සංගාට ජනපතිගෙන් තානාපති තෑග්ගක්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සංගාට ජනපතිගෙන් තානාපති තෑග්ගක්

    සංගාට ජනපතිගෙන් තානාපති තෑග්ගක්

    ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය බාර ගන්නැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාරගෙන් අද (24) විශේෂ ඉල්ලීමක් කළේය.

    සංගක්කාරගේ සමු ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් එම ඉල්ලීම කළේය.

    පී සරවනමුත්ත ක්‍රීඩාංගනයේ දී එම උත්සවය පැවැත්වෙයි.


    sanga_2015824with-MS.jpg

    LANKADEEPA