සංඝභේදය ආනන්තරීය පවකි.සිරිසේන ඒකත් කලා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සංඝභේදය ආනන්තරීය පවකි.සිරිසේන ඒකත් කලා..

    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘ථෙරවාදී භික්ෂු කතිකාව ලියාපදිංචි කිරීම සඳහා වූ පනත්
    කෙටුම්පත‘ මගින් භික්ෂු නිකාය කාරක සභා විසින් සකස් කර ගත යුතු කතිකාවතේ අඩංගු විය
    යුතු මූලික කරුණු සම්බන්ධයෙන් 4 ක් දක්වා සිටී. ඒවා නම්,

    * කාරක සංඝ සභවේ සංයුතිය සහ කර්තව්‍යය
    * භික්ෂූන් වහන්සේ නොපිරිහෙලා අනුගමනය කළ යුතු හැසිරීම් හා විනය කරුණු ඇතුලත් සංග්‍රහයක්
    * භික්ෂූන් වහන්සේ නමක් එම හැසිරීම් සහ විනය කරුණු උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු ආකාරය
    * එසේ උල්ලංඝනය කිරීම සඳහා වන දඬුවම්

    භික්ෂු කතිකාවක විනය කරුණු වලට ඇතුලත් කළ හැකි කරුණු කිහිපයක්ද පනත මගින් යෝජනා
    කර තිබේ. ඒවා නම්,

    * ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතු වල නියැලීම හෝ කරගෙන යෑම සහ එම කටයුතු වලට ප්‍රචාරය ලබා දීම
    * වෙළඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම
    * රියැදුරු බලපත්‍ර ලබා ගැනීම හෝ වාහන පැදවීම
    * අධ්‍යාපන, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික
    රැකියාවන්හි නියුක්ත වීම
    * ප්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනිව ක්‍රියා
    කිරීම

    කතිකාවතකට ඇතුලත් කළ හැකි දඬුවම් 7 ක් ද පනතේ දක්වා ඇත. මේවා දැනටමත් නිකාය වල
    ක්‍රියාත්මක නීති වුවද ඒවාට නෛතික බලයක් නැත.

    * වැඩ සිටින විහාරස්ථානයෙන් තාවකාලිකව ඉවත් කිරීම
    * වැඩ සිටින විහාරස්ථානයෙන් ස්ථිරව ඉවත් කිරීම
    * විහාරාධිපති ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීම
    * විහාරාධිපති ධූරයෙන් ස්ථිරව ඉවත් කිරීම
    * ශිෂ්‍ය භාවයෙන් ඉවත් කිරීම
    * අදාල නිකායෙන් හෝ පාර්ශවයෙන් ඉවත් කිරීම
    * භික්ෂු ලියාපදිංචිය ඉවත් කිරීම වේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes: ඕකෙන් සංඝ භේදය වෙන එක තමා වෙන්නෙ :yes: , දැනට තියෙන්නේ නමින් සහ සම්ප්‍රදායන් වලින් වෙන්වෙච්ච නිකාය ටිකක් විතරයි. ඕකෙන් පස්සෙ නීත්යානුකුලවම වෙනම ආගම් වගේ නිකායන් ටිකත් බෙදෙනව. කොහොමද එක නිකායක් ගුප්ත විද්‍යා වලට අනුමැතිය දීල තව එකක් නොදුන්නොත් ? ඔහොම එක එක ඒවා ඇවිල්ල තව අවුරුදු සීයකින් විතර ඉස්ලාම් වල ෂියා සුන්නි වගේ බෙදිල ගහ මරාගනිද දන්නෙත් නෑ :(

    ඔය නිකාය ඔක්කොම අවලංගු කරලා ලංකාවේ හාමුදුරුවරු ඔක්කොටම එක නීතියක් දැම්මනං හරි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    koma hari oya wal parayo panchnanthariya papa karame karanawa. aniwarenma niraye wetenawa,... dharma sangayanawak newe me karanne unp ekata hitawath , ara wataraka wage set ekak oke mulasaneta danna yanne. ekarala anith hamuduruwarunge weradi penawla. oya palleha tiyena neethi dala, okai atta.......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes: ඕකෙන් සංඝ භේදය වෙන එක තමා වෙන්නෙ :yes: , දැනට තියෙන්නේ නමින් සහ සම්ප්‍රදායන් වලින් වෙන්වෙච්ච නිකාය ටිකක් විතරයි. ඕකෙන් පස්සෙ නීත්යානුකුලවම වෙනම ආගම් වගේ නිකායන් ටිකත් බෙදෙනව. කොහොමද එක නිකායක් ගුප්ත විද්‍යා වලට අනුමැතිය දීල තව එකක් නොදුන්නොත් ? ඔහොම එක එක ඒවා ඇවිල්ල තව අවුරුදු සීයකින් විතර ඉස්ලාම් වල ෂියා සුන්නි වගේ බෙදිල ගහ මරාගනිද දන්නෙත් නෑ :(

    ඔය නිකාය ඔක්කොම අවලංගු කරලා ලංකාවේ හාමුදුරුවරු ඔක්කොටම එක නීතියක් දැම්මනං හරි.

    ජනාධිපතිට වත්,අගමැතිටවත් අනිකුත් දේශපාලකයින්ටවත් බුද්ධ ශාසනය ආරක්ශා කිරීමට අවංක චේතනාවක් නෑ. තමන්ගේ දේශපාලණික බලය තහවුරු කිරීමත්, ඒවාට විරුද්ද වෙන පුද්ගලයින්ව මර්දනය කිරීමේ අරමුණත් පමණයි මේ පණතින් පේන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරිසේන පබයයි සමලිගික අගමැතියයි ඉල්ලන් කන්නෙ,
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    othana hari dewal bohoma tikak tiyanawa
    godakma hamuduwonta atha paya badinn yanne
    issara hamuduruwo rata jathiya rakinn ona unama janathawa yawwe jathiya rakinna
    ada kidenekda ehema karanne
    thamanta kada wadaganna hadanawa
    jathiya rakinn siwura harala rata beragena ayama mahana una issara kalayak thibichcha ratak meka
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    othana hari dewal bohoma tikak tiyanawa
    godakma hamuduwonta atha paya badinn yanne
    issara hamuduruwo rata jathiya rakinn ona unama janathawa yawwe jathiya rakinna
    ada kidenekda ehema karanne
    thamanta kada wadaganna hadanawa
    jathiya rakinn siwura harala rata beragena ayama mahana una issara kalayak thibichcha ratak meka

    :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    • ගුප්ත විද්‍යා, ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල යෙදීම හෝ එවැන්නක් පවත්වාගෙන යාම හෝ එවැනි කටයුතුවලට ප‍්‍රචාරය ලබාදිම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • රියදුරු බලපත‍්‍රයක් ලබා ගැනීම හෝ වාහන පැදවීමද යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‍ෂේත‍්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
    • ප‍්‍රසිද්ධ ස්ථානවල බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට අකැප අයුරින් භික්ෂු විනයට පටහැනි කි‍්‍රයාවල යෙදීම යටතේ දේශපාලනයට සම්බන්ධ හාමුදුරුවරුන්ට දඩුවම් දෙන්නේ කෙසේදැයි පහදා දෙන්න.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,175
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිරිසේන..තොට සාප වේවා...!!!:angry::angry::angry:

    සිරිසේන..තොට සාප වේවා...!!!:angry::angry::angry:

    සිරිසේන..තොට සාප වේවා...!!!:angry::angry::angry:

    සිරිසේන..තොට සාප වේවා...!!!:angry::angry::angry:

    461216952.jpg