Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සංඝ භේදයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙන් මුස්ලිම් ආක්රමණ- පන්සල් ඩෝසර් කරනවා, මෙහෙන් ක්රිස්තියානි මූලධර්මවාදියෝ බුද්ධාගමට මඩ ගහනවා. බුදු පිළිම කුඩුකරවනවා.

මහායානකාරයෝ වෙනම නිකායවල්වලට ප්රචාරය දෙනවා.කැම්පස්වල ඉන්න හාමුදුරුවරු ආගම පැත්තක තියලා ජෙප්පොන්ට කඩේ යනවා.

"සෝවාන්"වෙච්ච සමන්තබද්රලා බයිලා ගහනවා.

බංගලාදේශයේ බුදුහාමුදුරුවන්ගේ පරපුරෙන් එන බෞද්ධයන්ගේ ගෙවල් ගිනිතියවා. කපනවා කොටනවා බෞද්ධ ගෑනුන්ව දූෂණය කරනවා.

මියන්මාරෙත් එච්චරමයි. දැන් ත්රස්තවාදියෝ එකතුවෙලා බුද්ධගයාවටත් බෝම්බ ගහන්න ප්ලෑන්.

මෙච්චර කරලත් බුදුදහම තාම රැකිලා තියෙන්නේ කොන්ද කෙලින් තියාගෙන රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන බොහොම

පොඩි පිරිසකට පින් සිද්ධවෙන්න වගේම බුදුදහම රකින තිස්තුන් කෝටියක් දෙවියන්ට පින් සිද්ධවෙන්න ඕනේ.

දිවයින පත්තරේ තියෙන මේ ලිපිය කියවලා බලන්න.

http://www.divaina.com/2012/11/03/feature02.html

"උපසම්පදාව පවා අතුරුදන්ව ගිය උඩරට රාජධානි කාල වකවානුව තුළ සිදුව තිබූ ශාසනික පරිහානියේ ලක්ෂණ වර්තමාන සංඝ සමාජය තුළ දක්නට ඇත. පැවිදිව මහණ දම් පුරන භික්ෂූන් වහන්සේලාගේ දුර්වලතාවයන් නිසා එසේ සිදු වන්නේ යයි කිය ඇඟ බේරා ගෙන අතපිහදා ගැනීමට අපට පහසුය. එහෙත් එයට අවකාශ නැත. මෙම පරිහානියට ගිහි සමාජයද වග කිව යුතුය. මේ තත්ත්වය වටහා ගෙන බොර දියේ මාලු බෑමට මෙන් විවිධ පුද්ගලයින් සහ භික්ෂූන් වහන්සේලා මෙන් පෙනී සිටින අය කරන ක්රියා කාරකම් ගැන වර්තමාන සමාජය එතරම් දැනුවත් නැත. ඇතැම් විට මේ පිරිසට රාජ්ය අනුග්රහය පවා ලැබේ. ඒ ස්ථානවල මාළිගා වැනි විහාරස්ථාන විවෘත කරලීමට කවුරුත් කැමැත්තක් දක්වති. එයින් පෙන්නුම් කරන්නේ එක දෙයකි. දැනට අකර්මණ්යව පවතින මහා විහාර සම්ප්රදාය අභිබවා එවැනි මූලස්ථාන සකස් කර ගෙන බෞද්ධ ජනතාව අතර පෙනී සිටමින් පාලකයින්ද වසඟ කර ගැනීමට තැත් කිරීමයි. එදා අනුරාධපුරයේ විවිධ නිකායන් ගෙන් මෙලෙස බුදුසසුනට ගැහැට පැමිණුනි. මහායාන මත වාදයන් සහමුලින්ම වැළඳ ගැන්මට කරන උත්සාහයන් තිබුණි. නමුත් කලකදී ඒවා අතුරුදහන්ව ගියේය. බෞද්ධ ජනතාවට දැරිය හැකි මත වාදයන් පමණක් සමාජයේ ඉතිරි වුණි.

ජනාධිපති උපදේශක පූජ්ය බෙංගමුවේ නාලක හිමියන් මේ පිරිස හඳුවන්නේ බුදුසසුන වනසන කඳපණුවන් විලසටයි. අංගුත්තර නිකායේ දුක නිපාතයේ එනමේ බුදු වදනද ඉස්මතු කරලමින් උන්වහන්සේ මේ ව්යසනය වත්මන් සමාජයට මතක් කර දෙන ආකාරය මෙසේය. මහණෙනි යම් භික්ෂු පිරිසක් සූත්රාන්ත වැරදී ලෙස කියමින් තම වදන පදනම් කර ගෙන අර්ථය ද ධර්මය ද එනම් අටුවාවද පෙළ ද වළහා ලද්ද (තමන් විසින් වැරදි ලෙස ගත් අර්ථය ද ධර්මයද උත්තරීතර ලෙසට පෙන්වා දෙද්ද) ඒ භික්ෂූහු බෙහෝ දෙනාට අහිත පිණිස නොසැප පිණිස අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහ වෙති. ඔවුහු බෙහෝ අකුසල් ද රැස්කර ගනිති. මේ සද්ධර්මය අතුරුදහන් කර ගනිති."

අපේ රට ආයෙම යන්නේ අනුරාධපුර යුගයේ වගේ " මහාවිහාර- අභයගිරි " නිකාය භේදයකට ද?

අද පන්සල් වල එවායේ ඉන්න හිමිවරුන්ගේ අඩුපාඩු තියෙනවා. නෑ කියන්වා නෙවේ. මේවා දැක දැකත් මහනායක හිමිවරු ඔහේ නිකම් ඉන්නවා. ඇත්ත.

ඒත් මේ කිවුවත් වගේ සංඝ භේදයකට ගියොත්නම් ( ඇත්තටම දැනටමත් මහමෙව්නා අසපු- ත්රයි නිකායික හාමුදුරුවරු අතර මේ දේ වෙලා ඉවරයි) අවුරුදු 2500ක් රැකගෙන ආව බුදුදහමට මොනවා වෙයිද? ඒ ආනන්තර්ය පාපකර්මයට දායක වෙනවද නොවෙනවද කියන එක හිතලා බලන එක කාගෙත් වගකීමක්.

(මේක සමහර වෙලාවට පිලිගන්න කට්ටිය අකමැති වෙයි. ඒත් ටිකක් නිවිහැනහිල්ලේ හිතලා බලන්න.)

[QUOTE="kungpupanda, post: 13777247, member: 404084"] [SIZE=4]එහෙන් මුස්ලිම් ආක්රමණ- පන්සල් ඩෝසර් කරනවා, මෙහෙන් ක්රිස්තියානි මූලධර්මවාදියෝ බුද්ධාගමට මඩ ගහනවා. බුදු පිළිම කුඩුකරවනවා. මහායානකාරයෝ වෙනම නිකායවල්වලට ප්රචාරය දෙනවා.කැම්පස්වල ඉන්න හාමුදුරුවරු ආගම පැත්තක තියලා ජෙප්පොන්ට කඩේ යනවා. "සෝවාන්"වෙච්ච සමන්තබද්රලා බයිලා ගහනවා. බංගලාදේශයේ බුදුහාමුදුරුවන්ගේ පරපුරෙන් එන බෞද්ධයන්ගේ ගෙවල් ගිනිතියවා. කපනවා කොටනවා බෞද්ධ ගෑනුන්ව දූෂණය කරනවා. මියන්මාරෙත් එච්චරමයි. දැන් ත්රස්තවාදියෝ එකතුවෙලා බුද්ධගයාවටත් බෝම්බ ගහන්න ප්ලෑන්. මෙච්චර කරලත් බුදුදහම තාම රැකිලා තියෙන්නේ කොන්ද කෙලින් තියාගෙන රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන බොහොම පොඩි පිරිසකට පින් සිද්ධවෙන්න වගේම බුදුදහම රකින තිස්තුන් කෝටියක් දෙවියන්ට පින් සිද්ධවෙන්න ඕනේ. දිවයින පත්තරේ තියෙන මේ ලිපිය කියවලා බලන්න. [/SIZE][URL]http://www.divaina.com/2012/11/03/feature02.html[/URL] [SIZE=5]"[/SIZE][FONT=Times New Roman][SIZE=5][SIZE=4][SIZE=5]උපසම්පදාව පවා අතුරුදන්ව ගිය උඩරට රාජධානි කාල වකවානුව තුළ සිදුව තිබූ ශාසනික පරිහානියේ ලක්ෂණ වර්තමාන සංඝ සමාජය තුළ දක්නට ඇත. පැවිදිව මහණ දම් පුරන භික්ෂූන් වහන්සේලාගේ දුර්වලතාවයන් නිසා එසේ සිදු වන්නේ යයි කිය ඇඟ බේරා ගෙන අතපිහදා ගැනීමට අපට පහසුය. එහෙත් එයට අවකාශ නැත. [COLOR=Red][U][B]මෙම පරිහානියට ගිහි සමාජයද වග කිව යුතුය. [/B][/U][/COLOR]මේ තත්ත්වය වටහා ගෙන බොර දියේ මාලු බෑමට මෙන් විවිධ පුද්ගලයින් සහ [U][B][COLOR=Red]භික්ෂූන් වහන්සේලා මෙන් පෙනී සිටින අය කරන ක්රියා කාරකම් ගැන වර්තමාන සමාජය එතරම් දැනුවත් නැත. ඇතැම් විට මේ පිරිසට රාජ්ය අනුග්රහය පවා ලැබේ. ඒ ස්ථානවල මාළිගා වැනි විහාරස්ථාන විවෘත කරලීමට කවුරුත් කැමැත්තක් දක්වති. [/COLOR][/B][/U]එයින් පෙන්නුම් කරන්නේ එක දෙයකි. දැනට අකර්මණ්යව පවතින මහා විහාර සම්ප්රදාය අභිබවා එවැනි මූලස්ථාන සකස් කර ගෙන බෞද්ධ ජනතාව අතර පෙනී සිටමින් පාලකයින්ද වසඟ කර ගැනීමට තැත් කිරීමයි. එදා අනුරාධපුරයේ [I][B]විවිධ නිකායන් ගෙන් මෙලෙස බුදුසසුනට ගැහැට පැමිණුනි. [/B][/I]මහායාන මත වාදයන් සහමුලින්ම වැළඳ ගැන්මට කරන උත්සාහයන් තිබුණි. නමුත් කලකදී ඒවා අතුරුදහන්ව ගියේය. බෞද්ධ ජනතාවට දැරිය හැකි මත වාදයන් පමණක් සමාජයේ ඉතිරි වුණි. [/SIZE] [SIZE=5] ජනාධිපති උපදේශක පූජ්ය බෙංගමුවේ නාලක හිමියන් මේ පිරිස හඳුවන්නේ [B][COLOR=Red]බුදුසසුන වනසන කඳපණුවන් විලසටයි[/COLOR][/B]. අංගුත්තර නිකායේ දුක නිපාතයේ එනමේ බුදු වදනද ඉස්මතු කරලමින් උන්වහන්සේ මේ ව්යසනය වත්මන් සමාජයට මතක් කර දෙන ආකාරය මෙසේය. [COLOR=Magenta][B]මහණෙනි යම් භික්ෂු පිරිසක් සූත්රාන්ත වැරදී ලෙස කියමින් තම වදන පදනම් කර ගෙන අර්ථය ද ධර්මය ද එනම් අටුවාවද පෙළ ද වළහා ලද්ද (තමන් විසින් වැරදි ලෙස ගත් අර්ථය ද ධර්මයද උත්තරීතර ලෙසට පෙන්වා දෙද්ද) ඒ භික්ෂූහු බෙහෝ දෙනාට අහිත පිණිස නොසැප පිණිස අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහ වෙති. ඔවුහු බෙහෝ අකුසල් ද රැස්කර ගනිති. මේ සද්ධර්මය අතුරුදහන් කර ගනිති[/B][/COLOR]."[/SIZE] [/SIZE][/SIZE][/FONT] [IMG]http://2.bp.blogspot.com/-YxpMq9Svzp4/T_Po-71UqPI/AAAAAAAAG1M/hw7Lemb469Q/s1600/gautama004gln.jpg[/IMG] [SIZE=4] අපේ රට ආයෙම යන්නේ අනුරාධපුර යුගයේ වගේ " මහාවිහාර- අභයගිරි " නිකාය භේදයකට ද? අද පන්සල් වල එවායේ ඉන්න හිමිවරුන්ගේ අඩුපාඩු තියෙනවා. නෑ කියන්වා නෙවේ.:sorry: මේවා දැක දැකත් මහනායක හිමිවරු ඔහේ නිකම් ඉන්නවා. ඇත්ත. :no: ඒත් මේ කිවුවත් වගේ සංඝ භේදයකට ගියොත්නම් ( ඇත්තටම දැනටමත් මහමෙව්නා අසපු- ත්රයි නිකායික හාමුදුරුවරු අතර මේ දේ වෙලා ඉවරයි) අවුරුදු 2500ක් රැකගෙන ආව බුදුදහමට මොනවා වෙයිද? ඒ ආනන්තර්ය පාපකර්මයට දායක වෙනවද නොවෙනවද කියන එක හිතලා බලන එක කාගෙත් වගකීමක්. (මේක සමහර වෙලාවට පිලිගන්න කට්ටිය අකමැති වෙයි. ඒත් ටිකක් නිවිහැනහිල්ලේ හිතලා බලන්න.)[/SIZE]:no::no: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom