සංචරණ සීමා ඉවත් කිරීම

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මගේ උගත් බුද්ධිමත් මිතුරනි, තොපි මොකද හිතන්නේ එක පැත්තකින් අලුත් ප්‍රභේදයක් හිස ඔසවගෙන එන වේලාවක මෙච්චර දවසක් වහගෙන හිටිය රට හදිසියේම දවස් 3කට අරින්නේ ඇයි කියලා..
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මෙන්න ගූඑන්පී බිල්ලෝ මවනවා
    ඕකනේ ඉතින් උඹලත් එක්ක බැරි...

    Balamu rawanage dna, ramage delta kanawada kiyala... lol
    අනේ මන්දා බන්.. තකහනියේ දවස් 3කට ඇරපු එක නිකන් මොකද්ද වගේ...
    ------ Post added on Jun 21, 2021 at 1:49 AM
     
    • Like
    Reactions: mmrizmy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,369
    32,089
    113
    Delta eka kalawam karala ganna ona nisa
    Baiyo danne delta kiyala mewa thamai
    images
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දැන් දැන් දොස්තරගේ වැඩේ බල්ලෝ, බුරුවෝ හැම ඒකාම කරන්නත් හදනවනේ...කලින් තිබ්බ එකමුතු කම දැන් නම් නැති වේ ගෙන යන්නේ...එකෙන් කෙල වෙන්නේත් ඉතින් අපිට ම තමා..මොකෝ එක දේශපාලඥයෙක් මලාද කොරොනා හැදිලා...අහලවත් නැති එකම එකෙක් නම් මලා..
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,487
    100,593
    113
    ටෙස්ට් රන් එකක් යන්නෙ අපිට වෙන රටවල දත්ත මත ඩිපෙන්ඩ් වෙන්න බෑ.

    ඩෙල්ට එහෙට එහෙම උනාට මෙහෙට වෙනස් වෙන්න පුළුවන්