සංචරණ සීමා 7 තෙක් අඛණ්ඩව

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පරක්කුවෙලා හරි මේ තීන්දුව ගත්ත ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයට අපගේ උනුසුම් සුබපැතුම් දෙන්න ඔනේ.. :yes:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    පරක්කුවෙලා හරි මේ තීන්දුව ගත්ත ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයට අපගේ උනුසුම් සුබපැතුම් දෙන්න ඔනේ.. :yes:

    අනිවා. :yes:
     
    • Like
    Reactions: SMG70

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පරක්කුවෙලා හරි මේ තීන්දුව ගත්ත ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයට අපගේ උනුසුම් සුබපැතුම් දෙන්න ඔනේ.. :yes:
    ekenma
     
    • Like
    Reactions: SMG70

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇරියත් වැහුවත් දෙකටම අනිවාර්යෙන් රාජපක්ෂලාට ස්ත්‍රෝත්‍ර වෙන්න ඕනා. එතුමාලා කරන්නේ හරි දේ..
     
    • Like
    Reactions: banda065

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,983
    113
    Ohoma kiyala vaccine kelinna polime yawanakota badu hari. Moratuwe athal eka dakkane...
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැන් මාළු වෑන් ඵකක් අාව..ගත්තෙ නෑ කවුරුවත්..අර නැවේ කෙමිකල් නිසා මිනිස්සු මාළු ගන්න බයයි..පව් ඉතිං මාළු විකුණන මිනිස්සු..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕක කලින් ගන්න තිබ්බ තීරණයක්...... ඕක හරියට ගත්තා නම්, මේ වෙනකොට ඕන දේවල් ගෙවල් ලගටම එන ක්‍රමේ හැදිලා.... ව්වීන් විට අරින මගුලක් කරන්න ගිහිල්ලා... ඩිලිවරි උන් උනන්දුවක් දැක්කුවේ නෑ ඩිලිවරි කරන්න බඩු.....!!
     
    • Like
    Reactions: lilman

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පරක්කුවෙලා හරි මේ තීන්දුව ගත්ත ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජයට අපගේ උනුසුම් සුබපැතුම් දෙන්න ඔනේ.. :yes:

    ow nathnam ithin meeta hapan wenwa bn