සංචරන සීමා කාළය තුළ කටයුතු කළ ආකාරය

සංචරන සීමා කාළය තුළ කටයුතු කළ ආකාරය

  • වෙනදා වගේමයි වැඩට යනවා.

    Votes: 13 16.3%
  • වැඩට යනවා නමුත් වෙනදා තරම් නෑ.

    Votes: 3 3.8%
  • උවමනා උනාම නගරයට යනවා.

    Votes: 3 3.8%
  • නෑදෑ හෝ යාලුවන්ගේ ගෙවල්වලත් ගියා.

    Votes: 2 2.5%
  • ගේදරටම වෙලා හිටියා.

    Votes: 28 35.0%
  • අත්‍යවශ්‍යම දේකට විතරක් ගියා.

    Votes: 31 38.8%

  • Total voters
    80

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ඇත්තටම බං සංචරන සීමා කාළය තුළ උඹලා කොහෙටවත් යන්නෙ නැතුව හිටියද? මම එලියට ගියේ ගෙදර කෙනෙකුට බෙහෙත් ගන්න එක පාරක් විතරයි.
    එව්නාට ටව්න් එකේ මාර සෙනග. සිල්ලර බඩු කඩ විතරක් වහලා. සතොස, කාගිල්ස් ඇරලා. බැංකුවල පෝලිම්. උන්ගේ අම්මගේ රෙද්දේ සංචරන සිමානේ බං. පොඩි පොඩි රස්සා කරපු උන්ට විතරයි මේකෙන් කෙල වෙලා තියන්නේ. ඩිලිවරි එන බඩු සෞක්‍ය ආරක්ෂිත නෑ. ඒ වගේම ගිණි ගනන්ත.

    එක්කෝ ඇදිරිනීතිය දාලා කෙලින්ම සති දෙකක් විතර රට වහලා තියන්න ඕනේ. නැත්තන් මේ විකාර සංචරන සීමා නාට්‍ය නවත්තලා පිළිවෙලකට මොනවහරි දෙයක් කරන්න ඕනේ.
    @WhyNot1 කාගිල්ස් එක ඇරලද බඩු ගන්න පුලුවන්ද ගියොත්
     
    • Like
    Reactions: Solo Rider