සංචිත වේගයෙන් ඉහළට! පොලී පහළට!!

monson

Well-known member
  • May 7, 2007
    25,678
    28,719
    113
    සංචිත වේගයෙන් ඉහළට! පොලී පහළට!!

    මැයි මාසයේදී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,483 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසය තුළ පමණක් ඩොලර් මිලියන 728ක වැඩි වීමක්. මෙම තත්ත්වය තුළ විණිමය අනුපාතය කෙරෙහි බලපාන දැනට පවතින සීමාවන් ඉවත් වෙද්දී වුවද ඩොලරයක මිල නැවත විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
    අරමුදල සමඟ එකඟ වී ඇති වැඩ පිළිවෙළ අනුව, වසර අවසාන වන විට නිල සංචිත ඉලක්කය ඩොලර් මිලියන 4,431ක්. එම ඉලක්කයට තවත් අඩු ඩොලර් මිලියන 948ක් පමණයි. අරමුදලෙන් ලැබෙන්නට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකයද සැලකූ විට ඉදිරි මාස හතක කාලය තුළ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස වෙළඳපොළෙන් මිල දී ගත යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 614ක පමණ ප්‍රමාණයක් පමණයි.
    මේ අතර මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් අද වෙන්දේසියේදී මාස-3 බිල්පත් පොලිය 2.44%කින්ද, මාස-6 බිල්පත් පොලිය 3.39%කින්ද, වසර-1 බිල්පත් පොලිය 3.81%කින්ද පහත වැටී තිබෙනවා. වසර-1 පොලී අනුපාතික 20% සීමාවෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දැන් එම පොලිය 19.10%ක්.
    උද්ධමනය පහළ යාමට අනුරූපව ඉදිරි මාස වලදී මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් පහත හෙළනු ඇතැයි සිතිය හැකියි. විණිමය අනුපාතික මෙන්ම පොලී අනුපාතිකද සැලසුමේ ඉලක්කද ඉක්මවා අඩු වෙමින් තිබෙනවා. මෙයට හේතුව මේ දක්වා රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉලක්ක වලට ඉදිරියෙන් පැවතීම සහ ඒ හේතුව මත මුදල් සැපයුම සීමා වී උද්ධමනය ඉලක්ක මට්ටමටද වඩා අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ඇස්තමේන්තු කළ තරමටම නොහැකිළී වඩා ඉක්මණින් නැවත වර්ධනය වීමට ඉඩ තිබෙනවා.
    #ඉකොනොමැට්ටා

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ඊයෙ කලින් හොරා රෙද්ද කැඩුව නේද මේක වේගෙන් පහලට යන රහස එලි කරල.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    582987.jpg
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    සංචිත වේගයෙන් ඉහළට! පොලී පහළට!!

    මැයි මාසයේදී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,483 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසය තුළ පමණක් ඩොලර් මිලියන 728ක වැඩි වීමක්. මෙම තත්ත්වය තුළ විණිමය අනුපාතය කෙරෙහි බලපාන දැනට පවතින සීමාවන් ඉවත් වෙද්දී වුවද ඩොලරයක මිල නැවත විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
    අරමුදල සමඟ එකඟ වී ඇති වැඩ පිළිවෙළ අනුව, වසර අවසාන වන විට නිල සංචිත ඉලක්කය ඩොලර් මිලියන 4,431ක්. එම ඉලක්කයට තවත් අඩු ඩොලර් මිලියන 948ක් පමණයි. අරමුදලෙන් ලැබෙන්නට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකයද සැලකූ විට ඉදිරි මාස හතක කාලය තුළ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස වෙළඳපොළෙන් මිල දී ගත යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 614ක පමණ ප්‍රමාණයක් පමණයි.
    මේ අතර මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් අද වෙන්දේසියේදී මාස-3 බිල්පත් පොලිය 2.44%කින්ද, මාස-6 බිල්පත් පොලිය 3.39%කින්ද, වසර-1 බිල්පත් පොලිය 3.81%කින්ද පහත වැටී තිබෙනවා. වසර-1 පොලී අනුපාතික 20% සීමාවෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දැන් එම පොලිය 19.10%ක්.
    උද්ධමනය පහළ යාමට අනුරූපව ඉදිරි මාස වලදී මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් පහත හෙළනු ඇතැයි සිතිය හැකියි. විණිමය අනුපාතික මෙන්ම පොලී අනුපාතිකද සැලසුමේ ඉලක්කද ඉක්මවා අඩු වෙමින් තිබෙනවා. මෙයට හේතුව මේ දක්වා රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉලක්ක වලට ඉදිරියෙන් පැවතීම සහ ඒ හේතුව මත මුදල් සැපයුම සීමා වී උද්ධමනය ඉලක්ක මට්ටමටද වඩා අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ඇස්තමේන්තු කළ තරමටම නොහැකිළී වඩා ඉක්මණින් නැවත වර්ධනය වීමට ඉඩ තිබෙනවා.
    #ඉකොනොමැට්ටා

    මම හිතන්නෙ ඩොලර් එක පහල යන්නත් රුපියල ඉහල යන්නත් හේතුව, මේ රජයවත් ජනාධිපතිවත් කිසිම ඇමති හෝ මන්ත්‍රී වරයෙකවත්, කොටින්ම කිසිම දේශපාලකයෙක් රාජ්‍ය නිලධාරියෙක්වත් සම්බන්ධ නෑ.....

    එහෙනම් මොකද්ද හේතුව....

    හේතුව තමා පහුන උන මාස කිහිපයේ එකසිය ගානට විදෙශ් රැකියා වලට ගියා අපේම රට වැසියෝ නිසායි.... ඒ කියන්නේ

    අපි අපි වෙනුවන් වැඩ කරලයි මේ ඩොලර් එක පහල ගේනාවෙත් රුපියල වටිනාකම් වැඩි කලෙත්....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට පවතින සීමාවන් ඉවත් වෙද්දී වුවද ඩොලරයක මිල නැවත විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
    මේක හරි. ඩොලර් එකට ඉල්ලුමක් නෑ

    දැන් මධ්‍යම පංතිය නැතිකරලා තියෙන නිසා මාස්පඩි ගන්න එවුන්ට රටින් ගෙන දේවල් ගන්න සල්ලි නෑ.

    රටේ ඉන්නෙ බහුතරයක් බදු ගෙවන ගෙව්වට පස්සේ දුප්පත් එවුනුයි, බදු නොගෙවන දුප්පත් එවුනුයි විතරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඒක හොදයි බන්. ඉස්සර ණයට සල්ලි අරන් අම්බානක් වියදම් කලා. දෑන් අඩුම ගානේ මේ විදිහට හිර වෙලා වියදම් කරනකොට ඊලග පරම්පරාව වත් සතුටින් ජීවත් වෙයි කියලා හිතෙනවා. හෑබෑයි ඉතින් නාමල් එනවා කියලා මතක් වෙනකොට ඒ සතුට දිය වෙලා යනවා.

    මොකද උන් ආපු ගමන් පරන පුරුදු ආතල් ලයිෆ් එක පටන් ගන්නවා නේ.. ණයට ගන්නවා පාටි දානවා
     
    • Like
    Reactions: Giant and xVOLDYx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සංචිත වේගයෙන් ඉහළට! පොලී පහළට!!

    මැයි මාසයේදී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,483 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසය තුළ පමණක් ඩොලර් මිලියන 728ක වැඩි වීමක්. මෙම තත්ත්වය තුළ විණිමය අනුපාතය කෙරෙහි බලපාන දැනට පවතින සීමාවන් ඉවත් වෙද්දී වුවද ඩොලරයක මිල නැවත විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
    අරමුදල සමඟ එකඟ වී ඇති වැඩ පිළිවෙළ අනුව, වසර අවසාන වන විට නිල සංචිත ඉලක්කය ඩොලර් මිලියන 4,431ක්. එම ඉලක්කයට තවත් අඩු ඩොලර් මිලියන 948ක් පමණයි. අරමුදලෙන් ලැබෙන්නට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකයද සැලකූ විට ඉදිරි මාස හතක කාලය තුළ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස වෙළඳපොළෙන් මිල දී ගත යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 614ක පමණ ප්‍රමාණයක් පමණයි.
    මේ අතර මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් අද වෙන්දේසියේදී මාස-3 බිල්පත් පොලිය 2.44%කින්ද, මාස-6 බිල්පත් පොලිය 3.39%කින්ද, වසර-1 බිල්පත් පොලිය 3.81%කින්ද පහත වැටී තිබෙනවා. වසර-1 පොලී අනුපාතික 20% සීමාවෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දැන් එම පොලිය 19.10%ක්.
    උද්ධමනය පහළ යාමට අනුරූපව ඉදිරි මාස වලදී මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් පහත හෙළනු ඇතැයි සිතිය හැකියි. විණිමය අනුපාතික මෙන්ම පොලී අනුපාතිකද සැලසුමේ ඉලක්කද ඉක්මවා අඩු වෙමින් තිබෙනවා. මෙයට හේතුව මේ දක්වා රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉලක්ක වලට ඉදිරියෙන් පැවතීම සහ ඒ හේතුව මත මුදල් සැපයුම සීමා වී උද්ධමනය ඉලක්ක මට්ටමටද වඩා අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ඇස්තමේන්තු කළ තරමටම නොහැකිළී වඩා ඉක්මණින් නැවත වර්ධනය වීමට ඉඩ තිබෙනවා.
    #ඉකොනොමැට්ටා

    ගුපියෝ චුං වෙලා හිටියට රටේ ඇත්ත තත්ත්වය
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම හිතන්නෙ ඩොලර් එක පහල යන්නත් රුපියල ඉහල යන්නත් හේතුව, මේ රජයවත් ජනාධිපතිවත් කිසිම ඇමති හෝ මන්ත්‍රී වරයෙකවත්, කොටින්ම කිසිම දේශපාලකයෙක් රාජ්‍ය නිලධාරියෙක්වත් සම්බන්ධ නෑ.....

    එහෙනම් මොකද්ද හේතුව....

    හේතුව තමා පහුන උන මාස කිහිපයේ එකසිය ගානට විදෙශ් රැකියා වලට ගියා අපේම රට වැසියෝ නිසායි.... ඒ කියන්නේ

    අපි අපි වෙනුවන් වැඩ කරලයි මේ ඩොලර් එක පහල ගේනාවෙත් රුපියල වටිනාකම් වැඩි කලෙත්....
    ඊට වඩා ඩොලර් ගත්තා නේ මහ බෑන්කුව වෙලදපොලෙන්. එහෙමනේ ඩොලර් එක අඩු කරලා සන්චිත වෑඩි කලේ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම හිතන්නෙ ඩොලර් එක පහල යන්නත් රුපියල ඉහල යන්නත් හේතුව, මේ රජයවත් ජනාධිපතිවත් කිසිම ඇමති හෝ මන්ත්‍රී වරයෙකවත්, කොටින්ම කිසිම දේශපාලකයෙක් රාජ්‍ය නිලධාරියෙක්වත් සම්බන්ධ නෑ.....

    එහෙනම් මොකද්ද හේතුව....

    හේතුව තමා පහුන උන මාස කිහිපයේ එකසිය ගානට විදෙශ් රැකියා වලට ගියා අපේම රට වැසියෝ නිසායි.... ඒ කියන්නේ

    අපි අපි වෙනුවන් වැඩ කරලයි මේ ඩොලර් එක පහල ගේනාවෙත් රුපියල වටිනාකම් වැඩි කලෙත්....
    Yeah, but that's not enough when we start paying loans. As Patali said from September onwards we have to start paying the loans. Unless a proper plan to increase income within the country there's no hope dollar will again rise but stabilize at around 350-400
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    සංචිත වේගයෙන් ඉහළට! පොලී පහළට!!

    මැයි මාසයේදී නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,483 දක්වා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසය තුළ පමණක් ඩොලර් මිලියන 728ක වැඩි වීමක්. මෙම තත්ත්වය තුළ විණිමය අනුපාතය කෙරෙහි බලපාන දැනට පවතින සීමාවන් ඉවත් වෙද්දී වුවද ඩොලරයක මිල නැවත විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ.
    අරමුදල සමඟ එකඟ වී ඇති වැඩ පිළිවෙළ අනුව, වසර අවසාන වන විට නිල සංචිත ඉලක්කය ඩොලර් මිලියන 4,431ක්. එම ඉලක්කයට තවත් අඩු ඩොලර් මිලියන 948ක් පමණයි. අරමුදලෙන් ලැබෙන්නට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකයද සැලකූ විට ඉදිරි මාස හතක කාලය තුළ මහ බැංකුව විසින් ශුද්ධ ලෙස වෙළඳපොළෙන් මිල දී ගත යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 614ක පමණ ප්‍රමාණයක් පමණයි.
    මේ අතර මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමට ප්‍රතිචාර දක්වමින් අද වෙන්දේසියේදී මාස-3 බිල්පත් පොලිය 2.44%කින්ද, මාස-6 බිල්පත් පොලිය 3.39%කින්ද, වසර-1 බිල්පත් පොලිය 3.81%කින්ද පහත වැටී තිබෙනවා. වසර-1 පොලී අනුපාතික 20% සීමාවෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දැන් එම පොලිය 19.10%ක්.
    උද්ධමනය පහළ යාමට අනුරූපව ඉදිරි මාස වලදී මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් පහත හෙළනු ඇතැයි සිතිය හැකියි. විණිමය අනුපාතික මෙන්ම පොලී අනුපාතිකද සැලසුමේ ඉලක්කද ඉක්මවා අඩු වෙමින් තිබෙනවා. මෙයට හේතුව මේ දක්වා රාජ්‍යමූල්‍ය කළමනාකරණය ඉලක්ක වලට ඉදිරියෙන් පැවතීම සහ ඒ හේතුව මත මුදල් සැපයුම සීමා වී උද්ධමනය ඉලක්ක මට්ටමටද වඩා අඩු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ඇස්තමේන්තු කළ තරමටම නොහැකිළී වඩා ඉක්මණින් නැවත වර්ධනය වීමට ඉඩ තිබෙනවා.
    #ඉකොනොමැට්ටා

    Wege wadi nadda lol
    Ikmanata nagina ewa, ikmanata bahinawa lol
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක හොදයි බන්. ඉස්සර ණයට සල්ලි අරන් අම්බානක් වියදම් කලා. දෑන් අඩුම ගානේ මේ විදිහට හිර වෙලා වියදම් කරනකොට ඊලග පරම්පරාව වත් සතුටින් ජීවත් වෙයි කියලා හිතෙනවා. හෑබෑයි ඉතින් නාමල් එනවා කියලා මතක් වෙනකොට ඒ සතුට දිය වෙලා යනවා.

    මොකද උන් ආපු ගමන් පරන පුරුදු ආතල් ලයිෆ් එක පටන් ගන්නවා නේ.. ණයට ගන්නවා පාටි දානවා
    හොඳයි ද නරකයි ද කියන එක තාමත් කියන්න අමාරුයි.

    ණය පොලි අඩුවුනත් ණය අරගෙන වාරික ගෙවන්න බැරි නම් ගෙවල් හදන ඒවා, වාහන ගන්න ඒවා වෙන එකක් නෑ නන්දලාල් හිතන තරම්. ඒ කියන්නෙ පොලි අඩු කරලා බලාපොරොත්තු වෙන economic stimulus ලැබෙන එකක් නෑ

    https://www.investopedia.com/terms/e/economic-stimulus.asp
     
    • Like
    Reactions: malakadss

    Similar threads