සංජීව බණ්ඩාර කියන පො@$@ය

SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
නම්බර් එක හොයන්නෙ මොකටද? ඇයි උබට ඌව හම්භ වෙලා ඕක අහන්න බයද? :dull:
 
amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ඕකා කාලකන්නි ජෙප්පෙක්. ආතක් පාතක් නෑති මූසලයෙක්. එස් බී ආවට පස්සේ දෑන් මුන්ගේ කටවල් ටිකක් වෑහිලා තියෙන්නේ. කලින් හිටපු ඈමති පොන්ටියො ඔක්කොම මුන්ට බයවෙලා හිටියේ.. මුන් පොඩ්ඩක්වත් කෑමති නෑ නායකත්ව පුහුනුව දෙනවට.. එතකොට කොල්ලො කෙල්ලො පොඩ්ඩක් කොන්ද කෙලින් තියාගෙන එනකොට මුන්ට මුන්ගේ පරාජිත දේශපාලනය කරගෙන යන්න බෑනේ. මම නම් කියනෙන ඕකුන් එකෙක් දෙන්නේක් මරලා ප්‍රසිද්දියේ එල්ලලා තියන්න ඕන , එදාට තමයි මුන්ගේ දේශපාලන ගේම් කෑම්පස් වලින් අයින් වෙන්නේ.කලින් හිටියා උදුල කියලා බල්ලෙක්, ඌට අවුරුදු බර ගානක් කෑම්පස් එකේ නාකි වෙච්ච එකෙක්, ඌට පස්සේ තමයී මූ ඈවිත් තියෙන්නේ.

දෑන් මට බෑනපන් ආන්ඩුවට කඩේ යනවා කියලා.. තොපිටත් ඕකේ දුක තෙරෙනවා කෑම්පස් යන නන්ගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියානම්...
 
  • Like
Reactions: rm1980

sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    onama campus ekaka JVP and JVP wirodhee set ekak innawa. Sanjeewalage set eka karadara karanawa nam anti JVP set ekata plug wenna kiyapan.

    uuta eliyedi gahanna ona nam gahapan. umbata SB gen support ekakuth hambawei umba wade hariyata karoth
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕකා කාලකන්නි ජෙප්පෙක්. ආතක් පාතක් නෑති මූසලයෙක්. එස් බී ආවට පස්සේ දෑන් මුන්ගේ කටවල් ටිකක් වෑහිලා තියෙන්නේ. කලින් හිටපු ඈමති පොන්ටියො ඔක්කොම මුන්ට බයවෙලා හිටියේ.. මුන් පොඩ්ඩක්වත් කෑමති නෑ නායකත්ව පුහුනුව දෙනවට.. එතකොට කොල්ලො කෙල්ලො පොඩ්ඩක් කොන්ද කෙලින් තියාගෙන එනකොට මුන්ට මුන්ගේ පරාජිත දේශපාලනය කරගෙන යන්න බෑනේ. මම නම් කියනෙන ඕකුන් එකෙක් දෙන්නේක් මරලා ප්‍රසිද්දියේ එල්ලලා තියන්න ඕන , එදාට තමයි මුන්ගේ දේශපාලන ගේම් කෑම්පස් වලින් අයින් වෙන්නේ.කලින් හිටියා උදුල කියලා බල්ලෙක්, ඌට අවුරුදු බර ගානක් කෑම්පස් එකේ නාකි වෙච්ච එකෙක්, ඌට පස්සේ තමයී මූ ඈවිත් තියෙන්නේ.

    දෑන් මට බෑනපන් ආන්ඩුවට කඩේ යනවා කියලා.. තොපිටත් ඕකේ දුක තෙරෙනවා කෑම්පස් යන නන්ගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියානම්...

    aettatama udulayata mokada ban une.saddayak nette
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඕකා කාලකන්නි ජෙප්පෙක්. ආතක් පාතක් නෑති මූසලයෙක්. එස් බී ආවට පස්සේ දෑන් මුන්ගේ කටවල් ටිකක් වෑහිලා තියෙන්නේ. කලින් හිටපු ඈමති පොන්ටියො ඔක්කොම මුන්ට බයවෙලා හිටියේ.. මුන් පොඩ්ඩක්වත් කෑමති නෑ නායකත්ව පුහුනුව දෙනවට.. එතකොට කොල්ලො කෙල්ලො පොඩ්ඩක් කොන්ද කෙලින් තියාගෙන එනකොට මුන්ට මුන්ගේ පරාජිත දේශපාලනය කරගෙන යන්න බෑනේ. මම නම් කියනෙන ඕකුන් එකෙක් දෙන්නේක් මරලා ප්‍රසිද්දියේ එල්ලලා තියන්න ඕන , එදාට තමයි මුන්ගේ දේශපාලන ගේම් කෑම්පස් වලින් අයින් වෙන්නේ.කලින් හිටියා උදුල කියලා බල්ලෙක්, ඌට අවුරුදු බර ගානක් කෑම්පස් එකේ නාකි වෙච්ච එකෙක්, ඌට පස්සේ තමයී මූ ඈවිත් තියෙන්නේ.

    දෑන් මට බෑනපන් ආන්ඩුවට කඩේ යනවා කියලා.. තොපිටත් ඕකේ දුක තෙරෙනවා කෑම්පස් යන නන්ගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියානම්...

    ඔය පොන්නයාට වෙනම පඩියකුත් දෙනවලු JVP එකෙන් බන් ..... ඕව කරනවාට
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මේක උනේ අපේ කොල්ලෙක්ට මුට මරිසි ටල්ක් ටිකක් දැම්ම ජපුර උඉනි එකේ සෙට් එකක් එලියදී අල්ලන් දුන්න අයි මලාට මුණ කෙලින් බලන්නේ නැති වෙන්න ඕකුන් බන් හෙන පොන්න සෙට් බන් උන් uni ගිහිල්ලා තමා ලොකු ලොකු සීන් දන්නේ
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උස්සලා දවස් ගානක් තියාගෙන සලකපන්. නැත්තන් ඔඋන් බය වෙන්නේ නැහැ එක දවසක් ගැහුවට. ළමයිගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන පජාති බල්ලෝ. මම කියන්නේ camps ඇතුලට කිසිම දේශපාලනයක් ඕනේ නැහැ. ඕකට කට්ට කළා යන්නේ ඉගෙන ගන්න මිසක් එක එකාගේ කීම වලට රුකඩ වගේ නටන්න මෙනෙයිනේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕකා කාලකන්නි ජෙප්පෙක්. ආතක් පාතක් නෑති මූසලයෙක්. එස් බී ආවට පස්සේ දෑන් මුන්ගේ කටවල් ටිකක් වෑහිලා තියෙන්නේ. කලින් හිටපු ඈමති පොන්ටියො ඔක්කොම මුන්ට බයවෙලා හිටියේ.. මුන් පොඩ්ඩක්වත් කෑමති නෑ නායකත්ව පුහුනුව දෙනවට.. එතකොට කොල්ලො කෙල්ලො පොඩ්ඩක් කොන්ද කෙලින් තියාගෙන එනකොට මුන්ට මුන්ගේ පරාජිත දේශපාලනය කරගෙන යන්න බෑනේ. මම නම් කියනෙන ඕකුන් එකෙක් දෙන්නේක් මරලා ප්‍රසිද්දියේ එල්ලලා තියන්න ඕන , එදාට තමයි මුන්ගේ දේශපාලන ගේම් කෑම්පස් වලින් අයින් වෙන්නේ.කලින් හිටියා උදුල කියලා බල්ලෙක්, ඌට අවුරුදු බර ගානක් කෑම්පස් එකේ නාකි වෙච්ච එකෙක්, ඌට පස්සේ තමයී මූ ඈවිත් තියෙන්නේ.

    දෑන් මට බෑනපන් ආන්ඩුවට කඩේ යනවා කියලා.. තොපිටත් ඕකේ දුක තෙරෙනවා කෑම්පස් යන නන්ගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියානම්...

    තරහ ගන්න එපා මචං .....උබට ඕක හොදටම තේරෙන්නේ උබ campus ගියානම් තමයි
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    reputation_neg.gif
    සංජීව බණ්ඩාර කියන පො@$@ය 06-10-2013 02:37 PM Dont use Bad Words Bro!!!!

    Samanalaya :P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ගැන්සියක් ඉන්නවා ගැන්සියේ ලොක්කෙක් ඉන්නවා ඒ ලොක්කට උබේ සෙට් එක ගිහින් නෙලනවා එතකොට ඒ ගැන්සිය නිකා ඉදියිද? එක ටකල් කරන්න පුළුවන් සෙට් එකක් තියෙනවනම් සලකපන්
    කොමත් ඕක නයි පොලොඟු වගේ ඇදිල යයි....

    හරියටම හිතුවොත් මු කියන එක හරි බන්.... මේක තව මල්ලි හින්ද උබ ගහන සීන් එකක් නේ... උබ එළියේදී බාගෙට ගැහැවුවොත් ඇතුලෙදි මල්ලිට හොදටම ගහයි.... මේ වගේ දෙයක් නම් මම කරන්නේ නීතියට යන එක තමා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා කාලකන්නි ජෙප්පෙක්. ආතක් පාතක් නෑති මූසලයෙක්. එස් බී ආවට පස්සේ දෑන් මුන්ගේ කටවල් ටිකක් වෑහිලා තියෙන්නේ. කලින් හිටපු ඈමති පොන්ටියො ඔක්කොම මුන්ට බයවෙලා හිටියේ.. මුන් පොඩ්ඩක්වත් කෑමති නෑ නායකත්ව පුහුනුව දෙනවට.. එතකොට කොල්ලො කෙල්ලො පොඩ්ඩක් කොන්ද කෙලින් තියාගෙන එනකොට මුන්ට මුන්ගේ පරාජිත දේශපාලනය කරගෙන යන්න බෑනේ. මම නම් කියනෙන ඕකුන් එකෙක් දෙන්නේක් මරලා ප්‍රසිද්දියේ එල්ලලා තියන්න ඕන , එදාට තමයි මුන්ගේ දේශපාලන ගේම් කෑම්පස් වලින් අයින් වෙන්නේ.කලින් හිටියා උදුල කියලා බල්ලෙක්, ඌට අවුරුදු බර ගානක් කෑම්පස් එකේ නාකි වෙච්ච එකෙක්, ඌට පස්සේ තමයී මූ ඈවිත් තියෙන්නේ.

    දෑන් මට බෑනපන් ආන්ඩුවට කඩේ යනවා කියලා.. තොපිටත් ඕකේ දුක තෙරෙනවා කෑම්පස් යන නන්ගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි හිටියානම්...
    කතා කරල වැඩක් නෑ බං.......
    ඕකුන්ට ඉගෙන ගන්න බෑ......ඒක නිසා ඉගෙන ගන්න උන්ට ඉගෙන ගත්ත දෙන්නෙත් නෑ........

    දන්නව ද ඉදුල්-උදුල් ප්‍රේමරත්න කියල අපතයව අන්තිමට ඩෙන්ටල් ෆැක්ල්ටි බෝඩ් එකෙන් යන්තමට විභාගේ දම්මවල එළියට දැම්මා......
    ඌට කියන්නේ දන්ත වෛද්‍ය පිඨයේ ලැජ්ජාව කියලා........
    ඉදුල්-උදුල් ප්‍රේමරත්න වගේ **යන්ට මේ රටේ මිනිස්සුන්ට ඇත්තට ම සේවය කරන්න ඕන නම් ලැබිච්ච අවස්ථාවෙන් ප්‍ර යෝජනය අරං දන්ත වෛද්‍යවරයෙක් වෙලා මේ රටේ මිනිස්සුන්ට සේවය කරන්න තිබ්බා.
    නමුත් දැන් මිනිහ කරන්නේ අහවල් සේවයක්ද? විනාසයක් මිස.....
    ජෙප්පන්ට තියෙන්නේ පංති වෛරයක් බං........
    පංති ඊර්ෂ්‍යාවක්........විජේවීර ගේ ඉදන් හරම එකාටම ඒක තිබුණා...........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    :yes::yes::yes:

    තල ගුණේ;15117496 said:
    uu nemai e machan udul rathnayaka kiyana eka..
    thanks for info
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය පොන්නයාට වෙනම පඩියකුත් දෙනවලු JVP එකෙන් බන් ..... ඕව කරනවාට

    පඩි? පඩියක් විතරක් හම්බවෙනවනම් මදෑයි.. ගිය පාර උදුලාට කේස් එක ඈදිලා උගේ එකවුන්ට් චෙක් කරද්දි මිලියන ගනන් තිබුනේ. ඕවා ලෝකේ වටෙන්ම ආපුවා. මේක මචන් අපි හිතන තරම් සරල සුගම කේස් එකක් නෙමෙයි... රටක අද්යාපාන පද්ධතියට, නීති පද්ධතියට එක එකා ඈගිලි ගහන්නේ මොකටද කියලා අපිට මතක ඈති කාලේ ඉදලා දේශපාලනේ අද්යනය කරානම් තෙරෙනවා. සන්ජීවලා උදුල ලා නිකන්ම නිකම් එක එකාගේ ඉත්තෝ විතරයි.. සමහරවිට උන්ගේ මහ උන්ගෙන්ම ඕකුන්ට ශොට් එක ලෑබෙන්න ඉඩ තියෙනවා. එය එසේ වේවා කියලා ප්‍රාර්තනා කරනවා.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කතා කරල වැඩක් නෑ බං.......
    ඕකුන්ට ඉගෙන ගන්න බෑ......ඒක නිසා ඉගෙන ගන්න උන්ට ඉගෙන ගත්ත දෙන්නෙත් නෑ........

    දන්නව ද ඉදුල්-උදුල් ප්‍රේමරත්න කියල අපතයව අන්තිමට ඩෙන්ටල් ෆැක්ල්ටි බෝඩ් එකෙන් යන්තමට විභාගේ දම්මවල එළියට දැම්මා......
    ඌට කියන්නේ දන්ත වෛද්‍ය පිඨයේ ලැජ්ජාව කියලා........
    ඉදුල්-උදුල් ප්‍රේමරත්න වගේ **යන්ට මේ රටේ මිනිස්සුන්ට ඇත්තට ම සේවය කරන්න ඕන නම් ලැබිච්ච අවස්ථාවෙන් ප්‍ර යෝජනය අරං දන්ත වෛද්‍යවරයෙක් වෙලා මේ රටේ මිනිස්සුන්ට සේවය කරන්න තිබ්බා.
    නමුත් දැන් මිනිහ කරන්නේ අහවල් සේවයක්ද? විනාසයක් මිස.....
    ජෙප්පන්ට තියෙන්නේ පංති වෛරයක් බං........
    පංති ඊර්ෂ්‍යාවක්........විජේවීර ගේ ඉදන් හරම එකාටම ඒක තිබුණා...........

    ඕකා ඩෙන්ටල් එකේ ලෑජ්ජාව කියලා ගොඩාක් උන් කියනවා මම අහලා තියෙනවා..

    මේකයි මචන් මේවා වෑඩිය කතා කරන්නත් මමනම් කෑමති නෑ.. 'යදමින් බෑද විලන්ගු දා මගේ පුතා රෑගෙන යන්න' කියලා ඔය වයසේ ඉන්න ඉන්ට මහා රෑඩිකල් වීරත්වයක් ආරෝපනය වෙනවා.. ඊට පස්සේ මොකෙක්ට හරි එල්ලිලා පවතින ක්‍රමය වෙනස් කරන්න පුක විකාගෙන දගලනවා... මුන් දන්න දේශපාලනයකුත් නෑ, අන්තිමට උපාධියත් නෑ. නොකා නොබී ඩහ දුක් විදලා ඉගන්නපු දෙමවුපියෝ මතකත් නෑ. ඔන්න ඕකයි තත්වේ.

    අනිවා.. විජේවීරගේ කාලේ ඉදලා දේශපාලනේ මතක උන්ට තෙරෙනවා ඔතන වෙන කුනුහබ්බේ මොකක්ද කියලා.. අද ඊයෙ කෑම්පස් ගිය හූනු බිජ්ජන්ට නොතේරුනාට.
     
    • Like
    Reactions: TDI110