සංධානේ නාය ගිහින්

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානේ නාය ගිහින්

සංධානය 2010 ජනපතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 390,000 (තුන් ලක්ෂ අනූදාහක් )ගත්තා.
නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී ගාල්ලෙන් චන්ද 220,000( දෙලක්ෂ විසි දාහක්) අරගෙන.
170,000(එක්ලක්ෂ හැත්තෑ දාහක් චන්දය අඩු කරගෙන)
 
Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සංධානය 2010 ජනපතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 390,000 (තුන් ලක්ෂ අනූදාහක් )ගත්තා.
    නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී ගාල්ලෙන් චන්ද 220,000( දෙලක්ෂ විසි දාහක්) අරගෙන.
    170,000(එක්ලක්ෂ හැත්තෑ දාහක් චන්දය අඩු කරගෙන)

    :lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජනාධිපතිවරනයකදි වගේ නෙමේ ප්‍රාදේශීය චන්දයකදි චන්ද පාවිච්චි වනව අඩුයි , 2010 ජනාධිපතිවරනයේදී අපේ ගමේ ලියාපදිංචි චන්ද 1200 , චන්ද 1000 වගේ පාවිච්චි කරල තිබ්බ. අනික්ව අසනීප ,රටගිය ,මහලු වගේ චන්ද , නමුත් මේ පාර 500-600 වගේ ගානක් තමයි චන්දය පාවිච්චි කරල තිබුනේ , එහෙමයි ඒකෙ හැටි.
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    සංධානය 2010 ජනපතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් චන්ද 740,000 (හත් ලක්ෂ හතලිස් දාහක් )ගත්තා.
    නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී ගම්පහ චන්ද 420,000( හාර ලක්ෂ විසි දාහක්) අරගෙන.
    320,000(තුන් ලක්ෂ විසි දාහක් )චන්දය අඩු කරගෙන
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    සංධානය 2010 ජනපතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් චන්ද 410,000 (හාර ලක්ෂ දහ දාහක් )ගත්තා.
    නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී මහනුවර චන්ද 190,000( එක් ලක්ෂඅනූ දාහක්) අරගෙන.
    220,000(දෙලක්ෂ විසි දාහක් )චන්දය අඩු කරගෙන

    :P:P:P:P
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    සංධානය 2010 ජනපතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් චන්ද 410,000 (හාර ලක්ෂ දහ දාහක් )ගත්තා.
    නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී මහනුවර චන්ද 190,000( එක් ලක්ෂඅනූ දාහක්) අරගෙන.
    220,000(දෙලක්ෂ විසි දාහක් )චන්දය අඩු කරගෙන

    :P:P:P:P

    minissu me para chande damme na bnz
     
    sajith071

    Member
    Aug 7, 2007
    2,442
    4
    0
    41
    SRI LANKA
    මේක ඉතින් බත් කන මිනිස්සුත් ඉන්න රටක් නේ .... බත් නොකන අයත් තව ඉන්නවා .....
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    අවුරුද්දක් ගිහිල්ලා මෙහෙමනම්, අවුරුදු 5කින් කොහොම නාය යයිද?:angry::angry:
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    සංධානය 2010 ජනපතිවරණයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් චන්ද 155,000 (එක්ලක්ෂ පනස්පන්දාහක් )ගත්තා.
    නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී පොලොන්නරුවෙන් චන්ද 81,000( අසුඑක් දාහක්) අරගෙන.
    බාගයක් විතර චන්ද බැහලා

    :D:D:P:P
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    methna pahadiliwama penawa me sandane gana minisunge aprasaadaya..kaat dammath nodammath chandaya daannama hithennah kiyanne minissunta paalanaya epa wela.:no:

    me palaweni pasu basma witharai .. :D:D
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    සංධානය 2010 ජනපතිවරණයෙන් මොනරාගල දිස්ත්‍රික්කයෙන් චන්ද 163,000 (එක්ලක්ෂ හැටතුන්දාහක් )ගත්තා.
    නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී මොනරාගලින් චන්ද 83,000( අසුතුන් දාහක්) අරගෙන.
    බාගයක් විතර චන්ද බැහලා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    සංධානය 2010 ජනපතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 390,000 (තුන් ලක්ෂ අනූදාහක් )ගත්තා.
    නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී ගාල්ලෙන් චන්ද 220,000( දෙලක්ෂ විසි දාහක්) අරගෙන.
    170,000(එක්ලක්ෂ හැත්තෑ දාහක් චන්දය අඩු කරගෙන)

    oyage pakshee chanda keeyak wedi karagaththada meya... 10k wath wedi welada? :rofl:
     
    සංධානය 2010 ජනපතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් චන්ද 410,000 (හාර ලක්ෂ දහ දාහක් )ගත්තා.
    නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී මහනුවර චන්ද 190,000( එක් ලක්ෂඅනූ දාහක්) අරගෙන.
    220,000(දෙලක්ෂ විසි දාහක් )චන්දය අඩු කරගෙන

    :P:P:P:P

    2010 chande horakarala gattu ewane......:lol::lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ජනාධිපතිවරනයකදි වගේ නෙමේ ප්‍රාදේශීය චන්දයකදි චන්ද පාවිච්චි වනව අඩුයි , 2010 ජනාධිපතිවරනයේදී අපේ ගමේ ලියාපදිංචි චන්ද 1200 , චන්ද 1000 වගේ පාවිච්චි කරල තිබ්බ. අනික්ව අසනීප ,රටගිය ,මහලු වගේ චන්ද , නමුත් මේ පාර 500-600 වගේ ගානක් තමයි චන්දය පාවිච්චි කරල තිබුනේ , එහෙමයි ඒකෙ හැටි.

    habai UNP eka 29% indala 35% wenakan wadi kara gaththa....e wagey ma chanda 1000 ka wenasakin witharak sandaane dinapu than 40 ta wadaa thibuna.....Eg - tangalle UC,Horana UC,Kolonna PC

    Kolonna dinne 1 chanden....Tangalle dinne chanda 100 kin....