සංධානේ නාය ගිහින්

topedo

Banned
Jun 27, 2010
343
34
0
අපේ පලාතේ(රත්නපුරේ) ආණ්ඩුව 2010ජනපතිවරණයේදි චන්ද 380,000ක්( තුන්ලක්ෂ අසූදාහක් ගත්තා).නමුත් මේ චන්දේ උන්ට හම්බ වුනේ 210,000( දෙලක්ෂ දහදාහක්) විතර. හුඟක් අය ආණ්ඩුවට දැන එච්චර කැමත්තක් නෑ.ඒක නිසා චන්දේ දාන්න එලියට බැස්සේ නෑ.මේ අය කියන්නේ ලොකු චන්දයක් ආවනම් මුන්ව එලවනවා.පොඩි චන්ද වෙල විරුද්ධව ගහලා ගමට තාර ටිකක් වත් හම්බ වෙන එකක් නෑ කියලා
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් මොනරාගල දිස්ත්‍රික්කයෙන් චන්ද 163,000 (එක්ලක්ෂ හැටතුන්දාහක් )ගත්තා.
2010 මහ මැතිවරනයෙදී 1100,000යි.
නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී මොනරාගලින් චන්ද 83,000( අසුතුන් දාහක්) අරගෙන.
බාගයක් විතර චන්ද බැහලා
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් චන්ද 230,000 (දෙලක්ෂ තිස්දාහක් )ගත්තා.
මහමැතිවරනයෙදි චන්ද 182,000යි .නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී හම්බන්තොටින් චන්ද 133,000( එක්ලක්ෂ තිස්තුන්දාහක්) අරගෙන.
චන්ද බැහලා