දැන්වත් ඔය ගිලී ඉන්නා සංවර්ධන හීනයෙන් අවදිවෙන්න.
මේ ඔබ දකින්නේ පලස්තීනයේ ගම්බද දසුනක් හෝ දුප්පත් අප්‍රිකානු රටක දසුන් පෙළක් නොවේ. චීනය හැරුනුකොට ආසියාවේ වේගයෙන් සංවර්ධනය කරා යන රටක් බවට උදම් අනන අපේ රටේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දසුන් පෙළක්.
මෙය නැරඹීමෙන් පසුව හෘදසාක්ෂියට අනුව ඔබට මහින්ද රාජපක්ෂ දක්ෂ කළමනාකරුවෙක් යයි කිව හැකිද?
විශේෂ ස්තුතිය "අපි" සහෘද ඔබට.