මේ ගැන කිරියේ සෑහෙන ත්‍රෙඩ් ගිහිල්ලා තියනවා. අයේ නැවත නැවතත් කියනවා ග්‍රාමීය / සංවර්ධන / සමුපකාර කියලා නම් තියෙන බැංකු වලින් පරිස්සම් වෙන්න. අයේ මතක් කිරිමක් විදියට තමා දැම්මේ.
නීල හොරු මේවගේ ඉන්නේ කළමණාකරාගේ ඉඳන්. මාතර-කැකණදුරත් මේ ලඟදි සමුකාර හෝ සණස එකක ප්‍රශ්නයක් ගියා. අයේ අහු උනොත් අලවන්නම්.
අනෙක ඔය සමෘද්ධි එහෙම නැත්තම් දිවිනැගුම බැංකු මේවනම් රජය මැදිහත් වෙලා විනාස කරන්න ඕනේ, නියම රාජ්‍ය හොර නිළධාරීන් ඉන්නේ. මිනිස්සුන්ගේ සල්ලි ඉල්ලන්න ගියාම දෙන්නේ නැහැ, සමහර වෙලාවට ණය වාරික හෝ තැම්පත් වාරික මුං ගෙවල් වලට ඇවිත් එකතු කරන් ගිහින් මුං පොලියට දීලා ඒවා accounts වලින් අඩු කරන්නේ පස්සේ අර මිනිස්සුන්ට පවු ණය වලට පොලී එකතු වෙනවා.
මේවා ගැන කොමසාරිස්ට කීවම උන් ඊට හපන් විමර්ශන කරන්නේ.

කැම්පස් ගිහින් ජොබ් නෑ නෑ ගගා වැලපෙන හැත්තට රජයේ ජෝබ් හම්බුනාම, මහන්සි වෙලා බඳුත් ගෙවන එකාට තමා අරින්නේ.