හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. හැමෝම දන්නවා අැතිනෙ දැන් tourism සුපිරියටම යනවා. අවුරුදු දෙක තුනක් හිකිලාම හිටපු උන්ට යාන්තම් ගේමක් සෙට් වෙලා. 
ගිය මාසෙ ශ්‍රී ලංකාව නිල වශයෙන්ම මාසික Fuel imports වලට යන ඩොලර් ගාණ සම්පූර්ණයෙන්ම ගෙවා දාන්න අවශ්‍ය මුදල Tourism වලින් උපයා ගත්තා. 2023 ජනවාරිවල Fuel cost එක ඩොලර් මිලියන 356.7 යි, සංචාරක කර්මාන්තය හරහා ජනවාරිවල අාදායම ඩොලර් මිලියන 372.6 යි.
යන විදිහට ගියොත් මේ අවුරුද්ද අැතුළෙ ඩොලර් බිලියන 4 - 5 අතර කෙළින්ම හම්බ කරන්න පුළුවන් ලයින් එකක් තියෙන්නෙ. එහෙම වේවා කියලා කුහක නැතිව ප්‍රාර්ථනා කරමු.
ලැබූ ජය සාමකාමීව සමරමු.