සංවර්ධන නිව්ස් - ශ්‍රී ලංකාව Tourism - Fuel cost අතින් break even වෙයි. ❤️ ❤️

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. හැමෝම දන්නවා අ‍ැතිනෙ දැන් tourism සුපිරියටම යනවා. අවුරුදු දෙක තුනක් හිකිලාම හිටපු උන්ට යාන්තම් ගේමක් සෙට් වෙලා. ❤️

    ගිය මාසෙ ශ්‍රී ලංකාව නිල වශයෙන්ම මාසික Fuel imports වලට යන ඩොලර් ගාණ සම්පූර්ණයෙන්ම ගෙවා දාන්න අවශ්‍ය මුදල Tourism වලින් උපයා ගත්තා. 2023 ජනවාරිවල Fuel cost එක ඩොලර් මිලියන 356.7 යි, සංචාරක කර්මාන්තය හරහා ජනවාරිවල අ‍ාදායම ඩොලර් මිලියන 372.6 යි.

    යන විදිහට ගියොත් මේ අවුරුද්ද අ‍ැතුළෙ ඩොලර් බිලියන 4 - 5 අතර කෙළින්ම හම්බ කරන්න පුළුවන් ලයින් එකක් තියෙන්නෙ. එහෙම වේවා කියලා කුහක නැතිව ප්‍රාර්ථනා කරමු.

    ලැබූ ජය සාමකාමීව සමරමු. 😊🙏
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ආදායම වගේම ද වියදමත්? ඔය ගාන හොයන්න වියදම් වුන ඩොලර් ගාණ කොහොමද? සමරන්න තරම් ජයක් කොහෙද බන්? තාම ගිලෙනවා..
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    සගෝ බිලියන 4 -5 රෙවනියු කියන්නේ ක්‍රොයේශියා ඇරබියා ලක්සන්බර් මට්ටමනේ ඔය හීන දැක්කා ඇති දැන් ඇහැරියන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    ආදායම වගේම ද වියදමත්? ඔය ගාන හොයන්න වියදම් වුන ඩොලර් ගාණ කොහොමද? සමරන්න තරම් ජයක් කොහෙද බන්? තාම ගිලෙනවා..
    මොකක්ද වියදම? 🤔

    සගෝ බිලියන 4 -5 රෙවනියු කියන්නේ ක්‍රොයේශියා ඇරබියා ලක්සන්බර් මට්ටමනේ ඔය හීන දැක්කා ඇති දැන් ඇහැරියන්
    ඉස්සර කොහොමත් 5 සීමාවෙ තමයි බොල තිබ්බෙ. බලපන් 2018 data.
    ------ Post added on Feb 3, 2023 at 8:51 PM
     
    • Haha
    Reactions: KadawathaKolla

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ආදායම වගේම ද වියදමත්? ඔය ගාන හොයන්න වියදම් වුන ඩොලර් ගාණ කොහොමද? සමරන්න තරම් ජයක් කොහෙද බන්? තාම ගිලෙනවා..
    හා හා ඒවා හොයන්න එපා රනිල් හාමු ගේ ජයග්‍රහණය විතරක් බලපං 😅
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. හැමෝම දන්නවා අ‍ැතිනෙ දැන් tourism සුපිරියටම යනවා. අවුරුදු දෙක තුනක් හිකිලාම හිටපු උන්ට යාන්තම් ගේමක් සෙට් වෙලා. ❤️

    ගිය මාසෙ ශ්‍රී ලංකාව නිල වශයෙන්ම මාසික Fuel imports වලට යන ඩොලර් ගාණ සම්පූර්ණයෙන්ම ගෙවා දාන්න අවශ්‍ය මුදල Tourism වලින් උපයා ගත්තා. 2023 ජනවාරිවල Fuel cost එක ඩොලර් මිලියන 356.7 යි, සංචාරක කර්මාන්තය හරහා ජනවාරිවල අ‍ාදායම ඩොලර් මිලියන 372.6 යි.

    යන විදිහට ගියොත් මේ අවුරුද්ද අ‍ැතුළෙ ඩොලර් බිලියන 4 - 5 අතර කෙළින්ම හම්බ කරන්න පුළුවන් ලයින් එකක් තියෙන්නෙ. එහෙම වේවා කියලා කුහක නැතිව ප්‍රාර්ථනා කරමු.

    ලැබූ ජය සාමකාමීව සමරමු. 😊🙏
    මාටිය ගහන ඒවා ඕතන දාල නෑනේ උබ ඒවත් එක්ක බැලුවම ආයෙම සෘණ අගයන් යන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හැබැයි winter එක ඉවර උන ගමන් Tourist ලා අඩුවෙනවා
    කොහොම උණත් තෙල් සල්ලි වලට වත් ඩොලර් ටික හොයා ගන්න පුළුවන් නම් එච්චරයි
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    මොකක්ද වියදම? 🤔

    ඉස්සර කොහොමත් 5 සීමාවෙ තමයි බොල තිබ්බෙ. බලපන් 2018 data.
    ------ Post added on Feb 3, 2023 at 8:51 PM
    සෝස් එක දාපන්කෝ මට එහෙම නිවුස් එකක් ආවේ නෑ ස්ටැටිස්ටා එකෙන් නම් තියෙන්නේ පීක් එකෙත් බිලියන් දෙකක් වගේ කියලා. බෝඩ් එකනම් කියලා තියනවා බිලියන හතරයි කියලා ඕවා ඉතින් විස්වාස කරන්න පුලුවන්ද බන්
     
    • Like
    Reactions: hkiz and siri_ayya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    meanwhile කප්පන් රෙනතුන්ග
    271593952_682026136503963_1430870503968744812_n.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කොහොම උණත් තෙල් සල්ලි වලට වත් ඩොලර් ටික හොයා ගන්න පුළුවන් නම් එච්චරයි
    සැක් උබලට ඩොරල් හොයා ගන්න වත් වැඩපිළිවෙලක් නැතුවද උදේ හවස jvp ගගා නාහෙන් අඬන්නේ 🤣🤣
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මොකක්ද වියදම? 🤔

    ඉස්සර කොහොමත් 5 සීමාවෙ තමයි බොල තිබ්බෙ. බලපන් 2018 data.
    ------ Post added on Feb 3, 2023 at 8:51 PM
    සුද්දෝ වෙනුවෙන් ලන්කාවට යන වියදම.. ලන්කාවට එන බහුතරයක් එන්නේ ලාබ හින්දා. ඒ කියන්නේ අපේ ලාභ ප්‍රතිශතය අඩුයි. උන්ට කන්න බොන්න ඉන්න දෙන්න යන වියදමක් තියෙනවානේ. ඒ වියදමට සාපෙක්ශව ලෑබෙන ආදායම ඉහල ප්‍රතිශතයක් නෙමේ.. එහෙම සමරන්න දෙයක් තාම නෑ. තෙල් ගේන්න ඒ සල්ලි යොදවන්න පුලුවන් කියලා එකක් නෑ. මොකද වුනට අවශ්‍ය හුගක් දේවල් ගේන්නේ පිටරටින්
     
    • Like
    Reactions: hkiz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හැබැයි winter එක ඉවර උන ගමන් Tourist ලා අඩුවෙනවා
    කොහොම උණත් තෙල් සල්ලි වලට වත් ඩොලර් ටික හොයා ගන්න පුළුවන් නම් එච්චරයි
    බලපන් උබලගේ කබ්බට මොල හතාට බැරි උන දේ බොනස් ආසනෙන් ආව රනිල් ගොඩදානව . වැදපන් උබ ගිහින් .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බලපන් උබලගේ කබ්බට මොල හතාට බැරි උන දේ බොනස් ආසනෙන් ආව රනිල් ගොඩදානව . වැදපන් උබ ගිහින් .
    මොනවා ද බන් දැන් රනිල් ගොඩ දාලා තියෙන්නේ ලංකාවේ 🤣🤣
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මේ අවුරුද්ද අ‍ැතුළෙ ඩොලර් බිලියන 4 - 5 අතර කෙළින්ම හම්බ කරන්න පුළුවන් ලයින් එකක් තියෙන්නෙ. එහෙම වේවා කියලා කුහක නැතිව ප්‍රාර්ථනා කරමු.

    මොක නැතත් මේ වචනෙට ගරු කරනව....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මොනවා ද බන් දැන් රනිල් ගොඩ දාලා තියෙන්නේ ලංකාවේ 🤣🤣
    උබනේ කිව්වේ දැන් තෙල් ටික හරි ගේන්න පුලුවන් නම් ලොකු දෙයක් කියලා

    අනික මරනෙට කැපවිලා බංකර් වලලැග්ග උබේ අප්පොච්චා සහ කාටෙල් එකට මහපාරේ යන්න හදලා දුන්න එකම මදිද