සංවර්ධන නිවුස්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Power-the-Future-with-Wind-%E2%80%93-Invest-in-Sri-Lankas-Green-Energy-Revolution-1-768x768.jpg

    May be an image of money and text that says '350 300 507 250 252 200 150 100 50 0 Jan- Jan-June Jan-June2024 June 2024 Jan-June2025 Jan- June 2025 FDI NEWSWIRE July 22, 2025 FDI Inflows Doubled in 1H of 2025 -Board of Investment of of Sri Lanka UNLOCK AMAZING BENEFITS ИTH YOUR PERSONAL FOREIGN CURRENCY (PFCA) SAVINGS SAVINGSACCOUNT ACCOUNT 01332@mwnsa wwiengiha Sampath Bank PRESENT YOU FUTURE'

    https://investsrilanka.com/2025/06/...vestments-amid-stable-investment-climate-boi/
    හරි දැං @monson ඇතුලු විපක්ෂ කණ්ඩායම පැමිනෙන්න..
    @shenat ඇතුලු ආණ්ඩු පක්ෂ කණ්ඩායම පැමිනෙන්න..

    මෙන්න ඔබලාට පිටිය විවෘතයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    Power-the-Future-with-Wind-%E2%80%93-Invest-in-Sri-Lankas-Green-Energy-Revolution-1-768x768.jpg

    May be an image of money and text that says '350 300 507 250 252 200 150 100 50 0 Jan- Jan-June Jan-June2024 June 2024 Jan-June2025 Jan- June 2025 FDI NEWSWIRE July 22, 2025 FDI Inflows Doubled in 1H of 2025 -Board of Investment of of Sri Lanka UNLOCK AMAZING BENEFITS ИTH YOUR PERSONAL FOREIGN CURRENCY (PFCA) SAVINGS SAVINGSACCOUNT ACCOUNT 01332@mwnsa wwiengiha Sampath Bank PRESENT YOU FUTURE''350 300 507 250 252 200 150 100 50 0 Jan- Jan-June Jan-June2024 June 2024 Jan-June2025 Jan- June 2025 FDI NEWSWIRE July 22, 2025 FDI Inflows Doubled in 1H of 2025 -Board of Investment of of Sri Lanka UNLOCK AMAZING BENEFITS ИTH YOUR PERSONAL FOREIGN CURRENCY (PFCA) SAVINGS SAVINGSACCOUNT ACCOUNT 01332@mwnsa wwiengiha Sampath Bank PRESENT YOU FUTURE'

    https://investsrilanka.com/2025/06/...vestments-amid-stable-investment-climate-boi/
    හරි දැං @monson ඇතුලු විපක්ෂ කණ්ඩායම පැමිනෙන්න..
    @shenat ඇතුලු ආණ්ඩු පක්ෂ කණ්ඩායම පැමිනෙන්න..

    මෙන්න ඔබලාට පිටිය විවෘතයි

    මොකක්ද දැනගන්න ඕන?
    රනිලුත් ඕව කරන්නද හිටියෙ කියලද?

    ආ ඔව් රනිලුත් ඕව කරන්න හිටියෙ 😆

    ranil-jpg.240044
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    previous year compare kerala hari yanne nane...we came out of bankruptcy end of 2024...

    pre-covid figures ekka compare keranan hari
     
    • Like
    Reactions: clumsyhulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි.

    ආණ්ඩුවක් මාරුවෙලා මාස කීපයක් යනකොට ඒ ආණ්ඩුවේ හොඳක් නිසා ආයෝජකයෝ දුවගෙන එන්නෙ නෑ. හම්බන්තොට පිරිපහදුව හොඳ උදාහරණයක්. මේ වෙනකොට මොනවද ඒකෙ කෙරිල තියෙන්නෙ ? මොකුත් නෑ. ආණ්ඩුවේ අපැහැදිලි බදු ගැහිල්ල නිසා ඒක නැවතිලා තාමත්.

    ඒ නැවතිලා තියෙන ප්‍රොජෙක්ට් එකේ ඩොලර් බිලියන 3.7 ඔය කියන විදේශ ආයෝජන ගණන් හැදිල්ලට ගත්තද?

    https://www.sundaytimes.lk/250504/n...ects-face-delays-over-new-demands-597228.html
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඩිනාර් එකත් දැන් වැඩි වෙලා.. 950 ගානට තිබ්බ එක 980 ගානක් වෙලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,193
    31,923
    113
    Power-the-Future-with-Wind-%E2%80%93-Invest-in-Sri-Lankas-Green-Energy-Revolution-1-768x768.jpg

    May be an image of money and text that says '350 300 507 250 252 200 150 100 50 0 Jan- Jan-June Jan-June2024 June 2024 Jan-June2025 Jan- June 2025 FDI NEWSWIRE July 22, 2025 FDI Inflows Doubled in 1H of 2025 -Board of Investment of of Sri Lanka UNLOCK AMAZING BENEFITS ИTH YOUR PERSONAL FOREIGN CURRENCY (PFCA) SAVINGS SAVINGSACCOUNT ACCOUNT 01332@mwnsa wwiengiha Sampath Bank PRESENT YOU FUTURE''350 300 507 250 252 200 150 100 50 0 Jan- Jan-June Jan-June2024 June 2024 Jan-June2025 Jan- June 2025 FDI NEWSWIRE July 22, 2025 FDI Inflows Doubled in 1H of 2025 -Board of Investment of of Sri Lanka UNLOCK AMAZING BENEFITS ИTH YOUR PERSONAL FOREIGN CURRENCY (PFCA) SAVINGS SAVINGSACCOUNT ACCOUNT 01332@mwnsa wwiengiha Sampath Bank PRESENT YOU FUTURE'

    https://investsrilanka.com/2025/06/...vestments-amid-stable-investment-climate-boi/
    හරි දැං @monson ඇතුලු විපක්ෂ කණ්ඩායම පැමිනෙන්න..
    @shenat ඇතුලු ආණ්ඩු පක්ෂ කණ්ඩායම පැමිනෙන්න..

    මෙන්න ඔබලාට පිටිය විවෘතයි
    ප්‍රාදේශීයව හොරු අල්ලන්නත් ඕන හිටපු සභාවල හොරු සමග නිලධාරී හොරුත් තවම නිදැල්ලේ...