සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    24058917_2076946612331861_3428961816556707913_n.jpg

    24129503_2076946742331848_5167073582534920664_n.jpg


    - https://www.facebook.com/mpharin.fernando/posts/2076946762331846
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    Sri Lanka gets US$500mn Korean soft loan

    sirisena-Korea-lg.jpg


    ECONOMYNEXT – South Korea has increased its soft loan commitment to Sri Lanka to US$500 million from $300 million with an agreement signed during President Maithripala Sirisena’s visit there this week.

    The funds will be Official Development Assistance (ODA) from EDCF (Economic Development Cooperation Fund) entrusted with Korea Eximbank, a Korean embassy statement said.

    “The EDCF loans with 0%~0.15% interest rate and up to 40 year repayment period (including up to 10 year grace period) are so concessional that Sri Lankan government’s shoulder to finance for infrastructure development projects will be lightened,” it said.

    Under this new FA, the two governments will work closely on executing projects identified through the mid-term pipeline for year 2017-2019 under priority sectors of country partnership strategy for Sri Lanka.

    These priority sectors include transportation, water and sanitation, education and rural development, the statement said.

    “Importantly, these projects are aligned with Sri Lanka’s national development plan (Vision 2025: A country enriched) in its journey to reach upper middle income country.”

    The mid-term pipeline projects to be financed through the new FA include for example supply of garbage compactors, establishment of an ICT Hub for secondary education, land data infrastructure and land information service system which will be finalized through policy dialogue between governments next month.

    “These projects are symbolic of an effort to share Korea’s development experience and knowledge with Sri Lanka,” the statement said.

    “With the newly signed FA, the Korean government will further strengthen economic development partnership with Sri Lanka by supporting Sri Lanka to achieve sustainable development.”

    As of now, Korea Eximbank entrusted by the Korean government with the EDCF has approved USD 771 million for 27 development projects in Sri Lanka.

    The first EDCF loan agreement with Sri Lanka has been signed in 1990, for the rehabilitation of the Colombo-Galle road (A2). In terms of the loan amounts committed from EDCF, Sri Lanka is ranked at fourth place among all 54 countries which have received the support from the EDCF.

    Some of the completed projects supported by Korea Eximbank in the past are Hatton-Nuwara Eliya Road Improvement Project, Hambantota Administrative Complex Project, Greater Galle Water Supply Project Phase I & II to name a few.
    (COLOMBO, November 30, 2017)

    - http://economynext.com/Sri_Lanka_gets_US$500mn_Korean_soft_loan-3-9272-1.html#.Wh9zBKL05y0.facebook
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    Euro 19.35 million Interest Free Soft Loan from Austria

    8bb48f4781334f7edbb092cae8ee2d43_L.jpg


    The Austrian Government promotes its assistance to Sri Lanka, by providing (Euro 19.35 million) Rs.3, 546 million interest free soft loans to upgrade the Katunayaka Engineering Technology Institute and to obtain 100 Ambulances for Government hospitals in the country.

    This loan facility provided through Raiffeisen Bank of Austria will set aside EUR 9.85 million to procure 100 Ambulance Cars for Government Hospitals and another 9.5 million Euro for Enhancing and Upgrading of Institute of Engineering Technology, Katunayake.


    The Ambulance Car Project provides 100 ambulances to selected hospitals with some of the necessary lifesaving equipment. Supplying of ambulances to required hospitals is vital to provide emergency healthcare to patients within golden hour to prevent from deaths, reduce injuries/disabilities and transfer the patient efficiency and safely to the nearest hospital with required healthcare facilities. The people in the entire country will benefit through this project by enhancing access to the quality health care facilities.



    The project on Enhancing and Upgrading of Institute of Engineering Technology, Katunayake will upgrade existing workshops and provide latest equipment facilitating to increase the student intake up to 500 by 2020 of the Institute. Facilities of the Institute of Engineering Technology, Katunayake has not been improved with the increased intake of the students in past several years and this has resulted in a huge problem of insufficient facilities such as class room space, equipment and required academic staff. This project will contribute to meet the huge unmet demand for middle level technicians.




    Secretary to the Ministry of Finance and Mass Media, Dr. R. H. S. Samaratunge signed the Credit Agreement of the Ambulance Car Project on 28th November 2017 on behalf of the Government of Sri Lanka in the presence of the Deputy Commercial Counsellor of the Austrian Embassy Mr. Siegfried Weidlich. The Credit Agreement of the Enhancing and Upgrading of Institute of Engineering Technology (IET), Katunayake was signed on 2nd November 2017.

    - https://www.news.lk/news/sri-lanka/...-million-interest-free-soft-loan-from-austria
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    Additional Financing of $120 Million to Bring Drinking Water to Jaffna

    MANILA, PHILIPPINES (29 November 2017) — The Board of Directors of the Asian Development Bank (ADB) has approved additional loans totaling $120 million for a project to bring drinking water to urban areas of the Jaffna Peninsula, one of Sri Lanka’s less developed regions.

    The initial assistance for the Jaffna and Kilinochchi Water Supply Project was approved in November 2010 with ADB loans totaling $90 million. This first initiative by a development partner was aimed to support Jaffna’s post-conflict development on safe drinking water supply to Jaffna and nearby towns. The 2010 project has faced various challenges hampering the original plan to bring in water from the Iranamadu Tank (irrigation dam). Bringing water from a new desalination plant, instead, will directly address water scarcity challenges caused by climate change.

    “Through the development and management of a desalination plant, the additional finance will complete ADB’s effort to provide piped water for 300,000 people and eliminate the drudgery of fetching water over long distances that women particularly face,” said Jingmin Huang, an ADB Principal Urban Development Specialist.

    Jaffna—one of the areas worst affected by years of conflict—faces a growing population. Water sources are limited in the area, with groundwater and local surface water unable to meet the demand for drinking water. The project area is expected to experience temperature rises and variable rainfall due to climate change, leading to higher risk of droughts and declining availability of drinking water.

    The plant will have a daily capacity of 24,000 cubic meters and be accompanied by 700 kilometers of water mains and distribution pipes, and 60,000 metered new property connections. The project will also support the operation and maintenance of the plant, which will be operated by a single contractor. Other work under the extra assistance will be supported to increase storage capacity of the Iranamadu Tank, which remains an important water resource for Jaffna in the future. The project will also support long-term water resource management.

    Technical assistance of $500,000 will accompany the loans to support capacity development of institutions in Jaffna’s water sector, including managing the contract of the desalination plant, conducting community awareness activities, and producing sanitation safety plans.

    The overall project cost is estimated at $266 million, including the $120 million additional financing. The expected completion date is December 2025.

    ADB, based in Manila, is dedicated to reducing poverty in Asia and the Pacific through inclusive economic growth, environmentally sustainable growth, and regional integration. Established in 1966, ADB is celebrating 50 years of development partnership in the region. It is owned by 67 members—48 from the region. In 2016, ADB assistance totaled $31.7 billion, including $14 billion in cofinancing.

    - https://www.adb.org/news/additional-financing-120-million-bring-drinking-water-jaffna
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    PMeVO2G.jpg



    වසර : 2006

    මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
    අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
    අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
    අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
    අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
    සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය


    වසර : 2007

    ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
    පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
    අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
    අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
    මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
    ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
    සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
    සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
    නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
    දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම


    වසර : 2008

    ජන 15 හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය ඉදිකිරීම් ඇරඹේ
    පෙබ 23 රම්බොඩ උමං මඟ, නුවරඑළිය මාර්ගය ජනතා අයිතියට
    පෙබ 28 මන්නාරම යෝධ වැව බලය අත්පත් කර ගැනීම
    මාර්තු 25 පැලියගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    මාර්තු 31 ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවය නැවත ජනතා අයිතියට
    අප්‍රේල් 25 ඓතිහාසික මඩු දේවස්ථානය මුදා ගැනීම
    මැයි 09 මන්නාරම අඩම්පන් නගරය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    මැයි 23 නෙළුම් පොකුණේ ඉදිකිරීම් ආරම්භ කිරීම
    ජූනි 26 මන්නාරම පෙරියමඩු බලය මුළුමනින්ම තහවුරු කර ගැනීම
    ජූනි 27 මන්නාරම ආන්දන්කුලම් නගරයෙ බලය අත්පත් කර ගැනීම
    ජූනි 28 ඓතිහාසික සහල් නැලිය ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජුනි 29 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 01 ආරුගම්බේ පාලම ජනතා අයිතියට
    ජූලි 16 මන්නාරම වෙඩිතලතිව් දරුණු සටනකින් පසු අත්පත් කර ගැනීම
    ජූලි 20 මන්නාරම ඉලුප්පුකඩවායි කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    අගෝ 02 මුළු මන්නාරම දිස්ත්‍රික්කයේම බලය තහවුරු කර ගැනීම
    අගෝ 11 කල්ලෙකුඩා ජැටියේ බලය අත්පත් කර ගැනීම
    අගෝ 13 කල්විලාන් මුලන්කාවිල් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 මුලතිව් ජීවන් බේස් කොටි බලකොටු අත්පත් කර ගැනීම
    අගෝ 17 කටුනායක අධිවේගයේ ඉදිකිරීම් ගිවිසුම් අත්සන් තැබීම
    සැප් 2 මල්ලාවි කොටි පරිපාලන නගරය අත්පත් කර ගැනීම
    සැප් 22 බටහිර වෙරළේ පාසරායි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක්‌ 01 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 28 බටහිර වෙරෙළේ නොච්චිමොඩයි ප්‍රදේශය මුදා ගැනීම
    ඔක් 29 බටහිර වෙරෙළේ නාච්චිකුඩා අත්පත් කර ගැනීම
    ඔක්‌ 30 රන්මිණිතැන්න ටෙලි සිනමා උද්‍යාන ඉදිකිරීම් ඇරඹිම
    නොවැ 15 ඉතා දරුණු සටනකින් පසුව පුනරීන් අත්පත් කර ගැනීම
    නොවැ 17 මාන්කුලම් සහ පනික්කන්කුලම් බලය තහවුරු කර ගැනීම
    දෙසැ 01 A-9 මාර්ගයේ කොකාවිල් නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 04 මුලතිව් අලම්පිල් වෙරෙළේ බලය තහවුරු කර ගැනීම
    දෙසැ 04 A-9 මාර්ගයේ පුලියන්කුලම නගරය අත්පත් කර ගැනීම
    දෙසැ 05 A-9 මාර්ගයේ කනකරායන්කුලම් අත්පත් කර ගැනීම
    දෙසැ 06 මුලතිව් චෙම්මලේ හා නයාරු කලපුව ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරය ජනතා අයිතියට
    දෙසැ 17 මුලතිව් මුල්ලියාවේලි බලය අත්පත් කර ගැනීම
    දෙසැ 20 රිදියාගම සෆාරි උද්‍යානයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 21 නැදුන්කර්නි නගරයේ බලය අත්පත් කර ගැනීම


    වසර : 2009

    ජන 01 ඉරනමඩු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කර ගැනීම
    ජන 02 කිලිනොච්චි නගරයේ බලය තහවුරු කර ගැනීම
    ජන 04 පරන්තන් නගරයේ බලය අත්පත් කර ගැනීම
    ජන 09 අලිමංකඩ ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    ජන 14 යාපනේ අර්ධද්වීපයේම බලය අත්පත් කර ගැනීම
    ජන 15 ධර්මපුරම් කොටි බලකොටුව බිඳ දැමීම
    ජන 23 නුගේගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    ජන 25 මුලතිව් කොටි බලකොටුව අත්පත් කර ගැනීම
    ජන 28 විශ්වමඩු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 05 චලෙයි මුහුදු කොටි බලකොටුව බිඳ දැමීම
    පෙබ 20 තෙවිපුරම් කොටි බලය බිඳ දැමීම
    මාර්තු 17 ඉරණපලෙයි කොටි බලය බිඳ දැමීම
    අප්‍රේල් 01 පච්චපුල්මුඩ්ඩෙයි ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීම
    අප්‍රේල් 05 පුදුකුඩිඉරිප්පු කොටි බලය බිඳ දැමීම
    මැයි 16 වෙල්ලමුල්ලිවයික්කාල් අවසන් කොටි බිම්කඩ අත්පත් කර ගැනීම
    මැයි 18 නැවත ශ්‍රී ලංකාවම එක්සේසත් කල විජයග්‍රාහී දිනය
    ජූලි 07 දෙහිවල ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 ගිරුවාපත්තුවේ, වෙහෙරගල ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    ජූලි 30 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ජනතා අයිතියට
    අගෝ 18 කටුනායක අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 20 කින්නියා සහ ඉරක්කන්ඩි පාලම් යෝදයන් ජනතා අයිතියට
    ඔක් 21 දෙහිවල ගුවන් පාලම ජනතා අයිතියට
    නොවැ 22 ඉපලෝගම ‘රණජයපුර’ රණවිරු ගම්මානය විවෘත කිරීම
    නොවැ 27 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 07 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 18 ගම්පහ ගුවන් පාලම ජනතා අයිතියට


    වසර : 2010

    පෙබ 25 යුගදනවි විදුලි බලාගාරය දෙවන අධියර ජනතා අයිතියට
    මාර්තු 22 පුත්තලම මාම්පූරි සුළං විදුලි බල උද්‍යානය විවෘත කිරීම
    මාර්තු 31 වලස්මුල්ල, කැකිරිඕබඩ ජලාශයෙන් මංගල දියවර නිකුත්කිරීම
    මාර්තු 31 රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය ජනතා අයිතියට
    ජුනි 01 කටුනායක කොළඹ සුඛෝපබෝගී දුම්රිය සේවය ඇරඹිම
    ජුනි 17 කිලිනොච්චියේ ලංගම බස් සේවය නැවත ස්ථාපිත කිරීම
    ජුලි 14 ප්‍රතිසංස්කරණය කල ඉරණමඩු ජලාශය ජනතා අයිතියට
    නොවැ 18 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ 'කරදිය මංගල්‍යය'


    වසර : 2011

    ජන 21 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    ජන 16 සංගුපිඩ්ඩි - කරයිතිව් පාළම ජනතා අයිතියට
    පෙබ 12 නවීකරණය කල ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    පෙබ 20 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 06 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම
    මාර්තු 22 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ 1 අදියර ජනතා අයිතියට
    මැයි 26 පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට
    ජුනි 06 ලංකාවේ උසම කුළුණ කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ විවෘත කිරීම
    ජුලි 26 අනුරාධපුර ‘අභිමංසල’ රණවිරු නිකේතනය විවෘත කිරීම
    ඔක් 04 නව මීගමු බස් නැවතුම් සංකීරණය ජනතා අයිතියට
    ඔක් 11 උප්පාරු, ගංගෙයි, රාල්කුලි, වෙරුගල් සහ කායංකේනි පාලම් සමඟ මඩකලපුව - ත්‍රීකුණාමලය A-15 මාර්ගය ජනතා අයිතියට
    ඔක් 28 අනුරාධපුර ත්‍රීකුණාමලය A-15 මාර්ගයේ වැඩ ඇරඹිම
    නොවැ 27 දක්ෂිණ අධිවේගයේ කොට්ටාව ගාල්ල කොටස විවෘත කිරීම
    දෙසැ 02 නවීකරණය කල කොළඹ ලන්දේසි රෝහල ජනතා අයිතියට
    දෙසැ 15 නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහල ජනතා අයිතියට
    දෙසැ 16 දකුණු කොළඹ වරාය සහ දියකඩනයේ ඉදිකිරීම් ඇරඹිම


    වසර : 2012


    ජන 03 නෙළුම් කුළුණ ඉදිකිරීම් ගිවිසුම්වලට එලැබීම
    ජන 20 නෙළුම් කුළුණ ඉදිකිරීම් ඇරඹීම
    පෙබ 18 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල-කඩවත ඉදිකිරීම් ඇරඹිම
    මැයි 06 නව දහඅට වංගු සහිත ‘දුම්බර පිවිසුම් මඟ‘ ජනතා අයිතියට
    ජුනි 06 මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරාය විවෘත කර මෙහෙයුම් අරඹයි
    ජුලි 05 බත්තරමුල්ලේ 'සුහුරුපාය' ගොඩනැගිල්ලට මුල්ගල තැබීම
    ජූලි 12 NSBM හරිත විශ්වවිද්‍යාල නගරය සදහා මුල්ගල තැබීම
    ජුලි 14 ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ජනතා අයිතියට
    අගෝ 16 යාන් ඔය මහා ජලාශයට මුල්ගල් තබා වැඩ ඇරඹිම
    සැප් 15 දියවන්නා 'දියත උයන' ජනතා අයිතියට
    සැප් 23 වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 16 පළමු යානාව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට
    ඔක් 20 රේස්කෝස් ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණය ජනතා අයිතියට
    දෙසැ 11 කඹුරුපිටිය අභිමංසල 2 රණවිරු නිකේතනය විවෘත කිරීම
    දෙසැ 12 මාන්කුලම් මුලතිව් A-34 නව මාර්ගය ජනතා අයිතියට


    වසර : 2013

    ජන 12 නුගේගොඩ තෙත් බිම් උද්‍යානය-Wetland Park ජනතා අයිතියට
    ජන 18 ද. ආසියාවේ විශාලතම ධීවර වරාය දික්ඕවිටදී ජනතා අයිතියට
    පෙබ 12 චුන්නාකම් උතුරු ජනනි විදුලි බලාගාරය ජනතා අයිතියට
    පෙබ 17 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ජනතා අයිතියට
    මාර්තු 18 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජනතා අයිතියට
    මාර්තු 22 මඩකලපුව නව කල්අඩි පාලම ජනතා අයිතියට
    මාර්තු 28 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරය විවෘත කිරීම
    අප්‍රේල් 08 පාදෙණිය - අනුරාධපුර A-28 'රාජධානී පිවිසුම' ජනතා අයිතියට
    ජුනි 15 ගල්කුලම - යාපනය නව A-9 මහා මාර්ගය ජනතා අයිතියට
    ජූනි 25 මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබීම
    ජුනි 28 ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලට මුල්ගල තැබීම
    ජූනි 30 හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකිරීම් ඇරබීම
    ජුලි 18 දියගම මොරටුව වි.වි. තාක්ෂණික ආයතනයට මුල්ගල තැබීම
    ජූලි 20 රඹකැන් ඔය මහා ජලාශයේ මංගල දියවර නිකුත්කිරීම
    අගෝ 05 දකුණු කොළඹ ජාත්‍යන්තර වරාය ජනතා අයිතියට
    සැප් 01 නව ඔළුවිල් ධීවර වරාය ජනතා අයිතියට
    ඔක් 21 හෝමාගම නැනෝ තාක්ෂණ විද්‍යා උද්‍යානය විවෘත කිරීම
    ඔක් 27 කටුනායක අධිවේගී මාර්ගය ජනතා අයිතියට
    නොවැ 07 මිරිජ්ජවිල වියළි කාලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    නොවැ 07 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ජනතා අයිතියට
    නොවැ 07 සිරිබෝපුර, මිරිජ්ජවිල අන්තර් හුවමාරු ජනතා අයිතියට
    නොවැ 18 දෙමටගොඩ 'මිහිඳු සෙන්පුර' මහල් නිවාස විවෘත කිරීම
    නොවැ 23 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට


    වසර : 2014

    ජන 07 වැලිගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම
    ජන 16 වේයන්ගොඩ ගුවන් පාලම ජනතා අයිතියට
    පෙබ 17 SLNS සයුරළ නෞකාව නිපද වූ ගිවිසුම අත්සන් කිරීම
    මාර්තු 8 පිටත වටරවුම අධිවේගයේ කඩුවෙල දක්වා විවෘත කරේ
    මාර්තු 15 දක්ෂිණ අධිවේගයේ ගාල්ල මාතර කොටස ජනතා අයිතියට
    අප්‍රේල් 19 කොක්කඩිචෝලෙයි මන්මුනේ පාළම ජනතා අයිතියට
    අප්‍රේල් 25 කුරුණෑගල අභිමංසල 3 රණවිරු නිකේතනය විවෘත කිරීම
    අප්‍රේල් 27 වාරියපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම
    මැයි 05 නාරාහේන්පිට නව යුද හමුදා රෝහල විවෘත කිරීම
    මැයි 16 අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ජූලි 14 ශ්‍රී ලංකා රේගු මන්දිරය විවෘත කිරීම
    ජූලි 16 ආකේඩ් (Arcade) ඉන්ඩිපෙන්ඩන්ස්‌ ස්‌ක්‌වෙයාර් ජනතා අයිතියට
    ජූලි 28 මරදානේ ට්‍රිපොලි මාර්කට් හී Knowledge Park විවෘත කිරීම
    අගෝ ?? සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය ජනතා අයිතියට
    අගෝ 25 පිටකොටුව පාවෙන වෙළඳපොළ ජනතා අයිතියට
    සැප් 05 'කලම්බූ ගෝල්ඩ් සෙන්ටර්' ජනතා අයිතියට
    සැප් 10 බෙල්ලන්විල වේරැස් ගඟ ව්‍යාපෘතිය ජනතා අයිතියට
    සැප් 16 නොරොච්චෝලේ ලක් විජය බලාගාරය ජනතා අයිතියට
    සැප් 17 කොළඹ වරාය නගරය ඉදිකිරීම් ඇරඹීම
    සැප් 18 නැව් සංස්ථාවේ සිලෝන් බ්‍රීස් නෞකාව නිපදවීම ඇරබීම
    සැප් 20 ගාල්ල ලන්දේසි රෝහල් සංකීර්ණය ජනතා අයිතියට
    ඔක් 10 සංහිඳියාව රැගෙන යාල් දේවිය නැවත යාපනයට
    ඔක් 30 ශ්‍රීලංකන් සමාගමේ නවීන A330-300 පළමු යානය දිවයිනට
    නොවැ 18 තොටලඟ 'රන්දිය උයන' මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 21 වැල්ලම්පිටිය ‘සිරිමුතු උයන’ මහල් නිවාස ජනතා අයිතියට
    නොවැ 22 දැදුරුඔය ජලාශය මංගල දියවර නිකුත්කිරීම
    නොවැ 22 “සඳහිරු” සෑය සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීම
    දෙසැ 01 තොටලඟ 'මුවදොර උයන' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 02 සාලමුල්ල 'ලක්සඳ සෙවණ' මහල් නිවාස ජනතා අයිතියට
    දෙසැ 13 කෝට්ටගොඩ සුදුවැල්ල ධීවර වරාය ජනතා අයිතියට
    දෙසැ 18 තිරුකේතීශ්වරම් දක්වා මන්නාරම දුම්රිය මග විවෘත කිරීම


    දශකයේ සමරිය..

    රටේ සමස්ථ ආර්ථිකය (ද.ජා.නි.) :

    2004 දි - ඇමරිකානු ඩොලර් බිලියන 20.7
    2014 දි - ඇමරිකානු ඩොලර් බිලියන 80
    වර්ධනය - 👆 286.5%

    රටේ සමස්ථ ණය බර (සමස්ථ රාජ්‍ය ණය/ද.ජා.නි. %)
    2004 දි - 102.3%
    2014 දි - 70.7%
    ණය බර පහත යෑම - 👇31.6%

    ඒක පුද්ගල ආදායම : (ඇමරිකානු ඩොලර්)
    2004 දි - 1,062
    2014 දි - 3,853
    වර්ධනය - 👆 262.8%

    යුද්ධය
    2004 දි - ඇත
    2014 දි - නැත
    ජයග්‍රහණය - 👆 100%

    විරැකියාව :👇
    2004 දි - 8.3%
    2014 දි - 4.3%

    දුගීභාවය :👇
    2004 දි - 15%
    2014 දි - 6%

    රටේ ජනතාවගෙන් විදුලිය ඇති පිරිස :👆
    2004 දි - 73%
    2014 දි - 98%

    රටේ ජනතාවගෙන් පානීය ජල සැපයුම් ඇති පිරිස :👆
    2004 දි - 72%
    2014 දි - 90%

    රටේ ජනතාවගෙන් දුරකතන ඇති පිරිස :👆
    2004 දි - 37%
    2014 දි - 120%

    කොටස් වෙළඳ පොල (සමස්ථ මිල දර්ශකය) :👆
    2004 දි - 1506
    2014 දි - 7299


    my3's status මොන්සොන් ගොන්සොන් අම්මගේ පුක වෙන්දේසි කිරීම
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි කිරීම - සංවර්ධන ව්‍යාපෘති සඳහා හංගේරියානු රජයේ මූල්‍ය ආධාර ලබාගැනීම

    - ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා අරමුදල් සැපයීමට හංගේරියානු රජය එකඟ වී ඇත. මේ යටතේ පහත සඳහන් ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 149ක සහන ණය පහසුකම් හංගේරියානු අපනයනය ආනයන බැංකුව හරහා සැපයෙනු ඇත.

    (i) බිංගිරිය - උඩුබද්දාව ජල සම්පාදන ව්‍යාපෘතිය (යුරෝ මිලියන 53)

    (ii) කොහුවල, කිරුළපන සහ යාන්ගල්මෝදර ගුවන් පාලම් ඉදි කිරීම - (යුරෝ මිලියන 52)

    (iii) අධිකරණ කළමනාකරණ විද්‍යුත් පද්ධතිය (යුරෝ මිලියන 32)

    (iv) දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ ව්‍යාපෘතිය (යුරෝ මිලියන 12)

    ඒ අනුව, ඉහත ණය මුදල ලබාගැනීම වෙනුවෙන් හංගේරියානු රජය සමඟ මූල්‍ය සහයෝගිතා රාමුගත වැඩසටහනක් ඇති කරගැනීම සඳහා වන ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම

    - ශ්‍රී ලංකාවේ බලශක්ති නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා ප්‍රභවයක් ලෙස ස්වාභාවික වායු හඳුන්වාදීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් රජයෙන් රජයට පදනම මත චීන රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, චීන රජය විසින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) ආයතනය හා ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල්කාරිත්වයක් වශයෙන් මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරය හා ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්තයක් ඉදි කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලැස්ම සඳහා උපදේශක සේවා ලබා ගැනීම

    - කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියෙහි ශක්‍යතා අධ්‍යයනය සහ සවිස්තරාත්මක සැලැස්ම සකස් කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, පවුම් 256,030, ඇමරිකානු ඩොලර් 6,481,575 සහ ශ්‍රී ලංකා රුපියල් 379,213,616ක මුදලකට M/s. DOHWA Engineering Co. Ltd. සහ එහි හවුල්කරුවන් වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2018 වර්ෂයේ ක්‍රියාත්මක කරනු ලබන නගර සංවර්ධන ව්‍යාපෘති සඳහා උපදේශක සේවා ලබාගැනීම

    - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ 2018 වර්ෂයේ නව ව්‍යාපෘති 80ක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. එම නව ව්‍යාපෘති කඩිනමින් නිමා කිරීමේ අරමුණින්, මෙම එක් එක් ඉදි කිරීම් කාර්යයයෙහි ස්වභාවය අනුව ඊට අවශ්‍ය උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු, නාගරික සංවර්ධන අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතන වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ජාත්‍යන්තරව පිළිගත් ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සඳහා පහසුකම් සැලසීම

    - දැනුම පදනම් කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් කඩිනම් ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා නව්‍ය හා තිරසර ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, මෙරට ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය නංවාලීම උදෙසා අවශ්‍ය දැනුම හා වෘත්තීය නිපුණත්වය ලබා දීම සඳහා ලොව පිළිගත් ඉංජිනේරු විද්‍යා පාසලක් හා ව්‍යාපාරවේද පාසලක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    මේ සඳහා ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල සමඟ පවත්වන ලද සාකච්ඡාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරවේදය පිළිබඳ පාසලක් ලාභ ලැබීමේ අරමුණකින් තොරව ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ, කැලි‍ෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. යෝජිත ව්‍යාපාරවේද පාසල ඉන්දියානු සාගර කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට එම විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වේ. දක්ෂතාවන්ගෙන් හා කුසලතාවන්ගෙන් පිරිපුන් නමුත් ආර්ථික දුෂ්කරතා සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද මෙහි අධ්‍යයන අවස්ථා විවර කෙරෙනු ඇත.

    මෙම ව්‍යාපාරවේද පාසල ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූලික සැලසුම් කටයුතු සඳහා පහසුකම් සැලසීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා; උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම අරමුදල් සලසා ගැනීම


    - වයඹ, උතුරු මැද හා උතුරු යන පළාත්වල ඇති වියළි ප්‍රදේශයන්ට මහවැලි ග‍ඟෙහි ජලය ලබා දීම මඟින් එම ප්‍රදේශ සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය සහ මිණිපේ වම් ඉවුර ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය යන ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කෙරේ.

    මෙම ණය වැඩසටහනෙහි දෙවන අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 210ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබාගැනීමට නියමිත අතර එය ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ උමං සහිත ඇළ මාර්ගයේ කොටසක් ඉදි කිරීම, ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ කළුගඟ - මොරගහකන්ද යා කරන ඇළ කොටසක් ඉදි කිරීම, වයඹ පළාත් ඇළ ව්‍යාපෘතියේ මහකිතුල උමං මාර්ගය, මහකිතුල සහ මහකිරුළ ජලාශ, මහකිතුල සිට මහකිරුළ ජලාශය දක්වා වන පෝෂිත ඇළෙහි කොටසක් ඉදි කිරීම, ඉහත ඉදි කිරීම් සිදු කරන ප්‍රදේශවල පාරිසරික සහ සමාජ ආරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම යන කාර්යයන් සිදු කිරීම පිණිස යොදා ගැනීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    බණ්ඩාරගම, අලුබෝමුල්ල, කුරුස හන්දිය පොළ සහ වාණිජ සංකීර්ණය ඉදි කිරීම


    - පානදුර - හොරණ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරගම, අලුබෝමුල්ල ප්‍රාදේශයේ කුරුස හන්දිය ආශ්‍රිතව පිහිටි බණ්ඩාරගම සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සතු ඉඩම තුළ පොළ, වාණිජ සංකීර්ණයක් හා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී තිබේ. මේ යටතේ වෙළඳ කුටි 120ක්ද ඉදි කිරීමට අපේක්ෂිතය. 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ඇස්ත‍මේන්තුගත පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා එම සමුපකාර සමිතිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීම

    - සූර්ය බල සංග්‍රාම වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතියක් සැලසුම් කර තිබේ. ඒ සඳහා සූර්ය බල පද්ධති සවි කළ හැකි රාජ්‍ය ආයතන සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් හඳුනාගනු ලැබ ඇති අතර, මෙම සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා සුදුසු ආයතන තෝ‍රාගැනීම පිණිස ටෙන්ඩර් කැඳවනු ලැබ තිබේ. ඒ අනුව, රජයේ රෝහල් 63ක, රජයේ පාසල් 13ක හා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සූර්ය බල බද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලැබ ඇති ආයතන වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අත්සන් තැබීම

    - රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හම්බන්තොට වරායේ මෙහෙයුම් පුළුල් කරමින් එය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රජය, චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම (CM Port), හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) අතර හවුල්කාරිත්ව ගිවිසුමක් 2017 ජූලි 29 දින අත්සන් තබන ලදී. ඒ අනුව, හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් ‍දෙකක් වන ඉන්ටර්නැෂනල් පෝර්ට් ගෲප් (පෞද්ගලික) සමාගම (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (පෞද්ගලික) සමාගම (HIPS) විසින් එම ගිවිසුමේ එකඟතා අනුව සිය මෙහෙයුම් කටයුතු 2017 දෙසැම්බර් 09 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    HIPG සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 85%ක් CM Port සමාගමට හෝ ඊට අනුබද්ධිත ආයතනයට හිමි වන අතර 15%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. එසේම, HIPS සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 58%ක් HIPG සමාගමට හිමිවන අතර ඉතිරි 42%ක ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ. ඒ අනුව, එම මුල් ගිවිසුමට පරිපූරක ගිවිසුමක් වශයෙන් සකස් කරනු ලැබ ඇති කොටස් හිමිකාරිත්ව ගිවිසුමට අදාළ පාර්ශ්ව අතර අත්සන් තැබීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    උපාධි පාඨමාලා හැදෑරීම සඳහා සිසුන්ට සහන ණය ලබා දීම


    - රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීම සඳහා භාවිතා කරනු ලබන කඩඉම් ලකුණු ක්‍රමවේදය හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොලැබෙන සිසුන්ට උපාධි ප්‍රදානය කරනු ලබන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදැරීම පිණිස රුපියල් 800,000/-ක උපරිම ණය සීමාවකට යටත්ව, පොලී රහිත සහන ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් 2017 අයවැය යෝජනාවක් අනුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. මීට සමගාමීව රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීම සඳහා අ.පො.ස. උසස් පෙළ සමත් තරුණ තරුණියන් වෙත ඔවුන්ගේ සාමාන්‍ය වියදම්ද ආවරණය වන පරිදි රුපියල් මිලියන 1.1ක් දක්වා ණය මුදලක් ලබා දීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, වෙනත් උපාධි පාඨමාලා හදාරනු ලබන තරුණ තරුණියන්ටද මෙම ණය මුදල මඟින් දැනට ආවරණය කෙරෙන පාඨමාලා ගාස්තු සහ පොත්පත් සඳහා වන වියදම්වලට අමතරව, අනෙකුත් සාමාන්‍ය වියදම් සඳහාද වර්ෂයකට රුපියල් 75,000/-ක් බැගින් එක් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ ලබා දෙනු ලබන ණය මුදලේ උපරිම වටිනාකම, වසර 03ක උපාධියක් සඳහා රුපියල් දසලක්ෂ විසිපන්දහසක් (රු.1,025,000/-) සහ වසර 04ක උපාධියක් සඳහා රුපියල් එකොළොස් ලක්ෂයක් (රු.1,100,000/-) දක්වා ඉහළ නැංවීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම

    - ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 315ක මුදලකට M/s. CML-MTD Construction Ltd. වෙත පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    Cabinet decisions 2017.12.05
    Read more
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-12-05
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රිඩාගාරය ජනපති අතින් විවෘත කෙරේ ...

    ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් යුත් ගෘහස්ථ ක්‍රිඩා අත්දැකීමක් මහනුවර තරුණ තරුණියන් වෙත ද ලබාදෙමින් ඉදිකෙරණු මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රිඩාගාරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (03) පස්වරුවේ විවෘත කෙරිණි. වසර 145 ක් පුරා ගව ඝාතකාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මහනුවර සුදුහුම්පොල පිහිටි පර්චස් 80 ක වපසරියකින් යුත් භූමියේ රුපියල් මිලියන 220 ක් වැය කරමින් මෙම අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රිඩාගාරය ඉදිකර තිබේ. බැඩ්මින්ටන්, මේසපන්දු, දැල්පන්දු, අත්පන්දු ආදී ක්‍රිඩා පහසුකම්වලින් මෙන්ම ප්‍රේක්ෂකයින් සදහා ආසන 2000 ක ඉඩකඩ පහසුකම්වලින් සහ සම්මන්ත්‍රණ සහ උත්සවය පැවැත්වීමේ පහසුකම්වලින් මෙන්ම ශාරිරික සුවතා හා ව්‍යායාම මධ්‍යස්ථානයකින් හා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා නේවාසික පහසුකම්වලින් මෙම ක්‍රිඩාගාරය සමන්විතය.


    24774967_10155707277201327_5771577744943872632_n.jpg

    24131214_10155707283861327_923541833001712646_n.jpg

    24232924_10155707284126327_5879784870915882640_n.jpg


    - https://www.facebook.com/maithripal...65053451326/10155707284126327/?type=3&theater
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    උමා ඔයේ ප්‍රධාන උමඟට කාන්දු වූ ජලය සම්පූර්ණයෙන්ම පාලනය කරයි

    December 3, 2017 08:14 am


    උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟට කාන්දු වූ ජලය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව උමාඔය ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන් පවසයි.

    අද දෙරණ සමඟ අදහස් දක්වමින් එම ඉංජිනේරුවරුන් සඳහන් කළේ ප්‍රධාන උමඟට කාන්දු වූ ජලය නතර කිරීමේ කටයුතු ලබන වසරේ ජනවාරි මාසයේදී අවසන් කිරීමට සැලසුම්කර තිබූ බවයි.

    කෙසේවෙතත් ඊයේ දිනය වන විට ප්‍රධාන උමඟට කාන්දු වූ ජලය නතර කිරීමට හැකියාව ලැබුණ බව ද ඔවුන් සඳහන් කළේය.

    ඒ අනුව මේ වන විට ප්‍රධාන උමඟට කාන්දු වන්නේ තප්පරයට ලීටර් 280ක පමණ ඉතා සුළු ජල ප්‍රමාණයක් බව ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළේය.

    උමගේ කැනීම් කටයුතු ආරම්භයේදී ප්‍රධාන උමඟට තප්පරයට ලීටර් 1460ක පමණ ජලය ප්‍රමාණයක් කාන්දු වූණි.

    මේ හේතුවෙන් බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට බරපතළ ගැටළු රැසකට මුහුණපෑමට සිදු වු අතර විශේෂයෙන් ප්‍රදේශයේ ළිංවල ජලය සීදියන තත්ත්වයක් ද හට ගත්තේය.

    කෙසේවෙතත් සිදු කළ කැනීම්වලදී පසුගිය මාසය වන විට ප්‍රධාන උමඟට කාන්දු වන ජල ප්‍රමාණය තප්පරයට ලීටර් 550 – 600ත් අතර ප්‍රමාණයකට අඩු කර ගැනීමට හැකියාව ලැබුණි.


    - http://sinhala.adaderana.lk/news/80938/උමා-ඔයේ-ප්‍රධාන-උමඟට-කාන්දු-වූ-ජලය-සම්පූර්ණයෙන්ම-පාලනය-කරයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    අතීත උරුමයන් අනාගතයට පැවරීම වර්තමානයේ ජීවත් වන අපගේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අද අරලියගහ මන්දිරයේ දී “ පින් බිම් 12000 ක් යලි අස්වද්දන මහා ජාතික යහ මෙහෙවර ” යන තේමාව පෙරදැරි කරගත් සසුනෝදය ජාතික වැඩසටහනට අදාළව, විහාරස්ථාන 1000 ක ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සඳහා මූල්‍යධාර පිරිනැමීමේ ජාතික උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

    පසුගිය කාලයේ දී අක්‍රමවත්ව ක්‍රියාත්මක වූ මධ්‍යම සංස්කෘතික අරමුදල ක්‍රමවත් කරමින්, ව්‍යාජ බෞද්ධයන් ලෙස නොව සැබෑ බෞද්ධයන් ලෙස වත්මන් රජය මෙවන් සත් ක්‍රියාවකට මුල පිරූ බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළා. බෞද්ධ සිද්ධස්ථාන සඳහා මෙන්ම සෙසු ආගමික සිද්ධස්ථාන සඳහා ද සසුනෝදය ජාතික වැඩසටහන යටතේ මුල්‍යාධාර පිරිනැමීමට රජය තීරණය කර ඇති බවත් මෙම වසරින් නොනැවතී ලබන වසරේ දී ද තවත් බෞද්ධ විහාරස්ථාන 1000 ක් සඳහා මූල්‍යාධාර පිරිනැමීට රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.

    මෙහි දී උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රටෙහි ඒකීය භාවය ආරක්ෂා කිරීමත්, බෞද්ධාගම සඳහා ප්‍රමුඛ ස්ථානය ලබා දීමත් වත්මන් යහපාලන රජයේ දේශපාලන න්‍යාය පත්‍ර‍යේ මූලික අංගයක් බවයි. සසුනෝදය ජාතික වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීම, මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක් වීම ද විශේෂත්වයක්.

    සසුනෝදය ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථාන 1000 ක් සඳහා රුපියල් මිලියන 500 කට ආසන්න මූල්‍ය ප්‍රතිපාදන මෙම උත්සවයේ දී පිරිනැමුනා. ශ්‍රී ලංකාවේ ඇති 12000 කට අධික බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංරක්ෂණය කොට සංවර්ධනය කිරීම සඳහා සමස්ත දිවයින ම ආවරණය කරමින් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණු ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්. අමරපුර මහානිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ උවැසි උවැසියන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

    24296347_10156080269384060_2929104335500744086_n.jpg

    24296642_10156080269834060_2570486655974056647_n.jpg

    24232216_10156080271839060_1868806869650856211_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10156080274709060
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,518
    28,324
    113
    ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය තවත් තහවුරු කරමින් චීන රජයේ මුල්‍යාධාර මත පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වෘක්තවේද රෝහට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුවේ දී අද (06) පෙරවරුවේ සිදු කෙරිනි.

    මෙම රෝහල ඉදිකිරීමට වැය කිරිමට යොජිත මුදල රුපියල් මිලියන 12000 කි. ඇදන් 200 කින් සමන්විත මෙම රෝහල මහල් 04 කින් යුක්ත වෙයි. ශල්‍යාගාර 06 ක් සහ රුධීර කාන්දුපෙරණ ඒකක 100 කින් යුක්ත මෙම රෝහල කඩිනමින් ඉදිකිරීමට සැළසුම් කොට ඇත.

    24301331_10155508505739130_3605935598971817718_n.jpg

    24862350_10155508505664130_5904767738008569272_n.jpg

    24312379_10155508505914130_4944977365281722186_n.jpg

    24312650_10155508506639130_3032015189365923067_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10155508507864130