සංවර්ධන News

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Exclusive : විශ්වාස භංගයෙන් රනිල් දිනුම්.. ශ‍්‍රීලනිපය විශ්වාසභංග ඡන්දය වර්ජනය කරයි..
    April 4, 2018 at 10:40 am | lanka C news
    :lol::lol::lol:

    මහා බැංකුව හොරා කාපුවයේ සල්ලි තමා.. අවුලක් නෑ රටේම මිනිස්සුන්ට විදවන්න වෙන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කැලණියේ සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය එන්ජින් (Locomotive Engines) ප්‍රසම්පාදනය කිරීම

    - කොළඹ අගනගර කලාප සීමාව තුළ එක් රැස් වන නාගරික ඝන අපද්‍රව්‍ය පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ ඉදි කරනු ලබන සනීපාරක්ෂක බිම් පිරවුමකට බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. මේ යටතේ කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු ප්‍රදේශය දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම පිණිස දුම්රිය එන්ජින් 04ක් සහ බහාලුම් වැගන් ප්‍රසම්පාදනය කළ යුතුව තිබේ.

    මේ සඳහා නව ප්‍රසම්පාදනයක් යටතේ දුම්රිය එන්ජින් ලබාගැනීමේදී ඉතා දිගු කාලයක් ගත වේ. එබැවින්, මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනට ආරම්භ කරනු ලැබ ඇති එම දෙපාර්තමේන්තුව සඳහා දුම්රිය එන්ජින් සපයා ගැනීමේ ප්‍රසම්පාදනය යටතේම මෙම කාර්යය සඳහා දුම්රිය එන්ජින් 04ක් සපයා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීම

    - කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගංවතුර පාලනය කිරීම සඳහා නව මුතුවැල්ල සහ ටොරින්ටන් ප්‍රදේශවල වැහි ජල අපවහන උමං මාර්ග ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. මේ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s China Petroleum Pipeline Engineering Co. Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වරාය ආශ්‍රිත පහසුකම් සම්පාදන කටයුතු සඳහා බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කිරීම

    - කොළඹ වරාය ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සහ වාණිජ හා නේවාසික සංවර්ධන කාර්යයන් සඳහා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශය සංවර්ධනය කළ යුතු බව හඳුනාගනු ලැබ ති‍ෙබ්. කොළඹ වරායේ නැව් බඩු මෙහෙයුම් කටයුතු වර්ධනය කිරීම හා එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙන අතර, මෙරට ආනයන අපනයන කටයුතු කාර්යක්ෂම කිරීමට එමඟින් හැකිවනු ඇත. මෙමඟින් බ්ලූමැන්ඩල් ප්‍රදේශය අවට අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත් වන ප්‍රජාවට සෞඛ්‍ය උපද්‍රව රහිත ආරක්ෂිත පරිසරයක් ඇති කරමින් ඔවුන්ට වඩාත් උසස් ජීවන තත්ත්වයක් සහතික කිරීමටද කටයුතු කෙරෙනු ඇත.

    තවද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සත්‍යාපන මධ්‍යස්ථානය, නාගරික විනෝදාස්වාද උද්‍යානය, කිඹුලා ඇළ ජල රැඳවුම් ප්‍රදේශය පුළුල් කිරීම සහ අතිරේක දුම්රිය මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීම යන ඉදි කිරීම් ද මේ යටතේ සිදු කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඉහත සංවර්ධන කාර්යයන් සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයට අනුබද්ධව කුඩා සුඛෝපභෝගි හෝටලයක් (Boutique Hotel) ඉදි කිරීම

    - 2017 වර්ෂයේදී රුපියල් මිලියන 240ක ලාභයක් ලැබීමට වෝටර්ස් එජ් හෝටලය සමත් වී ඇති අතර, එම හෝටලයේ මෙහෙයුම් කටයුතු සහ භෞතික යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට අවධානය යොමු වී තිබේ. ඒ අනුව, වෝටර්ස් එජ් හෝටලය සඳහා කාමර 48කින් සමන්විත කුඩා ප්‍රමාණයේ නාගරික සුඛෝපභෝගි හෝටලයක් ඉදි කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය

    - රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමට හා ඒවායේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 60ක ණය පහසුකමක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ ප්‍රදානයක් ලබා දීමට ලෝක බැංකුව හා යුරෝපා සංගමය එකඟ වී තිබේ. එම අරමුදල් යොදාගනිමින් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය (PSEP) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් රාජ්‍ය ආයෝජන හා ණය කළමනාකරණයෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, රාජ්‍ය සේවා සැපයීමේදී එහි පාලනය, විනිවිදභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවිම, රාජ්‍ය අංශයේ තිරසර නිපුණතා හා හැකියාවන් ඉහළ නැංවීම සහ පුරවැසි සහභාගිත්වය වැඩිදියුණු කිරීම යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කෙරේ. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Cabinet decisions 2018.04.03
    - https://sinhala.news.lk/cabinet-decusions/item/28310-2018-04-03
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    FDI HITS HISTORIC HIGH OF US$ 1.9B IN 2017

    8 April, 2018

    By Azhar Razak

    Sri Lanka has recorded its highest ever Foreign Direct Investment (FDI) inflows in 2017 amounting to US$ 1.913 billion rising by a sharp 138% compared to inflows of US$ 802 million in 2016, the Central Bank confirmed on Friday.

    Releasing the External Sector Performance statistics for January 2018, the Central Bank said the FDI figure includes foreign loans to Board of Investment (BOI) companies in 2017 and direct investments in the Colombo Stock Exchange.

    At the end of January, the BOI, the agency tasked with promoting and facilitating FDI, had stated that Sri Lanka’s FDI, according to their records, grew by a provisional US$1.63bn in 2017, with solid growth witnessed across key sectors.

    The infrastructure sector saw the maximum FDI inflow of 61%, while investments into the manufacturing sector comprising 20% and 19% in services. The highest FDI came from China, followed by Hong Kong, India and Singapore.

    “There are some investments that are not under the purview of the BOI. Hence, the balance US$283 million taken into account by the Central Bank, belongs to other investments which are not under the purview of the BOI,” said Director of Media and Publicity, Dilip Samarasinghe explaining the reason for the upward revision.

    With the new Inland Revenue Act providing accelerated investment allowances over and above normal depreciation (until companies recover their total fixed investment) and the Foreign Exchange Act improving the investment climate, Sri Lanka is targeting to achieve US$2.5bn in FDI in 2018.

    In the medium term, the BOI aims at attracting US$5 billion in FDI by 2020 as work on developing several new export promotion zones including Milleniya, Bingiriya, Weligama and Mawathagama has been initiated.

    Meanwhile, the Central Bank on Friday said the number of tourist arrivals in January this year, increased by 8.9% recording the second highest number of arrivals in a given month. The number of tourist arrivals during the month was 238,924 in comparison to the highest monthly arrival of 244,536 in December 2017.

    On the other hand, the financial account of the Balance of Payments (BOP) continued to experience higher inflows in January 2018, with foreign investments in the government securities market topping US$5.7 billion and the Colombo Stock Exchange recording US$ 279 million.

    At the end of January 2018, gross official reserves of the country amounted to US dollars 7.7 billion, equivalent to 4.3 months of imports while workers’ remittances grew by 8.8 per cent, year-on-year, to US dollars 729 million in January 2018 compared to US dollars 670 million in January 2017.

    - http://www.sundayobserver.lk/2018/04/08/fdi-hits-historic-high-us-19b-2017
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    එලියට් රෙසිඩන්සීස් ඉදිකිරීම් ඇරඹේ.

    නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් මධ්‍යම පාන්තිකයන් උදෙසා සියළු පහසුකම්වලින් සමන්විත එලියට් රෙසිඩන්සීස් මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු අද දින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. එම අවස්ථාවට මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ චීන තානාපතිවරයා ද සහභාගී විය. රුපියල් මිලියන 800 ක වියදමින් ඉදිවන මෙම නිවාස සංකීර්ණය නිවාස ඒකක 400 කින් සමන්විතය. මහල් 30 කින් සමන්විතවන මෙහි රථගාල් සංකීර්ණ, කාය වර්ධන මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, ආපන ශාලා, සුපිරි වෙළඳසැල් සහ කඩසාප්පු, විනෝදාත්මක සේවා, හදිසි විදුලි බිඳවැටීමකදී අදාල පහසුකම්, පොදු ගෑස් නල මාර්ගය, සූර්ය පැනල තාක්ෂණය මගින් ආලෝකමත් වන පොදු පරිහරණ ස්ථාන, කුණු කසල ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ පහසුකම්, හදිසි අවශ්‍යතාවයන් පරිදි ගිනි නිවීමේ පහසුකම් සහ 24 පැය පුරා ක‍්‍රියත්මක වන ආරක්‍ෂක පද්ධතියක් ද සැලසුම් කර ඇත.

    30222006_1902230193154339_4625574679942266880_n.jpg

    30222028_1902230309820994_3692592411839561728_n.jpg

    29793114_1902230786487613_7496438740231913472_n.jpg

    - https://www.facebook.com/pg/uda.gov.lk/photos/?tab=album&album_id=1902229936487698
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    සෙත්සිරිපාය තෙවන අදියර ඉදිකිරීම් ඇරඹේ.

    සෙත්සිරිපාය අදියර 3 ඉදිකිරීම් ඇරඹේ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් මහනගර සංවර්ධන සැලැසුමට අනුව යෝජිත සෙත්සිරිපය තෙවන අදියර ඉදිකිරීම් ආරම්භය අද දින බත්තරමුල්ල සෙත්සිරිපාය පරිපාලන භූමි පරිශ‍්‍රයේදී ගරු කතානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද(11) දින ආරම්භ විය. මහානගර අමාත්‍ය චම්පික රණවක පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ, අධ්‍යක්‍ෂක ජනරාල් සුමේධ රත්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය. යෝජිත සෙත්සිරිපාය තුන්වන අදියර මහල් 25 කින් සමන්විත වන අතර වර්ග මීටර් මිලියන 1.2 ක වර්ග ප‍්‍රමාණයකින් යුක්ත වේ. වාහන 710 ක් ගාල් කර ගත හැකි නවීන පහසුකම්වලින් සමන්විත රථ ගාලක් ද මෙම සංකීර්ණයට අයත් ය. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 15.6 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වැය කිරීමට නියමිතය. වසර 3 1/2 ක් ඇතුළත ව්‍යාපෘති නිම කිරීමට සැලසුම් කර ඇත.

    30624612_2060655690882605_7734261786764902400_n.jpg

    30594808_2060656040882570_5409809264078225408_n.jpg

    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2060655647549276
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    FDI HITS HISTORIC HIGH OF US$ 1.9B IN 2017

    8 April, 2018

    By Azhar Razak

    Sri Lanka has recorded its highest ever Foreign Direct Investment (FDI) inflows in 2017 amounting to US$ 1.913 billion rising by a sharp 138% compared to inflows of US$ 802 million in 2016, the Central Bank confirmed on Friday.

    Releasing the External Sector Performance statistics for January 2018, the Central Bank said the FDI figure includes foreign loans to Board of Investment (BOI) companies in 2017 and direct investments in the Colombo Stock Exchange.

    At the end of January, the BOI, the agency tasked with promoting and facilitating FDI, had stated that Sri Lanka’s FDI, according to their records, grew by a provisional US$1.63bn in 2017, with solid growth witnessed across key sectors.

    The infrastructure sector saw the maximum FDI inflow of 61%, while investments into the manufacturing sector comprising 20% and 19% in services. The highest FDI came from China, followed by Hong Kong, India and Singapore.

    “There are some investments that are not under the purview of the BOI. Hence, the balance US$283 million taken into account by the Central Bank, belongs to other investments which are not under the purview of the BOI,” said Director of Media and Publicity, Dilip Samarasinghe explaining the reason for the upward revision.

    With the new Inland Revenue Act providing accelerated investment allowances over and above normal depreciation (until companies recover their total fixed investment) and the Foreign Exchange Act improving the investment climate, Sri Lanka is targeting to achieve US$2.5bn in FDI in 2018.

    In the medium term, the BOI aims at attracting US$5 billion in FDI by 2020 as work on developing several new export promotion zones including Milleniya, Bingiriya, Weligama and Mawathagama has been initiated.

    Meanwhile, the Central Bank on Friday said the number of tourist arrivals in January this year, increased by 8.9% recording the second highest number of arrivals in a given month. The number of tourist arrivals during the month was 238,924 in comparison to the highest monthly arrival of 244,536 in December 2017.

    On the other hand, the financial account of the Balance of Payments (BOP) continued to experience higher inflows in January 2018, with foreign investments in the government securities market topping US$5.7 billion and the Colombo Stock Exchange recording US$ 279 million.

    At the end of January 2018, gross official reserves of the country amounted to US dollars 7.7 billion, equivalent to 4.3 months of imports while workers’ remittances grew by 8.8 per cent, year-on-year, to US dollars 729 million in January 2018 compared to US dollars 670 million in January 2017.

    - http://www.sundayobserver.lk/2018/04/08/fdi-hits-historic-high-us-19b-2017

    ඩොලර් එක පාලනය කරගන්න බැරි ආන්ඩුවට ඔච්චර දෙයක් කරන්න පුලුවන්ද? මෙක තනිකර මිනිස්සු රැවටිමක්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Lakdanavi wins Kerawalapitiya 300MW LNG power plant tender

    By Bandula Sirimanna

    After a string of bureaucratic hullabaloo in tender procedure, the much delayed Kerawalapitiya 300MW Liquified Natural Gas (LNG) power plant bid was recently awarded to Lakdanavi Ltd, the largest independent power producer in the country, a top bureaucrat divulged.

    The 18 month impasse in selecting a suitable bidder to build the 300MW Kerewalapitiya LNG Power Plant has ended marking a significant step forward for a new era of LNG power in Sri Lanka, Secretary to the Ministry of Power and Renewable Energy Dr. Suren Batagoda said.

    Lakdanavi Ltd, a power plant construction and operation subsidiary of LTL Holdings (Pvt) Ltd, which is a subsidiary of the state-owned Ceylon Electricity Board (CEB), placed the lowest bid, he told the Business Times.

    Proposals for this 20 year Build, Own, Operate and Transfer (BOOT) project were opened in April 2017 and it took almost one year to fast track the project due to tender irregularities and political pressure, a senior member of the CEB engineers union said.

    The delay has caused a loss of over Rs. 18 billion, he said adding that plans to build the power plant were suspended after detecting certain irregularities in the tender procedure to select the company to construct the plant.

    The awarding of the tender had dragged on further owing to certain disagreements in opening the financial bid of Samsung JV Korea Group without considering bids of seven other firms.

    The Standing Cabinet Approved Procurement Committee (SCAPC) had opened tenders that pass the technical evaluation of the Tender Evaluation Committee(TEC), in order to ensure transparency in procurement.

    In another development, Petronet LNG Ltd, India’s biggest importer of gas, and its Japanese partners have completed a feasibility study for the proposed Liquefied Natural Gas (LNG) Terminal and the Floating Storage Regasification Unit (FSRU), Dr. Batagoda said.

    Sri Lanka has signed a tripartite MoU with India and Japan to conduct this feasibility study with the approval of the cabinet.

    The Cabinet of Ministers has also authorised Sri Lanka Gas Terminal Ltd to enter into agreements with the Indian and Japanese partners to establish the proposed pubic private partnership.

    Sri Lanka Gas Terminal Ltd will hold a 15 per cent stake in this joint venture while 47.5 per cent of the stake will be with the India’s Petronet LNG Ltd.
    Some 37.5 per cent shareholding of this venture will be jointly vested in Japan’s Sojitz Corporation and Mitsubishi.

    The LNG terminal is to be located within the Colombo Port and pipelines from the port will transport the gas to two dual-fuel power plants in Kerawalapitiya expected to be completed around 2021.

    Petronet LNG Ltd. will finalise negotiations with Sri Lankan authorities to build the country’s first liquified natural gas terminal project in Colombo and expects to receive commercial clearance by August this year.

    The project capacity of the floating LNG receipt facility off the island’s western coast, is 2.6-2.7 million tonnes per year and would cost around US $350 million.

    - http://www.sundaytimes.lk/180422/bu...tiya-300mw-lng-power-plant-tender-290161.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sri Lanka approves US$500 million LNG plant near Chinese-controlled port

    05 May 2018 09:10PM

    COLOMBO: Sri Lanka's state-run investment body has approved a US$500 million liquefied natural gas plant by China Machinery Engineering Corp near a Chinese-controlled port and industrial zone, the development strategies minister said on Friday.

    The state-run Board of Investment has approved investment projects worth US$1 billion in the first quarter, Malik Samarawickrama said, the largest of which was the LNG project in Hambantota, where China Merchants Port Holdings controls a Chinese-built port on a 99-year lease.

    Read more at https://www.channelnewsasia.com/new...g-plant-near-chinese-controlled-port-10206140