සංවර්ධන News

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සංවර්ධන News :lol:

    2018 / 07 /31 වන දින විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නැවතත් වාහන බදු වැඩි කර ඇත

    මේ අනුව 1000cc කාණ්ඩයට අයිති සියළුම පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන වල බදු මේ ආකාරයට වැඩි වේ

    <1000cc Petrol

    Previous Duty - 1,155,000
    New Duty - 1,500,000

    increased by - 345,000

    <1000cc Hybrid

    Previous Duty - 825,000
    New Duty - 1,250,000

    increased by - 425,000

    මෙන්න උබලගේ වික්කාමසිංහගේ සංවර්ධනේ.. වොක්සාවැගන් ගන්න හිටපු උන්ට වෙච්ච දේ.. හොරණ ටයර් ෆැක්ටරියේ ටියුබ් එකක් පුකේ ගහගනින් :lol:

    Toyyo okkoma poid car aranlu. Gaththe nathi bayyanta wadi karala thiyenne.
    :):):):)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද වකුගඩු නිවාරණ ඒකකය සහ පරිපාලන ගොඩනැගිල්ල

    38186342_10156075789574130_1417595767551426560_n.jpg

    38124924_10156075790009130_2189535522471280640_n.jpg

    පුබුදමු පොළොන්නරුව වැඩසටහන යටෙත් සෞඛ්‍ය අමාත්‍යාංශෙය් මුල්‍ය ප්‍රතිපාදන මත බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද වකුගඩු නිවාරණ ඒකකය සහ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වෙයන් අද (01) සිදු කෙරිනි.

    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156075794424130
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Toyyo okkoma poid car aranlu. Gaththe nathi bayyanta wadi karala thiyenne.
    :):):):)

    අහ් එහෙමද ඒක තමයි මූ මේක දැක්කේ නෑ වගේ ඉන්නේ. මන් හිතන්නේ ගොන්සෝන් වගේ වික්කාමසින්හට රෙද්ද උස්සන, සිරිකොතේ කක්කුස්සි හෝදන උන්ට වැඩි වෙලා නෑ වෙන්න ඇති :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    හිගුරක්ගොඩ රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංනිර්ණය, වෛද්‍ය නිලධාරි නිල නිවාස සංකීර්ණය

    හිගුරක්ගොඩ රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංනිර්ණය, වෛද්‍ය නිලධාරි නිල නිවාස සංකීර්ණය හා හිගුරක්ගොඩ බස් නැවතුම්පොල විවෘත කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (01) පස්වරුවේ සිදු කරන ලදි. බස්නැවතුම්පොල විවෘත කිරීමෙන් පසු එම ස්ථානයේ මහජන රැළියක් ද පැවැත්ව්නි. මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්ව මහතා ඇතැලු මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ.

    38204260_10156075803959130_6675672658924797952_n.jpg

    38173193_10156075803834130_4129624081739808768_n.jpg

    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156075806684130
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    හතරැස් කොටුව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ගොඩනැගිල්ල

    සෞඛ්‍ය අමාත්‍යාංශෙය් ප්‍රතිපාදන මත ඉදිකරන ලද හතරැස් කොටුව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක ගොඩනැගිල්ල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වෙයන් අද (01) දහවල් විවෘත කරන ලදි

    38122976_10156075800034130_4431212781139656704_n.jpg

    38143512_10156075800874130_5267094007707598848_n.jpg

    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156075801854130
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු...

    මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු පරිපාලන ගොඩනැගිල්ල ද ජනාධිපතිතුමා අතින් අද සිසු අයිතියට පත් කෙරිණි. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය. රුපියල් මිලියන 2208 ක වටිනාකමකින් යුත් පන්ති කාමර 12 ක තෙමහල් ගොඩනැගිල්ලක් ලබාදීම, ක්‍රීඩාපිටිය සංවර්ධනය සදහා රුපියල් මිලියන 32 ක් ලබාදීම ඇතුලූ විද්‍යාලයේ අඩු පාඩුකම් රැසක් සම්පූර්ණ කිරීමට පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට පියවර ගෙන තිඛෙන අතර ඒ පිළිබද සිසු දරුවන්ගේ ප්‍රණාමය මෙහිදී ජනාධිපතිතුමා වෙත පුද කෙරිණි.

    38223867_10156314715521327_5930129107286228992_n.jpg

    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156314714681327
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ආයුබෝවන් .:)ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    පලමුවෙන් සිරස්තල :)

    1)මැති ඇමති වරුන්ගේ වැටුප 215%කින් ඉහල දෑමීමට යහපාලන රජය තීරණය කර ඇත. " බදු ගෙවිම ඔබේ යුතුකමයි" -යහපාලන රජයෙන් ජනතාවට අනතුරු ඇගවීම්..............
    2)හාල් මිල දිනෙන් දින ඉහලට ............
    3)රටේ පහල මද්යම පාන්තිකයින් සහ ධනවතුන් අතර ආදයම් පරතරය අහස උසට නගී..ඇති නැති පරතරය ඉහලට.....
    4) ලංකාව ලෝක වාර්තා අතරට.. වාහන සදහා වැඩිම බදු මුදලක් අය කරන රට බවට පත් වෙයි..යහපාලන රජයේ තවත් වික්‍රමයක් ..
    5) ජනපති විවේචනය නිරීම නවතා කට වහගනු.. නැතොත් සියල්ල හෙලි කරනවා..- ශ‍්‍රීලපයෙන් රතන හිමිට අවසන් දැනුම් දීමක්..
    6)ආවා කල්ලිවලට බියේ යාපනයේ ග්‍රාමසේවක වරු වැඩ වරති….
    7)දකුණු අප‍්‍රිකාව දිනුම්.. දෙවැනි තරගයෙන්ද ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්…යහපාලනය බලයට පත් වූ දා සිට ක්‍රිකට් කණ්ඩායමත් විනාසයි .
    8)ඉන්දු-ලංකා ගිවිසුමට එහා පාවාදීමක් සූදානම්.. ‘ඩොක්ලාම්’ බියකරු තත්වය ශ‍්‍රී ලංකාව ඉදිරියේ..
    9)20 වන සංශෝධණය ඇතුලේම ෆෙඩරල් ව්‍යවස්ථාව රිංගවයි.. ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න සූදානම්…"බෙදුනු රටක ගොඩනැගිලි වලින් පිරිපුන් රටක් බිහිකිරිම අපේ අරමුනයි."- යහපාලන මාධ්ය ප්‍රකාශක
    10) මාතර කුරුඳු පොලු ප‍්‍රහාරය එල්ල කලේ අගමැති රනිල්ගේ උවමනාවට බව අධිකරණය හමුවේ ප‍්‍රබල සාක්‍ෂියක්..
    11)වර්තමාන කැබිනට් මණ්ඩලයට පිට කොන්දක් නෑ.. මෙහෙවු කැබිනට් මණ්ඩලයක මං කිසිදා සිට නෑ..- මංගල කැබිනෙට්ටුවේදී කෝපයෙන් කියයි..
    12)කටුනායක ප‍්‍රතික්‍ෂෙප කරමින් දැවැන්ත ඇන්ටනොවු ගුවන් යානාවක් මත්තලට ගොඩබායි. යහපාලනය කෝප වේ .
    13) ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..
     
    සැ. යු -
    සිරිකොතේ පුක් ශෝදකලාට මෙම භාෂාව නොතේරන බවත්. එහෙයින් මෙහි සදහන් වන කරුණු වටහා ගත නොහැකි බවත් කනගාටුවෙන් දන්වා සිටිමි :rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ලංකාපුර පුලස්තිගම සිරි පැරකුම් පිරිවෙනේ ඉදිකරන ලද දෙමහල් භික්ෂු නේවාසිකාගාරය

    පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 14.3 ක වියදමින් ලංකාපුර පුලස්තිගම සිරි පැරකුම් පිරිවෙනේ ඉදිකරන ලද දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සග සතු කොට පූජා කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ සිදු විය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත විහාරස්ථානයේ ඉදිකරන ලද වාහල්කඩ සහ වලාකුථ බැම්ම විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. භික්ෂු නේවාසිකාගාරයේ ඉදිකිරීම් ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වන ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අතර එහි අණදෙන නිලධාරි මේජර් පුංචිහේවා මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    37875453_10156316392996327_163989599482281984_n.jpg

    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156316391896327
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආයුබෝවන් .:)ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    පලමුවෙන් සිරස්තල :)

    1)මැති ඇමති වරුන්ගේ වැටුප 215%කින් ඉහල දෑමීමට යහපාලන රජය තීරණය කර ඇත. " බදු ගෙවිම ඔබේ යුතුකමයි" -යහපාලන රජයෙන් ජනතාවට අනතුරු ඇගවීම්..............
    2)හාල් මිල දිනෙන් දින ඉහලට ............
    3)රටේ පහල මද්යම පාන්තිකයින් සහ ධනවතුන් අතර ආදයම් පරතරය අහස උසට නගී..ඇති නැති පරතරය ඉහලට.....
    4) ලංකාව ලෝක වාර්තා අතරට.. වාහන සදහා වැඩිම බදු මුදලක් අය කරන රට බවට පත් වෙයි..යහපාලන රජයේ තවත් වික්‍රමයක් ..
    5) ජනපති විවේචනය නිරීම නවතා කට වහගනු.. නැතොත් සියල්ල හෙලි කරනවා..- ශ‍්‍රීලපයෙන් රතන හිමිට අවසන් දැනුම් දීමක්..
    6)ආවා කල්ලිවලට බියේ යාපනයේ ග්‍රාමසේවක වරු වැඩ වරති….
    7)දකුණු අප‍්‍රිකාව දිනුම්.. දෙවැනි තරගයෙන්ද ශ‍්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්…යහපාලනය බලයට පත් වූ දා සිට ක්‍රිකට් කණ්ඩායමත් විනාසයි .
    8)ඉන්දු-ලංකා ගිවිසුමට එහා පාවාදීමක් සූදානම්.. ‘ඩොක්ලාම්’ බියකරු තත්වය ශ‍්‍රී ලංකාව ඉදිරියේ..
    9)20 වන සංශෝධණය ඇතුලේම ෆෙඩරල් ව්‍යවස්ථාව රිංගවයි.. ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්න සූදානම්…"බෙදුනු රටක ගොඩනැගිලි වලින් පිරිපුන් රටක් බිහිකිරිම අපේ අරමුනයි."- යහපාලන මාධ්ය ප්‍රකාශක
    10) මාතර කුරුඳු පොලු ප‍්‍රහාරය එල්ල කලේ අගමැති රනිල්ගේ උවමනාවට බව අධිකරණය හමුවේ ප‍්‍රබල සාක්‍ෂියක්..
    11)වර්තමාන කැබිනට් මණ්ඩලයට පිට කොන්දක් නෑ.. මෙහෙවු කැබිනට් මණ්ඩලයක මං කිසිදා සිට නෑ..- මංගල කැබිනෙට්ටුවේදී කෝපයෙන් කියයි..
    12)කටුනායක ප‍්‍රතික්‍ෂෙප කරමින් දැවැන්ත ඇන්ටනොවු ගුවන් යානාවක් මත්තලට ගොඩබායි. යහපාලනය කෝප වේ .
    13) ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..
    මේවනේ අද නියම සංවර්ධන නිව්ස්....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින්:)

    දවසේ පුවත ( නිල අනුග්‍රහය - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව " බදු ගෙවීම ඔබේ යුතුකමයි " )​

    "පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ වැටුප මේ මාසයේ සිට දෙගුණයක්ද ඉක්මවා වැඩි කිරීමට තීරණය කර තිබේ.

    මේ මාසයේ සිට ක‍්‍රියාත්මක වන නව වැටුප් ක‍්‍රමය අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට 120,000ක් හිමිවන අතර නියෝජ්‍ය ඇමතිවරයෙකුට 135,000ක් හිමිවෙයි. ඇමතිවරුන් හා රාජ්‍ය ඇමතිවරුන් සදහා වැටුප රුපියල් 140,000 තෙක් ඉහල දමා ඇත. මෙම වැටුප් වැඩි කිරීම ආසන්න වශයෙන් 215%ක් වෙයි.

    මෙතක් පැවතියේ මන්ත‍්‍රීවරුනට රුපියල් 54,285ක්, නියෝජ්‍ය අැමතිවරයෙකුට 63,500ක්, ඇමති හා සහ රාජ්‍ය ඇමතිවරයෙකුට 65,000ක් වූ වැටුපකි.

    දැනටමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කාර්යාල දීමනාව ලෙස රුපියල් ලක්ෂයක්, දුරකතන දීමනාව 50,000ක්, ප‍්‍රවාහන දීමනාව 10,000ක්, ඉන්ධන දීමනාව ලෙස අවමය 30,000ද දීමනා ලෙස ගෙවයි.":)

    images
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Construction of Colombo's Outer Circular Highway in last stage, expected to be opened in July 2019

    Construction work on the last stage of the Outer Circular Highway (OCH), the expressway around Sri Lanka capital that connects the Southern Expressway to the Colombo-Katunayake Expressway, is about 65 percent complete, according to the Road Development Authority (RDA).

    The 29.5-kilometer OCH starts from Kerawalapitiya along the Colombo - Katunayake Expressway to link Southern Expressway crossing A-4 highway at Kottawa and the main A-1 Colombo-Kandy highway at Kadawatha.

    The third and last phase of the OCH (OCH-3) from Kadawatha to Kerawalapitiya extending 9.63 kilometers is currently under construction. The second phase of the Outer Circular Highway from Kaduwela to Kadawatha opened for public in September 2015 and the first phase from Kottawa to Kaduwela opened in March 2014.

    In the third phase, a new interchange will also be constructed close to the starting point of proposed Colombo-Kandy Central Expressway. The four-tier interchange will be the highest in the country, according to RDA.

    Five long overhead bridges are being built along the Expressway and 6.3 kilometers of the total distance will be on the long bridges since the expressway runs through Muthurajawela wetland area and low land areas with paddy fields.Water drainage plan has also been prepared with the approval of the Central Environment Authority

    The road is being constructed on concrete pillars in the wetland area costing three times more than filling the bogs with soil and constructing the road but the engineers point out that the long-term environmental damage is minimal when constructing on pillars, according to the RDA.

    All temporary constructions including temporary supply roads were carried out under the supervision of the Sri Lanka Land Reclamation and Development Corporation.Vehicles exiting OCH-3 can easily reach Colombo, Ja-Ela and Katunayake and Wattala and Usvetakeyiyawa tourist zones through the Colombo-Katunayake Expressway.The OCH-3 also gives easy access to Yugadhanavi Power Station, the Petroleum and Gas Terminals and the Industrial zone.The third phase is targeted to be completed by 30 June 2019 and the entire OCH is scheduled to be open for public in July 2019.

    - https://news.lk/economy/item/21617-...last-stage-expected-to-be-opened-in-july-2019
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Indian Railways to export 6 DEMU train sets to Sri Lanka

    Thu, Aug 2, 2018, 09:11 am SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Aug 02, Colombo: Indian Railways is exporting six DEMU diesel-electric multiple-units (DEMUs) train sets manufactured by Integral Coach Factory, a leading railway coach manufacturer located in Chennai, according to an Indian minister.

    Each such set being sent to Sri Lanka consists of 13 coaches, totaling 78 coaches for six sets, Indian Minister of State for Railways Rajen Gohain said.

    Speaking in the Lok Sabha the Indian Minister has said that these "DEMU sets are equipped with state-of-the-art three phase AC-AC propulsion system, superior suspension and superior interiors," Press Trust of India reported.

    The Minister has disclosed that the Indian government has extended a Line of Credit (LoC) to Sri Lanka and several other countries for funding railway projects to export the rolling stock manufactured by Indian Railways.

    Some of the countries benefited by this line of credit are Bangladesh, Myanmar, Angola, Sudan, Senegal, and Mali,

    Sri Lanka's Department of Railway in March 2017 entered into an agreement with India to purchase ten train engines and six power sets made in India under India's credit line.

    Sri Lanka has been granted USD 42 million for 10 engines, and USD 58 million for six power sets under the Indian Credit Line.

    Carrying an interest rate of 1.75 percent, the line of credit will have a repayment period of 20 years. According to the agreement 75 percent of the goods and services should be sourced from India.

    - http://www.colombopage.com/archive_18B/Aug02_1533181291CH.php