සංවර්ධන News

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    පවුල් ලක්ෂ 8කට සමෘද්ධිය ලබන මස සිට

    Friday, අගෝස්තු 24, 2018 - 01:00


    ශිරෝමි අබයසිංහ


    ප්‍රතිලාභ හිමිවිය යුතු එහෙත් මෙතෙක් සමෘද්ධි දීමනාව නොලැබුණු පවුල් ලක්ෂ 8 කට සමෘද්ධි දීමනාව ලබන මස සිට දීමට රජය තීරණය කර තිබේ.

    රජය මේ තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.

    සුදුසුකම් සපුරා තිබුණ ද වසර ගණනාවක සිට ඉල්ලීම් කරමින් සමෘද්ධි දීමනාව නොලද පවුල් ලක්ෂ අටක් වෙනුවෙන් සැප්තැම්බර් මස සිට සමෘද්ධි දීමනාව ගෙවන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

    සමෘද්ධි දීමනාව දීමට පටන් ගත් පසු එකවර මෙතරම් සංඛ්‍යාවකට සමෘද්ධිය දෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය විය හැකි යැයිද ඇමැති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.


    - http://www.dinamina.lk/2018/08/24/පුවත්/59144/පවුල්-ලක්ෂ-8කට-සමෘද්ධිය-ලබන-මස-සිට

    තවත් දුප්පත් මිනිස්සු ලක්ෂ 8 කින් වැඩිවේ අපි එපැයි ඒ මිනිස්සුන්ටත් සහනාධාර දෙන්න. බැරිද අමතිලගේ පඩියෙන් ඕවා ගෙවන්න :sorry::sorry::sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Construction momentum of iconic Ritz-Carlton Colombo continues rapidly with Banquet Level 16

    Thursday, 30 August 2018 00:00

    Located in the heart of the city amidst a well-preserved landmark and under the stewardship of an iconic luxury brand, The Ritz-Carlton Residences, Colombo is set to redefine Colombo’s skyline.

    image_15f3b3887e.jpg


    The ultra-luxury tower standing 326 metres tall, housing an 84-storeyed skyscraper is set to become the epicentre in the city. Complemented by the celebrated The Ritz-Carlton services, the hotel and residences tower’s sophisticated design and luxury hospitality will provide an opulent retreat in an enviable location.

    Contemporarily designed interiors with soothing colour palette tones, The Ritz-Carlton Residences, Colombo will offer two, three and four bedroom units with a square feet ranging from 1700 to 5000, complemented by views of the city or the panoramic Indian Ocean scenes.

    With scheduled completion set for December 2021, and construction progressing swiftly, the 16th floor has already been completed to-date. Development work is now moving towards completing the pillar-less and state-of-the-art banquet facilities.

    Featuring more than 2900 square metres of banquet and event space, on completion the grandeur and elegance will make it the premier choice of hotel and venue for prestigious conferences and social events in Colombo.

    The overall impression of the banquet facilities, an entire floor, will centre on space that speaks for itself through numerous layers of sophisticated crafting and detail all contributing to the overall sense of exclusivity and understated luxury.

    The Ritz-Carlton Residences, Colombo is part of the unparalleled ‘The One’ project comprising three towers of gleaming glass and expected to usher in a new era of luxurious hospitality.

    The One Tower inclusive of mainly commercial space will measure 376 metres in height and comprise offices and residences, a luxury retail mall, multiple storied car parks, a banquet floor, epicurean dining experiences including a sky bar, and a helipad.

    Completing the triumvirate is the ‘JW Marriott International Tower’, covering 76 floors at 303 metres which will together create a spectacular and indelible modern skyline.

    image_7d03b96a48.jpg


    Once launched, the iconic The Ritz-Carlton Residences, Colombo will be embraced for its quintessential experiences and inspiring hospitality. As one of the world’s most famous and respected hospitality names the two hyphenated words will showcase superlative accommodation and benchmark service.

    Developed by One Transworks Square Ltd. together with award-winning contractor, Zhong Tian Ding Hui (ZTDH) Company, who has to-date completed over 800 high-end projects, the Ritz-Carlton Colombo will undoubtedly create a showcase worthy of recognising Colombo as a world-class city.

    image_ad20f0ceec.jpg


    - http://www.ft.lk/propertyconstructi...es-rapidly-with-Banquet-Level-16/10516-661843
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    40337176_2176581309290042_4808375072244891648_n.jpg

    40370994_2176581082623398_4810391735484022784_n.jpg

    40432290_2176580829290090_7225764854651420672_n.jpg

    40308049_2176580925956747_8944930702919467008_n.jpg

    40395550_2176580872623419_7223014396249767936_n.jpg


    ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය ‘සාගර නගරය’යි.

    ඉන්දියානු සාගරයේ අනාගත මුතු ඇටය සාගර නගරය බව ඇමති චම්පික රණවක මහතා පවසයි. ඒ චීන මධ්‍යම රූපවාහිනී නාලිකාව සමග සාගර නගර භූමියේ පැවති සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවට චීන තානාපති චැං ෂියැං මහතා, චිනයේ සන්නිවේදන සහ ඉදිකිරීම් රාජ්‍ය සමාගමේ උප සභාපති සං සියු මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති ටැං කියෝලියැං මහතා එක්විය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලංකාවට පමණක් නොව නැගෙනහිර අප‍්‍රිකාව, ඒ වගේම මධ්‍යම ආසියාව, බටහිර ආසියාවට යන සියල්ලන්ටම සාගර නගර තුළින් නව ආලෝකයක් ලැබෙන බවයි.

    - https://www.facebook.com/PataliChampika/posts/2176582969289876
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Two Japanese Coast Guard vessels commissioned

    2018-08-30 12:54:04

    Two brand new Fast Patrol Vessels (FPV), gifted by Japan, joined the Sri Lanka Coast Guard (SLCG) fleet during a commissioning ceremony held at the Colombo Port on Wednesday. State Minister of Defence Ruwan Wijewardene, Japanese State Minister for Foreign Affairs, Kazuyuki Nakane attended the ceremony as a special guest. Ambassador of Japan in Sri Lanka Kenichi Suganuma and Defence Secretary Kapila Waidyaratne were present at the occasion.Pix by Waruna Wanniarachchi

    - http://www.dailymirror.lk/article/Two-Japanese-Coast-Guard-vessels-commissioned-154776.html

    Aug_G7.jpg

    Aug_H8.jpg


    - http://www.coastguard.gov.lk/index.php?id=429
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Peradeniya-Badulla-Chenkaladi Road (A005) from Bibile to Chenkaladi (190+800 km to 277+550 km)

    pg05_0.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ADB earmarks $ 3 b for SL till 2021

    Friday, 31 August 2018 00:20

    • $ 1 b for nine projects including solar energy, infrastructure, health and irrigation
    • $ 75 m in SME loans under ‘Enterprise Sri Lanka’
    • Active portfolio of $ 4 b for 35 projects
    • Upbeat about FTAs, says trade deals not seen in isolation but as tools to boost growth
    • Views National Export Strategy and Enterprise SL as initiatives significantly contribute to mobilise more private sector investments in the coming years
    • Says FDIs still very low, asserts need to assist Govt. in improving Doing Business Index ranking
    • Concerned over low growth, but backs Govt.’s fiscal consolidation
    • Forecasts GDP to grow at 4.2% this year and 4.8% in 2019

    Read more:
    http://www.ft.lk/top-story/ADB-earmarks----3-b-for-SL-till-2021/26-661957
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Indian Housing Project extends to Monaragala District

    In a special ceremony held yesterday at the Kumarawatta Estate in the Monaragala District, India High Commissioner Taranjit Singh Sandhu along with Public Administration, Management and Law and Order Minister Ranjit Madduma Bandara, Hill Country New Villages, Infrastructure and Community Development Minister Palani Digambaram and Education State Minister V.S. Radhakrishnan laid the foundation stone for 150 new houses being constructed under the Indian Housing Project.

    Members of Parliament and the Uva Provincial Council, senior government officials as well as officials from the Plantation Human Development Trust (PHDT), Plantation and Estate Management participated in the ceremony.

    A large number of people from the Kumarawatta Estate attended the function. The Indian Government has committed a total of 14,000 houses in plantation areas including the 10,000 houses announced by Indian Prime Minister Narendra Modi last year.

    The agreement between India and Sri Lanka for the 10,000 houses was signed on 12 August when the first lot of the more than 400 houses built in the plantation areas under the Indian Housing Project were handed over.

    Read more:
    http://www.ft.lk/news/Indian-Housing-Project-extends-to-Monaragala-District/56-661929
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    පළාත් පාලන ආයතන 35 ක් ඩිජිටල් තාක්ෂණයෙන් වැඩ
    (බිඟුන් මේනක ගමගේ)

    "ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය" යටතේ පළාත් පාලන ආයතන 35 ක් තොරතුරු සන්නිවේදන තාක්ෂණය මගින් ජනතාවට සේවා සපයන්නේ යැයි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ඉක්ටා) පවසයි.

    කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කළ මෙම වැඩපිළිවෙළෙහි පළමු පියවර යටතේ මෙම පළාත් පාලන ආයතන ඉ රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගත කෙරුණු බවත් තවත් පළාත් පාලන ආයතන 50 ක් දෙවැනි පියවර යටතේ ඇතුලත් කරගැනීමට කටයුතු කෙරෙන බවත් එහි වැඩසටහන් කළමනාකාරිණී තුෂා මුකුන්දන් මෙනෙවිය ‘ලංකාදීප’යට පැවසුවාය.

    ඒ අනුව මහ නගර සභා 4ක් නගර සභා 12 ක් ප්‍රාදේශීය සභා 19 ක් මෙසේ මෙම සේවා පහසුකම් සැපයීම සිදු කරන්නේ යැයිද මුකුන්දන් මෙනෙවිය සඳහන් කළාය.


    - http://www.lankadeepa.lk/latest_news/පළාත්-පාලන-ආයතන-35-ක්-ඩිජිටල්-තාක්ෂණයෙන්-වැඩ/1-535643
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    සැමට ඊ-හෙල්ත් කාඩ්

    Saturday, සැප්තැම්බර් 1, 2018 - 01:00
    සන්ධ්‍යා කරුණාරත්න

    මෙරට සියලුම ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත ඉදිරි මාස නවය තුළදී ලබාදීමට රජය තීරණය කරයි.

    ඉදිරි මාස හතර තුළදී රට පුරා පිහිටි සියලුම රෝහල් ඊ - හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කරන බවත් විදේශීය සමාගමක් ඒ සඳහා ආයෝජනය කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මිලියන 40ක් වූ ජනතාවට ඊ - හෙල්ත් කාඩ්පත් ලබා දුන් සමාගම විසින් මෙරට ජනතාවට ද එම කාඩ්පත් ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ඇමැතිවරයා පැවැසුවේය.

    මේ කාඩ්පත ජනතාවට ලබාදීමෙන් පසුව රෝගීන්ගේ විස්තර ඇතුළත් ෆයිල් කවර භාවිත නොකර පරිගණකගත කළ විස්තර භාවිතයට ගැනීම සිදු කරන බවත් තාක්ෂණයේ දියුණුවත් සමඟ වන සංවර්ධනයට සමගාමීව නවීන තාක්ෂණය භාවිත කළ යුතු බවත් ඇමැතිවරයා කීය.

    වසර 2030 වන විට ජාන තාක්ෂණය වෛද්‍ය විද්‍යාව ලොව පුරා ව්‍යාප්ත වන්නේ යැයි ද, අමෙරිකාවේ මේ වන විටත් එම තාක්ෂණය ව්‍යාප්තව ඇත්තේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.


    - http://www.dinamina.lk/2018/09/01/පුවත්/59573/සැමට-ඊ-හෙල්ත්-කාඩ්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    දිගම වේලි ඇති ‘යාන්ඔය’ ජලා­ශයට දිය පිර­වුම ඔක්තෝ­බර්යේ

    1 සැප්තැම්බර්, 2018

    නිහාල් පී. අබේ­සිංහ

    sil-09-02-yaan-oya.jpg



    මෙරට රජ සම­යෙන් පසු ඉදි­වන දිගම වේලි සංකී­ර්ණය සහිත යාන්ඔය වාරි යෝජනා ක්‍රමයේ වාන් ‍ඔය මහ ජලා­ශ­යට ජලය පිර­වීම ලබන ඔක්තෝ­බර් සිට සිදු කිරී­මට නිය­මිත බව යාන්ඔය ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ යූ.එන්. හේම­කු­මාර මහතා පව­සයි. මේ ජලා­ශය පරා­ක්‍රම සමු­ද්‍ර­ය­ටත් වඩා විශාල අතර වේලි සංකී­ර්ණයේ සම්පූර්ණ දුර කිලෝ­මී­ටර් 6.11 කි.

    මෙම මහ ජලා­ශය වේලි 5 කින් යුක්ත වේ. එහි ප්‍රධාන වේල්ල කිලෝ­මී­ටර් 2.58 ක් දිග අතර අනෙක් සදැළි වේලි හතරේ දිග කිලෝ­මී­ටර් 3.5 ක් වෙයි. රජ සම­යෙන් පසු මෙත­රම් දිග වේලි 5 කින් යුත් මහ ජලා­ශ­යක් මෙරට ඉදි කරන්නේ ප්‍රථම වර­ටය.


    - http://www.silumina.lk/2018/09/01/පුවත්/දිගම-වේලි-ඇති-‘යාන්ඔය’-ජලා­ශයට-දිය-පිර­වුම-ඔක්තෝ­බර්යේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    සුව ඇමැති ඉතා මිල අධික ඖෂධ 10 ක් ඇතුලු ඖෂධ සහ වෛද්‍ය උපකරණ 25 ක මිල අද (01) සිට අඩු කරයි.

    SATURDAY, 1 SEPTEMBER 2018

    ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක්, තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 02 ක මිල නියාමනය සැප්තැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
    පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
    ඉතා මිල අධික පිළිකා ඖෂධ 10 ක ටෙන්ඩර් මිල පාලනයකට ලක්කර තිබේ. තෝරා ගත් ඖෂධ වර්ග13 ක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. තෝරා ගත් ඖෂධ වර්ග 13 තුල ජිවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ඖෂධ, ඉන්සියුලින් ඇතුලු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය සදහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ,, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සදහා භාවිතා කරන ඖෂධ ඇත.
    මෙම මිල නියාමනයට අදාල ගැසට් පත්‍රය ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇත. මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (31) පෙරවරුවේ අත්සන් කරන ලදි.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහචාර්ය අසිත ද සිල්වා මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කමල් ජයසිංහ මහතා එක්ව සිටියහ.
    ඖෂධ මිල නියාමනය කිරීම පිළිබදව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පිළිකා ඖෂධ වලින් සියයට 95 ක් මිල දී ගනු ලබන්නේ රජයයි. පෞද්ගලික අංශය සියයට 5 ක් පමණ අලෙවි කරයි. පිළිකා ඖෂධ මිල අධිකයි. එම නිසා පිළිකා ඖෂධ මිල දී ගැනීමේ හැකියාවක් රෝගීන්ට නැහැ. ඖෂධ ආනයනය කිරිම සදහා වසරකට රජය රුපියල් බිලියන 07 කට අධික මුදලක් වැය කරනවා. පිළිකා ඖෂධ මිල අඩු කිරිම තුලින් රජයට ඉතිරිවන මුදල රුපියල් බිලියන 02 ක්. ටැබ්සුමාබ් නැමැති පිළිකා ඖෂධය යහපාලන රජය බලයට පත්වන විට අලෙවි වුයේ රුපියල් දෙලක්ෂ අසූදාහසකටයි. එය අද වන විට රුපියල් එක්ලක්ෂ හතලිස් හතරදහස දක්වා අඩු වී තිබෙනවා. නමුත් අද දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ටැබ්සුමාබ් ඖෂධය රුපියල් 95000 දක්වා අඩු වෙනවා. යහපාලන රජය බලයට පත්වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය නිදහස් සෞඛ්‍ය සේවාව කියා මුදල් ගෙවා ඇත්තේ ඖෂධ සමාගම් වලටයි. 2016 ඔක්තෝබර් මස 21 දින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කර තිබෙනවා.එමගින් විවිධ වෙළෙද නාමයෙන් යුත් ඖෂධ වර්ග 400 ක පමණ මිල නියාමනය වුනා. අද දින සිදු කළ මිල නියාමනයත් සමග ඖෂධ සහ වෛද්‍ය උපකරණ 74 ක මිල නියාමනය කර තිබෙනවා. ඒ අනුව විවිධ වෙළෙද නාම වලින් යුත් ඖෂධ වර්ග 1000 කට ආසන්න සංඛ්‍යාවක මිල නියාමනය වී තිබෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් තමයි මෙම තින්දු තීරණ ගනු ලබන්නේ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල නියාමනය කිරීමේ දී ප්‍රතිජීවක, වේදනා නාශක, දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග සදහා භාවිත කරන ඖෂධවල මිල නියාමනය කෙරුනා. අද වන විට රෝගීන් වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ඖෂධ සියල්ල මිල දී ගැනීම නිසා සමස්ත ඖෂධ භාවිතය ද වැඩි වී තිබෙනවා. මෙම මිල නියාමනය තුලින් ඖෂධ මිල දී ගැනීමෙන් රෝගීන් වෙත ලැබුනු සමස්ත ඉතිරිය ආසන්න වශයෙන් රුපියල් බිලියන4.4 ක් වනවා.”
    රාජ්‍ය ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නීතිඥ සරත් ලියනගේ,පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ඇතුලු සරසවි ආචාර්ය මණ්ඩලය, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.


    - https://www.facebook.com/notes/raji...කරණ-25-ක-මිල-අද-01-සිට-අඩු/10156142848284130/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    40584155_2035776793134096_8841591101128179712_n.jpg


    බදුල්ල චෙන්කල්ඩි මර්ගයෙ බිබිල සිට චෙන්කලඩි දක්වා මර්ගය ඉදිකිරිමෙ කටයුතු ගරු අග්‍රාමත්‍ය තුමන් විසින් ආරම්භ කිරිම පදියතාලාව නගරයෙදි අද දින (02)සිදු විය

    - https://www.facebook.com/Official.Dayagamage/posts/2035778056467303?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Rs.26,400 millons for development of technology faculties in Kelaniya, Rajarata, and Sabaragamuwa universities as well as an engineering faculty in the University of Sri Jayewardenepura.

    ADB Fostering Science and Technology in Sri Lanka's Higher Education

    News from Country Offices | 31 August 2018

    MANILA, PHILIPPINES (31 August 2018) — The Board of Directors of the Asian Development Bank (ADB) has approved $145 million in loans to develop new applied science and technology programs in four Sri Lankan universities.

    “To achieve higher incomes and better standards of living, the Sri Lankan government aims to transform the country to a knowledge-based economy by 2025, with education playing a key role,” said ADB Principal Social Sector Specialist Ms. Gi Soon Song. “To this end, the project will help nurture a new breed of technology-oriented graduates equipped with skills and entrepreneurial spirit for the economy.”

    Sri Lanka’s education system is facing several challenges in delivering quality learning relevant to the labor market, particularly in science, technology, and engineering subjects. Higher education opportunities as a whole are limited, with the gross enrollment rate at less than 19%—much less than the 50% average for upper middle-income countries. Moreover, less than 20% of graduates are from science and engineering subjects.

    Although more than 60% of undergraduates in Sri Lanka are female students, they overwhelmingly (about 82%) concentrate on liberal arts and social studies where unemployment is highest. Encouraging more women to take technology disciplines will increase women’s career opportunities in technical areas where wages are high.

    A lack of investment, laboratory facilities, researchers, and qualified academic staff are holding back the quality of teaching, learning, and research. Existing degree programs in scientific or engineering areas are more theory-oriented and lack practical applications of knowledge and skills.

    Recognizing this, the government in 2013 introduced a technology stream into secondary education, supported by an ADB Education Sector Development Program. Since 2015, about 7,000 students from the technology stream have become qualified for higher education annually. The government also selected 11 public universities to open new technology faculties. The World Bank is providing financing for 8 technology faculties. The government requested ADB to support the development of technology faculties in the remaining 3 universities—Kelaniya, Rajarata, and Sabaragamuwa—as well as an engineering faculty in the University of Sri Jayewardenepura.

    The project will construct faculty buildings following green building standards, ensuring they are climate proofed, well equipped with laboratories, and offer flexible spaces for different kinds of research and learning as well as facilities that help integrate female students and staff, such as day care centers.

    Under the program, the universities will develop complete degree program curricula incorporating industry inputs and aligned with international standards. The project will also support the recruitment and training of academic staff for the new programs. Staff performance management systems will be strengthened to continuously improve teaching and learning, student services, and industry collaboration. The universities will develop joint proposals with industry partners for research and development activities to resolve industry problems or come up with new products and services. In addition, the project will develop a future project proposed for 2021 focusing on research and development capacity.

    The total project cost is $165 million, of which the government will provide $20 million. It is due for completion at the end of 2023.

    ADB is committed to achieving a prosperous, inclusive, resilient, and sustainable Asia and the Pacific, while sustaining its efforts to eradicate extreme poverty. Established in 1966, it is owned by 67 members—48 from the region. In 2017, ADB operations totaled $32.2 billion, including $11.9 billion in cofinancing.

    - https://www.adb.org/news/adb-fostering-science-and-technology-sri-lankas-higher-education