Automobile assembly plant and training institute by Senok under construction in Kuliyapitiya.
![]()
![]()
![]()
![]()
![]()
car eka athule uba katata gnna gaman photo gahuwa neda...


hora gediya...
Automobile assembly plant and training institute by Senok under construction in Kuliyapitiya.
![]()
![]()
![]()
![]()
![]()


ammiyooo... Volkswagana awilla

හම්මට.. වොක්ස්වැගන් පැට්ටරිය අරින්ඩ යන්නෙ..![]()

Senok කියන්නේ වොක්සාවැගන් ද බන්? වික්කමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සොන්වර්ධනේ දැකල වොක්සාවැගන් නම වෙනස් කරලද?![]()

May 15, 2015 09:42 AM GMT+0530
COLOMBO (EconomyNext) – Sierra Construction (Pvt) Ltd. has won a contract to build Sri Lanka’s first multi-modal transport hub costing 845 million rupees at Makumbura, a town in the southern suburbs of the capital Colombo close to an expressway.
- https://economynext.com/Sierra_Cons..._Lankan_multimodal_transport_hub-3-1830-.html
ශ්‍රී ලංකාවේදී විදුලි දුම්රිය හදලා විකුණන සුපිරි ව්‍යාපෘතියක් ඇමතිලා නිසා කොට උඩ" ඇමති මලීක් හා සුජීව සේනසිංහ අල්ලස් ඉල්ලූ නිසා මවුබිමට යූරෝ බිලියන පහක් අහිමියි?
එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් අල්ලස් ඉල්ලීම නිසා ශ්‍රී ලංකාවට වටිනා ව්‍යාපෘතියක් අහිමි වීමට යාමේ සුදානමක් පිළිබද පුවතක් වාර්තා වෙනවා.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීමටත් නියමිතය. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර විදේශයන්ට විකිණීමේ ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියෙන් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට නියමිතය.
කෙසේ වෙතත් අමාත්‍ය මලීක් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන දෙදෙනා මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් මුදල් ඉල්ලමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම ප්‍රමාද කර තිබෙන බව කියවේ. අමාත්‍යවරුන් දෙදෙනා විසින් මෙම ව්‍යාපෘතියෙන් ඉල්ලූ අල්ලස් මුදල යුරෝ මිලියන 25ක් බව කියවේ.
මේ අනුව මෙම අමාත්‍යවරුන් දෙදෙනා විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කරන බව එම සමාගමේ සභාපතිනි අනුශ්කා රේණු මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැමිණිලිකර තිබේ.
අමාත්‍ය මලීක් සහ සුජීව සේනසිංහගේ පෞද්ගලික ආපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කළ පුද්ගලයකු රටේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට, කරන මෙම විනාශය රටේ සංවර්ධනය නවතා දැමීමට කරන්නාවූ ක්‍රියා මාර්ගයක් බැවින් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසද අනුශ්කා රේණු මහත්මිය සිය ලියුම මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
අදාළ ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා ඔවුන්ගේ ඉල්ලීම පරිදි තම සමාගමේ හා තම ආයෝජකයන්ගෙන් කොමිස් මුදල් හා සමාගමේ කොටස් මුල් අවස්ථාවේදීම ලබාදීමට එකඟ නොවීම නිසා, ඔවුන්ගේ දූෂිත වැඩ කටයුතු සඳහා ආයෝජන මණ්ඩලයේ සිටින ඔවුන්ගේ කීකරු ගෝලයන් තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම දූෂිත ක්‍රියාවලට සහයෝගය දෙන බවත් එනිසාම එම ආයතනය දේශපාලනික මාෆියාවක් බවට පත්ව ඇති බවත් ඇය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් අමාත්‍යවරුන්ගේ මෙම අල්ලස් ඉල්ලීම නිසා ශ්‍රී ලංකාවට අහිමි වීමට යන්නේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ විදුලි දුම්රිය නිෂ්පාදනය කර අපනයනය කිරීම රටේ ආර්ථිකයට ඉතාමත් පිටිවහලක් නිසා අදාල අමාත්‍යවරුන් මෙම ව්‍යාපෘතියෙන් අල්ලස් ඉල්ලීම නවතා එය සිදු කිරීමට දැන්වත් ඉඩ දිය යුතුය.
Source - http://nethgossip.lk/article/32039
![]()
![]()
![]()
![]()
![]()







රුපියල් රැක ගන්න ඩොලර් මිලියන 1,000 කින් ආනයන සීමා කරන බව අගමැති කියයි
මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ ඩොලර් මිලියන 500 කින් හෝ ඩොලර් මිලියන 1000 කින් සීමා කිරීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හම්බන්තොට ඉදිකරන ලද උදාගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
“ගෝලීය ආර්ථික අර්බුදයක් අද ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඩොලරය ශක්තිමත් වෙලා. තෙල් මිල වැඩිවෙලා. රුපියල විතරක් නෙමෙයි, හැම රටකටම වාගේ බලපානවා.“
“2008 දී ඇමරිකානු ආර්ථිකය කඩා වැටුණාම, ඒ රටේ ආයෝජකයෝ බොහෝ දෙනෙක් ඒ මුදල් පිටරට ගෙනිච්චා. එදා අපි කිව්වා, මේ මුදල් ඇමරිකානු ආර්ථිකය හොඳ වුණ දවසේ, ආපහු ඇමරිකාවට යනවා.“
“ඇමරිකාවේ මහ බැංකුව මේ අවුරුද්දේ දෙවතාකවක් ඩොලර් එකේ පොළිය වැඩි කළා. ඕක වුණාට පස්සේ ඉතිං හැම එක්කෙනාම ඩොලර් එක පිටිපස්සේ ගියා.“
“ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. මෙහාට මුදල් ගෙනාපු අය ඔක්කොම ආපහු ඒ මුදල් ගෙනියනවා. ඒ නිසා අපේ මුදල්වල වටිනාකම අඩුවෙනවා.“
“දැන් වෙලා තියෙන්නේ අපේ ආනයනකරුවන් වැඩිවැඩියෙන් ඩොලර් ඉල්ලනවා භාණ්ඩ මිල දීලා ගන්න.“
“අපේ අපනයනකරුවන් පිටරට තියෙන ඩොලර්, එක සැරේම ලංකාවට ගේනනේ නැහැ. තව ටික කලක් තියෙනවා, ලාබේ වැඩිකර ගන්න.“
“අපි බැලුවේ විශේෂයෙන්ම, සමහර අංශවල ආනයනය කිරීමට, වැඩිපුර තීරුබදු දාලා, පුළුවන් නම් අපේ ආනයනය තවත් ඩොලර් මිලියන 500 කින් නැත්නම් මිලියන 1000 කින් සීමා කර ගන්න.“
මේ සම්බන්ධ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
යහපාලනය මුල සිට අද දක්වා
2015 ජනවාරි ------------ හොරා හොරා
2015 පෙබරවාරි ------------හොරා හොරා \ මහා බැංකුව කොල්ල කෑම
2015 මාර්තු ------------හොරා හොරා
2015 අප්‍රේල් ------------හොරා හොරා
2015 මැයි------------හොරා හොරා
2015 ජුනි ------------හොරා හොරා
2015 ජුලි ------------හොරා හොරා
2015 අගෝස්තු ------------හොරා හොරා
2015 සැප්තැම්බර්------------හොරා හොරා
2015 ඔක්තෝම්බර්------------හොරා හොරා
2015 නොවෙම්බර්------------හොරා හොරා
2015 දෙසැම්බර්------------හොරා හොරා
2016 ජනවාරි ------------හොරා හොරා
2016 පෙබරවාරි ------------හොරා හොරා
2016 මාර්තු ------------හොරා හොරා
2016 අප්‍රේල් ------------හොරා හොරා
2016 මැයි------------Wolkswagen Open and Close
2016 ජුනි ------------හොරා හොරා
2016 ජුලි ------------හොරා හොරා
2016 අගෝස්තු ------------හොරා හොරා
2016 සැප්තැම්බර්------------ තජුදින් මිනිය ගොඩ දැමීම.
2016 ඔක්තෝම්බර්------------හොරා හොරා
2016 නොවෙම්බර්------------ කහ ඉර සුදු කිරීම.
2016 දෙසැම්බර්------------හොරා හොරා
2017 ජනවාරි ------------හොරා හොරා
2017 පෙබරවාරි ------------හොරා හොරා
2017 මාර්තු ------------නව රුපියල් 5ක් හදුන්වා දීම
2017 අප්‍රේල් ------------හොරා හොරා
2017 මැයි------------හොරා හොරා
2017 ජුනි ------------හොරා හොරා
2017 ජුලි ------------ රට බෙදන වියවස්ථාව සැකසීම
2017 අගෝස්තු ------------හොරා හොරා
2017 සැප්තැම්බර්------------හොරා හොරා
2017 ඔක්තෝම්බර්------------හොරා හොරා
2017 නොවෙම්බර්------------හොරා හොරා



රටේ තැන් තැන් වල එක එක බයිල නොකිය ඇත්තටම ආනයන අඩු කරන්න ඕන නම් කරන්න ඕන පළවෙනි දේ වාහන ආනයනය කිරීම අඩු කරන එක. දැනට පාවිච්චි නොකරපු හැම පර්මිට් එකක්ම කැන්සල් කරන්න ඕන. අලුතෙන් දෙන එකත් තාවකාලිකව හරි නවත්තන්න ඕන. පර්මිට් නිසාම කෝටි කීයක් නැතිවෙනවද රටට?ඒත් ඒක කරන්නෙ නෑ. බලේ රැකගන්න ඕන නිසා.
රටේ තැන් තැන් වල එක එක බයිල නොකිය ඇත්තටම ආනයන අඩු කරන්න ඕන නම් කරන්න ඕන පළවෙනි දේ වාහන ආනයනය කිරීම අඩු කරන එක. දැනට පාවිච්චි නොකරපු හැම පර්මිට් එකක්ම කැන්සල් කරන්න ඕන. අලුතෙන් දෙන එකත් තාවකාලිකව හරි නවත්තන්න ඕන. පර්මිට් නිසාම කෝටි කීයක් නැතිවෙනවද රටට?ඒත් ඒක කරන්නෙ නෑ. බලේ රැකගන්න ඕන නිසා.
100% trueරටේ තැන් තැන් වල එක එක බයිල නොකිය ඇත්තටම ආනයන අඩු කරන්න ඕන නම් කරන්න ඕන පළවෙනි දේ වාහන ආනයනය කිරීම අඩු කරන එක. දැනට පාවිච්චි නොකරපු හැම පර්මිට් එකක්ම කැන්සල් කරන්න ඕන. අලුතෙන් දෙන එකත් තාවකාලිකව හරි නවත්තන්න ඕන. පර්මිට් නිසාම කෝටි කීයක් නැතිවෙනවද රටට?ඒත් ඒක කරන්නෙ නෑ. බලේ රැකගන්න ඕන නිසා.

රටේ තැන් තැන් වල එක එක බයිල නොකිය ඇත්තටම ආනයන අඩු කරන්න ඕන නම් කරන්න ඕන පළවෙනි දේ වාහන ආනයනය කිරීම අඩු කරන එක. දැනට පාවිච්චි නොකරපු හැම පර්මිට් එකක්ම කැන්සල් කරන්න ඕන. අලුතෙන් දෙන එකත් තාවකාලිකව හරි නවත්තන්න ඕන. පර්මිට් නිසාම කෝටි කීයක් නැතිවෙනවද රටට?ඒත් ඒක කරන්නෙ නෑ. බලේ රැකගන්න ඕන නිසා.



රටේ තැන් තැන් වල එක එක බයිල නොකිය ඇත්තටම ආනයන අඩු කරන්න ඕන නම් කරන්න ඕන පළවෙනි දේ වාහන ආනයනය කිරීම අඩු කරන එක. දැනට පාවිච්චි නොකරපු හැම පර්මිට් එකක්ම කැන්සල් කරන්න ඕන. අලුතෙන් දෙන එකත් තාවකාලිකව හරි නවත්තන්න ඕන. පර්මිට් නිසාම කෝටි කීයක් නැතිවෙනවද රටට?ඒත් ඒක කරන්නෙ නෑ. බලේ රැකගන්න ඕන නිසා.

