සංවර්ධන News

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    wumscm.png

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    උබ මගුලක් කතා කරනව... ඊයෙ Oman government එකෙන් Announcement එකක් දීල කිවුව උන් ලංකාවෙ කරන investment එකක් ගැන දන්නෙවත් නෑ කියල.. Oman වලින් එහෙම investment එකක් කරන්නෙ නැහැ කියල ඒ රටෙන් කියනව..

    මේ තියෙන්නෙ Reuters එකේ ගිය news එක.. International media සේරම මේ news එක දාල තිබුන..

    (Reuters) - Oman's oil ministry on Wednesday denied being part of a $3.85 billion plan to build an oil refinery in Sri Lanka, a day after the government in Colombo announced the Arab country's participation.

    Sri Lankan officials told a news conference on Tuesday that a joint venture between the Oman oil ministry and a Singapore investment vehicle owned by India's Accord Group had agreed to build the 200,000 barrel per day refinery near Chinese-controlled Hambantota port on the island's south coast.

    The ministry was to take a 30 percent stake, the officials said, representing what would be Sri Lanka's biggest single foreign direct investment.

    "No one on this side of the panel is aware of this investment in Sri Lanka," Salim al-Aufi, undersecretary of Oman's ministry of oil and gas, told a news conference on Wednesday.

    "It came as news to me, I don't know who is signing the cheque for $3.8 billion."

    ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් සමාගම් --

    මේක ඕමාන් ගවර්න්මන්ට් ඒකට අයිති කම්පනියක්ද? ඔය ගල්ෆ් රටවල් වල තියෙන කම්පැනි 100%ක් උන්ටම අයිති නෑනේ.. ඇමෙරිකන් හරි රුසියන් කම්පැනිවලට නේ ඒවගේ අයිතිය තියෙන්නේ වැඩි හරියක්?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් සමාගම් --

    මේක ඕමාන් ගවර්න්මන්ට් ඒකට අයිති කම්පනියක්ද? ඔය ගල්ෆ් රටවල් වල තියෙන කම්පැනි 100%ක් උන්ටම අයිති නෑනේ.. ඇමෙරිකන් හරි රුසියන් කම්පැනිවලට නේ ඒවගේ අයිතිය තියෙන්නේ වැඩි හරියක්?

    උඹ විස්වාස කරන්නේ රනිල් හාමු කියන එක විතරමයි නේද ??
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් සමාගම් --

    මේක ඕමාන් ගවර්න්මන්ට් ඒකට අයිති කම්පනියක්ද? ඔය ගල්ෆ් රටවල් වල තියෙන කම්පැනි 100%ක් උන්ටම අයිති නෑනේ.. ඇමෙරිකන් හරි රුසියන් කම්පැනිවලට නේ ඒවගේ අයිතිය තියෙන්නේ වැඩි හරියක්?

    උඹ විස්වාස කරන්නේ රනිල් හාමු කියන එක විතරමයි නේද ??

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මේ ආණ්ඩුවේ බොරු බේගල් වලට අහුවෙන උන් තවමත් ඉන්නවා නේ බොලව් .....
    එක්කෝ මූ monson ගේ fake එකක්...මූම විතරයි මේකේ monson ගේ පෝස්ට් වලට reply කරන්නේ...කොච්චර ඇරියත් ගානක් නෑ..පුක හිරිවැටිලා.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited: