Sri lanka needs this type of visionaries.. Not idiots like Ravi and Malik..
True True Mchan...Like Monson and Smartm.....



Sri lanka needs this type of visionaries.. Not idiots like Ravi and Malik..



මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ඇමති චම්පිකගේ නිරීක්ෂණට
![]()
![]()
![]()
![]()
![]()
![]()
- https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2311863652428473&__tn__=-UCH-R
කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්රවාහන මාධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය : https://www.facebook.com/PataliChampika/videos/1183161005190009/

True True Mchan...Like Monson and Smartm.....![]()

කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්රවාහන මාධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය : https://www.facebook.com/PataliChampika/videos/1183161005190009/



පොදු ප‍්‍රවාහන සේවය පරිහරණය කරන ජනතාවට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ පළමුවෙනි බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය අද දින මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණි. බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් හැටියට හඳුන්වන්නේ විවිධ මාදිලියේ ප‍්‍රවාහන සේවාවාන් එකම වහලක් යටතදී හමුවීමයි. පොදු ප‍්‍රවාහන සේවා භාවිත කිරීමේදී මතුවන ප‍්‍රධාන ගැටළුවක් වන එක් ප‍්‍රවාහන සේවාවකින් තවත් ප‍්‍රවාහන සේවාවකට මාරු වීමේදී, දුම්රියෙන් පැමිණෙන ජනතාව ඔවුන්ගේ ගමනාන්තය සඳහා බස්රථයක් ලබාගැනීමට බොහෝ විට සැලකිය යුතු තරම් දුරක් ගමන් කිරීමට සිදුවේ. එනමුත් බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයකදී සිදු වන්නේ ඉතාම කෙටි ප‍්‍රවේශ දුරක් ඇතුළත දුම්රිය, බස්රථ, එමෙන්ම අනාගතයේදී පැමිණීමට නියමිත සැහැල්ලූ දුම්රිය, කුලී රථ, තමන්ගේ පෞද්ගලික රථ පරිහරණය කිරීමට ඇති හැකියාවයි. විශේෂයෙන්ම කොට්ටාව මාකුඹුර ප‍්‍රදේශයේ ඇති මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය හා ලංකාවේ ප‍්‍රධාන දුම්රිය මාර්ගයක් වන කැළණිවැලි දුම්රිය මාර්ගයත්, ඒ වගේම ප‍්‍රධාන මාර්ගයක් වන දක්ෂිණ අධිවේගී මාර්ගයත් පිටත වටරවුම් මාර්ගය සහ හයිලෙවල් මාර්ගය වැනි ප‍්‍රධාන මාර්ගයන් සඳහා ප‍්‍රවේශ වීමට මෙම ප‍්‍රවාහන මධ්‍යස්ථානය හරහා හැකියාව ලැබේ. එමනිසා මෙය එම මාර්ග භාවිත කරන ජනතාවට අතිශයින් පහසුවක් වන අතර මෙම ප‍්‍රවාහන මධ්‍යස්ථානය තුළ ආපන ශාලා, බැංකු පහසුකම්, තොරතුරු ලබාගැනීමේ කුටි, වෙනත් විශ‍්‍රාම ප්‍රදේශයන් ඇතුළුව ජනතාවගේ පහසුව සඳහා විශේෂ පහසුකම් සලසා තිබේ. මෙම මධ්‍යස්ථානයේ කටයුතු පහසුකර ගැනීම සඳහා තාක්ෂණ පහසුකම් ලබාගෙන තිබෙන අතර GIS තාක්ෂණය හරහා තමන්ගේ රථය තිබෙන්නේ කොතනද යන්න දැන ගැනීමට හැකියාව මෙන්ම සියළුම ප‍්‍රවාහන සේවාවන් සඳහා එකවර කාඩ්පතකින් ගෙවීම් කිරීමට ඇති හැකියාව, ඒකාබද්ධ ප‍්‍රවේශපත‍්‍ර මෙන්ම අන්තර්ජාලය හරහා ප‍්‍රවේශපත්‍ර ලබාගැනීමේ හැකියාවද ලැබේ. මෙම ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දුරගමන් සේවාවන්, මාතර සහ ගාල්ල වෙත දිනකට ගමන් වාර 52 ක්, කොටුව, බොරැල්ල, මාලඹේ වැනි ප‍්‍රදේශ වෙත කෙටි ගමන් වාර කිහිපයක් සැලසුම් කර ඇත. මෙම ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් 2015 මැයි 13 වනිදා ආරම්භ කරනු ලැබු අතර වසර 3ක් වැනි කාලයකදී ජනතාවගේ අයිතියට පැවරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් වේ. මේ ප‍්‍රවාහන මධ්‍යස්ථනය ගොඩනැගීම සඳහා ශ‍්‍රී ලංකා රජයේ මුදල් සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා ආයතනය) යටතේ රුපියල් මිලින 2000 ක ආයෝජනයක් සිදු කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ පළමුවන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට
![]()
![]()
![]()
![]()
![]()
- https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2313322262282612&__tn__=-UCH-R
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


ලොවෙත් නැති යහපාලනේ ගේනව කියල පොරොන්දු වෙලා බලයට ආපු එවුන් ගිවිසුමක් නැතුව මුල්ගල තියපු එක අරුමයක් නෙවෙයි එක අතකින්
![]()