සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    මෙන්න monson පොන්සිට අරින මහ පොන්නයාගේ සංවර්ධනේ

    හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා මාස 5යි

    හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති මාස 5ක් පුරා ගලවා ඉවත්කර තිබේ.

    සුළං විදුලි බලාගාරය මගින් මෙගා වොට් 3ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කල අතර ජල විදුලිය ද ලබාගත නොහැකි තත්වයකට රට පත්ව ඇති අවස්ථාවක මෙවැනි සම්පත් ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව බලධාරීන් අවධානය යොමුකර නැතැයි විදුලි සේවකයෝ පවසති.

    වර්තමාන ආණ්ඩුව මගින් හම්බන්තොට වරාය චීන සමාගමකට වසර 99කට බදු දීමෙන් පසු වරාය පරිශ්‍රයේ පිහිටි සුළං පෙති ඉවත් කරගන්නා ලෙස රජයට දැනුම් දී තිබූ අතර ඒ අනුව මීට මාස 5කට පමණ ඉහත දී සුළං පෙති 5ක් එම පරිශ්‍රයෙන් ගලවා ඉවත්කරගෙන ඇත.

    නමුත් මේ වනතෙක් එම සුළංපෙති සුදුසු ස්ථානයක ස්ථානගත නොකිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් තුනක ධාරිතාවක් අහිමිව ගොස් ඇත.

    නියාමක විදුලි බලාගාරයක් ලෙස හම්බන්තොට සුළං විදුලි බලාගාරය මීට වසර තිහකට පමණ පෙර හම්බන්තොට කරගම් ලේවාව ඉහළ කොටසේ පිහිටා තිබුණි. වරාය කටයුතු ආරම්භ කළද සුළං පෙති මගින් වරායේ කටයුතුවලට බාධාවක් එල්ලවී නොතිබුණ අතර එම කාලය තුළද සුළං පෙති මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 3ක ධාරිතාවක් එක් කළේය.

    සුළං පෙති ඉවත්කර ගැනීමෙන් පසු නැවත ඒවා නැවත ස්ථාපනය කර විදුලි ජනන කටයුතු අරඹන බවට බලධාරීන් පැවසුව ද මේ වනතෙක් එම කටයුතු සම්පූර්ණ වී නැත.

    ඔක්කොම කලා කලා යනවා. රවි යන යන අමත්යන්ශය කනවා. සතෝස, මහ බැංකුව, විදුලි මන්ඩලය මුන්ට ලැජ්ජාවක් නැද්ද. 1% වත් රට ගැන හිතෙන් නැද්ද. එලි පිට හොරකම් කරන්නේ 225ම. අපිට මොනවා වේයි ද මේ කාලකන්නි කරන වැඩ නිසා.

    56410023_2515462535190797_6129472876094423040_n.jpg

    55523526_2515462628524121_6699482651943763968_n.jpg

    55882213_2515462728524111_6433211223805788160_n.jpg

    55912370_2515462835190767_5702647229605478400_n.jpg

    55635129_2515462978524086_8318026727955628032_n.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පානීය ජල හිඟයක්‌ ඇති වන ලකුණු

    දිවයින පුරා බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුව උග්‍රවෙමින් තිබේ.

    එමෙන්ම මේ වනවිට කලාප ක්‍රමයට සිදුකරන විදුලි කප්පාදුව හේතුවෙන් ඇතැම් ජල පොම්පාගාරවලින් ප්‍රමාණවත් ලෙස ජලය පොම්පකරගැනීමට නොහැකි තත්ත්වයක්‌ද මතුව ඇත.

    මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජල හිඟයක්‌ රට පුරා ඇතිවිය හැකි යෑයි ජල සම්පාදන ආරංචි මාර්ග කියා සිටිති.​
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994

    පොහඃ.... ඔය තියෙන්නෙ අර දෙනව කිව්ව අපමණ අගය...
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    පානීය ජල හිඟයක්‌ ඇති වන ලකුණු

    දිවයින පුරා බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල ගැටලුව උග්‍රවෙමින් තිබේ.

    එමෙන්ම මේ වනවිට කලාප ක්‍රමයට සිදුකරන විදුලි කප්පාදුව හේතුවෙන් ඇතැම් ජල පොම්පාගාරවලින් ප්‍රමාණවත් ලෙස ජලය පොම්පකරගැනීමට නොහැකි තත්ත්වයක්‌ද මතුව ඇත.

    මේ හේතුවෙන් ඉදිරියේදී පානීය ජල හිඟයක්‌ රට පුරා ඇතිවිය හැකි යෑයි ජල සම්පාදන ආරංචි මාර්ග කියා සිටිති.

    apita wathura nae dawas 5. thawa pawwoth light kapenawa wadi wenawa. thawa wathura kapenawa. me gon huthala aurudu hathark wiridu kiyapu ekai gannnge brasiyar galawadi thibba amaruwa mewata thibbe nae
     
    • Like
    Reactions: jcj

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    apita wathura nae dawas 5. thawa pawwoth light kapenawa wadi wenawa. thawa wathura kapenawa. me gon huthala aurudu hathark wiridu kiyapu ekai gannnge brasiyar galawadi thibba amaruwa mewata thibbe nae

    :yes::yes::yes::yes:

    පොහඃ.... ඔය තියෙන්නෙ අර දෙනව කිව්ව අපමණ අගය...

    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අකාර්යක්ෂම, වැඩ බැරි නායකයො ඉන්න ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නෙ නෑ

    55857570_2310320732557462_5169428397016743936_n.png

    අපේ විදුලි බිලෙන් කෝටිපති ව්‍යාපාරිකයන්ගේ මඩි තරකරන යහපාලනේ

    56175004_2310338169222385_6935180986745356288_n.png

    vd
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    කෝ මේ මූන්පොන්ස් වරෙන් සන්වර්දනේ බලන්න ,රෑ ලාම්පු පත්තු කරන්න ගෙනාපු බුමි තෙල් කාලක් ඉතුරු වෙලා තියෙනවා ඒක පුකට වක් කරලා අරිනවා පුකේ කැරියගේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝ මේ මූන්පොන්ස් වරෙන් සන්වර්දනේ බලන්න ,රෑ ලාම්පු පත්තු කරන්න ගෙනාපු බුමි තෙල් කාලක් ඉතුරු වෙලා තියෙනවා ඒක පුකට වක් කරලා අරිනවා පුකේ කැරියගේ

    :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    2014 දි 40 ට තිබුණ එක අවුරුදු 4 කින් 130% කින් වැඩි කරල. නොතෙමී යන්න නංගිලාට කාර් දෙන්නම් කියල බලේ ඇරන් දැන් වාහනේ හීනයක්ම කරල දැම්ම නේද?

    koheda fako 2014 premio 4 million walata thibbe :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    කෝ මේ මූන්පොන්ස් වරෙන් සන්වර්දනේ බලන්න ,රෑ ලාම්පු පත්තු කරන්න ගෙනාපු බුමි තෙල් කාලක් ඉතුරු වෙලා තියෙනවා ඒක පුකට වක් කරලා අරිනවා පුකේ කැරියගේ

    katha ponaya thota lollonta uke arinna thamai puluwan..thoge katha malabe sonaya dath bolath ekka katha thoge
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    katha ponaya thota lollonta uke arinna thamai puluwan..thoge katha malabe sonaya dath bolath ekka katha thoge

    එක ලෝල්ලෙකුට පුකේ අරිනවා කිව්වම අනෙක් ලෝල්ලට රිදිලා නිකම් පුක නොදී පලයන් බන්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Premio එකේ දැන් ගාන බලපල්ලකෝ! :angry::angry::angry:

    PWZndkj.jpg

    2014 දි 40 ට තිබුණ එක අවුරුදු 4 කින් 130% කින් වැඩි කරල. නොතෙමී යන්න නංගිලාට කාර් දෙන්නම් කියල බලේ ඇරන් දැන් වාහනේ හීනයක්ම කරල දැම්ම නේද?

    :lol::lol::lol: sanwaradane kiyanne mewa thamai.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ෂ 50-60 ක වැඩක්වත් වෙලා නැ කියල තමයි පේන්න තියෙන්නේ....

    55925742_2327475627488899_476131102247878656_n.jpg