සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ

    එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව අවසන්..? ශ‍්‍රීලනිප ආණ්ඩුවේ අගමැති චමල්..

    2017 වසර යනු එජාපය හා ශ‍්‍රීලනිපය ඇති කර තිබෙන සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන අවුරුද්ද බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගන්නා බවයි.

    මීලග ශ‍්‍රීලනිප ආණ්ඩුවක අගමැතිවරයා ලෙස චමල් රාජපක්‍ෂ මහතා වඩාත් සුදුසු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට විජේදාස ඇමති ධුරයෙන් නෙරපයි..??

    අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ එම ඇමති ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ යයි ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

    ඇමතිවරයා බොහො අවස්ථාවන්වලදී බහුතර සිංහල, බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීම සමබන්දයෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් පිරිසක් සාකච්චා වී ඇති අතර එහිදී අවධාරණය වී ඇත්තේ ඇමතිවරයා ධුරයෙන් ඉවත් කල යුතු බවයි.

    ලැජ්ජයි හුටන්......
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ

    monsoon පොන්ස් මෙන්න මේකට උත්තරක් දියන්කෝ උබේ අම්මයි,මලික් සමරවික්‍රමයි එකතුවෙලා කර්මාන්තශාලා පැටවූ ගහනවද?

    :lol::lol::lol::lol::lol:

    ඕක නෙවෙයි බං ලොල් සීන් එක.....
    කර්මාන්ත ශාලා 4200ක් අවුරුදු 5ක් ඇතුලත් හැදීම....

    අවුරුදු 5ට දවස් 365*5 +1(අධික අවුරුද්ක් එන නිසා)= 1826
    කර්මාන්ත ශාලා = 4200
    දිනකට හැදිය යුතු කර්මාන්ත ශාලා = 4200/1826 = 2.3 - ආසන්නව දින දෙකකදී කර්මාන්ත ශාලා 5ක්....

    ලොල් යකෝ....මෙහෙම සංවර්ධනයක් චීනෙටවත් නෑ....!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:

    monsoon පොන්ස් දැන් රට චීනේ කොලනියක් වෙන්නේ නැද්ද? උබේ අම්මවත් චීන්නුන්ට විකුනපන් ගොං පකයා..නැත්නම් අම්මව මට සෙට් කරහන්.මම විකුනන්නම් .

    • Like
    Reactions: DarkFox

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,928
    4,581
    113

    සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට විජේදාස ඇමති ධුරයෙන් නෙරපයි..??

    අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ එම ඇමති ධුරයෙන් ඉවත් කිරීමට යන්නේ යයි ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

    ඇමතිවරයා බොහො අවස්ථාවන්වලදී බහුතර සිංහල, බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීම සමබන්දයෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් පිරිසක් සාකච්චා වී ඇති අතර එහිදී අවධාරණය වී ඇත්තේ ඇමතිවරයා ධුරයෙන් ඉවත් කල යුතු බවයි.

    ude news walatath kiwwa ban me siddiya
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ude news walatath kiwwa ban me siddiya

    බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තුන් දෙනෙකුගේ විෂයන් සංශෝධනය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර සාකච්ඡාවක් ඇති වී තිඛෙනවා.

    අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිංහලයන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳ දිගින් දිගටම කතා කිරීම සහ සිය අමාත්‍යංශයේ කටයුතු නියමිත පටිපාටීන්ට අනුකූලවම පමණක් සිදු කිරීම මෙම සාකච්ඡාවේ දී විවේචනයට ලක්ව ඇතැයි සඳහන්.

    විෂයන් සංශෝධනය කළ යුතු බවට යෝජනා වී තිඛෙන එක්සත් ජාතික පක්ෂයේ අනෙක් අමාත්‍යවරුන් දෙදෙනා ද වෙනත් අයගේ බලපෑම් සැලකිල්ලට නොගෙන ස්වාධීනව සහ නියමිත පටිපාටීන්ට අනුවම පමණක් සිය අමාත්‍යංශවල කටයුතු කරන බව මෙහි දී ප්‍රකාශ වී තිඛෙනවා.

    අදාළ විෂයන් සංශෝධනය කඩිනමින් සිදු කළ යුතු බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම සාකච්ඡාවේ දී අවධාරණය කළ බවයි දේශපාලන ආරංචි කියා සිටියේ.

    -neth news

    :no::no::no::no::no::(:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,352
    8,489
    113
    රූකඩ රාජ්ජේ

    TnFj9Rf.jpg

    HIzozQ3.jpg

    vaAxzkM.jpg

    ඔය මනුස්සයා විතරයි වැඩක් ඇති දෙයක් කරන්නේ..සිංහලු ගැන පෙනී හිටින්නේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,838
    976
    113
    Hamilton, NZ
    ඕක නෙවෙයි බං ලොල් සීන් එක.....
    කර්මාන්ත ශාලා 4200ක් අවුරුදු 5ක් ඇතුලත් හැදීම....

    අවුරුදු 5ට දවස් 365*5 +1(අධික අවුරුද්ක් එන නිසා)= 1826
    කර්මාන්ත ශාලා = 4200
    දිනකට හැදිය යුතු කර්මාන්ත ශාලා = 4200/1826 = 2.3 - ආසන්නව දින දෙකකදී කර්මාන්ත ශාලා 5ක්....

    ලොල් යකෝ....මෙහෙම සංවර්ධනයක් චීනෙටවත් නෑ....!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:

    හම්මෝ එකනම් දාර ලිදක් :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    සංවර්ධනය නෙමේ, සංවර්ධන News Threads එකත් හිටිය වගේ, දෑන් ඉතින් 2017 ජනවාරි වෙනකම් ඉමු.... ;););)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ බං ගොන් කතා කියන්නේ නැතුව
    පොඩ්ඩක් බෙදලා ගණන් හදලා බලපන්
    මේ මැලේසියා වල ගිය වියදම 2016
    1KM කොචරද වියදම කියලා.
    මැලේසියාවේ කොහොමත් ලංකාවට වඩා වියදම් යනවා ලේබර් කෝස්ට් එක නිසා:lol::lol::lol::lol:.

    Capture.jpg

    Kilometer 51 ka network ekakin puk gahannada colombo walata ?
    Per 200 km system again cost is 20 billion USD. Athida :lol:

    Dan thawa ratak hoyan kiyapan balanna :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    'ළගම පාසල - හොදම පාසල' ජාතික වැඩසටහන යටතේ, සූරියවැව මීගහජදුර මහා විදුහලේ නව තෙමහල් ගොඩනැගිල්ල සදහා සජිත් ප්‍රේමදාස මහතා මුල්ගල් තැබූ අවස්ථාව.

    14690846_10154190623755186_196529306770722120_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    හම්බන්තොට, උඩමලල මහා විදුහලේ නව ගුරු පුහුණු මධ්‍යස්ථානය සදහා සජිත් ප්‍රේමදාස මහතා මුල්ගල් තැබූ අවස්ථාව.

    14657357_10154198086715186_4098564885109585829_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    හම්බන්තොට, සිරිබෝපුර “සොමිසෙතගම ” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Somisethagama' model village under 'Samata Sevana' concept in Siribopura, Hambantota District.

    14900439_10154217530805186_8887087508369009526_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    රුපියල් ලක්ෂ 175 ක වියදමින් ඉදිකෙරෙන තිස්සමහාරාම වැව අසල අකුරුගොඩ සංචාරක විවෙකාංගනය සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    13879179_10154220287325186_3038677141115209197_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද මධ්‍යම පාන්තික තෙවැනි නිවාස ව්‍යාපෘතිය ලාවන්‍යා හයිට්ස් රාගම' සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුල්ගල තබයි.

    Sajith Premadasa lays foundation stone for the third Middle Income Housing project 'Lavanya Heights' initiated by National Housing Development Authority in Ragama.

    14963325_10154244339025186_858093216712511826_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    හම්බන්තොට - තිස්සමහාරාම “සෙනෙවිරජගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Senevirajagama' model village under 'Samata Sevana' concept in Tissamaharama, Hambantota District.

    15134645_10154273410860186_2502114934601256255_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,523
    28,335
    113
    හම්බන්තොට - පතලයාගම “සිතුරිසිගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Sithurisigama' model village under 'Samata Sevana' concept in Pathalayagama, Hambantota District.

    15094869_10154268556290186_4345738406240281997_n.jpg

    Source: https://www.facebook.com/sajithpremadasa/