සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    mu paiye sanwaradana news danawa arahe ara salawa unta tawama wandi dila ne neda? :growl:

    අඬන්නැතිව කරුනාකර ගොස් ඔබගේ වන්දි මුදල ලබාගන්න :lol::lol::lol:

    pg11_0.jpg


    - http://epaper.dinamina.lk/?d=1&tday=2016/08/25
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    අත්තනගල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට


    රුපියල් ලක්ෂ 540 ක වියදමකින් යුතුව ඉඳි කළ අත්තනගල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගිත්වයෙන් අද (29) සිදු විය.

    අත්තනගල්ල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල මහජන සේවයට වඩාත් සරිලන කාර්යාල සංකීර්ණයක් බවට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ අභිලාශයයි. ඒ තුළින් වඩා කාර්යක්ෂම, ගුණාත්මක හා විශ්වාසනීය මහජන සේවයක් ඇති කිරීම බලාපොරොත්තුවයි.

    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම, ගම්පහ දිස්ත්‍රීක් ලේකම් ජේ. පී. සුනිල් ජයලත් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.


    - http://sinhala.news.lk/news/world-3/item/19297-2016-08-29-10-41-07
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Construction of Polonnaruwa District Secretariat begins

    The1,60,000 square foot four storied District Secretariat at Polonnaruwa will be built at a cost of Rs.1500 million. The foundation stone was laid by Home Affairs Minister Wajira Abeywardena.

    The construction of this building will be completed before December 2018 and will include a conference hall as well.

    He said that it is a historic day for Polonnaruwa as Minister Nawinna started the construction of a museum and information Centre while Sports Minister Dayasiri Jayasekera opened the Indoor stadium and the swimming Pool. All this is a result of President Sirisena’s patience.

    - http://news.lk/news/business/item/14298-construction-of-polonnaruwa-district-secretariat-begins
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sri Lanka’s Volkswagen project temporarily halted: Minister

    Aug 29, 2016 (LBO) – The proposed project to set up a Volkswagen car plant in Sri Lanka has temporarily been halted, Deputy Minister of Public Enterprise Development Eran Wickramaratne said.

    “Due to the international issues they had to face, they have decided not to invest in this project in Sri Lanka for now,” Wickramaratne told a local TV station.

    Sri Lanka’s Board of Investment in April said they helped to secure land for the setting up of the Volkswagen assembly plant with a total investment of 26.5 million dollars.

    The project earlier planned to assemble vehicles in the 1000 cc to 2000 cc category which includes passenger cars, Sport Utility Vehicles, Multi Utility Vehicles and commercial vehicles.

    In March this year, the US Federal Trade Commission sued Volkswagen for false advertising.

    Volkswagen recently agreed to spend more than 1.2 billion US dollars to compensate its dealers for their losses from the automaker’s diesel emissions scandal.

    - http://www.lankabusinessonline.com/sri-lankas-volkswagen-project-temporarily-halted-minister/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    World Bank Vice President visits Sri Lanka for talks on north, local govt support

    ECONOMYNEXT – World Bank South Asia Region Vice President Annette Dixon arrived in Sri Lanka Monday on an official two-day visit during which she will hold talks on projects supporting local government service delivery and northern province development, including Jaffna city.

    She will be meeting with senior officials including Minister of Finance Ravi Karunanayake; Governor of the Central Bank Indrajit Coomaraswam; and Justice C. V. Vigneswaran, Chief Minister Northern Province and other officials.

    “During these meetings, I hope to continue discussions that I have previously had with the government to further our collaboration,” Dixon was quoted as saying in a statement.

    “As Sri Lanka’s largest development partner for over 60 years, the World Bank looks forward to building upon this established collaboration and to continue supporting Sri Lanka’s ambitious development agenda.” said Dixon.

    This is her third visit to Sri Lanka since taking office in December 2014. Dixon will be visiting World Banksupported projects aimed at enhancing economic growth and development.

    The visit will cover projects supporting local government service delivery, Jaffna city development priorities and opportunities to modernize agriculture in the Northern Province - with a focus on creating livelihood opportunities and increasing productivity.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Sri Lanka’s Volkswagen project temporarily halted: Minister

    Aug 29, 2016 (LBO) – The proposed project to set up a Volkswagen car plant in Sri Lanka has temporarily been halted, Deputy Minister of Public Enterprise Development Eran Wickramaratne said.

    “Due to the international issues they had to face, they have decided not to invest in this project in Sri Lanka for now,” Wickramaratne told a local TV station.

    Sri Lanka’s Board of Investment in April said they helped to secure land for the setting up of the Volkswagen assembly plant with a total investment of 26.5 million dollars.

    The project earlier planned to assemble vehicles in the 1000 cc to 2000 cc category which includes passenger cars, Sport Utility Vehicles, Multi Utility Vehicles and commercial vehicles.

    In March this year, the US Federal Trade Commission sued Volkswagen for false advertising.

    Volkswagen recently agreed to spend more than 1.2 billion US dollars to compensate its dealers for their losses from the automaker’s diesel emissions scandal.

    - http://www.lankabusinessonline.com/sri-lankas-volkswagen-project-temporarily-halted-minister/

    :lol::lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::rolleyes:...මේක සංවර්ධන නිවුස් එකක්ද යකෝ ....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    :lol::lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::rolleyes:...මේක සංවර්ධන නිවුස් එකක්ද යකෝ ....

    Ehenang onna ekak :rolleyes:

    Volkswagen car plant: Proposal handed over to company


    2016-08-29 21:59:29

    State Enterprise Development Deputy Minister Eran Wickramaratne said today that the process of setting up a Volkswagen car plant in Kuliyapitiya, Kurunegala is moving ahead and the BOI had handed over the concluded proposal to the project company.

    He said the next step of the process is to build the plant by the project company. “I’m not certain as to how many days it will be but once the plant is completed, the company will start their production,” the minister told the Daily Mirror.

    He said the process was lengthy and took time as a suitable land had to be identified, surveyed, and had to be acquired. “Due process had to be followed. Now, the BOI has acquired the land,” he said.

    The longer process, he said could be shortened in the future.

    - http://www.dailymirror.lk/114923/Volkswagen-car-plant-Proposal-handed-over-to-company
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Improving Urban Services and Livability Across Sri Lanka

    sl-kandy-7.JPG


    Cities including Kandy have been expanding rapidly which has exacerbated traffic, stretched infrastrucutre, and has concerated poverty. To promote improved quality of life and compeitiveness, the Strategic cities project is improving urban services and infrastructure.


    Read here:
    http://www.worldbank.org/en/news/fe...ng-urban-services-livability-across-sri-lanka
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා රාජගිරියේ වාහන ධාවනයට බාධා

    රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා රාජගිරිය මංසන්ධිය අවට වාහන තදබදයක් ඇති විය හැකි බව මහමාර්ග අමාත්‍යංශය පවසනවා.

    ඉදිකිරීම් සඳහා මාර්ගය කැණීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. 3වන වාරය සඳහා පාසල් විවෘත කිරීමට නියමිතව තිබෙන්නේ ද හෙට (31) දිනයේදීයි.

    මේ නිසා රාජගිරිය මංසන්ධිය අවට හෙට අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. එය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතයට රියදුරන්ට පුහුණුවක් ලබාදීමේ අපේක්ෂාවෙන් අදාළ මාර්ගවල වාහන ධාවනය අද (30) සිට සීමා කරන බවයි මහමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.


    - http://nethnews.lk/article/12490

    Rajagiriya-Flyover.jpg


    Design of a Flyover and Roundabout underneath it to
    ease the Traffic Congestion at the Rajagiriya Junction


    - http://engineer.sljol.info/articles/10.4038/engineer.v48i4.6879/galley/5369/download/
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා රාජගිරියේ වාහන ධාවනයට බාධා

    රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් නිසා රාජගිරිය මංසන්ධිය අවට වාහන තදබදයක් ඇති විය හැකි බව මහමාර්ග අමාත්‍යංශය පවසනවා.

    ඉදිකිරීම් සඳහා මාර්ගය කැණීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. 3වන වාරය සඳහා පාසල් විවෘත කිරීමට නියමිතව තිබෙන්නේ ද හෙට (31) දිනයේදීයි.

    මේ නිසා රාජගිරිය මංසන්ධිය අවට හෙට අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ තිබෙනවා. එය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතයට රියදුරන්ට පුහුණුවක් ලබාදීමේ අපේක්ෂාවෙන් අදාළ මාර්ගවල වාහන ධාවනය අද (30) සිට සීමා කරන බවයි මහමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.


    - http://nethnews.lk/article/12490

    Rajagiriya-Flyover.jpg


    Design of a Flyover and Roundabout underneath it to
    ease the Traffic Congestion at the Rajagiriya Junction


    - http://engineer.sljol.info/articles/10.4038/engineer.v48i4.6879/galley/5369/download/

    නියෙමට ප්ලැන් කරලා ....ලොල්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කොළඹ-මහනුවර,කොළඹ-රත්නපුර, කුරුණෑගල-යාපනය අලුත් අධිවේග 3ක වැඩ ජනවාරියේ අරඹනවා

    ජාලිය සෙනෙවිරත්න

    ලබන වසර ජනවාරි වන විට අධිවේගී මාර්ග තුනක වැඩ ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
    ඒ අනුව කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය (II අදියර), කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගය, කුරුණෑගල - දඹුල්ල - ත්‍රිකුණාමලය - යාපනය අධිවේගී මාර්ගවල වැඩ ඇරඹීමට සැලැසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.


    ත්‍රිකුණාමලය සංවර්ධනය කරන්න සිංගප්පූරුවත්, මහනුවර සංවර්ධනය කිරීමට ජපානයත්, හම්බන්තොට සංවර්ධනය කරන්න චීනයත් ඉදිරිපත් වී තිබෙන බවත් ඉදිරි අවුරුදු තුන තුළදී රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙනයන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


    - http://mawbima.lk/print20160721MB20161030.php?id=1474
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    රාජගිරියට ගුවන් පාලමක් එන්නේ මෙහෙමයි

    රාජගිරිය මංසන්දියට ඉහළින් ඉදිකෙරෙන ගුවන් පාළමේ පළමු අදියර නිමාවට පත්කිරීම සඳහා අවම වශයෙන් මාස 9ක කාලයක් ගතවනු ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය පවසනවා. වසරක් ඇතුළත මාර්ගයේ එම ඉදිකිරීම් ජනතා අයිතියට පත්කරන බවයි මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරන්නේ.

    පළමු අදියර යටතේ ඉදිකෙරෙන්නේ එක් මන්තීරුවක් පමණයි. එය ද්විත්ව මංතීරුවක්. අනෙක් මංතීරුව සකස් කිරීම ආරම්භ කෙරෙන්නේ පළමු මංතීරු ද්විත්වය ජනතා අයිතියට පත්කිරීමෙන් පසුවයි. රාජගිරිය මාර්ග අංක 177 කඩුවෙල ප්‍රධාන මාර්ගය සහ බුත්ගමුව මාර්ග එකිනෙක යා කෙරෙන HSBC ගොඩනැගිල්ල ස්ථානය ගුවන් මාර්ගයේ එක් අන්තයක් වනවා. ගුවන් මාර්ගයේ අනෙක් කෙළවර ජනාධිපති විද්‍යාලය සහ මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත හැරෙන මංසන්ධිය දක්වා මාර්ග අංක 177ට ඉහලින් ඉදිවෙනු ඇති. ගුවන් මාර්ගයේ සම්පූර්ණ දිග මීටර 558ක් වනවා.
    රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (31) සිට ආරම්භ කෙරෙනවා. මේ නිසා රාජගිරිය මංසන්ධිය හරහා වාහන ධාවනයට සීමා පැනවීමට ද සිදුවන බවයි මහමාර්ග අමාත්‍යංශය පවසන්නේ. අවහිරතා මගහරවා ගැනීම සඳහා හැකි පමණ විකල්ප මාර්ග භාවිත කරන්නැයි එහි ලේකම් ඞී.සී. දිසානායක රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

    කොට්ටාව දෙසින් පැමිණෙන වාහනවලට තලවතුගොඩින් හරවා නුගේගොඩ හරහා ගමනාන්තයට යා හැකියි. මාලඹේ දෙසින් පැමිණෙන රියදුරන්ට කොස්වත්ත ප‍්‍රදේශයෙන් මුල්ලේරියාව හරහා ගමන් කළ හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා.

    අදාළ ගුවන් පාලම ඉදිකෙරෙන්නේ රාජගිරිය හා අවට ප‍්‍රදේශවල දැනට තිබෙන වාහන තදබදය අවම කිරීමටයි. ඒ නිසා කෙටි කලකට ඇති වන අවහිරතා කාරුණිකව ඉවසන්නැයි රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද මහමාර්ග අමාත්‍යංශය කියා සිටියා.

    විකල්ප මාර්ග භාවිතය පිළිබඳ රියදුරන්ට පුහුණුවක් ලබාදීම සඳහා අද (30) දිනයේද රාජගිරිය මංසන්ධියේ වාහන ධාවනයට වරින් වර සීමා කිරීම් සිදුකෙරෙනවා. පාසල්වල 3වන අධ්‍යයන වාරය ආරම්භ වන හෙට දිනයේ අසාමාන්‍ය වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම එහි අපේක්ෂාවයි.


    - http://nethnews.lk/article/12549
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Lanka’s First Tier III Certified IDC at Dialog

    z_pi-lanka.jpg


    Dialog Broadband Network’s Internet Data Center (IDC) achieved ‘Tier III Design Certification’, becoming the first commercial internet data centre in the country to achieve this prestigious certification. Dialog’s Internet Data Centre at Malabe received this certification from Uptime Institute, the globally recognized data center standardization body.

    This Tier III designed certified facility is a concurrently maintainable site, which has redundant infrastructure components such as power and cooling infrastructure and network capabilities serving critical environments of the customer.

    The data center will be available for commercial operations shortly, and Dialog Broadband Networks also aims to achieve the Uptime Constructed Facility Certification when the new data centre is in operation. The new IDC will become one of Sri Lanka’s largest data centres in operation with over 10,000 square feet accommodating 300 racks for customers.

    The new IDC will offer highly-scalable and reliable colocation services to customers and continue to ensure required security and reliability of customer infrastructure.

    Dialog currently operates three ISO: 27001 (2013 version) certified data centers, and the new site also will be certified similarly.

    “There is constant demand for a high-level of reliability and security, especially for mission critical applications for government and global enterprise customers. They require data centres that host their data to comply with stringent risks, safety and data security guidelines.

    Dialog is committed to continue delivering data center solutions with redundant and scalable infrastructure to meet the stringent SLA across all industry verticals,” says Navin Pieris, Head of Business - Broadband and Fixed Telecommunications, Broadband & Fixed Telecommunications.

    - http://www.dailynews.lk/?q=2016/08/31/business/91812
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට ජපන් යෙන් මිලියන 10,000ක JICA ආධාර

    ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිතාවය, රාජ්‍ය සම්පත් කළමනාකාරිත්වය වර්ධනය කිරීම සහ පෞද්ගලික අංශයේ තරඟකාරිත්වය පහසු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) එකඟවී ඇත.

    ඒ අනුව, ඒ සඳහා ජපන් යෙන් මිලියන 10,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 14,453.2ක) සංවර්ධන ප්‍රතිපත්ති අරමුදල් රටට හිතකර නියමයන් හා කොන්දේසි යටතේ ලබාගැනීම සඳහා ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් තැබීමටත්, එම කාර්යය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ණය ගිවිසුමකට එළඹීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


    - http://biz.adaderana.lk/ශ්‍රී-ලංකාවේ-ආර්ථික-ස්ථා/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    පාසල් ක්‍රීඩා සංකීර්ණය රාජපක්ෂ ක්‍රීඩා පිටිය ආසන්නයට

    දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ආශ්‍රිතව ලබන වසරේ සිට ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංකීර්ණය ඉදිකරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    රටපුරා සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකා වෝ 400කට නේවාසික පහසුකම් ලබාදී අධ්‍යාපන විෂය ධාරා සමග ක්‍රීඩා පුහුණුව ලබාදීම මේ ක්‍රීඩා සංකීර්ණයේදී සිදු කෙරේ. ඒ සඳහා වන සියලු වියදම් අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ සිදුවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සංකීර්ණය තුළ වෙනම ශාරීරික අධ්‍යාපන විද්‍යා පීඨයක් පිහිටුවන අතර එය වසර 2018 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.

    එම විද්‍යා පීඨයේ ශාරීරික අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙන අතර එයින් බිහිවන පිරිස රටපුරා පාසල්වල ශාරීරික අධ්‍යාපන ගුරුවරු ලෙස බඳවා ගැනේ. මේ වන විට පාසල්වල ශාරීරික අධ්‍යාපන ගුරුවරු දහස් ගණනක හිගයක් පවතින අතර එයට කඩිනම් විසදුම් මෙමගින් ලබාදීම අරමුණු කෙරේ.

    දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පාසල් දරු දැරියන්ගේ ක්‍රීඩා සංවර්ධනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට තිරණය කර තිබෙන බව පසුගිය වසරේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළලේදි ඇමැතිවරයා පැවැසූ අතර එයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

    ඒ අනුව නව ක්‍රීඩා මණ්ඩපයක්, කාර්යාල සංකීර්ණයක්, ධාවන පථයක්, ශරිර සුවතා මධ්‍යස්ථානයක්, ආපන ශාලාවක් සහ නේවාසිකාගාරයක් ඇතුළු නවීන තාක්ෂණයෙන් යුතු සුවිසල් ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය වනු ඇත.


    - http://www.sinhala.srilankamirror.com/news/item/16243-school-sports-complex-to-come-up-at-diyagama