සංවර්ධන News

helpWorld

Member
Aug 6, 2015
400
37
0
Perpetual%2BTreasuries%2BLimited1.gif

Perpetual%2BTreasuries%2BLimited2.gif

Perpetual%2BTreasuries%2BLimited3.gif

 

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    දුප්පත්කම දුරුකරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහන

    - 2017 වර්ෂය, 'දිළිඳුකමින් නිදහස් කරගැනීමේ වර්ෂය' ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. යම් පුද්ගලයෙකුගේ හෝ යම් පවුලක දිළිඳු බව, ඒ අය ලබන්නා වූ අවම ආදායම තුළින්ම පමණක් නිරූපණය නොවන අතර, දිළිඳු බව සමාජය වෙත පෙන්නුම් ‍කෙරෙන ප්‍රමුඛතම ඒකකයක් ලෙස අදාළ අය ජීවත්වන 'නිවස' සැලකිය හැකිය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති දත්ත හා තොරතුරු අනුව 'අන්ත දිළිඳු ප්‍රජාව' ලෙස හඳුනාගනු ලබන 165,000ක් ජීවත් වනුයේ පැල්පත්, මුඩුක්කු පේළි ගෙවල් හෝ ලැයින් කාමර තුළය. එමෙන්ම දිළිඳු ජනගහනයෙන් 63%ක්, වර්ග අඩි 400කටත් අඩු නිවාසවල ජීවත්වන අතර, 10%ක් වැසිකිළි පහසුකම් නොමැතිවද, වැඩි පිරිසක් විදුලි ආලෝකය අහිමිවද දිවි ගෙවති. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, 2017 වර්ෂයට යෙදෙන දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂයට සමගාමීව 'දුප්පත්කම දුරු කරලීමේ තිරසර ආදර්ශ ගම්මාන වැඩසටහනක්' ක්‍රියාත්මක කිරීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් යෝජනා කරනු ලැබ ඇත. ඒ අනුව, දරිද්‍රතාවයෙන් පීඩා විඳින දුගී දුප්පත් පිරිස් බහුතරයක් ජීවත්වන ප්‍රදේශ ආවරණය වන පරිදි, වර්ග අඩි 550 ප්‍රමාණයේ නිවාස ඒකක 25කින් සමන්විත ආදර්ශ ගම්මාන 20ක් එක් දිස්ත්‍රික්කයකට ඇතුළත් වන සේ සමස්ත නිවාස ඒකක 12,500ක් ඉදි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යෝජිත කොළඹ කොටුව සංවර්ධන ව්‍යාපෘතිය - ඇවිදින මංතීරු හා වෙළෙඳසැල් ප්‍රතිස්ථාපනය කිරීම

    - අවිධිමත් සංවර්ධනය හා අනවසර ඉදි කිරීම් හේතුවෙන් කොළඹ කොටුව සහ පිටකොටුව ප්‍රදේශය අධික තදබදයක් සහිත ප්‍රදේශයක් බවට පත් වී ඇත. එවන් අවිධිමත් ඉදි කිරීම් හේතුවෙන් සංවර්ධනයට බඳුන් නොවූ, මහජනතාවගේ පරිහරණය සඳහා යොදා ගත නොහැකි පරිදි නගර මධ්‍යයේ ඉතිරිව ඇති බිම් කොටස්, විධිමත් සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, ලේක්හවුස් ආයතනය සහ බේරේ වැව අතර ඩී.ආර් විජේවර්ධන මාවතේ සිට ඕල්කට් මාවත දක්වා ඇති බිම් ප්‍රදේශය තුළ සහ ඕල්කට් මාවතේ සිට මුහුදු මාවත දක්වා දිවෙන මංතීරුව තුළ ඇවිදින මංතීරු දෙකක් රුපියල් මිලියන 44ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, ඕල්කට් මාවත පදික මංතීරුව ක්‍රමවත් කිරීමේ අරමුණින් ඉවත් කරනු ලබන වෙළෙඳසැල්, රුපියල් මිලියන 22ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තාක්ෂණවේදය විෂය ධාරාව හදාරනු ලබන සිසුන් සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් ඉදි කිරීම

    - තාක්ෂණවේදය විෂය ධාරාව පාසල් පද්ධතිය තුළ දැනටමත් ක්‍රියාත්මක වේ. ඒ සඳහා අවශ්‍ය ගුරුභවතුන් පුහුණු කිරීම සඳහා ජාතික මට්ටමේ තාක්ෂණවේදය අධ්‍යාපන විද්‍යාපීඨයක් මේ දක්වා පිහිටුවනු ලැබ නොමැත. ඒ අනුව, කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් ලබා දෙනු ලැබීමට නියමිත රුපියල් මිලියන 1,911ක මූල්‍යාධාර භාවිත කරමින් තාක්ෂණවේදය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය කුලියාපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම


    - විදුලි සම්ප්‍රේෂණ යටිතල පහසුකම් පුළුල් කිරිම, මධ්‍යම ප්‍රමාණයේ වෝල්ටීයතා ජාලයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා සුහුරු ජාල හා මනුකරණ (Smart grid and metering) නියමු උපව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම මඟින් බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඉල්ලුම පදනම් කරගත් විදුලි කළමනාකරණය වැඩිදියුණු කිරීම යන අංගයන්ගෙන් සමන්විත, හරිත බලශක්ති සංවර්ධන හා කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර (Green Power Development and Energy Improvement Investment Program - Tranche 2) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB)වෙතින් අරමුදල් සපයා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දේශගුණික විපර්යාසවලට මුහුණ දීමෙහි ලා වියළි කලාපයේ ගොවීන් ශක්තිමත් කිරීම

    - දේශගුණික විපර්යාසය නිසා ඇතිවන උෂ්ණත්වය ඉහළ යාම්, වර්ෂාපතනයේ අසාමාන්‍ය වෙනස්වීම් මෙන්ම ඒ හා බැඳුණු දැඩි නියඟ සහ ගංවතුර වැනි උපද්‍රවයන්ට මුහුණ දීමට මෑත කාලයේදී ශ්‍රී ලංකාවට සිදුව ඇති අතර, මෙම ආපදාවලින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ වියළි කලාපයේ ග්‍රාමීය වාරි කර්මාන්ත මඟින් හා වර්ෂා ජලයෙන් ගොවිතැන් කරන ජනතාව වේ. එමෙන්ම වියළි කලාපයට තදින් බලපා ඇති නිදන්ගත වකුගඩු රෝගය, එම කලාපයේ දිස්ත්‍රික්ක 11කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 81ක ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව, ග්‍රාමීය වාරි කර්මාන්ත වැඩි වශයෙන් දක්නට ලැබෙන සහ වකුගඩු රෝගය හා දරිද්‍රතාව දැඩිව ව්‍යාප්තව පවතින මල්වතු ඔය, යාන් ඔය සහ මී ඔය යන ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජලාධාර ප්‍රදේශ, ගෙවතු හා වාරි කර්මාන්තවල ඒකාබද්ධ සංවර්ධනයක් ඇති කිරීමත්, එකී ගංගා ද්‍රෝණි හා බැඳුණු අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවල පානීය ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අදාළ ප්‍රදේශවල ප්‍රජා සහභාගිත්වය ඇතිව ආයතනික හා සංවිධාන ව්‍යූහයන් ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් ඒකාබද්ධ ජල කළමනාකරණය මඟින් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ව්‍යාපෘතියක්, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (UNFCCC) යටතේ පිහිටුවා ඇති හරිත දේශගුණික අරමුදල (GCF) මඟින් ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 38.087ක ප්‍රදානය උපයෝගි කරගනිමින් 2017 වසරේ සිට වසර 07ක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

    - ශ්‍රී ලංකාවේ විදුලිය ජනන සැලැස්ම යටතේ හඳුනා ගෙන ඇති, මෙගාවොට් 20ක ධාරිතාවකින් යුත් යෝජිත සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය මඟින් ගිගාවොට් පැය 50ක් වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට එක් කරගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙම ව්‍යපෘතිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හිඟුරලකන්ද ගම්මානයෙහි ස්ථාපිත කිරීමට යෝජිතය. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ සේවාවන්, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙතින් ලබාගැනීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2016-10-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ


    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2016-10-04
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ, මීරිගම සිට කුරුණෑගල දක්වා 2 වන කොටසේ (CEP - II) ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව

    The inauguration of construction of the Central Expressway Project - II (CEP - II) from Meerigama to Kurunegala...


    14484734_1094755790610711_3982472422268974296_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    උතුරේ සිට මංතීරු 04ක මාර්ග පද්ධතියක් – ඉන්දීයාව සහය දෙන්න සූදානම්

    යාපනය සිට මන්නාරම දක්වාත්, මන්නාරම සිට කුරුණෑගල හරහා කොළඹ දක්වාත් මන්නාරම සිට වව්නියාව හරහා ති‍්‍රකූණාමලය දක්වාත් දිවෙන මංතීරු 4 ක ප‍්‍රධාන මාර්ග පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ ඉන්දියාවේ මාර්ග හා ප‍්‍රවාහන අමාත්‍ය නිතින් ගත්කාරි හමු වූ අවස්ථාවේ මේ බව ප‍්‍රකාශ කළා.

    එවැනි මාර්ග පද්ධතියක් ඔස්සේ උතුරු නැගෙනහිර සංවර්ධනයට මහත් රුකුලක් ලැබෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

    මෙවැනි මාර්ග පද්ධති ඉදිකිරීමට ඉන්දියාවට සහාය ලබාදිය හැකි බව එහිදී එරට මාර්ග අමාත්‍යවරයා පවසා තිබෙනවා.


    - http://nethnews.lk/article/19316
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල 2 වැනි කොටසේ ඉදිකිරීම් වසර දෙක හමාරකින් අවසන්

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල 2 වැනි කොටසේ ඉදිකිරීම් වසර දෙක හමාරකින් අවසන් කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.‍අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් කටයුතු අද (06දා) ගිරිඋල්ල බෝයවලාන මංසන්ධියේදී ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

    මීරිගම සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ග දෙවැනි කොටසේ දුර කි.මී 39.7 කි. මෙයට අඹේපුස්ස දක්වා දිවෙන කි.මී 9.7 ක දිග පිවිසුම් මාර්ගයද ඇතුළත් වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවැනි කොටස මංතීරු 4කින් ඉදිවේ. පැයට කි.මී.100ක වේගයෙන් වාහන ධාවනය කළ හැකි පරිදි නිම කෙරෙන මෙහි, අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් ඇතුළත්ය. මීරිගම උතුර, නාකුළුගමුව, පොතුහැර, දම්බොක්ක සහ කුරුණෑගල යන ස්ථානයන්හි එම අන්තර් හුවමාරු ස්ථාපිත කෙරේ.

    මීරිගම සිට කුරුණෑගල දක්වා ස්ථාන 4ක පාලම් මතින් අධිවේගී මාර්ගය දිවෙන අතර පාලම්වලින් ආවරණය කෙරෙන දුර ප‍්‍රමාණය මීටර් 1095කි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැලසුම් කළේ, එක්සත් ජාතික පක්ෂය 2002 වසරේදී බවත් ඒ සඳහා කටයුතු කරමින් සිටියදී ආණ්ඩු වෙනස්වූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    කොළඹ -රුවන්පුර- පැල්මඩුල්ල අධිවේගී මාර්ගය, කොළඹ-කුරුණෑගල-දඹුල්ල අධිවේගී මාර්ගය, රාජගිරිය, කැලණිය හා කිරුලපන සම්බන්ධ කෙරෙන කුලුනු මත දිවෙන අධිවේගී මාර්ග ඉදිරියේදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.


    section-2-top-image.jpg


    - http://www.ada.lk/article/187105/මධ්‍යම-අධිවේගයේ-2-අදියරේ-ඉදිකිරීම්-ඇරැඹේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Sri Lanka's Sanken to start building 500-apartment twin tower

    Oct 06, 2016 10:40 AM

    ECONOMYNEXT - Capitol Development Limitd, a unit of Sri Lanka's Sanken construction group said it had completed the purchase of land in Sri Lanka's capital Colombo to build an apartment complex that will house 500 units in two towers.

    The 'Capitol Twin Peaks' branded project will be ready for occupation around 2020, the firm said.

    Designed by P&T Architects of Singapore, Capitol Twin Peaks will be built by Sanken.

    "Capitol TwinPeaks meets the demands being set for urban, aspirational living in a rapidly developing economy," Mahen Weerasekara, Chairman, Capitol Developers said in a statement.

    Capitol Developers said it had already completed Capitol Residencies in Dharmapala Mawatha, Colombo 07; HR Residencies on Havelock Rd, Colombo 05; Tulasi Mahal Apartments in Jaffna; business city hotel, Cinnamon Red in Colombo 03, Capitol 7 in Rosmead Place, Colombo 07 and Capitol Elite in Horton Place, Colombo 07.

    - http://www.economynext.com/Si_Lanka...ilding_500_apartment_twin_tower-3-6293-4.html

    image_1454397018-190abd0fc8.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    SriLankan Airlines says loss reduced, six A320s on the way

    Oct 05, 2016 (LBO) – SriLankan Airlines said in the financial year ending 31st March 2016, the airline recorded a reduced loss of 9.03 billion rupees, which represents a 45 percent improvement compared to the previous year.

    “At the end of the last financial year, without the ‘one-off’ payment relating to cancellation of the lease of one A350 aircraft, the airline’s group loss stood at 9.03 billion rupees, which represents a 45 percent improvement for the 2015/16 financial year compared to the previous year,” Ajith Dias, chairman of SriLankan Airlines told reporters in Colombo.

    “The net loss after taking the ‘one-off’ item into consideration is 11.59 billion rupees, compared to the net loss of 16.33 billion rupees during the previous year.”

    The national carrier’s focus on re-structuring its operations to effect a turnaround is recording a significant reduction in losses, coupled with a rationalization of routes and aircraft.

    SriLankan will lease six Airbus A320NEO aircrafts, four from Air Lease Corporation and two from AerCap to allow the expansion of regional routes, Suren Ratwatte, chief executive of the airline said.

    “Five aircrafts will arrive in the first quarter of 2017 and the sixth aircraft will come in 2018,”

    “These are the aircrafts we need to be deployed on regional routes which are profitable for the airline.”

    We new have a fleet of 10 wide bodied Airbus A330s and 10 A320 aircraft and by the end of 2017 it will have 14 A320s and 10 A330 operating, he added.

    The Airlines will also take over regional routes operated by Mihin Lanka which will stop flying in November.

    - http://www.lankabusinessonline.com/srilankan-airlines-says-loss-reduced-six-a320s-on-the-way/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Sri Lanka India economic pact to create US$500bn economy: PM

    PM_India_summit_lg.jpg

    ECONOMYNEXT - Sri Lanka will sign an economic pact with India by the end of the year that will expand trade and services creating a $500 billion economy with parts of Southern India, Prime Minister Ranil Wickramasinghe said.

    Prime Minister Wickramasinghe and his Indian counterpart Narendra Modi decided to sign the Economic and Technology Agreement (ECTA) by the end of 2016, he told an economic forum in India.

    India's Andra Pradesh, Telengana, Tamil Nadu and Kerala had a $400 billion economy, which when integrated with Sri Lanka, would make a $500 billion region, he said.

    Economic analysts say, until some European economic ideas were seized upon by nationalists after gaining independence from British rule and their freedoms were robbed through customs and import duty structures inherited from colonial ruler, citizens of the region traded actively and migrated.

    From the time of ancient kings, Sri Lanka trade actively with the so-called Coromandel Coast (present day Orissa, Andra Pradesh/Telengana and Tamil Nadu and the Malabar Coast, which includes present day Kerala and Karnataka). The so-called Kalinga area, to which Sri Lankan rulers have claimed kinship, also falls around Andra Pradhesh.

    Sri Lanka's original Austronesian culture and population, represented by the legendary Kuweni, was swamped by and replaced by an Indianised Hindu-Bhuddist culture like much of East Asia, resulting close trade ties.
    :lol:

    The rulers of the area inter-married and fought with each other regularly with shifting allegiances. The phenomenon spread as far as Indonesia and the Philippines. (Colombo/Oct07/2016)

    - http://economynext.com/Sri_Lanka_India_economic_pact_to_create_US$500bn_economy__PM-3-6300.html
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Sri Lanka to build 100,000 bpd refinery with India

    NEW DELHI, Oct 6 (Reuters) – Sri Lanka will build a second refinery with a capacity of at least 100,000 barrels per day (bpd) in a tie-up with Indian Oil Corp, a top Sri Lankan official said on Thursday, a move that strengthens New Delhi’s engagement with Colombo.

    India has been vying for major projects in the island nation where China has secured multi-billion dollar infrastructure projects including a $1.4 billion high-end property development and others ranging from a coal plant to ports.

    T.G. Jayasinghe, the head of state-run Ceylon Petroleum Corp (CPC) said the new refinery will be built at the eastern port city of Trincomalee with the aim of exporting fuel.

    “Usually it takes four years to build a refinery,” he told Reuters adding that oil tanks for storage were already in place.

    IOC’s local subsidiary, Lanka IOC operates 15 oil tanks out of the total 99 tanks there. Prime Minister Narendra Modi last year pledged to establish a petroleum hub in Trincomalee near the world’s second deepest natural harbour.

    Lanka IOC was given control of the Trincomalee oil tank farm in 2001 under a 30-year deal and the government has asked the company to jointly develop and operate the unused 84 tanks.

    The nation’s sole oil refinery, state-run CPC’s decades-old 50,000 bpd plant, was originally configured to run on Iranian crude and Sri Lanka had to import more refined oil products after U.S. sanctions caused it to stop imports from Iran.

    Oil Minister Chandima Weerakkody said Sri Lanka will refurbish the existing refinery to refine “a variety of crudes” and will award the contract through competitive bidding.

    Weerakkody said the cost of the second refinery had yet to be determined. In August he told Reuters China and U.S. had also expressed an interest in building refineries.

    He also said his New Delhi counterpart Dharmendra Pradhan had indicated on Thursday that the Indian government had agreed to convert a 500 megawatt coal power plant in Sampur in Trincomalee to natural gas.

    The coal project has already been given to Indian state-run utility firm NTPC. However, residents in Sampur have opposed the project, citing environmental concerns.

    “It will definitely be an Indian company that will convert Sampur (plant) into gas,” Weerakkody told Reuters.

    India’s oil minister said India will help Sri Lanka increase its use of the cleaner fuel.

    Petronet LNG Chief Executive Prabhat Singh, who met the Sri Lankan delegation told Reuters India is offering Sri Lanka an integrated plan to build an LNG import terminal, gas pipeline, distribution, and retail outlets with the participation of Petronet, IOC and GAIL India Ltd.

    - http://www.lankabusinessonline.com/sri-lanka-to-build-100000-bpd-refinery-with-india/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    කොළඹ ලොකුම ඉඩම ෂැංග්‍රිලාට



    රජය සතුව කොළඹ නගරයේ පැවැති විශාලතම ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ෂැංග්‍රිලා සමාගමට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියා කර ඇත.

    අදාළ සමාගමට ලබා දී ඇත්තේ කොළඹ නවම් මාවතේ නවලෝක රෝහල අසල ඉදිකරමින් පවතින ඇලිස්ටෙයා සුපිරි නිවාස සංකීර්ණයත් අබාන්ස් සුපිරි නිවාස සංකීර්ණයත් අතර පිහිටි අක්කර හයකින් සමන්විත භූමියකි.

    අදාළ ඉඩම විකිණීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ටෙන්ඩර් කැඳවා තිබුණේ ඉකුත් සැප්තැම්බර් මාසයේය. නැවත නොගෙවන රුපියල් මිලියනයක ගාස්තුවකට යටත්ව ටෙන්ඩර් පත්‍රිකා පිරිනැමීම සිදු කර තිබූ අතර ප්‍රධාන පෙළේ සමාගම් 14 ක් ඉඩම මිල දී ගැනීම සඳහා ඉදිරිපත් වී ඇත.

    ටෙන්ඩරය පිරිනැමීමේ දී සලකා බලන නිර්ණායක යටතේ අදාළ ටෙන්ඩරය ෂැංග්‍රිලා සමාගමට පිරිනැමීම සඳහා නව වගන්තියක් ඉදිරිපත් කර තිබූ අතර එහි සඳහන් කර තිබුණේ ‘සෘජු විදෙස් ආයෝජන’ මෙරටට ගෙන්වා ව්‍යාපාර ආරම්භ කර ඇති ආයෝජකයන්ට 70%ක ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බවයි.

    ටෙන්ඩරය විවෘත කිරීමෙන් පසුව ‘ෂැංග්‍රිලා’ සහ ‘සොෆ්ට්වේව්’ යන සමාගම් දෙක සුදුසුකම් ලබා ඇත. නව නිර්ණායක හේතුවෙන් සමාගම් දොළහක් මූලික අදියරේ දීම සුදුසුකම් සපුරා නැති ටෙන්ඩර්කරුවන් බවට පත් වූ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත කොළඹ නවම් මාවතේ පිහිටි අක්කර හයකින් සමන්විත භූමිය ෂැංග්‍රිලා සමාගමට ලබා දීමට තීරණය කෙරී ඇත. මහල් අසූවකින් සමන්විත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් ආයෝජනය කිරීමට ෂැංග්‍රිලා සමාගම සැලසුම් කර ඇත. නවම් මාවතේ පිහිටි ඉඩම ෂැංග්‍රිලා සමාගමට ලබා දීම සඳහා ක්‍රියා කළ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු ප්‍රභූන්ට ෂැංග්‍රිලා සමාගමේ වියදමෙන් විශේෂ සාදයක් පවත්වා ඇති අතර එම සාදය පසුගිය දිනෙක කොළඹ සුපිරි හෝටලයක දී පවත්වා තිබිණි. මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ අදාළ ටෙන්ඩරය ෂැංග්‍රිලා සමාගමට පිරිනැමීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි. ෂැංග්‍රිලා ඉඩම් ගනුදෙනු හරහා කොමිස් මුදල් ලබා ගැනීම, කොළඹ වටිනා ඉඩම් විදෙස් සමාගම්වලට පැවරීම ඇතුළු චෝදනා රැසක් ඉකුත් ආණ්ඩුවට එල්ල විය. සම්මුතිවාදී ආණ්ඩුවේ ෂැංග්‍රිලා ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම කියා සිටියේ ඉඩම් ගනුදෙනුවට අදාළ ටෙන්ඩර් තවමත් විවෘත කර නොමැති බවයි.

    - දයා නෙත්තසිංහ


    - http://sathhanda.lk/news/2854-2016-10-08-05-38-17
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    SL, Japan to sign key document to start Kandy urban development project

    Sri Lanka and Japan on Monday will take a further step towards the new Kandy urban development program by signing the bilateral “Record of Discussion” for the project.

    It will be signed by Secretary, Ministry of Megapolis & Western Development, Nihal Rupasinghe and, Chairman, UDA, Dr. Jagath Munasinghe in the presence of Minister of Megapolis & Western Development Champika Ranawaka for the Sri Lankan side and Senior Representative of JICA – Sri Lanka Office Toru Kobayakawa for the Japanese side.

    The UDA and JICA are to commence a technical cooperation project to formulate the urban development vision and detailed urban plans towards the objective of enhancing the value and attractiveness of Kandy as a historic and touristic city, and realising its unique socio-economic potential while preserving its ancient heritage sacred to Buddhists around the world.

    Through the project, JICA will support the UDA to prepare the urban development vision for the Kandy metropolitan area, with detailed urban plans including urban design guidelines and regulations to protect and sustain the heritage city area and recommend sustainable systems and a strategic investment proposal to implement the development plans.

    “Kandy has a unique heritage and history which people from around the world gather to Sri Lanka to experience. More importantly, Kandy is a city very close to the heart of Sri Lankan people, for its significance to the Buddhists as well as other religions, and its importance in history as the last ancient kingdom. We look forward to sharing the Japanese experiences and lessons in developing such ancient cities in Japan, to help develop the true potential of Kandy. The key to successful development planning is mutual consultation and consensus-building with the many stakeholders, and we will make every effort to support UDA to do so in implementing the project, JICA Sri Lanka Office Chief Representative Kiyoshi Amada said.

    JICA is also financing the on-going Kandy City Waste Water Management Project.

    - http://www.ft.lk/article/572592/SL-...ment-to-start-Kandy-urban-development-project