සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,354
    8,501
    113
    රූකඩ රාජ්ජේ
    මේ විරෝධතා පිටිපස්සේ එකාබද්දේ ඉන්න බව පැහැදිලිවම පේනවා. ඒ අයට ඕන හැම වැඩකටම විරෝධතා තියෙනවා කියල මාධ්‍යයෙන් නිතරම පෙන්වන්න. රජය ගැන මිනිස්සු කලකිරවන්න මේ සෙට් එක මාධ්‍ය හොඳට පාවිච්චි කරනවා.

    :rofl::rofl::rofl::rofl:

    මොනවද පොන්ස් උබ දන්නේ? පොල් ගහකට දෙන්නේ රු 250.00 යි. අද පොල් ගෙඩියක් කීයද? වන්දි මුදල් ගෙව්වා නම් ඔහොම වෙන්නේ නෑනේ.

    මුන් හයිවේ හදන්න කතාව. දක්ෂිණ අධිවේගේ කොක්මාදුව නාය ගිහිපු කොටස අවුරුදු ගානක් තිස්සේ තවම හදනවා.මුන් ම්මෙහෙ හීන දකිනවා. ගූගල් බැලුමෙන් නෙට් එන උන්දැලා.....

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,501
    113
    රූකඩ රාජ්ජේ
    attachment.php
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,501
    113
    රූකඩ රාජ්ජේ
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියනවනේ​

    ‘මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – ඇමති මලික් කියයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට එන විට මුළු රටම බංකොලොත් වනු ඇති බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

    වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    ‘එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ යයි ඇමතිවරයා එහිදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිලිතුරු ලෙස පැවසීය.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,501
    113
    රූකඩ රාජ්ජේ

    ත‍්‍රි’මලේ ඉන්දීය භූමියක්.. ලංකාවේ නීති වලංගු නෑ.. ඉන්දීය අවසර නැතිව ඇතුළුවීම තහනම්..

    ත‍්‍රිකුණාමල චීන වරායේ ඇති තෙල් ටැංකි 84ක් බදු ගෙන ඇති ඉන්දීය තෙල් සමාගම විසින් එම භූමියට ශ‍්‍රී ලංකා රජයේ කිසිවෙකුට ඇතුළු වීම තහනම් කරමින් තහනම් කලාපයක් බවට පත්කර ඇති බවට ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කරයි.

    සංගමයේ සභාපති අශෝක රන්වල පෙන්වා දෙන්නේ ඉන්දීය සමාගම සමග 2003 වසරේ එළැඹි ගිවිසුම අනුව මාස 06කදී ක‍්‍රියාත්මක කිරීමට තිබූ බදු ගිවිසුම ක‍්‍රියාත්මක නොවූයෙන් ඉන්දීය සමාගමට කිසිදු තෙල් ටැංකියක් බාවිත කල නොහැකි බවයි.

    එසේ වුවද ඔවුන් නීති විරෝධීව තෙල් ටැංකි භාවිතර කරමින් තවත් තෙල් ටැංකි 16ක් භාවිත කිරීමට කැබිනට් පත‍්‍රිකාවක්ද අනුමත කරගෙන ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

    මෑතකදී එම පරිශ‍්‍රයට ඇතුළු වීමට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරි පිරිසකට ඉන්දීය සමාගමේ නිලධාරීන් විසින් ඉන්දීය රජයේ නියෝගයක් නැතිව ඇතුවීමට ඉඩ ලබා දිය නොහැකි බව දන්වා ඇතැයිද සභාපතිවරයා වැඩි දුරටත් පවසයි.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    Na mama nemei deaign kale uni eke professors la tika ekathu wela.mama kese wethath egollonam athi daksha engineers la. Uba oya kiyana kathawa hatinam ubath athi daksha engineer kenekne elakiri eke professor kenek nemeine :lol: uba singapore gihin thiyanawada adugane oune mrt ekaka. Giyama therei mrt wadagath hight populatiin density ekakata witharai kiyala. Colombo idan katunayakata mrt danna tgota pissuda? Kaage boodalenda mrt dannna salli? :lol: singapore wala serama mrt network eke diga ta wada dura wadi athi colombo idan katunayakata thiyana dura. Uba kohoma kiwwath engineering theories walata anuwa mrt lankawata danma efficient naha. Dakkane onnathi suttawal 2k hambantota hadala wechcha de :lol:

    LRT ekei mrt ekei maha wenasak na anika. Mrt eke winadi 3n 3 tatatrains enawa. Ewa colombo dammoth 80% k withara his train duwai awrudu 15 yanakanma. Ethakota ubada e naya gewanne :P

    මචෝ උබත් එක්ක තර්ක කරලා වැඩක් නැහැ
    මොකද මුලින්ම උබට කියන සිංහල ත්රෙන්නේ නැහැ.
    අහපු දැවෙන ප්‍රශ්න කීපයකට මම උතර දීල නවතින්නම්
    1.මම Singapore ගිල්ලා තියෙනවද කියලා අහනවා =ඔවු මම අවුරුදු 5ක් සිංගපුර් වල හිටිය තව අවුරුද්දක් මම එහේ වැඩ කලා :lol::lol::lol:
    2මම එහෙ MRT වල ගිහිල්ලා තියෙනවද කියලා අහනවා= Singapore හිටපු අවුරුදු පහේම මම ගමන් ගියේ පයින් කකුල් දෙකෙන්:P:P:P.
    3LRT ඒකෙයි MRT එකෙයි වෙනසක් නැහැලු.=මේකෙන්ම පෙනෙනවා ඔයාගේ UNI එකේ ඉන්න professors ලගේ තරම (සුද්දොන්ට පිස්සු හැදිලා එකම දෙයට නම් LRT සහ MRT කියලා නම් දෙකක් දාලා:lol: )
    4singapore පොඩි රටක් ලු එක හින්දා MRT එකෙන් airport එක ලින්ක්‌ කරන්න පුළුවන්ලු ,ලංකාව ලොකු රටක් නිසා MRT එකෙන් airport එක ලින්ක් කරන්න බැහැලු =සින්ගපුරුවේ දිග 40KM පළල 20KM.මේ උස වගේ තුං ගුණයක් විතර MRT ලයින් එක දිග ඇති . (කටුනායක එයාර්පෝර්ට් එකේ ඉදං කොලබට දුර 45KM )
    5: විනාඩි 3නෙන් 3නට MRT එනවලු, ලංකාවේ MRT දැම්මොත් ඔක්කොම Trains හිස් ව එයිලු=විනාඩි 3නෙන් 3නට හරි විනාඩි 10 ට සැරයක් ද කියන එක control කරන්න අපිට පුළුවන් .එක කරන්නේ Control Room එකෙන් .නැතුව MRT train එකට ඕන විදියට දුවන්න බැහැ .ඕනනම් විනාඩි 30 කට සැරයක් උනත් එනවිදියට trains දාන්න පුළුවන් (මේ වගේ පොඩි දේවල් රේල් පිල්ලක දවසක් හරි නිදා ගත්ත බල්ලොත් දන්නවා බං )
    NELOCC.jpg

    6;මම මේ නය ගෙවනවද කියලා අහනවා = ඔවු මම තමා ගෙවන්නේ මමයි රටේ අනිත් අයයි එකතුවෙලා තමා ගෙවන්න වෙන්නේ.නැතුව වෙන කවුද ගෙවන්න යන්නේ

    තවත් ගොඩක් දේවල් නම් කියන්න තියෙනවා එත් කියලා වැඩක් නැහැ .මෙන්න සිගිති ප්‍රශ්න ටිකට උතර නම් දුන්නා.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    980
    113
    Hamilton, NZ

    දුපත් මානසිකත්වයෙන් ඉන්න උන්ට ඕවා තේරුම් කරන්න යන්න එපා බන්. උබේ කාලේ අපරාදේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,587
    113
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියනවනේ​

    ‘මහින්ද ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ – ඇමති මලික් කියයි..

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට එන විට මුළු රටම බංකොලොත් වනු ඇති බව ඇමති මලික් සමරවික‍්‍රම මහතා පවසයි.

    වරාය චීනයට පැවරීම, සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ආදී කාරණා සම්බන්ධයෙන් අදහස් පල කිරීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    ‘එතුමා ආපහු බලයට එනකොට මුළු රටම බංකොලොත්’ යයි ඇමතිවරයා එහිදී මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිලිතුරු ලෙස පැවසීය.

    attha katawa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ȜMA X;21050984 said:
    දුපත් මානසිකත්වයෙන් ඉන්න උන්ට ඕවා තේරුම් කරන්න යන්න එපා බන්. උබේ කාලේ අපරාදේ

    සිරාවටම බං ලංකාවේ ඉන්න සමහරක් කට්ටිය හිතන විදිය දැක්ම පුදුම හිතෙනවා.
    මුලින්ම අපි හිතන විදිය වෙනස් කරානම් ලංකාව අද හොද දියුණු රටක්.
    අපේ කට්ටිය හිතන්නේ වැඩක් කරන විදිය නෙවෙයි වැඩක් නොකෙරන විදිය
    ඉතිං මේවගේ කට්ටිය එක්ක රටක් දියුණු වෙයිද?

    MRT ගැන කියනකොට අම්මෝ වියදම් කියන කට්ටිය
    දියවන්නාවේ ඉන්න දේශපලුවොන්ට අර සහන මේ සහන බදු සහන දෙනකොට
    රුපියල් කොටි ගණන් වල වාහන පර්මිට් දෙනකොට කටවත් හොල්ලන්නෙ නැහැ.
    නියම කුහක යක්කු ටිකක් මුං
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,354
    8,501
    113
    රූකඩ රාජ්ජේ

    කි‍්‍රකට් තරග පරදින්නේ රාජපක්‍ෂ ගත් ණය නිසා.. – අගමැති

    හම්බන්තොට ක්‍රිකට් පිටිය වෙනුවෙන් විශාල ණයක් ගෙවීමට රජයට සිදු නොවුනේ නම් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එංගලන්ත හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට හැකියාව තිබූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

    ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

    ගිය රජය විසින් හම්බන්තොට ක්‍රිකට් පිටිය සදහා ගත් ණය වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 4000ක් ගෙවීමට සිදුව ඇතැයිද කී අගමැතිවරයා දස අවුරුද්දකින්වත් එය ගෙවා නිම කිරීමට නොහැකි බවද පැවසීය.

    :rofl::rofl::rofl:නළුවෙක් නෙවයි මොලයක් හිටං ඈ................:rofl::rofl::rofl:
     
    nodakin me wage pakek