සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ȜMA X;21106200 said:
    වොක්ස්වැගන් පොයිය පත්තු උනා නේහේ මෙන්සස් පොන්ස්? :rofl: තෝ මේකේ දාලා තියන අනිත් ඒවාත් එකින් එක හොයලා බැලුවනම් රෙද්දේ රෙවෙනවා තෙට?

    පව් බන් පොනිල්ගේ මෙන්සස් පොන්නය
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ȜMA X;21106200 said:
    වොක්ස්වැගන් පොයිය පත්තු උනා නේහේ මෙන්සස් පොන්ස්? :rofl: තෝ මේකේ දාලා තියන අනිත් ඒවාත් එකින් එක හොයලා බැලුවනම් රෙද්දේ රෙවෙනවා තෙට?

    :yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    ȜMA X;21106200 said:
    වොක්ස්වැගන් පොයිය පත්තු උනා නේහේ මෙන්සස් පොන්ස්? :rofl: තෝ මේකේ දාලා තියන අනිත් ඒවාත් එකින් එක හොයලා බැලුවනම් රෙද්දේ රෙවෙනවා තෙට?

    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:



    :lol::lol::lol:


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    පැදුරටත් නොකියා ආයෝජකයෝ පැන යති.. 2017 මුල් දි&#3505



    පැදුරටත් නොකියා ආයෝජකයෝ පැන යති.. 2017 මුල් දින හයට කොලඹ කොටස් බිලියනක අදී.. රොයිටර් ලෝකයටම කියයි..

    2017 නව වසරේ මුල් දින හයක කාලය තුල පමණක් රුපියල් මිලියන 996ක මුදලක් (ලක්‍ෂ දස දහසකට ආසන්න) විදෙස් ආයෝජකයින් විසින් කොළඹ කොටස් වෙලදපොලෙන් ඉවත් කරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව නිසා මෙසේ විදෙස් ආයෝජකයින් ඉවත් වන බවයි.

    මෙමගින් රුපියල මත තවත් පීඩනය දැඩි වී තව දුරටත් අපව‍්‍රමාණය වනු ඇති බවද දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටිමේ අවධානම වැඩි වී ඇති බව රොයිටර් සේවාව වාර්තා කරයි.

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    හම්බන්තොට වරාය නැවු නාවත් වටිනවා.. එය මහා ආර්ථික මධ්‍යස්ථානයක්.. – එදා කුමාරවරුන්ගේ ස්විමිං පූල් එක ගැන අද අනුර කියයි..

    හම්බන්තොට වරාය වටින්නේ නැවු එන්නේද නැද්ද යන්න මත නොව එය ආර්ථිකමය වශයෙන් වැදගත් මධ්‍යස්ථානයක් යයි ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.

    හම්බන්තොට වරාය චීනයට පැවරීමට විරෝධය පල කරමින් අම්බලන්තොට පැවති විරෝධතාවයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    චීනයට හම්බන්තොට වරයා පැවරුවහොත් ස්ථිරවම ත්‍රිකුණාමලය වරායද අපට අතහරිනන් සිදුවන බවද කී මන්ත‍්‍රීවරයා මෙහිදී සිදුවන්නේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විදේශිකයන් අතට යාමක් බවද කියා සිටියේය.

    කෙසේ වෙතත් මෙම වරාය ඉදිකල මුල් දිනවල ජවිපෙ නායකයා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ මෙය වරායක් නොව සුදු අලියෙක් බවත් රජකුමාරවරුන්ට දිය කෙලිය සදහා ඉදිකල පිහිණුම් තටාකයක් බවත්ය.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    මේ කතාවලට හිනාවෙනවද අඩනවද මන්දා.....මුංව බාලංශේ ඉදන් ආයෙත් ඉස්කෝලේ යවන්න ඕනේ

    හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..


    හාල් මිල මෙරතම් ඉහල ගොස් ඇත්තේ හම්බන්තොට වරායට ගත් නය නිසා බවත් එම ණය නොවුයේ නම් හාල් කිලෝවක් රුපියල් 75කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත් මුදල් ඇමති රවි කරුණානායක කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    එම මුදල තිබුනේ නම් රජයේ සේවකයින් 50,000කට වසරක් සදහා වැටුප් ගෙවීමටද තිබූ බව ඔහු පැවසීය.

    ඉතා අකමැත්තෙන් වුවද මෙම අධික ණය පියවීමට ජනතාවට වැට් බදු 4%කින් වැඩිකිරීමට වූ බව ද කී ඇමතිවරයා අයිසීයූ එකේ තිබූ ආර්තිකය මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් වාට්ටුවට දමා ඇතැයිද පැවසීය.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113


    පැදුරටත් නොකියා ආයෝජකයෝ පැන යති.. 2017 මුල් දින හයට කොලඹ කොටස් බිලියනක අදී.. රොයිටර් ලෝකයටම කියයි..

    2017 නව වසරේ මුල් දින හයක කාලය තුල පමණක් රුපියල් මිලියන 996ක මුදලක් (ලක්‍ෂ දස දහසකට ආසන්න) විදෙස් ආයෝජකයින් විසින් කොළඹ කොටස් වෙලදපොලෙන් ඉවත් කරගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

    මීට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාව නිසා මෙසේ විදෙස් ආයෝජකයින් ඉවත් වන බවයි.

    මෙමගින් රුපියල මත තවත් පීඩනය දැඩි වී තව දුරටත් අපව‍්‍රමාණය වනු ඇති බවද දිගින් දිගටම කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටිමේ අවධානම වැඩි වී ඇති බව රොයිටර් සේවාව වාර්තා කරයි.

    ඔන්න ජාත්‍යන්තරේ ජයගත්තා කියල උඩපැන්නට වෙලා තියෙන සන්තෑසිය.....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ගුවන් තොටුපොළේ අලුත්වැඩියා අරඹයි


    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ අලුත් වැඩියා කටයුතු අද උදෑසන 8.30ට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා හා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබිය.

    එහි අලුත්වැඩියා කටයුතු චීන සමාගමක් විසින් සිදුකරන අතර උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා ගුවන් ගමන් සිදුනොවනු ඇත. අප්‍රේල් මස දක්වා මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරයි.

    අද දිනයේදී උදෑසන ක්වාලම්පූර් සිට පැමිණි ගුවන් යානයත්, පෙරවරු 8.30ට පෙර දෝහා බලා ගියා ශ්‍රි ලංකන් ගුවන් යානායත් අලුත්වැඩියා කිරීමෙ කටයුත ආරම්භ කිරිමට පෙර පැමිණි හා පිටවුණ ගුවන් යානා දෙකයි. එසේම සවස 4.30ට පසු ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණීමට නියමිතය. ඉන් අනතුරුව රාත්‍රියේදී සෙසු ගුවන් ගමන් සිදුවෙනු ඇත.


    1111111111177.jpg

    111111111117722-1.jpg

    111111111117722-2.jpg

    111111111117724.jpg

    111111111117744-1.jpg

    111111111117744-2.jpg

    111111111117765.jpg


    - http://www.ada.lk/article/204207/ගුවන්-තොටුපොළේ-අලුත්වැඩියා-අරඹයි

    jpg3

    12100006.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    හල්ඔළුව, දොඩංවල පාලම ජනතා අයිතියට

    මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුම් ලෙස රුපියල් මිලියන 374 කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකෙරුණු මහනුවර, හල්ඔළුව, දොඩංවල පාලම අද (06) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    news-www.nethnews.lk001.jpg

    news-www.nethnews.lk003.jpg


    - http://nethnews.lk/article/33940

    15822569_1190301914389431_2808498289553260284_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    රැකියා 7000ක් බිහිවන කර්මාන්ත ශාලාවක් කොග්ගල

    තරුණ තරුණියන් 7,000කට රැකියා ලබා දෙන නව කර්මාන්ත ශාලාවක් අද කොග්ගල නිදහස් වෙළෙඳ කලා‍පයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජනතා අයිතියට පත් විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දෙවර්ෂ පූර්ණ පදවිප්‍රාප්තියට සමගාමීව මෙම කර්මාන්ත ශාලාව විවෘත කල අතර ඒටීජී හෑන්ඩ් කෙයාර් පෞද්ගලික සමාගමට අයත් මෙම කර්මාන්ත ශාලාව මඟින් අත්වැසුම් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතය.

    කොක්ගල නිදහස් වෙළෙඳ කලාප පරිශ්‍රයේ අක්කර 12ක භූමි ප්‍රමාණයක මෙම කර්මාන්ත ශාලාව ඉදිකර තිබේ.

    1994 වසරේ ජුනි 14 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා එකළ කර්මානත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් කොග්ගල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කළ අතර එම කලාපයේ අවසන් ව්‍යාපෘතිය ලෙස මෙම අත්වැසුම් කර්මාන්ත ශාලාව ඉතිහාසයට එක් වෙයි.


    01%20%281%29%20%281%29_0.jpg


    - http://www.dinamina.lk/2017/01/06/පුවත්/27872
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    මත්තල ගුවන් තොටුපොළේ තාක්ෂණ විද්‍යාලය හෙට විවෘතයි

    මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඉදිකර තිබෙන තාක්ෂණ විද්‍යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් හෙට (07දා) විවෘත කිරිමට නියමිතය. එසේම මිරිජ්ජවිල ආයෝජන කාලාපයේදි දක්ෂිණ සංවර්ධන සැලැස්ම හෙට (07දා) පෙරවරුවේ එළදක්වන අතර එයට සමගාමීව මෙම තාක්ෂණ විද්‍යාලයද විවෘත කිරීමට නියමිතය.

    - http://www.ada.lk/article/204215/මත්තල-ගුවන්-තොටුපොළේ-තාක්ෂණ-විද්‍යාලය-හෙට-විවෘතයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Pipeline to Kolonnawa oil Terminal to go ahead

    The Petroleum Resources Development Ministry will lay a Cross Country Pipeline from Colombo Port to Kolonnawa Oil Terminal on a Government to Government agreement and 100% financing on EPC (Engineering Procurement and Construction) turnkey basis either with the US, China, India or Malaysia at a cost of Rs. 17 billion, the Daily Mirror learns.

    Petroleum Resources Development Minister Chandima Weerakkody has got the Cabinet approval to go ahead with the project and select a suitable investor from one of the above countries.

    Minister Weerakkody has been authorised by the Cabinet to appoint a skeleton staff in the Ceylon Petroleum Storage Terminals Ltd, (CPSTL) including local or foreign consultant if necessary for the project and also to authorise Secretary to the Ministry of Finance to grant a tax waiver for importation of necessary materials, equipment, machinery and services. The Secretary to the Ministry of Finance will provide a Sovereign Guarantee for the full loan amount to meet 100% of the project cost, in favour of the Ceylon Petroleum Corporation (CPC) under an on lending agreement between CPC and CPSTL, for the selected contractor.

    The most favourable procurement method was advised to be selected by the CAPC with the assistance of TEC (Technical Evaluation Committee) to implement this project in a transparent, efficient and economical manner after preparing total cost estimate having determined the overall scope relating to the project in consultation with the Ministry of Finance. The TEC will recommend a suitable procurement method to be adopted, among International open Competitive Bidding (ICB), Limited Competitive Bidding (LCB) and Government to Government (G-G) procurement methods, Minister Weerakkody said.

    Minister Weerakkody has informed the Cabinet that four proposals from the US, China, India and Malaysia had already been received and CAPC is of the view that RFPs should be called only from those four countries and to receive only one each comprehensive proposal recommended by the respective Embassy / High Commission for the scope approved by the Board of Directors of CPSTL in 2015.

    CPSTL has already designed 75% of the pipeline up to the tunnel gate of Colombo Port from Kolonnawa Terminal and off-shore segment and loading arms at Dolphin Pier need to be designed.

    In the meantime, CPSTL has continued with the refurbishment project of existing pipeline and is now ready to undertake the segment at Orugodawatta railway crossing.

    As most of material and services of this project need to be imported, a considerable tax component will be added on the total project cost, which will increase the project cost. Considering this as an urgent, national project, a tax waiver is proposed for materials and services that may have to be imported and also the ICPSTL to undertake urgently the refurbishment of the pipeline using its own funds and resources. (Sandun A Jayasekera)

    - http://www.dailymirror.lk/article/Pipeline-to-Kolonnawa-oil-Terminal-to-go-ahead-121695.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ලෝක බැංකු ණය ආධාර මත ඉදිකරන ලද සමගිවත්ත පාලම,බෙලිගහ පාලම,කන්ම්පිටිය පාලම් ජනතා අයිතියට පත්කිරීම.

    15895188_1830525493895627_5054578150504014254_n.jpg

    15895298_1830526030562240_967944172851097073_n.jpg

    15871959_1830525840562259_6920512485542479903_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Ranken – KDESH joint venture wins Sri Lanka water supply deal


    Jan 06, 2017 16:47 PM GMT+0530

    Sri Lanka’s government has awarded a contract worth over Rs1.96 billion to a local and Chinese joint venture for a water and wastewater management improvement programme in the Greater Colombo area.

    The JV is between K D Ebert and Sons Holdings, and China’s Ranken Railway Construction Group Co. Ltd. It is known as the Ranken-KDESH joint venture.

    The Asian Development Bank and Agence Francaise de Developpement, the French development agency, are helping to fund the project.

    The contract award, recommended by the Ministry of City Planning and Water Supply, was approved by the Cabinet of Ministers this week.

    The contract is for the construction of an underground reservoir in Gothatuwa with a capacity of 15,000 cubic metres, a pumping station and booster pump station, and supply and laying of 1,200 mm pipes.

    - http://www.economynext.com/Ranken_–...ins_Sri_Lanka_water_supply_deal-3-7021-7.html
     
    Last edited: