සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    07a.jpg

    07b.jpg


    - http://epaper.ada.lk/ 2017/01/06
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    සූරියවැව - මහවැලිකඩආර “සාමහිරුගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Saamahirugama' model village under 'Samata Sevana' concept in MahawelikadaAra, Sooriyawewa in Hambantota District.


    15894493_10154424003665186_7806706497518923330_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10154424003030186.1073742540.194713160185&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    China to invest US$ 5 billion in Sri Lanka: Ranil

    2017-01-07 15:09:09

    China would invest US$ 5 billion in Sri Lanka within the next two to three years, Prime Minister Ranil Wickremesinge said today.

    Speaking during the opening of the Southern Industrial Development Zone in Hambantota , Mr. Wickremesinge said it would boost employment opportunities and would enhance the life style of the people.

    “I would like to thank the Chinese Ambassador for confirming this investment" he said.

    Chinese Ambassador Yi Xianliang, who confirmed this, said Chinese investors would always give priority to Sri Lanka.

    He said China-Sri Lanka bilateral relations were a role model for all bilateral relations in the world. (Yohan Perera)

    - http://www.dailymirror.lk/article/China-to-invest-US-billion-in-Sri-Lanka-Ranil-121838.html
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    China to invest US$ 5 billion in Sri Lanka: Ranil

    2017-01-07 15:09:09

    China would invest US$ 5 billion in Sri Lanka within the next two to three years, Prime Minister Ranil Wickremesinge said today.

    Speaking during the opening of the Southern Industrial Development Zone in Hambantota , Mr. Wickremesinge said it would boost employment opportunities and would enhance the life style of the people.

    “I would like to thank the Chinese Ambassador for confirming this investment" he said.

    Chinese Ambassador Yi Xianliang, who confirmed this, said Chinese investors would always give priority to Sri Lanka.

    He said China-Sri Lanka bilateral relations were a role model for all bilateral relations in the world. (Yohan Perera)

    - http://www.dailymirror.lk/article/China-to-invest-US-billion-in-Sri-Lanka-Ranil-121838.html

    mewa attanan kamak na...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    කොළඹ 03 ධර්මපාල මාවතේ ඉදිකෙරුණු ලෝ ප්‍රකට Mövenpick හෝටල් සමූහයේ ශ්‍රී ලංකා ශාඛාව අද (07) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, නවීන් දිසානායක, Mövenpick සමූහයේ සභාපති ඔලිවියේ සාවේ, ප්‍රධාන විධායක ඇන්ඩ්‍රියස් මැක්මුලර්, ශ්‍රී ලංකා Mövenpick හෝටලයේ සභාපති අශෝක පතිරගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.


    15895076_10154728329791327_1822710594211172311_n.jpg

    15895411_10154728329651327_3566204076379579048_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10154728328661327.1073742811.365053451326&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    New zone to create 100K jobs with USD5bn investment: Chinese Ambassador

    China-Lanka-Yi-Xianliang.jpg


    Jan 07, 2017 (LBO) – Sri Lanka’s proposed Special Economic Zone in Hambantota will attract at least 5 billion US dollars in the coming three to five years, China’s Ambassador to Sri Lanka Yi Xianliang said.

    Prime Minister Ranil Wickremesinghe this morning together with Chinese Ambassador Yi Xianliang declared open the southern economic development zone in Hambantota.

    “I believe this zone will be the most important economic activity for this government and particular for Hambantota people,” Xianliang said.

    “If everything is OK, over the next 3 to 5 years I do believe at least 5 billion dollars to be investing in this zone and those projects consists of at least 100,000 jobs for Sri Lanka.”

    Chinese Ambassador pledged that Sri Lanka’s law and environmental standards will be complied with thoroughout the whole process.

    “All Chinese projects here should strictly follow the environmental impact assessment procedures to fully abide with Sri Lankan and Chinese law as well as international practice.”

    “This is not only my promise but also all the Chinese business people. We will respect the decision taken by Sri Lankan government and its people.”

    The ambassador said over 50 Chinese business people who contributed to Sri Lanka during the past participated in the ceremony held today, and they would also be potential investors for this Sri Lanka–China industrial zone.

    “In the past 50 or 60 years China affords nearly 20 billion US dollars financial assistance including loans, donations to Sri Lanka.”

    “Sri Lanka is the number two to get the most support from China in the world.”

    Speaking at the event Prime Minister Ranil Wickramasinghe said over 11,500 businesses will set up their factories in the zone over time.

    He said 95 percent are state lands for this zone and former speaker Chamal Rajapaksa and Minister Sagala Rathnayake will decide on land allocation in Hambantota district.

    - http://www.lankabusinessonline.com/...bs-with-usd5bn-investment-chinese-ambassador/

    15894857_1915553552059542_145193428413162789_n.jpg

    15825790_1915553538726210_1843639465174626797_n.jpg

    15894489_1915553842059513_3716165596402485214_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතිය පත්කිරීම අද දින පැවැත්විණ.කොළඹ අග නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කල අතර සැලසුම් දායකත්වය නාගරික සංවර්ධන අධිකාරිය සපයන ලදී. තවද මහනගර අමාත‍්‍යංශය මගින් මැකලම් පිවිසුම් උද්‍යානය වරාය අධිකාරිය වෙත භාරදීම ද මෙහිදී සිදුවිය.

    15871856_1831299297151580_6077445790181781581_n.jpg

    15965440_1831299280484915_2019225707342783886_n.jpg

    15871547_1831298603818316_2421609077349718133_n.jpg

    15894260_1831299177151592_7821572351103983410_n.jpg

    15826418_1831299923818184_8372890058938972733_n.jpg

    15826627_1831298617151648_5327801132849642979_n.jpg

    15941168_1831299103818266_5107197134724302011_n.jpg

    15894540_1831299780484865_8886345508664454621_n.jpg

    15894512_1831299320484911_1988480061724467133_n.jpg

    15871646_1831299877151522_5140919899352330130_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.1831298557151654.1073742369.1435124643435716&type=3


    බේරේ වැව කේන්ද්‍රකර ගනිමින් ජලජ ප‍්‍රවාහන කි‍්‍රයාවලියක් ආරම්භ කරන අතර එම වැව වටා සිටින පැල්පත්වාසීන්ට මෙම වසර තුළ නව නිවාස ලබාදීමට සැලසුම් කරති බෙන බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    ඒ මහතා ප්‍රකාශ කළේ බේරේ වැව අවට ඉඩම් අක්කර 150 ක් සංවර්ධනය කර නව වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ගොඩ නැංවීම කඩිනමින් සිදු කරන බවයි.

    මැකලම් පිවිසුම් උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කොළඹ අගනගර ආශ‍්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක උප ව්‍යාපෘතියක් ලෙස මැකලම් පිවිසුම් උද්‍යානය ඉදිකෙරුණු අතර එහි සැලසුම් දායකත්වය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සපයන තිබේ. රුපියල් මිලියන 85 ක වියදමින් ඉදිකරන ලද මෙම උද්‍යානය කොළඹ නාගරික කලාපයේ ගංවතුර පාලනය කරමින් සංවර්ධනය කරා ගෙන යාමේ අඩිතාලම සැකසීමේ කි‍්‍රයාකාරකම් ගණනාවක ආරම්භයකි.

    වරාය අමාත්‍යාංශය සමඟ එක් වී මැකලම් පිවිසුම විවෘත කිරීම සිදු වූ අතර ඉදිරි දශකයේ බේරේ වැව අවට සිදුවන ඒ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වාණිජ කේන්ද්‍රස්ථානය ගොඩනැංග්වීමේ වැඩපිළිවෙළේ පළවෙනි පියවර ලෙස මෙය විවෘත වූ බවත් ඒ සඳහා වසරක පමණ කාල සීමාවක් අපේ නිලධාරීන් ඉතාම වෙහෙස මහන්සිවෙලා සිංගප්පූරුවේ තමසෙක් ආයතනයේත් ආධාර ඇතිව විධිමත් සැලසුකමක් හඳුනාගෙන තිබෙන බව අමාත්‍යරයා පෙන්වා දුන්නේය.

    ඉදිරි වසර 3- 4 කාලය තුළ මෙම ප්‍රදේශයේ විශාල සංවර්ධනයක් දැක ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    - http://sinhala.news.lk/news/world-3/item/21197-2017-01-08-07-08-22
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    “හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍යකරන ඉඩම් පහසුකම් සොයා දෙන්න මට වගකීමක් පැවරුනා. ජනතාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් එම කටයුතු සඳහා මම උදව් කරනවා. කොහොමත් හම්බන්තොටට කර්මාන්තශාලා එන්න ඔනේ.. මේ පැත්ත තවත් සංවර්ධනය වෙන්න ඔනේ..මගේ විරෝධයක් නැහැ ඒකට.”

    : හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ

    - http://nethnews.lk/article/34158
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    බදුල්ල ප්‍රදේශයේ ආපදාවන්ට ලක්වූවන් සදහා සියලු පහසුකම් සහිත ආපදා සූරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා මුල්ගල තැබීම අද (07) දින බදුල්ල වේවැස්සවත්ත ප්‍රදේශයේ දි සිදුවිය.

    15871478_1685695178123675_9181111400052315603_n.jpg


    - https://www.facebook.com/mpharin.fernando/posts/1685695188123674
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,776
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොළඹ 03 ධර්මපාල මාවතේ ඉදිකෙරුණු ලෝ ප්‍රකට Mövenpick හෝටල් සමූහයේ ශ්‍රී ලංකා ශාඛාව අද (07) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, නවීන් දිසානායක, Mövenpick සමූහයේ සභාපති ඔලිවියේ සාවේ, ප්‍රධාන විධායක ඇන්ඩ්‍රියස් මැක්මුලර්, ශ්‍රී ලංකා Mövenpick හෝටලයේ සභාපති අශෝක පතිරගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.


    15895076_10154728329791327_1822710594211172311_n.jpg

    15895411_10154728329651327_3566204076379579048_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10154728328661327.1073742811.365053451326&type=3

    මේක හිටංගෙ වැඩක්ද?:rolleyes: