සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීම (8)

    15871859_912167448886282_7301542767903863751_n.jpg

    - https://www.facebook.com/wajiraabey/photos/?tab=album&album_id=912166815553012
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ නව ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධනත්වයෙන් අද 08 ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය දී පැවැත් විණි.

    එහිදී අමාත්‍යවරයා නව ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සිදුකළේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කර හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, මහාචර්ය සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    15941996_10211930289959003_1177414703_n.jpg

    - http://www.lankadeepa.lk/index.php/top_story/497171
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    එන්ජීඕවලට උදව් කරන්න සීඅයිඒ ලංකාවට එයි

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ඩොලර් මිලියන 1.7 ක මුදලක්‌ ලබාදීමට ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය තීරණය කර ඇත. ඔවුන් මෙම මුදල ලබාදෙන්නේ යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන ක්‍රියාවලියක්‌ සකස්‌ කිරීම සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා එම ක්‍රියාවලිය හරහා දණ්‌ඩනයට යටත් කිරීම යන කාර්ය සඳහාය.

    මෙම මුදල ලැබෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඇමරිකන් රාජ්‍ය මණ්‌ඩලය නමැති සංවිධානය හරහාය.

    මෙම අරමුදල් සැපයීම සඳහා 2017 පෙබරවාරි 13 දාට පෙර ඉල්ලුම් කරන ලෙස ඇමරිකානු බලධාරීන් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා තිබේ.

    මෙයට අමතරව ඇමරිකානු යූ එස්‌ ඒඩ් සංවිධානය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීමේ ව්‍යාපෘති ශක්‌තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 13.7 ක මුදලක්‌ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත.

    යහපාලන ක්‍රියාදාමයට සම්බන්ධ ව්‍යාපෘති සඳහා වැය කිරීමේ අරමුණින් මෙම අරමුදල සපයන බව ඇමරිකානු බලධාරීන් තවදුරටත් දක්‌වා තිබේ.

    ඇමරිකානු රජය මෙම අරමුදල් සැපයීමට තීරණය කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙරය.

    විදේශ රටවල කටයුතුවලට මැදිහත් නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    හයිබ්‍රිඩ් අධිකරණයට සියලු ආරක්‍ෂක අංශ විරුද්ධයි

    යුධ අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීම ආරක්‍ෂක අංශවල සියලුම නිලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

    ජාත්‍යන්තර මැදිහත්වීම තදින්ම විරුද්ධ බව හයිබ්‍රිඩ් අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාව නිර්දේශ කළ රජයේ සංහිඳියා බළකායට එම ආරක්‍ෂක අංශ නිලධාරීන් දන්වා ඇත. එම විරෝධතාව කෙරේ එම බළකාය තැකීමක්‌ කර නැත.

    උතුරේ හා දකුණේ දෙමළ ජාතිකයන් විසින් මෙම හයිබ්‍රිඩ් අධිකරණය ස්‌ථාපිත කළ යුතු යෑයි සංහිඳියා බළකාය ඉල්ලා තිබිණි.

    මේ හැර යුද අපරාධවලට සම්බන්ධ වූවන්ට සමාව නොදිය යුතු බවටත් අතීතයේ සිදුකළ වැරදිවලට ද දඬුවම් කළ යුතු බවටත් එකී බළකාය තවදුරටත් නිර්දේශ කර ඇත.

    ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එරෙහිව රජයේ සංහිඳියා බළකාය තම හයිබ්‍රිඩ් අධිකරණය පිහිටුවීමේ යෝජනාව අනුමත කිරීම ගැන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සතුට පළ කර ඇත.

    මේ අතර රජයේ සංහිඳියා බළකාය හයිබ්‍රිඩ් අධිකරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයෙන් නීතිරීති අනුගමනය කළ යුතු බවට නිර්දේශ කිරීම නිසා රජය ද බරපතළ ප්‍රශ්නයකට මුහුණපා ඇත.

    ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අධිකරණයට අත්සන් කර නැත. මෙම සංහිඳියා බළකාය නිර්දේශ කර ඇති කරුණු රැසක්‌ ද්‍රවිඩ සංධානය කළ ඉල්ලීම් වේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    "Sri Lanka’s proposed Special Economic Zone in Hambantota will attract at least 5 billion US dollars in the coming three to five years"

    Is this means what ever the income comes in will be an income for SL? or income for China?

    All the income will go to China.

    What we get?
    We will get more labor works, which includes cleaning, security guards, drivers etc.
    Professional staff from SL will not recruit unless they really needs.

    Colonizing?
    Chinese people will flock into SL, and they will provide with housing schemes.
    Chances are available for Chinese men to marry SL ladies LOL, get ChinLankans and begin new Era in SL.

    Since we lease the facilities and the land, China will established different industrial facilities which they can't hold in China due to pollution and other facts.
    SL will be endup like a dump yard to China soon.

    Earlier during MR regime, they agrees to lease 750 acres. But to cut down the loan amount current GOSL providing 15000 acres, which will consists of part of Kumana and Yala.

    When we bring in developments, there should be a proper control an mechanism to protect the land and the people.

    Why they chosen Hambantota?
    MR has already laid the foundation with a port and an airport. Which provides better access to any industrial zone. Proper road access and connectivity has been done.

    What's NEXT?
    GOSL agreed to provide Hambantota to China.
    Next GOSL will provide Trinco to USA, for them to build a port to station their war ships and military based. You will see in near future this will become a reality.

    Anything Else?
    There are few islands located near Mannar and Puttalam area, those islands will be leased to few hoteliers.

    In Colombo Port few areas are leased to India and China already.

    Finally, in Sri lanka major cities are colonized by Muslim families. If you have noted while riding to Anuradhapura, every city is highly populated by Muslims. Only suburbs are occupied by traditional Buddhists and Sinhalese. Similarly, while drive towards Kandy, few cities are occupied by Muslims. Major products like coconut oil factories are owned by Muslims now.
    So in another 20 years, current minority parties will become the majority in SL.

    Are we ready for this?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    පොන්නයෝ බලගතු කියන්නේ ඇමරිකාව , චිනේ , ඉන්දියාව එකතුවෙලා රට පාලනය කරන නිසා වෙන්නැති?

    :lol::lol::lol::lol:
     
    Wirudda wunata wedak tiyenawada?
    Dan ape rate kochchara dewal walata wirudda wenawada?
    Ko ekakwath hariyanawada?
    Vilpattuwa balanna.... Janadhipathith katawath mukuth karanna denne nehe kiyanawa, ko thama newathilada?

    Mona karath dan wedak nehe, beeri alinta weena gayanawa wage wedak wenne... Nikan kalayai, mudalui apathe yana eka wenne...
     
    :(:(:(:(:(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    "Sri Lanka’s proposed Special Economic Zone in Hambantota will attract at least 5 billion US dollars in the coming three to five years"

    Is this means what ever the income comes in will be an income for SL? or income for China?

    All the income will go to China.

    What we get?
    We will get more labor works, which includes cleaning, security guards, drivers etc.
    Professional staff from SL will not recruit unless they really needs.

    Colonizing?
    Chinese people will flock into SL, and they will provide with housing schemes.
    Chances are available for Chinese men to marry SL ladies LOL, get ChinLankans and begin new Era in SL.

    Since we lease the facilities and the land, China will established different industrial facilities which they can't hold in China due to pollution and other facts.
    SL will be endup like a dump yard to China soon.

    Earlier during MR regime, they agrees to lease 750 acres. But to cut down the loan amount current GOSL providing 15000 acres, which will consists of part of Kumana and Yala.

    When we bring in developments, there should be a proper control an mechanism to protect the land and the people.

    Why they chosen Hambantota?
    MR has already laid the foundation with a port and an airport. Which provides better access to any industrial zone. Proper road access and connectivity has been done.

    What's NEXT?
    GOSL agreed to provide Hambantota to China.
    Next GOSL will provide Trinco to USA, for them to build a port to station their war ships and military based. You will see in near future this will become a reality.

    Anything Else?
    There are few islands located near Mannar and Puttalam area, those islands will be leased to few hoteliers.

    In Colombo Port few areas are leased to India and China already.

    Finally, in Sri lanka major cities are colonized by Muslim families. If you have noted while riding to Anuradhapura, every city is highly populated by Muslims. Only suburbs are occupied by traditional Buddhists and Sinhalese. Similarly, while drive towards Kandy, few cities are occupied by Muslims. Major products like coconut oil factories are owned by Muslims now.
    So in another 20 years, current minority parties will become the majority in SL.

    Are we ready for this?

    :(:(:(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ජනාධිපති හුටුමා තවත් දැවෙන ප්‍රශ්නයක් විසදලා :rofl::rofl::rofl:

    ජනපති ටයි-කෝට් අහෝසි කරයි

    ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.

    රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයකට එක් වෙමින්.

    එහිදී ජනාධිපතිවරයා වැඩ් දුරටත් සඳහන් කළේ “පහුගිය දෙසැම්බර් 31 වැනි දා මම පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට ගියා. මම යද්දි රෑ 11 ට විතර ඇති. එතකොටත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයි එකක් එහෙම දාගෙන පිරිත් අහනවා. මම ඇහුවා රෑ වෙලා නේද? ටයි එක එහෙම දාගෙන මොකද කියලා. මම නම් හිතන්නේ එතුමට අර චක්‍රලේඛය බලපාන්න ඇති.” යනුවෙනි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    බදියුදීන්ගේ අමාත්‍යංශයට සිංහලයින් තහනම් කරයි..

    තම අමාත්‍යංශයට බදවා ගන්නා සියළු සේවකයින් මුස්ලිම් ජාතිකයින් විය යුතු යයි වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා ප‍්‍රකාශ කර තිබේ.

    දැනට සිය අමාත්‍යාංශයේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංශ ගොඩනැගිල්ලේ සේවය කරන සියළු සිංහල ජාතිකයින් අමාත්‍යංයේ පහල මාලයට මාරු කිරීමටද දන්වා ඇත.

    අමාත්‍යංශයේ රහස් ප‍්‍රතිවාදීන් අතට යන්නේ සිංහල සේවකයින් හරහා ඉයට ඇමතිවරයා සැක කරන්නේ යයිද වාර්තා වෙයි.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    හොරණ ටයර් ෆැක්රියත් ‘වොක්ස්වැගන්-02’ වෙයි.. ටයර් හදන ආයෝජන අපි කලේ නැතැයි ඉතාලි සමාගම කියයි..

    ලංකාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව යයි කියමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් පසුගියදා මුල් ගල් තැබුණු හොරණ කර්මාන්ත ශාලාවේ ආයෝජනයන් සම්බන්දයෙන්ද සැක මතුව තිබේ.

    සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ මෙම ආයෝජනය සිදු කරන්නේ යයි කියූ ඉතාලියෝ මරංගෝනි සමාගම උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරන්නේ එම සමාගම කිසිදු ටයර් කර්මාන් ශාලාවකට ආයෝජන කර නැති බවත් ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමගින් කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත්ය.

    2014 වසරේ සිට මරංගෝනි සමාගම ටයර් නිෂ්පාදනයෙන් ඉවත්ව ඇතැයිද පුවත්පතේ දැක්වෙන අතර මෙම තත්වය මක අදාල කර්මාත් ශාලව සදහා මුදල් ආයෝජනයන් කරන්නේ කවුරුන්දැයි අපැහැදිලිය.

    සන්ඬේ ටයිම්ස් වාර්තා මෙතනින්

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ප‍්‍රබල ඇමති දීඝවාපිය ඩෝසර් කරයි.. නිධන් කඩන බවට චෝදනා..

    ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් ඓතිහාසික දීඝවාපී පුදබිමේ පුරාවස්තු සහිත භූමියක් ඩෝසර් කර ඇත.

    ප‍්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ සූදානම් වන්නේ දීඝවාපී පුදබිමේ නිධන් ගොඩ දැමීමට විය හැකි බවයි.

    – අම්පාර විශේෂ