සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාෙවි ධාරිතාවය ඖෂධ පෙති මිලියන 3800 දක්වා වැඩි කිරීමට ජපානයෙන් ඖෂධ නිෂ්පාදනාගාරයක්.

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාෙවි ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරීම සදහා අදාල යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සදහා ජපානය සමග ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (11) සිදු කෙරිනි.
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම අත්සන් කිරිම සිදු වූ අතර අමාත්‍යාංශය වෙනුවන් සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාෙවි සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා ගිවිසුමට අත්සන් කරන ලදි. ජපානය වෙනුවෙන් එම නිෂ්පාදනාගාරය ඉදිකරන ජපාන කතිමංසු සංස්ථාෙවි ව්‍යාපෘති කළමණාකරු මොතොකෝ යොකෝසි මහතා ගිවිසුමට අත්සන් කරන ලදි. නව නිෂ්පාදනාගාරය ඉදිකිරිම සදහා වැය කරන මුදල රුපියල් බිලියන 1.5 කි.
    මෙහිදී අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා - "රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාෙවි ෙමි වනවිට වාර්ෂිකව ඖෂධ පෙති මිලියන 1900 ක් නිෂ්පාදනය කරනවා. නව නිෂ්පාදනාගාරය ස්ථාපිත කිරීමෙන් පසු එය මිලියන 3800 දක්වා වැඩි වෙනවා. රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග වලින් සියයට 43 ක් නිෂ්පාදනය කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. නව නිෂ්පාදනාගාරයෙන් එය සියයට 70 දක්වා වැඩි වෙනවා. සෞඛ්‍ය සේවාව නොමිලයේ ලබාදීම සදහා අවශ්‍ය සියළුම පියවර රජය විසින් ගනු ලබන අතර, රෝහල්වලට අවශ්‍ය ඖෂධ මාස 02 ක තොඟයක් වෛද්‍ය සැපයුම් අංශය සතුව තිඛෙනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග සමාගම් 24 ක්. ඖෂධ නිෂ්පාදනය කිරිමට ගිවිසුම් අත්සන් කර තිඛෙනවා. තවත් සමාගම් 08 ක් ස්වාධිීනව ඖෂධ නිෂ්පාදනය කිරිමට සුදානම්. තවත් සමාගම් 07 ක් ඉදිරියේ දී ඖෂධ නිෂ්පාදනය කිරිමට එක්වීමට නියමිතයි. මාගේ බලාපොරොත්තුව 2018 අවසන් වන විට ඖෂධ වලින් සියයට 80 ක් දේශීයව නිෂ්පාදනය කිරිමටයි.”
    ර්‍ණශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් වැය කරනවා. ඖෂධ කර්මාන්තපුර ඉදිකිරීම සදහා කළුතර, හොරණ සහ කුරුණෑගල ඉඩම් ලබාගැනිමට අපි සැළසුම් කර තිඛෙනවා. සෑම ඖෂධයක්ම හිඟයකින් තොරව ලබාදීමට රජය බලාපොරොත්තු වෙනවා.”

    ඖෂධ නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය දේශීය නිෂ්පාදනය කිරීමට ද සැළසුම් කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාෙවි සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදි.
    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සහ ජපාන ජයිකා ව්‍යාපෘතියේ නිලධාරින් ද එක්ව සිටියහ.

    15895336_10154583315924130_5921074931931294989_n.jpg

    15940423_10154583316154130_8930790942774474849_n.jpg

    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10154583316364130
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ නිවුස් එකට බයියන්ට ගූ යනවා ශුවර් :lol::lol::lol:

    The European Commission, the executive body of the European Union (EU), yesterday proposed to restore the special concessions under the Generalized Scheme of Preferences Plus (GSP Plus) for imports from Sri Lanka in exchange of an improved human rights and labour record.
    “The European Commission today proposed that a significant part of the remaining import duties on Sri Lankan products should be removed by the European Union in exchange for the country’s commitment to ratify and effectively implement 27 international conventions on human rights, labour conditions, protection of the environment and good governance.
    These one-way trade preferences would consist of the full removal of duties on 66 percent of tariff lines, covering a wide array of products including textiles and fisheries.
    These preferences would come under a special arrangement of the EU Generalised Scheme of Preferences, known as GSP+,” a statement issued by the European Commission said.
    It also noted that the European Parliament and the Council have now up to four months to raise potential objections before the measures become effective.
    Trade Commissioner Cecilia Malmström said, “The GSP+ preferences can make a significant contribution to Sri Lanka’s economic development by increasing exports to the EU market. But this also reflects the way in which we want to support Sri Lanka in implementing human rights, rule of law and good governance reforms.”
    “I am confident of seeing timely and substantial further progress in these areas and the GSP+ dialogue and monitoring features will support this reform process. This should include making Sri Lankan counter-terrorism legislation fully compatible with international human rights conventions,” she added.
    The European Commission statement noted that granting access to the GSP Plus scheme does not mean that the situation of the beneficiary country with respect to the 27 international conventions is fully satisfactory.
    Instead, it offers the incentive of increased trade access in return for further progress towards the full implementation of those conventions and provides a platform for engagement with beneficiaries on all problematic areas.
    “As is the case for all GSP+ countries, the removal of customs duties for Sri Lanka would be accompanied with rigorous monitoring of the country’s progress in the area of sustainable development, human rights and good governance,” the statement noted.

    Sri Lanka had already benefited from GSP Plus in the past. In 2010, the EU decided however to stop the preferential treatment for Sri Lankan imports due to the failure to address the reported human rights violations in the country.
    In 2015, Sri Lanka’s new coalition government set out a path of major reforms aiming for national reconciliation, respect of human rights, the rule of law and good governance principles, as well as sustainable economic development.
    The government applied for GSP Plus in July 2016 and the European Commission’s assessment has concluded that it met the GSP Plus entry criteria set out in the EU regulation.
    The EU is Sri Lanka’s biggest export market accounting for nearly one-third of Sri Lanka’s global exports. In 2015, total bilateral trade amounted to 4.7 billion euros.
    The EU imports from Sri Lanka amounted to 2.6 billion euros and consisted mainly of textiles as well as rubber products and machinery.
    There are currently eight GSP Plus beneficiaries: Armenia, Bolivia, Cape Verde, Kyrgyzstan, Mongolia, Pakistan, Paraguay and the Philippines.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    දෙමළ පිබිදීම රැලියක්‌ 21 දා මඩකලපුවේදී

    දෙමළ පිබිදීම නමින් මෙම 21 දා මඩකලපුවේදී උද්ඝෝෂණ රැලියක්‌ පැවැත්වීමට ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සැලසුම් කර ඇත. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙස ඉල්ලමින් මෙම රැලිය පවත්වන බව එම ජනතා පෙරමුණේ සම්බන්ධීකාරක ටී. සුරේන් ප්‍රකාශ කර තිබේ.

    මෙයට පෙර දෙමළ පිබිදීම මැයෙන් යාපනයේදී රැලියක්‌ පවත්වා ඇත. මෙම උද්ඝෝෂණ රැලිවලට අරමුදල් සපයන්නේ ඊළාම් ඩයස්‌පෝරාව බව හෙළි වී තිබේ.

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ගැටලු විසඳන්නැයි අම්පාරේ
    ගොවීහු උද්ඝෝෂණය කරති

    අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ගේ ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කිරීමේ උද්ඝෝෂණයක්‌ ඊයේ (11 දා) උදේ අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත් වූහ.

    'ජනපතිදුනි ඉඩමේ අයිතිය ලබා දෙන්න', 'ගොයමට දින 50යි', 'පොහොර තාම ලැබී නැත' , 'උක්‌ සඳහා වැඩි කළ රු. 250 ලබා දෙනු', 'පොහොර සහනාධාරය ලබා දෙනු' යනුවෙන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශණය කරමින් මෙම උද්ඝෝෂණය පැය 02 කට වැඩි කාලයක්‌ අම්පාර දිසාපති කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන ගේට්‌ටුව හරස්‌ කරමින් උද්ඝෝෂණයක්‌ පැවැත්වුහ.

    මේ පිළිබද සාකච්ඡා කිරීම සඳහා විශේaෂ පිරිසක්‌ අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා විසින් කාර්යාලයට කැදවුහ.

    මෙහිදී අදහස්‌ දක්‌වමින් ගොවි නියෝජිත පිරිසක්‌ මෙසේ සඳහන් කළහ.

    මහත්තයෝ පළමුව අපේ බඩගින්න ගැන බැලිය යුතු වනවා දෙවනුව ඉඩම් ප්‍රශ්න ගැන කතා කළ යුතුයි. සහනාධාර පොහොර අපට ලැබෙන්නේ නැහැ. උක්‌ සඳහා වැඩි කළ රුපියල් 250 ක මුදල මෙකෙත් ලැබුණේ නැහැ. මේ ගැන ඔබතුමා අවශ්‍ය කටයුතු කර දෙන්න යෑයි ඉල්ලා සිටියහ.

    පොහොර සහනාධාර ලබා දීම රජයේ වැඩ සටහනකි. මට මේ ගැන තීරණයක්‌ ලබා දෙන්න අමාරුයි . මේ පිළිබඳ අදාළ බලධාරින් සමග සාකච්ඡා කරනවා. පැල්වත්ත සීනි සමාගමට ලබාදුන් සීනිවලට මෙතෙක්‌ මුදල් ලැබුණේ නැහැ. ඒ මුදල් ලැබුන වහාම ඔබ සැමගේ මුදල් ගෙවීමට කටයුතු කරනවා යෑයි පැවසීමෙන් පසුව උද්ඝෝෂනයට පැමිණි ගොවීහු සාමකාමීව පිටවී ගියහ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    15940864_10154434245915186_7834655571674722409_n.jpg

    තිස්සමහරාම - කවන්තිස්සපුර “සෑමසෙවණගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Samasevanagama' model village under 'Samata Sevana' concept in Kawanthissapura, Tissamaharama in Hambantota District.

    - https://www.facebook.com/media/set/?set=a.10154434245265186.1073742545.194713160185&type=3
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    දෙමළ පිබිදීම රැලියක්‌ 21 දා මඩකලපුවේදී

    දෙමළ පිබිදීම නමින් මෙම 21 දා මඩකලපුවේදී උද්ඝෝෂණ රැලියක්‌ පැවැත්වීමට ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සැලසුම් කර ඇත. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙස ඉල්ලමින් මෙම රැලිය පවත්වන බව එම ජනතා පෙරමුණේ සම්බන්ධීකාරක ටී. සුරේන් ප්‍රකාශ කර තිබේ.

    මෙයට පෙර දෙමළ පිබිදීම මැයෙන් යාපනයේදී රැලියක්‌ පවත්වා ඇත. මෙම උද්ඝෝෂණ රැලිවලට අරමුදල් සපයන්නේ ඊළාම් ඩයස්‌පෝරාව බව හෙළි වී තිබේ.

    ගැටලු විසඳන්නැයි අම්පාරේ
    ගොවීහු උද්ඝෝෂණය කරති

    අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ගොවීන්ගේ ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කිරීමේ උද්ඝෝෂණයක්‌ ඊයේ (11 දා) උදේ අම්පාර දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දී පැවැත් වූහ.

    'ජනපතිදුනි ඉඩමේ අයිතිය ලබා දෙන්න', 'ගොයමට දින 50යි', 'පොහොර තාම ලැබී නැත' , 'උක්‌ සඳහා වැඩි කළ රු. 250 ලබා දෙනු', 'පොහොර සහනාධාරය ලබා දෙනු' යනුවෙන් විවිධ සටන් පුවරු ප්‍රදර්ශණය කරමින් මෙම උද්ඝෝෂණය පැය 02 කට වැඩි කාලයක්‌ අම්පාර දිසාපති කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන ගේට්‌ටුව හරස්‌ කරමින් උද්ඝෝෂණයක්‌ පැවැත්වුහ.

    මේ පිළිබද සාකච්ඡා කිරීම සඳහා විශේaෂ පිරිසක්‌ අම්පාර දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා විසින් කාර්යාලයට කැදවුහ.

    මෙහිදී අදහස්‌ දක්‌වමින් ගොවි නියෝජිත පිරිසක්‌ මෙසේ සඳහන් කළහ.

    මහත්තයෝ පළමුව අපේ බඩගින්න ගැන බැලිය යුතු වනවා දෙවනුව ඉඩම් ප්‍රශ්න ගැන කතා කළ යුතුයි. සහනාධාර පොහොර අපට ලැබෙන්නේ නැහැ. උක්‌ සඳහා වැඩි කළ රුපියල් 250 ක මුදල මෙකෙත් ලැබුණේ නැහැ. මේ ගැන ඔබතුමා අවශ්‍ය කටයුතු කර දෙන්න යෑයි ඉල්ලා සිටියහ.

    පොහොර සහනාධාර ලබා දීම රජයේ වැඩ සටහනකි. මට මේ ගැන තීරණයක්‌ ලබා දෙන්න අමාරුයි . මේ පිළිබඳ අදාළ බලධාරින් සමග සාකච්ඡා කරනවා. පැල්වත්ත සීනි සමාගමට ලබාදුන් සීනිවලට මෙතෙක්‌ මුදල් ලැබුණේ නැහැ. ඒ මුදල් ලැබුන වහාම ඔබ සැමගේ මුදල් ගෙවීමට කටයුතු කරනවා යෑයි පැවසීමෙන් පසුව උද්ඝෝෂනයට පැමිණි ගොවීහු සාමකාමීව පිටවී ගියහ.

    Mensas hukannata mewa penne neha
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පෙබරවාරි 20 තෙක් සහල් තොග මිලේ වෙනසක් නෑ
    දැනට රුපියල් 90ක් ලෙස පවතින සහල් තොග මිල ලබන පෙබරවාරි 20 වැනිදා තෙක් එම තත්ත්වයෙන්ම පවත්වා ගෙන යාමට තීන්දු කළ බව අරලිය සහල් සමූහ ව්‍යාපාරයේ හිමිකරු සහ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා අද (11) කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
    පෙබරවාරි 20 වැනිදායින් පසු සියලූම සහල් වල තොග මිල රුපියල් 85ක් දක්වා අඩු කිරීමට ද තමා ඇතුළු සියලූම මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් එක්ව තීරණය කළ බවත් සිරිසේන මහතා කීවේය.
     
    bump
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    :yes::yes:
    ගමගේ 2017-01-11 13:42:04
    මේ හාල් මුදලාලි කියන විදියට ලබන පෙබරවාරි 20 වන තෙක් තොග මිල තීන්දු කරන්නේ මේ මිනිස්සු. එතකොට පාලන සිල්ලර මිල බොරුවක් නේද? එන්ජීඕ වලින් නඩත්තුවන පාරිභෝගික සංවිධාන ජනතාව වෙනුවෙන් සැබෑ තත්ත්වය ඉන්නවාද ? නුඹලාත් හොරු වුනොත් ඉදිරියේදී මහජන ඡන්දයෙන් කුණු කුඩයට යන බොරු කාරයෝ වෙයිද? හිතපල්ලා ! (බ)

    පියුමි 2017-01-11 14:07:11
    එතකොට ඩඩ්ලි ද දැන් සහල් මිල පාලනය කරන්නේ? ආණ්ඩුව පැත්තක. (බ)

    වසන්ජය 2017-01-11 21:03:49
    දැනටමත් වෙළඳ ඇමති වෙලා වගෙයි (නි)

    ටෙෂාන් 2017-01-11 21:48:37
    මදැයි පෙබරවාරි මුල ඉඳලා ලාබෙට ගන්න හිටියා (නි)

    ජයාත් 2017-01-12 02:55:49
    මේ කව්ද මොනවද කරන්නේ කියලා මුළු රටම දන්නවා. මුළු සිස්ටම් එකම අවුල්වෙලා තියෙන රටක මේ හාල් මිල විතරක් අඩුවට තිබුනොත් එ්ක ප්‍රාතිහාර්යයක්! (නි)

    හරිශ්චන්ද්‍ර 2017-01-12 02:57:29
    අන්තිම බලාපොරොත්තුවත් බිඳිලා ගියා (නි)

    ඇසළ 2017-01-12 03:56:52
    කතිරේ ගැහුවා නම් දැන් ඉතින් කාපල්ලා 200ට වුණත්. හාල් මාෆියාව තියෙන්නේ කාගේ අතේද කියලා අපි දන්නවා. වෙනසක් හොයන්න ගිහින් රටකට ගිය කලක්. (නි)

    විශ්ව 2017-01-12 04:46:05
    පියුමි, ඔයා දන්නේ නැද්ද කවුද කියලා....? (නි)
    ජිලෝ 2017-01-12 05:01:17