සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    උතුරේ ප්‍රථම අංග සම්පුර්ණ බස් පර්යන්තය ජනතා අයිතියට

    ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් උතුරු පළාතේ ඉදිකළ ප්‍රථම බස් නැවතුම්පොළ වන වව්නියාව බස් නැවතුම්පොළ ඊයේ (16) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

    ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ව්‍යාපෘති වියදමින් රුපියල් මිලියන 195ක් (රු.ලක්ෂ 1950 ක්) වැය කර ඉදිකර ඇති මෙම බස් පර්යන්තය අංගසම්පුර්ණ පහසුකම්වලින් සමන්විත බස් නැවතුම්පොළකි. අන්තර් පළාත් බස්රථ 13ක් ද, පළාත තුළ ධාවනය වන බස්රථ 21ක් ලෙසද මුලු බස්රථ සංඛ්‍යාව 34ක් මෙහි නැවතීමේ පහසුකම් ඇති අතර බස් නැවතුම්පොළේ විශාලත්වය අක්කර 03ක වපසරියකි. මෙම බස් නැවතුම්පොළ තුළින් යාපනය වෙත ගමන්ගන්නා බස්රථ හා ආපසු පැමිණෙන බස්රථ 100ක පමණ මෙහෙයුම් කටයුතු සිදු කළ හැක.

    එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ මෙහෙයුම් සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ බස්රථ මෙහෙයවීමේ කටයුතු සඳහා කාර්යාල පහසුකම් ද ඇති අතර මගීන් සඳහා පැය 24 පුරාම විවෘතව පවතින ආපනශාලා දෙකක් ද ස්ථාපිත කර ඇත. මගී ජනතාවගේ ආරක්ෂාව සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක පොලිස් මුරපොළක් ද, සනීපාරක්ෂක කටයුතු ඉටුකර ගැනීම සඳහා සනීපාරක්ෂක සේවාවන් ද මෙම බස් නැවතුම්පොළේ සපුරා ඇත.

    විශේෂයෙන් ම මෙම බස් පර්යන්තයේ ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රවේශයන් මෙන්ම ඔවුන් සඳහා වෙනමම සනීපාරක්ෂක පහසුකම්ද සපුරා ඇත.

    මෙතෙක් වව්නියාව නගර මධ්‍යයේ ප්‍රදාන මාර්ගය අසල සුළු ඉඩකඩක් තුළ දුරගමන් සේවා මෙන්ම පළාත් තුළ ධාවනය වන පෞද්ගලික බස්රථ නතර කර මගීන් පටවා ගැනීම සිදු කෙරිණ. එහෙත් එම තත්ත්වය නගර වැසියන්ටත්, පදිකයින්ටත්, ව්‍යාපාරිකයින්ටත් විශාල හිරිහැරයක්ව පැවතුණි. මෙම තත්ත්වය මග හරවාලීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව නගරයෙන් මදක් ඔබ්බට ඉඩකඩ ඇති ස්ථානයක නව බස් නැවතුම්පොළ ඉදිකරීමට පියවර ගැණුනි.

    මේ නිසා ම බස්රථ ධාවකයන්ටත් මගී ජනතාවටත් ඉතාමත් සතුටුදායක තත්ත්වයකට පත්වී ඇත.

    මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද සහභාගි විය.

    - http://sinhala.news.lk/news/world-3/item/21356-2017-01-17-04-30-01

    1-Vavuniya-Bus-Stand-opening.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    බදුල්ල නගරයේ ඉදිකළ උමං මාර්ගය සහ භූගත වෙළඳ සංකීර්ණය විවෘත කිරීම.

    nimal_siripala_1.gif
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

    - ලෝක බැංකු ණය ආධාර මඟින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය(Metro Colombo Urban Development Project) යටතේ කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීම සඳහා ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඒකාබද්ධ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම

    - මහනුවර දිස්ත්‍රික්කයේ මහනගර සභා බලප්‍රදේශය තුළ හා අනෙකුත් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ දෛනිකව ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 250ක් පමණ එක්රැස් වන අතර, එම ඝන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කර ලීම සඳහා ඒකාබද්ධ ක්‍රමවේදයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ඒ අනුව, විවෘත යෝජනා කැඳවීම මඟින් තෝරාගනු ලබන පෞද්ගලික ආයෝජකයෙකු හා මහනුවර මහනගර සභාව එක්ව පිහිටුවා ගනු ලබන හවුල් සමාගමක් විසින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා සහන සැලසීම

    - අනුරාධපුර හා ත්‍රිකුණමලය දිස්ත්‍රික්ක යා කරමින් ක්‍රියාත්මක කෙරෙන යාන්ඔය ජලාශ ව්‍යාපෘති‍ෙය් ඉදි කිරීම් කටයුතු 85%ක් පමණ මේ වන විට අවසන්ව තිබේ. මෙහි ජලාශයට ජලය පිරවීම ආරම්භ කිරීම‍ට පෙර ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පවුල් 242ක් පමණ ඔවුන් පදිංචි ස්ථානයන්ගෙන් කඩිනමින් ඉවත් කළ යුතුව තිබේ. ඒ අනුව, එම පවුල්වල ජනතාවට වඩා යහපත් ජීවන තත්ත්වයක් ලබා දීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, දැනට පවතින විධිවිධානයන්ගෙන් පරිබාහිරව, ඔවුන් වර්තමානයේ පදිංචි නිවාසවල තත්ත්වයට ගැළපෙන පරිදි මූලික අවශ්‍යතා සහිත අංග සම්පූර්ණ නිවාස ඉදි කරගැනීම සඳහා මූල්‍යමය ආධාරයක් ලබා දීම, අත් කරගැනීමට නියමිත රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන සංවර්ධනය කර භුක්තිවිඳින තැනැත්තන් සඳහා නිසි ක්‍රමවේදයකට යටත්ව වන්දි ගෙවීම, ව්‍යාපෘතියේ ඉදි කිරීම් හේතුවෙන් වගා කටයුතු කර ගැනීමට නොහැකි වූ ඉඩම් සඳහා කන්න හානිය ලෙස මූල්‍යමය වන්දියක් පිරිනැමීම යන සහන ලබාදීම මඟින් එම පවුල් කඩිනමින් ඉවත් කොට ව්‍යාපෘතියේ වැඩකටයුතු නියමිත කාල වකවානුව තුළ අවසන් කිරීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඇමරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීම

    - පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 166.038ක ඉඩම් කොටසක්, 'ඇමරිකන් හඬ' (Voice of America) ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1991 වසරේදී ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත බදු දෙනු ලැබ තිබේ. එම බදු ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය වසා දමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට අපේක්ෂා කරන බව ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබ තිබේ. ඒ අනුව, අදාළ බදු ගිවිසුම අවලංගු කරමින් එම ඉඩම් කොටස සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත පවරාගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය‍තුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම

    - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම හා භූමිය අලංකරණයට අදාළ කොන්ත්‍රාත්තුව සහ ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ සමන්තුරේ යන ප්‍රදේශයන්හි පිහිටි උසස් තාක්ෂණ ආයතනයන්හි අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-01-17
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    කෘෂි නව්‍යකරණයට ලෝක බැංකුවෙන් ඇ.ඩො.මි 125ක්

    කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව්‍යකරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 125ක සහන ණයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

    ඊට අදාළ ගිවිසුම අත්සන් තැබීම ඊයේ (17දා) මුදල් අමාත්‍යාංශයේ දී සිදු වූ අතර ඒ සඳහා මහා භාණ්ඩගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සහ ලෝක බැංකුවේ මෙරට නේවාසික නියෝජිත අයිඩා ස්වරායි රිඩ්ඩිහවු මහත්මිය අත්සන් තැබූහ.

    මෙරට ගොවීන් අපනයනකරුවන් බවට පත් කර ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණෙන් මෙම කෘෂිකර්මික නව්‍යකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය කියයි.

    DSC_5173.JPG

    - http://www.ada.lk/article/206318/කෘෂි-නව්‍යකරණයට-ලෝක-බැංකුවෙන්-ඇ.ඩො.මි-125ක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    China to build 100 houses for landslide disaster victims

    A housing project funded by the Chinese Government for those rendered displaced by last year's Samasara Hill landslide disaster in Aranayaka was officially launched on Monday (16). The Chinese Government is funding the construction of 100 houses at a cost of Rs.217 million.

    The houses at the 'China-Sri Lanka Friendship Village' are being built at Udaviharathenna in Ruwandeniya, Aranayaka. Minister of Disaster Management Anura Priyadarshana Yapa, Minister of Power and Renewable Energy Ranjith Siyambalapitiya and Chinese Ambassador to Sri Lanka YI Xianliang were among those present at the ceremony.

    A total of 127 people lost their lives in the landslide disaster. It also completely destroyed 72 houses while 281 were partially destroyed. District Secretary Abeyratne Wanasooriya stated 571 houses needed to be built for those rendered displaced by the landslide and appreciated the assistance extended by the Chinese Government to build 100 of the required houses.

    011.jpg

    08-1.jpg

    10-1.jpg

    - http://www.sundaytimes.lk/article/1014639/china-to-build-100-houses-for-landslide-disaster-victims
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Iconic Developments breaks ground for Iconic Galaxy

    January 18th, 2017

    IMG-20170118-WA0002-620x360.jpg

    - 261 luxury apartment housing units will be ready for occupation by end 2020

    - Leverages on the booming real estate and housing scope to offer world-class housing at affordable prices

    Leading infrastructure and property developer, Iconic Developments Ltd, the developer of Iconic 110 Parliament Road, celebrated the beginning of construction of their latest housing property project, Iconic Galaxy. A ground-breaking ceremony at the site was officiated by the Chief Guest, Minister of Megapolis and Western Development, Hon Patali Champika Ranawake, together with Iconic Development’s Managing Director, Rohan Parikh, Government officials, and a host of dignitaries.

    Iconic Galaxy, accessible from two roads in Rajagiriya and perched on the trunk route of Buthgamuwa Road, will build 261, super-luxury, two, three and four bed-roomed apartments amidst a plethora of world class amenities and services to compliment the lifestyles of the buyers. True to its name, Iconic Galaxy, spread in an area of a little over 2 acres of land (over 87,000 square feet), will offer customers all the trappings of high-end living at affordable prices.

    With this launch, the Iconic brand will collectively have built 433 apartments in the Jayewardenepura- Kotte suburb, having successfully completed Iconic 110 Parliament Road, a few years back.

    Discussing the opportunities that the luxury housing property complex will bring to Sri Lanka, Managing Director, Iconic Developments, Rohan Parikh said “We are excited to begin this project and to play a key role in developing the housing and real estate scope in Sri Lanka. We identified a need for sophisticated and stylish, world class, housing in the immediate suburb of Colombo and are happy to make happen Iconic’s second landmark project, Iconic Galaxy”.

    “Given the current booming real estate industry, we see a bright outlook for further development and expansion of our Brand” said Parikh, speaking at the ceremony.

    Iconic Galaxy will offer un-paralleled experiences to their customers with meticulously designed and thoughtfully planned modern amenities such as landscaped gardens, large clubhouse and gym, swimming pool, children’s play area, 24×7 security and convenience shopping store, in a bid to provide optimum value for money.

    “The prime location of Iconic Galaxy will make daily commuting easy for the dwellers. Proximity to work place, international schools, hospitals, shopping malls, super-markets will surely lure many towards the residences” explained Parikh.

    The property’s enviable location has very easy access to the airport expressway, Colombo Fort and the southern expressway.

    Key features of Iconic developments are its progressive design and aesthetics, offering a host of features like ample car parking, hazard free underground cabling, 100% power backup & water supply. Over all, Iconic Galaxy will be exclusive, self-sustained, environment friendly residences for the elite, uniquely configured and elegantly landscaped, providing an ideal ambience for modern day living, it is more than a luxurious address, it is a lifestyle statement.

    - http://bizenglish.adaderana.lk/iconic-developments-breaks-ground-for-iconic-galaxy/

    Y1tQ1Cx.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sri Lanka’s first 7-star apartment complex to start construction

    Blue-Mountain-Apartments-Achilleion.jpg

    Jan 17, 2017 (LBO) – Sri Lanka’s first seven-star luxury apartment complex, Achilleion, is set to commence construction work this week, its developers said.

    Achilleion is undertaken by Blue Mountain Apartments which is part of the Blue Mountain Group.

    Located on Station Road, Colombo 04, this apartment complex comprises of two 50-storied skyscrapers, connected by Sri Lanka’s first-ever sky bridge.

    Achilleion is conceptualized and built by Sri Lankan real estate firm Blue Mountain and renowned architectural firm the Palmer & Turner Group of Singapore, with interiors designed by Index Design of Singapore.

    Blue Mountain Group said the complex comprises 618 luxurious apartments as well as a collection of extravagant penthouses.

    The complex also comprises of a mini-Cineplex and 24-hour medical centre.

    Ground-breaking ceremony of Achilleion is to take place on Thursday graced by President Maithripala Sirisena.

    - http://www.lankabusinessonline.com/sri-lankas-first-7-star-apartment-complex-to-start-construction/
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633

    :lol::lol::lol:බිල්ඩින් ගහන එකද සංවර්ධනය..?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    සූරියවැව - තලවිල්ල “සකුනගම” 'සැමට සෙවණ' උදාගම්මානය ඉදිකිරීම සඳහා මුල් ගල තැබිම පසුගියදා සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණි.

    Laying of the foundation stone for the 'Sakunagama' model village under 'Samata Sevana' concept in Thalavilla, Sooriyawewa in Hambantota District.

    16113926_10154451416515186_4694604885932650445_n.jpg

    - https://www.facebook.com/media/set/?set=a.10154451415345186.1073742548.194713160185&type=3