සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ජයිකා මූල්‍ය ආධාර සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ ඉදිකෙරුණු නවීන ශල්‍යාගාර සංකීර්ණයකින්, දැඩි සත්කාර ඒකකයකින් මෙන්ම අධිකරණ වෛද්‍ය ඒකකයකින් සමන්විත පස් මහල් ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (11) පෙරවරුවේ විවෘත කෙරිණි.

    17796626_10155009254516327_7125991776680368774_n.jpg

    17884375_10155009252146327_7525478858798423851_n.jpg

    17884082_10155009250936327_3974597487440126395_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.10155009246641327.1073742986.365053451326&type=3
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ඌවේ වැව් 86ක් අර­ඹන පහළ ඌව සංව­ර්ධන ව්‍යාපෘ­තිය

    13 අප්‍රේල්, 2017

    රක්ෂණ ශ්‍රියන්ත

    “අහසින් වැටෙන එකදු ජල බිඳුවක් වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මිස මුහුදට නොයවනු” යන පරාක්‍රමබාහු රජුගේ ශ්‍රේෂ්ඨ පාඨය ගුරුකොට ගනිමින් උමාඔයේ මෙතෙක් ප්‍රයෝජනයට නොගෙන මහවැලි ගඟට එකතුවු ජලය, ජල හිඟ කිරිඳි ඔය ද්‍රෝණියේ ප්‍රයෝජනයට ගැනීමට දියත් වු යෝජනා ක්‍රමයයි උමා ඔය පහළ නිම්න බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය.

    උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය මේ වන විට ලහි ලහියේ සිදුවෙමින් පවතී. එය දිවයිනේ එතෙක් මෙතෙක් ඇරඹි සංවර්ධන ව්‍යාපෘති අතර සුවිශේෂවේ.

    මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු කිහිපයකි. උමාඔයේ ඉහල ප්‍රදේශයේ හා මහතොටිල්ල ඔයේ ජලය අක්කර අඩි 119500 (ඝන මීටර් මිලියන 145) ක් වාර්ෂිකව කිරිඳි ඔය ද්‍රෝණිය දක්වා මෙහෙයවිම හා එමඟින්,වාර්ෂිකව ගිගා වොට් 231 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරිම,මොණරාගල දිස්ත්‍රික්කයේ අවම සංවර්ධිත ප්‍රදේශයන්ට වාරි ජලය සැපයීම තුළින් ඉඩම් අක්කර 15000 වගාබිමි සශ්‍රීක කර ජනතාව සමෘද්ධිමත් කිරිම, ගෘහස්ථ හා කාර්මික ජල අවශතාවයන් සඳහා යෙදවීම මෙන්ම මෙම ජලයෙන් කොටසක් දිස්ත්‍රික්කයේ ගෘහස්ත හා කර්මාන්ත වල පරිභෝජනය සඳහා යෙදවීමෙන් කාර්මික සංවර්ධනයට ද දායක විමට සැලසුම් කර ඇත .

    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතාගේ මඟපෙන්වීම යටතේ පහළ නිම්න සංවර්ධණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සැලසුම් වලට අනුව සිදුවන අතර සෘජු ශ්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවේ.

    එම අරමුණු ඉටු කරගැනීම සඳහා යෝජිත සැලසුම් කිහිපයකි.උමා ඔය ඉහළ නිම්න සංවර්ධනය යටතේ උමා ඔය හා මහතොටිල්ල ඔය හරස් කර ජලාශ 02 ක් ඉදිකිරිම සහ ජල හැරවුම් උමං මාර්ග ඉදිකිරිම හා එමඟින් විදුලිබල උත්පාදනය කිරීමට අපේක්ෂිතය.

    ව්‍යාපෘතියේ විශේෂිත නිර්මාණය වන්නේ කිලෝමීටර් 23ක් දිග උමං පද්ධතිය හා භූගත ජල විදුලි බලාගාරයයි. උමා ඔයේ ජල ප්‍රවාහය කිරිඳි ඔයට ගෙන යන උමඟ පුහුල් පොල ජලාශයෙන් ඇරැඹෙයි. මේ දීර්ඝ උමං මග ඔස්සේ ගලා එන උමා ඔයේ ජල ප්‍රවාහය භූගත ජල විදුලි බලාගාරයේ ටර්බයින් ක්‍රියා කරවීමෙන් පසු උමං මගක් ඔස්සේ අලිකොට ආර ජලාශයට මුදා හැරේ. මෙමගින් කිරිඳි ඔය ද්‍රෝණියේ සංවර්ධන කටයුතු පටන් ගැනේ.

    උමා ඔය පහළ නිම්න සංවර්ධනය යටතේ ජලය ගබඩා කිරිම සඳහා ජලාශ 03 ක් ඉදිකිරිම. කිලෝ මීටර් 77.00 ක් දිග ඇළ මාර්ග පද්ධතියක් ඉදිකිරිම,වැව්, ඇලමාර්ග සහ ඉඩම් සංවර්ධනය කිරිම සිදුකෙරේ. එ සමගම අනෙකුත් යටිතල පහසුකම්ද වැඩිදියුණු කෙරෙමින් පවතී.

    අරමුණු ඉටු කරගැනීම සඳහා යෝජිත සැලසුම් අතර පහළ නිම්න සංවර්ධනය යටතේ අලිකොට ආර ජලාශය ඉදිකිරිම සිදුකෙරේ. එහි ධාරිතාවය අක්කර අඩි 5200කි.අලිකොට ආර සිට කුඩා ඔය දක්වා කිලෝ මීටර 35 ක් දිග ප්‍රධාන ඇල ඉදිකිරිම තුළින් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින වැව් 40 කට ජලය සැපයීම ට අපේක්ෂිතය. ජලය සැපයීමට අපේක්ෂිත වැව් අතර කොලබොරේ අමුණ,මල්ලත්තාවල අමුණ, බුදූරුවගල, ඩින්ගිආර, අලුගල්ගේ, මීගස්ආර, දඹෙආර, මහආර, තෙඹු ආර සහ තවත් වැව්වේ. පවතින ඉඩම් අක්කර 1600 කට වාරි ජලය සැපයීම මෙන්ම නව ඉඩම් අක්කර 3400 කට වාරි ජලය සැපයිම මේ මගින් සිදුකෙරේ. ඒ මගින් පවුල් 2500කට ප්‍රතිලාභ සැලසේ.

    පහළ නිම්න සංවර්ධනය යටතේ වැල්ලවාය හා තණමල්විල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාස වල පවුල් 2500කට පමණ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින් හඳපානාගල ජලාශයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතී. එහි ධාරිතාවය අක්කර අඩි 15000 දක්වා වැඩි කිරිම, කිලෝමීටර් 11 ක් දිග ප්‍රධාන ඇල මාර්ගය ඉදිකිරිම සහ පවතින වැව් 20 කට පමණ ජලය සැපයිම මේ ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ. පුබුදු වැව, කෙන්හත වැව, කඩවර වැව, දෙමලිය වැව, පරලු වැව,කුඹුක්කොටේ වැව, අලුත් වැව, හුරත්ගම වැව සහ තවත් වැව් වලට ජලය ලබාදීම මේ මගින් අපේක්ෂිතය. මේ ඉදිකිරීම් වලින් පසුපවතින ඉඩම් අක්කර 1300 කට ජලය සැපයිම සහ නව ඉඩම් අක්කර 4000කට වාරි ජලය සැපයිම සිදුකෙරේ.

    වැල්ලවාය හා තණමල්විල ප්‍රාදේශීය ලේක්ම කෙට්ඨාස වල පවුල් 750කට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් කුඩාඔය ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මේ ජලාශය අක්කර අඩි 33600 කි. කුඩාඔය සිට සිංහලයාගම දක්වා කිලෝ මීටර් 30 ක් දිග ප්‍රධාන ඇල මාර්ගය ඉදිකිරිම සහ ඒ තුළින් කුඩා වැව් 40 කට පමණ ජලය සැපයිමට අපේක්ෂිතය. නිකවැව, කන්දේකැටිය වැව, ගල්කන්ද වැව,ඉදිකොල වැව, සුරිය වැව,තුන්කම වැව,ඌරුහොරේ වැව, මහ වැව, සිංහලයාගම වැව සහ තවත් වැව් එම ජලය ලබාදීමට අපේක්ෂිත වැව් අතර වේ. පවතින ඉඩම් අක්කර 800 කට වාරි ජලය සැපයිම සහ නව ඉඩම් අක්කර 1000 කට වාරි ජලය සැපයිම මේ ව්‍යාපෘතිය අවසානයත් සමග සිදුකෙරේ.

    වැල්ලවාය, තණමල්විල සහ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පවතින ඉඩම් අක්කර 275කට සහ නව ඉඩම් අක්කර 2100කට ජලය සැපයීමේ අරමුණින් උස්සැල්ල අමුණ සහ ඇල මාර්ගය ඉදිකෙරේ. ඒ තුළින් කුඩා වැව් 40කට පමණ ජලය සැපයීමටද අපේක්ෂිතය. බලහරුව වැව,වටගලආර වැව, කොලඹ වත්ත වැව, තලාකොල වැව, රණවරා වැව, දෙබරආර වැව, කුකුල් වැව, නික වැව, දෙමොදර වැව, බෝදාගම වැව , ඌරුහොරේ වැව , තණමල්විල වැව, කොමලියගම වැව සහ තවත් වැව් ව්‍යාපෘතිය තුළින් ජලය සැපයීමට අපේක්ෂිත වැව් අතර වේ. වැල්ලවාය හා තණමල්විල ප්‍රා.ලේකම් කොට්ඨාශ වල පවුල් 1200 කට පමණ මේ තුළින් ප්‍රතිලාභ හිමිවන අතර පහතට ගලායන ජලය මහගල් වැවට ලැබ්ම තුළින් ලුණුගම් වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ජල අවශ්‍යතා සපුරා ගත හැකි වේ.

    උමා ඔය පහළ නිම්න සංවර්ධනය සඳහා අපේක‍ෂිත වියදම රුපියල් මිලියන 9352 කි. මේ මුදල දේශිය අරමුදල් මගින් සැපයේ. ඉදිකිරීම් කටයුතු 2013 වසරේ ඔක්තෝබර් මස ආරම්භ කර ඇති අතර 2017 මාර්තු 15 විට භෞතික ප්‍රගතිය සියයට 36.20කි. ඉදිකිරීම් කටයුතු 2018 වසරේ නිම කිරීමට අපේක‍ෂිතයි.

    උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය යටතේ කුඩා වැව් 14ක වැඩ නිම කර ඇති අතර වැඩ ආරම්භ කර ඇති කුඩා වැව් ප්‍රමාණය 15කි. තවත් කුඩා වැව් 67ක වැඩ ආරම්භ කිරීමට නියමිතය.

    උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ පහළ නිම්න සංවර්ධනය ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති වැව් වලින් තම ජීවනෝපාය මෙන්ම පානීය ජල අවශ්‍යතා ඉටුකර ගන්නා ජනතාව අපමණය. තමන් දැඩි දුෂ්කරතාවයෙන් පෙලුනේ මේ වැව් පිළිසකර කර ගැනීමට ක්‍රමයක් නොවීමෙන් බව පවසන ජනතාව තමන්ට දැන් අන් කිසිවක් අවශ්‍ය ‍වන්නේ නැති බවත් තමන් දැන් සතුටින් තම ජීවනෝපාය කර ගනිමින් ජීවත් වන බව පවසති. නික ආර හීන් වැව, කලවැල් ගල පුංචි වැව, කෙහොඹගස් වැව, කිදිලිය වැව, කොමලියගම වැව, සියඹලා ගස් වැව, කුකුල් කොටුව වැව, උස්ගල් ආර වැව, සිංහලයාගම වැව, කඳන් වැව, ගල් අමුණ වැව, තෙළුල්ල වැව, දහඅටේ යාය වැව කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ වැඩ නිම කර ඇති වැව් ‍ලෙස පෙන්වා දිය හැක.

    කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ වැඩ ආරම්භ කර ඇති වැව් මෙසේය. සාගිනි වැව , ඩිංගිආර වැව, තෝර ආර වැව, මහනික වැව(බටු වැව), දෙමෝදර වැව, ගල්කොටුව වැව, නික වැව, නුවන්පැලැස්ස වැව, කිවුල් වැව, මකුලු වැව, ඌරුහොරේ වැව, කිරිමැටිආර වැව, ගල් වලේ වැව, කහකුරුල්ලන්පැලැස්ස වැව, බටු වැව වේ.

    හිඟුරු ආර වැව, මඩුගස්ආර වැව, ගලමොට ආර වැව, ඇතිලිව වැව, ඉදි වැව, දුප්පතාගේ වැව (පොල්කටු වැව), මහර වැව (දහයියාගල වැව) ,වැලිආර වැව, හල්මිල්ල වැව, මානෙල් ගල වැව, පීල්ලෙකෙම වැව, වලස්කෙම වැව, බෝ නුගේ වැව, නයිගල්ආර වැව, දිස්නා වැව, හාමුදුරු වැව, මුණසිංහ වැව, හෙට්ටිආරව්ච් වැව, කිරිමැටිආර වැව, මීගස්ආර වැව, හවරනුගේ වැව , කරමැටි ආර වැව, කොලොන්මඩ වැව, විජේදාස වැව ,දෙඹීආර වැව යන වැව් කුඩා වැව් ප්‍රතිසංස්කරණය යටතේ ඉදිරියේදි වැඩ ආරම්භ කිරීමට නියමිත වැව් අතර වේ.

    අලිකොට ආර ජලාශය රුපියල් මිලියන 250, හඳපානාගල ජලාශය රුපියල් මිලියන 150, කුඩා ඔය ජලාශය රුපියල් මිලියන 200, කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 100, අලිකොට ආර හැරවුම් ඇල සදහා රුපියල් මිලියන 100, හඳපානාගල වම් ඉවුරු ඇල රුපියල් මිලියන 100, කුඩා ඔය සිංහලයාගම ඇල සඳහා රුපියල් මිලියන 100 ක් ලෙස 2017 ජුනි දක්වා ප්‍රතිපාදන වෙන් කර ඇත.

    උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය තුළින් වෙල්ලස්සේ කිරිඳි ඔය ද්‍රෝණියේ වෙසෙන ගොවි ජනතාවගේ ජීවන ගමන් මගේ නව පරිච්ඡේදයක් ඇරැඹීම ඉතිහාසයේ සනිටුහන් වේ.


    - http://www.silumina.lk/2017/04/13/විශේෂාංග/ඌවේ-වැව්-86ක්-අර­ඹන-පහළ-ඌව-සංව­ර්ධන-ව්‍යාපෘ­තිය
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Japan grants over Rs. 63 billion financial assistance to Sri Lanka for three development projects


    Wed, Apr 12, 2017, 07:12 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Apr 12, Tokyo: The Government of Japan has granted over 45 billion Japanese Yen (Rs. 63 billion) in financial assistance to Sri Lanka for three development projects.

    Following the Japan-Sri Lanka Summit Meeting on Wednesday in Tokyo, Ambassador of Japan to Sri Lanka and Ambassador of Sri Lanka to Japan Prof. Dammika Ganganath Dissanayake signed and exchanged notes concerning two yen loan projects and one grant aid project, in the presence of the Japanese Prime Minister Shinzo Abe and Sri Lankan Prime Minister Ranil Wickremesinghe.

    Japan has granted a 12.957 billion yen loan for the project "Rural Infrastructure Development Project in Emerging Regions" and 31.81 billion yen loan for the "Kalu Ganga Water Supply Expansion Project (I)". In addition a grant of 1 billion yen has been given for "The Economic and Social Development Programme".

    The Rural Infrastructure Development Project in Emerging Regions aims to improve basic infrastructure including local roads, small and medium-sized irrigation, and small-scale water supplies), directly connected to the lives and production activities of people in Sri Lanka's Northern Province, Eastern Province, North Central Province and Uva Province, where development had been delayed due to the conflict and others.

    The Kalu Ganga project is to construct new waterworks facilities and to reconstruct the water supply system for the Kalu Ganga river system in Kalutara District and Colombo District in the Western Province.

    The Economic and Social Development Programme project aims to realize safer and more efficient management in the Port of Trincomalee, which receives favorable terms as anchorage, by providing equipment relating to port facilities manufactured in Japan to the Sri Lanka Ports Authority.

    As the Port of Trincomalee is located in the Eastern Province, it is expected that the project will contribute to the restoration of conflict-affected areas.

    The two loans are at a low interest rate of 1.4% per annum (0.01% per annum for the consulting services) to be paid within 25 years including a seven-year grace period.

    - http://www.colombopage.com/archive_17A/Apr12_1492004545CH.php
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Kuwait to provide additional loan for Kalu Ganga development project

    Posted on April 12, 2017

    Apr 12, 2017 (LBO) – The Kuwait Fund for Arab Economic Development (KFAD) will provide an additional concessional loan of Kuwait Dinar 5 million (16.5 million dollars) for the Kalu Ganga Development Project.

    The project is being implemented by the Ministry of Mahaweli Development and Environment with the financial assistance of Saudi Fund for Development (SFD), Kuwait Fund for Arab Economic Development (KFAD) and OPEC Fund for International Development (OFID).

    The proposed Kaluganga Reservoir will have a capacity of 265 million cubic meters of water and will divert 100 MCM annually to Moragahakanda Reservoir.

    It has been identified that the financial assistance received from the above lenders is not adequate to complete the project as the cost of the project increased during project implementation due to various reasons including unforeseen geological conditions in the foundations and necessary design revisions, a statement said.

    In order to partly finance the funding shortfall, KFAD agreed to provide a supplementary loan. This loan is provided at an interest rate of 1.5 % per annum with a repayment period 22 years. The Kuwait Fund for Arab Economic Development has already provided KD 10 million for this project in 2009.

    The OFID has also agreed to provide an additional loan of US$ 18 million.

    The signing of the agreement took place on 30th March 2017 at the office of KFAD in Kuwait. Hamad AL-Omar, Deputy Director General signed the agreement on behalf of the Kuwait Fund for Arab Economic Development while RHS Samaratunga, Secretary, Ministry of Finance signed on behalf of the Government of Sri Lanka.

    - http://www.lankabusinessonline.com/...onal-loan-for-kalu-ganga-development-project/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Phase one of the Hambantota and Moneragala industrial zones gets underway

    Sri Lanka will soon be establishing phase one of the Hambantota and Moneragala industrial zones acquiring necessary lands identified for the massive project, official sources said.

    A decision has been taken by the government to issue instructions to implement the gazette notification dated 26 July 1999 published by the Ministry of Urban Development, Housing and Construction in declaring development zones and issue instructions to stop all unauthorised activities in this region.

    The alienation of such government lands have also been stopped with immediate effect.

    Senior Advisor to the Prime Minister R. Paskaralingam will draft a cabinet memorandum on refineries to be built in the zone, a senior official said.

    Several Chinese investors have stepped in to invest US$ 5 billion in the Hambantota Industrial Zone in the next few years and 55 of them have already committed to invest in the phase one zone, he disclosed.

    Some 1,235 acres have been allocated from this zone in Hambantota for Chinese investments to set up industrial ventures. Areas where there are no human settlements will be used for the Industrial Zone.

    Economic Zones covering Monaragala, Embilipitiya, Matara and, Hambantota areas will be established with the support of the the Chinese Government. This will be implemented under three phases in a land extent of 15,000 acres. Around 2,400 factories which generate nearly 400,000 direct and indirect job opportunities, especially for the younger generations are also expected to be established in this area within six years, he added. Meanwhile the proposed Hambantota industrial zone has no connection to the Hambantota port developments which have run into serious political issues. -(BS)

    - http://www.sundaytimes.lk/170416/bu...la-industrial-zones-gets-underway-236856.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Indian Railways to supply modern train sets to Sri Lanka

    April 17, 2017 12:34 pm

    Indian Railways will supply modern locomotives and train sets worth Rs 680 crore (Indian rupees) to Sri Lanka, in the largest export order for the public transporter.

    Rail India Technical and Economic Service (RITES), a railways PSU, has secured its largest export order from Sri Lanka Railways for the supply of 10 broad gauge diesel locomotives and six DMU (diesel multiple units) train sets.

    DMU train sets do not require separate locomotive as the engines are incorporated into one or more of its coaches.

    All locomotives and train sets would be equipped with state-of-the-art technology and manufactured in Varanasi and Chennai, said a senior Railway Ministry official.

    The contract will be funded under the Indian Line of Credit to Sri Lanka announced in 2011, and supplies will be made over the next two years, the official said.

    -PTI (Dna India)
    - http://www.adaderana.lk/news/40206/indian-railways-to-supply-modern-train-sets-to-sri-lanka
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ලංකාවේ උසම ගොඩනැගිල්ලට මුල්ගල තබමින්

    මහනගර සංවර්ධන සැලසුමට අනුව ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම අද දින(17)මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්,නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුවිණි.මහල් 75කින් සමන්විත මෙම ගොඩනැගිල්ල 2020 වන විට වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතයි."හෝර්ටන් ස්කුවා HORTON SQUARE" පුද්ගලික සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරන අතර නවීනතම පහසුකම් වලින් මෙය සමන්විතයි. ශ්‍රී ලංකාවේ ඉදිවන උසින් වැඩිම ගොඩනැගිල්ල ද මෙය වන අතර දැනට ඉදිවෙමින් පවතින නෙළුම් කුලුනටත් වඩා උසකින් මෙය ගොඩනැගෙනු ඇත.

    18010123_1882802525334590_3066447027579053577_n.jpg

    17951515_1882802802001229_4671627951216298942_n.jpg

    18010588_1882802648667911_3445379705997932722_n.jpg

    17991031_1882802795334563_8384170019958449559_n.jpg

    18010011_1882802982001211_1995054275553370084_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1882802342001275

    Piling machine walata wandinne lankawe withari :lol::lol::lol:

    http://www.starwoodhotels.com/stregis/

    St. Regis

    St. Regis is Starwood's main luxury brand, launched in 1999. It is named for The St. Regis Hotel in New York, which was built in 1904 in Manhattan at 5th Avenue and 55th Street by John Jacob Astor IV, who also founded the Astoria Hotel (which later became the Waldorf-Astoria Hotel) and who died in 1912 on the RMS Titanic. In the 1930s, head bartender Fernand Petiot, introduced the Bloody Mary cocktail. The St. Regis was a Sheraton from 1966 on, and following a lavish restoration from 1985 to 1991 was part of the ITT Sheraton Luxury division before it became the cornerstone and flagship of Starwood's new brand. The brand is currently present on four continents with a total pipeline of 57 operating and signed hotels as of April 2016

    - https://en.wikipedia.org/wiki/Starwood
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Work starts on $ 250 m Horton Square St. Regis Hotels and Residences

    01-4.jpg

    Megapolis and Urban Development Minister Patali Champika Ranawka (second from right) and other officials at the groundbreaking ceremony of Horton Square yesterday

    The groundbreaking ceremony for the $ 250 million Horton Square St Regis Hotels and Residences was held yesterday at the former Central Hospital premises in Colombo 7.

    Horton Square will be one of the tallest twin towers in the country with a total of 75 floors in each tower being built simultaneously.

    The construction of the project will start this year and the development project will be ready by 2020.

    The luxury St Regis Hotel - the esteemed brand of the Starwood Group - will be housed in this real estate development project.

    World renowned partners including the Zhongtian Group as the key construction partner, leading architects Archedium and strategic partners from countries including Singapore, China, Japan, the US and the UK are contributing to the project, making it a benchmark 01-5for future development projects with the majority of buyers of the residential units coming from overseas direct investment.

    “The groundbreaking of Horton Square marks a milestone for Sri Lanka. This is not just another building but a symbol of renewed investor confidence both in the future of Sri Lanka, its growth potential as well as the aspirations of her people. Sri Lanka is emerging as a high value destination both for foreign investment boosting the economy, and for tourists,” Horton Square Pte Ltd. Chief Executive Officer Paul Kelly said.

    “Horton Square represents the full confidence that we and our partners have in the potential for Sri Lanka and I have no doubt that we will lead the way for international investors to follow suit,” he added.

    “In addition to the strength of our combined skill sets, the contribution and professionalism displayed by the ministry for Sri Lanka tourism for Horton Square has been highly commendable.

    “The project itself represents a vote of confidence in Sri Lanka’s construction industry, the development of a megalopolis and the growth of tourism. It represents a symbol of confidence in Sri Lanka and other international investors will surely follow,” said Kelly.

    The construction of the project is handled by Zhongtian Construction which is a subsidiary of Zhongtian Development Holding Group Ltd. The firm is an infrastructure development company which has undertaken projects in China and other Asian countries.

    Megapolis and Urban Development Patali Champika Ranawka Minister was the Chief Guest at the groundbreaking ceremony.

    01-5.jpg


    - http://www.ft.lk/article/609802/Work-starts-on---250-m-Horton-Square-St--Regis-Hotels-and-Residences
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය සැත්තම්බර් අවසන්

    Wednesday, අප්‍රේල් 19, 2017 - 11:15

    Capture.PNG


    මාතර බෙලිඅත්ත ඉදිවෙන නව දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් සැත්තම්බර් මාසයේ අවසන් කරනබව මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ග ඉදිකිරිම් ව්‍යාපෘති ඉංජිනේරු ඒ .ජි.සි.විමලසුරිය මහතා පවසයි.

    මාතර දිස්ත්‍රික් සම්බන්ධි කරන කමිටුවේදි ඉදිකිරිම් ප්‍රගතිය පිලිබඳව අදහස් පවසමින් හෙතෙම මෙම අදහස් පැවසිය.

    දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටුවේ සම සභාපතිවරුන් වන මුදල් රාජ්‍ය අමත්‍යය ලක්ෂ්මන් යාපා අබේවර්ධන , මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්විමේදි වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම ඉදිරි සතියේ දුම්රිය සිල්පරන්කොට අතුරා පිලීසවිකරන බවත් මෙම ව්‍යාපාතියට අවශ්‍ය රේල් පිලි හම්බන්තොට වරායට ගෙනවිත් ඇතිබවත් සඳහන් කරනලදි.

    මාතර කොලඹ දුම්රිය මාර්ගය මාතර ගබඩාවිදියෙන් සම්බන්ධ කිරිමේ කටයුතු සඳහා මාස 03 ක කාලයකට හක්මන මාර්ගය ගබඩාවිදියෙන් වසා දැමිමට සිදුවෙන නිසා මෙම කටයුතු කඩිනමින් අවසන්කර ගැනිමට විදුලිබල මන්ඩලයේ සහ ජාතික ජල සම්පත් මන්ඩලයේ ඉදිකිරිම් බිමේ ඇති සම්බන්ධතාවයන් ඉවත්කරලිමට සහය දෙනලෙසත් හක්මනට ගමන් කරන වාහන වලට විකල්ප මාර්ග සකසාදෙන ලෙසත් ඉල්ලා සිටිනලදි.

    කිලෝමිටර් 27 ක් දිගින් පලමු අදියරේ සිදුකරන මෙම ඉදිකිරිම් සදහාඩොලර් මිලියන 278 ක් වැයවෙන අතර මෙම ඉදිකිරිම් චයිනා මැසිනරි ඉම්පොට්එක්ස්පෝට් සමාගම විසින් සිදුකරනු ලබයි.

    ප්‍රධාන පාලම් 2ක්, පාලම් 12 ක්, යටිබිම් හරස්මාර්ග 16ක්. උඩුබිම් හරස්මාර්ග 08ක්, බිම් ගෙවල් 02ක්, මෙම ඉදිකිරිම් වලට අයත්වේ.

    කැකනදුර, බඹරැන්ද, වැවුරුකන්නල, යන ප්‍රෙද්ශවලට දුමුරිය ස්ථාන ඉදිවෙන අතර මෙම ඉදිකිරිම් කටයුතු වලින් 85 % කට වැඩි ප්‍රමානයක් නිමවි ඇතිබවද ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසිය. මේ අනුව මාතර සිට කතරගම දක්වා දුම්රියෙන් ගමන් කිරිමේ සිහිනය සැබැවෙමින් මෙම වසර අවසන් විමටපෙර මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කිරිමට මාතර ජනතාවට වාසනාව ලැබෙනුඇත.

    (@මාතර සමුහ ඩබ්ලිව්.පි.ධර්මසේන)


    - http://www.dinamina.lk/2017/04/19/පුවත්/32823