සංවර්ධන News

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
"චීවරධාරී රස්තියාදුකාරයින්" -ඇමති මංගලත් කට අරී

1506516887_1051441_hirunews_mangala.jpg

එක්සත් ජාතීන්ගේ රැකවරණ යටතේ සිටි මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට චීවරධාරීන් පිරිසක් විසින් පහරදීම මාධ්‍ය ඇමති ලෙස හා ශ්‍රී ලංකාවේ බෞද්ධක් ලෙස තරයේ හෙලා දකින බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර කියා සිටිනවා.
අහිංසක සරණාගතයන්ට පහර දීම ඉතා පහත් ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ.
මෙම පහර දීම කළ පිරිසට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා.

බලපන් මේ බල්ලාගේ කතාව..:angry: ඩොලර් වලට පෙරේතකමේ මුට ඔක්කොම අමතක වෙලා.. :angry:ළමයෙක් හදා ගන්න බැරි කැ* වේසි* පුතා.:angry: හාමුදුරුවරුන්ට බුරන්න පටන් අරගෙන.. දැන් හිතා ගන්න පුළුවන් නේ මේකේ හම්බයට පුක දීල ඔක්කොං යටි කුට්ටු වැඩ කරන්න කවුද කියල.:angry::angry:

මලිත්ට ගැහුවම චංචලා අඩන්න පටන් අරගෙන. නිතිය ක්‍රියාත්මක කරන්න ලු. නිතිය ක්‍රියාත්මක කරන්න නම් මේ කොච්චර දේවල් තියද මේ රටේ.:rofl::rofl: ඒ එක දෙකට මේ පොන්නා කට අරිනවද ? :lol:

මුගේ ලේකම් කුඩු එක්ක අහු උනා. කෝ මේ බල්ලා ඒ වෙලාවේ බිරුවද මෙහෙම ?:angry::angry::rofl::rofl:

රට කන අවලම් පොන්නයා :angry::angry:

Sameera-Manahara.jpg
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
යහපාලනයේ නොනවතින මිනිසුන් ගොනාට ඇන්දවීම .

මෙන්න ආණ්ඩුව මිනිස්සු රවට්ටන හැටි

මෙන්න කොලේ වහලා ඇත්තටම සිද්ද වෙන දේ

හමුදාව දන්නේ නැතිලු !

පොලිසිය දන්නේ නැතිලු !

රජය දන්නේ නැතිලු !

iBPPjQ
d.jpg

ත්‍රස්තවාදී හම්බයාගේ චන්දයෙන් ගොඩ යාමට බලා සිටින සිරිසේන පඹයා ගේ සහ වික්‍රමසිංහ නපුන්සකයාගේ වීර ක්‍රියා :sorry::sorry::sorry:
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Muta owa penne na.
    rata jathiyata kela unath kamak na pamabayai ponnayai dinanawa nam..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    mama eda ahuwa neda dan 2025 da sanwardane karanne kiyala.
    ethakota kiwwa na net eken gatta pic ekak damme eke therumak na kiyala
    dan mey monawada danne na 2025
    :lol::lol::lol::lol:
    ane ban 2020 chande umbalata hambuwenne na.
    hamba chanda tikai demala chanda tikai nisa sinhala chanda walata kelawagena inne umbala.
    aye ithin dan inna tharuna parapura naki wenakan ranilata dinnana hambuwenne na..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    ඕව වොක්ස්වැගන් තියරි විතරයි බන්..... දින 100 න් අලුත් රටක් හදන්න ආපු උන් දැන් 2025 ක් ගැන කතා කරනවා...
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    1506564248_2501847_hirunews_tea.jpg

    අද-සිට-තේ-ආප්ප-බත්-පාර්සල්-මිල-ඉහළට

    ගෑස් මිල ඉහළ යාමත් සමග ආහාර නිෂ්පාදන මිල අද සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
    ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් 20 දක්වාත්, කිරි තේ කෝප්පයක මිල රුපියල් 40 දක්වාත් ඉහළ නංවන බවයි ඔවුන් කියා සිටියේ.
    ආප්පයක මිල රුපියල් 15 දක්වාත් ඉහළ දැමෙන අතර, බත් පාර්සලයක මිල රුපියල් 130 දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළා.
    කෙසේ වෙතත් මෙම මිල ඉහළ දැමීමේ ක්‍රමවේදය තුළ කිසිදු සාධාරණත්වයක් නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කළේ.
    මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ අදාළ නිෂ්පාදනවලට පාලන මිලක් පැනවීම සිදු කළ නොහැකි බවයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    ගෝලීය අරමුදල (The Global Fund) විසින් උතුරු පළාතේ ඉදි කරන ලද සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 ජනතා අයිතියට.

    ගෝලීය අරමුදල විසින් රුපියල් මිලියන 1824 ක් වැය කරමින් උතුරු පළාතේ රෝහල්වල ඉදිකරන ලද වෛද්‍ය වාට්ටු සංකීර්ණ ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) සිදු කෙරිනි.
    මෙහිදී යාපනය වඩ්ඩක්කොට්ඩෛ ප්‍රාදේශීය රෝහල, කයිට්ස් මුලික රෝහල, කිලිනොච්චි රෝහල සහ වවුනියාව රෝහල යන රෝහල්වල ඉදිකරන ලද වාට්ටු සංකිර්ණ අද දින විවෘත කරන ලදි. මෙහිදී යාපනය කයිට්ස් මුලික රෝහලේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා
    “ගෝලීය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 ක් ඉදිකර අද ජනතා අයිතියට පත් කරනවා. ඉන් වැඩි සංඛ්‍යාවක් ප්‍රජාමූල සෞඛ්‍ය මධ්‍යස්ථානයි. ගෝලීය අරමුදල විසින් සෞඛ්‍ය සේවාවේ යටිතල පහසුකම් වැඩි කිරීමට මෙන්ම මැලේරියා, එච්.අයි.වී, ක්ෂය රෝගය නිවාරණය කිරීම සදහා දායකත්වය ලබා දී තිබෙනවා. මෙම සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1824 කි. මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටලු හේතුවෙන් අතරමග නතර වී තිබුනා. එම නිසා අර්බුද රැසක් ඇති වුනා. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාව සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 13 ක් බාර ගනිමින් මාස ගණනාවක් තුල ශ්‍රම දායකත්වය ලබාදෙමින් ඉදිකර අවසන් කළා. ඒ වෙනුවෙන් මම ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සහ යාපනය ආඥාපති මේජර් ජනරාල් දර්ශණ හෙට්ටිආරචිචි මහතා ඇතුලු හමුදා සෙබලුන්ට ස්තූතිය පුද කරනවා.

    21764777_10155328009534130_2622941976332867615_n.jpg

    21766755_10155328008714130_7671322345596037645_n.jpg

    21761965_10155328002359130_6264151443955102316_n.jpg

    21766523_10155328214509130_7941338485002085143_n.jpg

    21766877_10155330607179130_7639557627833844741_n.jpg

    22046178_10155330607639130_6703893005718106661_n.jpg

    - https://www.facebook.com/notes/raji...ධන-ව්යාපෘති-68-ජනතා-අයිතිය/10155328224994130/
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕව වොක්ස්වැගන් තියරි විතරයි බන්..... දින 100 න් අලුත් රටක් හදන්න ආපු උන් දැන් 2025 ක් ගැන කතා කරනවා...

    ow ban.
    mugen volkswagen eka ko kiyala ahuwama kiwwe emission case ekak apu nisa nawatthuwalu.
    mekata mul gal tibbe 2017. emission case eka awe 2016 hari 15 hari.
    ewa okkoma mun danaganne mul gal tiyala ewa pala unama
    :lol::lol::lol::lol:
    Naluwek nemei molayak kiyala kiwwe mahalokuwata.
    Ravi nemei ban ain karanna tibbe ranilwa agamathikamen..
    2020 wenakota ganna deyak nathi wenawa raten..
     
    Last edited:

    wasala91

    Member
    Dec 10, 2014
    12
    9
    3
    මේ ත්‍රෙඩ් එකේ යන්නෙ සංවර්දන නිව්ස්. ඉතින් ඒකෙ වැටෙන්න ඕනෙත් සංවර්දන නිව්ස්.... ඉතින් මේ පැත්තෙන් පුක දෙන පොන්සියො ඇවිල්ලා අරූ මේමයි, මූ මේමයි කලේ... රට ජාතිය කෑව... කියල පුකේ ටෝක්ස් දීල වැඩක් නෑනෙ...... නිව්ස් දාන එකාට පාඩුවෙ දාගෙන යන්න දීපන්... බලන උන් බලයි, ඒව පේද්දි ඇහට කටු අනිනව වගේ නම් ලෙමන් ජින් බෝතලයක් පුකේ බස්සගනින්....
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ ත්‍රෙඩ් එකේ යන්නෙ සංවර්දන නිව්ස්. ඉතින් ඒකෙ වැටෙන්න ඕනෙත් සංවර්දන නිව්ස්.... ඉතින් මේ පැත්තෙන් පුක දෙන පොන්සියො ඇවිල්ලා අරූ මේමයි, මූ මේමයි කලේ... රට ජාතිය කෑව... කියල පුකේ ටෝක්ස් දීල වැඩක් නෑනෙ...... නිව්ස් දාන එකාට පාඩුවෙ දාගෙන යන්න දීපන්... බලන උන් බලයි, ඒව පේද්දි ඇහට කටු අනිනව වගේ නම් ලෙමන් ජින් බෝතලයක් පුකේ බස්සගනින්....

    :rofl::yes:+15
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේ ත්‍රෙඩ් එකේ යන්නෙ සංවර්දන නිව්ස්. ඉතින් ඒකෙ වැටෙන්න ඕනෙත් සංවර්දන නිව්ස්.... ඉතින් මේ පැත්තෙන් පුක දෙන පොන්සියො ඇවිල්ලා අරූ මේමයි, මූ මේමයි කලේ... රට ජාතිය කෑව... කියල පුකේ ටෝක්ස් දීල වැඩක් නෑනෙ...... නිව්ස් දාන එකාට පාඩුවෙ දාගෙන යන්න දීපන්... බලන උන් බලයි, ඒව පේද්දි ඇහට කටු අනිනව වගේ නම් ලෙමන් ජින් බෝතලයක් පුකේ බස්සගනින්....

    aththa kathawa.
    Post Edit:
    "Meka damma kiyala wahallu dennek rep kapala....

    Thread Date Comment
    සංවර්ධන News 09-28-2017 10:50 PM puka thamaa ithin
    සංවර්ධන News 09-28-2017 07:28 PM .::IRAJ WEERARATNE CREW::."
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    වියත්පුර තෙවන අදියර කෝට්ටාවේදී දියත් වේ.

    මහනගර අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද දින කෝට්ටාව කුලසෙවණ වත්තේ දී ඇරඹිනි. කොට්ටාවේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි භාගයක රුපියල් මිලියන 4000 ක වියදමින් ඉදිවන කුලසෙවණ වත්ත නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 300 කින් සමන්විතය. රාජ්‍ය ආර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීයවේදීන් සඳහා මෙම නිවාස සංකීර්ණය ඉදිවේ. මෙම මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස ව්‍යාපෘති 3 ක් ක්‍රියාවට නංවා ඇත. පළමු අදියර යටතේ නිවාස ඒකක 600 කින් සමන්විත නිවාස සංකීර්ණය කොළඹ 08 බොරැල්ලේ ඉදිවන අතර දෙවන ව්‍යාපෘතිය පන්නිපිටිය වීර මාවතේ නිවාස 500 කින් සමන්විතව ඉදිකෙරේ. අද ආරම්භ වූ කොට්ටාව කුලසෙවනවත්ත ව්‍යාපෘතිය තෙවන ව්‍යාපෘතිය වන අතර ඉදිරියේදී ඔරුගොඩවත්ත, තලවතුගොඩ, මහනුවර, ගම්පහ සහ අනුරාධපුර යන ප්‍රදේශයන් හි වියත්පුර නිවාස යෝජනා ක්‍රම ඉදිකිරීමට යෝජිත ය.

    22089423_1962372964044212_7016275118305624865_n.jpg

    22007304_1962373227377519_7622146478910013345_n.jpg

    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1962372644044244
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මේ ත්‍රෙඩ් එකේ යන්නෙ සංවර්දන නිව්ස්. ඉතින් ඒකෙ වැටෙන්න ඕනෙත් සංවර්දන නිව්ස්.... ඉතින් මේ පැත්තෙන් පුක දෙන පොන්සියො ඇවිල්ලා අරූ මේමයි, මූ මේමයි කලේ... රට ජාතිය කෑව... කියල පුකේ ටෝක්ස් දීල වැඩක් නෑනෙ...... නිව්ස් දාන එකාට පාඩුවෙ දාගෙන යන්න දීපන්... බලන උන් බලයි, ඒව පේද්දි ඇහට කටු අනිනව වගේ නම් ලෙමන් ජින් බෝතලයක් පුකේ බස්සගනින්....

    TOMBOY DETECTED
     
    pala ponnya. :lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රෝහින්ග්‍යා සරණාගතයින්ට රැකවරණය දෙන්න උතුරු පළාත සූදානම්

    1506650909_836316_hirunews_M-K-Sivajilingam1.jpg

    මෙරට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයින් රැක ගැනීමට උතුරු පළාත සූදානම් බව උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ සිවාජිලිංගම් පවසනවා. යාපනය කයිතඩි පළාත් සභා සංකීර්ණයේදී පළාත් සභා සැසි වාරය අමතමින් ඔහු ඒ බව කියා සිටියා. රෝහින්ග්‍යා සරණාගතයින්ට එරෙහිව ඇතැම් පාර්ශවයන් සිදු කරන ප‍්‍රකාශ හෙළා දකින අතර එම සරණාගතයින් උතුරු පළාතට යොමු කරන ලෙසයි මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටින්නේ.
    රෝහින්ග්‍යා සරණාගතයින් උතුරු පළාතට භාර දෙන්නේනම් එම සරණාගතයින් උතුරු පළාතේ කුමන ප‍්‍රදේශයක හෝ ආරක්ෂිතව රැඳවීමට උතුරු පළාත් සභාව සූදානම් බවද සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා කියා සිටියා. මෙම යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කැමැත්ත ද පළ කර තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ (28) පැවති පළාත් සභා සැසි වාරයට උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී වි විග්නේෂ්වරන් සහභාගී නොවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    http://www.hirunews.lk/sinhala/17210...B6%9A%E0%B7%8A

    http://nethnews.lk/article/46275

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බුද්ධශාසන අමාත්‍යංශයට බෑ.. මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න - තවත් යෝජනාවක් රැගෙන රිෂාඩ්, හකීම් ජනපති හමුවෙයි..!

    මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ඇතුළු මුස්‌ලිම් නායකයන් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.
    මුස්‌ලිම් පල්ලි ඉදිකිරීමට අවසර දීමේ බලය මුස්‌ලිම් කටයුතු අමාත්‍යාංශයට පවරන ලෙස ඇමැතිවරයා ඉල්ලීම් කර ඇත.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවැති මෙම සාකච්ඡාව සඳහා බදුර්දීන් ඇමැතිවරයාට අමතරව රවුෆ් හකීම් ඇමැතිවරයාද අසාද් සාලි මහතා ද සහභාගි වී ඇත.
    ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිද මෙම ඉල්ලීම මීට පෙර ඉදිරිපත් කර තිබේ.
    මෙම විශේෂ හමුව පසුගිය 26 වැනිදා පවත්වා තිබේ.

    http://nethgossip.lk/article/27780