සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    pg03_0.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    රුවන්පුර අධිවේගයේ ඉඩම් වෙනුවෙන් වන්දි...........

    රුවන්පුර මාර්ගය වෙනුවෙන් ලබාගත් ඉඩම් සඳහා වන්දි ගෙවීම ආරම්භ වුණා. ඉංගිරිය දක්වා මේ වනවිට ඉඩම් අත්පත් කර ගෙන ඇති බවයි අමාත්‍ය ඩබිලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා සඳහන් කළේ. ජනවාරි මාසය වන විට ඉදිකිරීම් ආරම්භ කිරීමයි සැලැස්ම. අධිවේගී මාර්ග ව්‍යාපෘති හේතුවෙන් රට පුරා සීඝ‍්‍ර සංවර්ධනයක් සිදුවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    - https://www.facebook.com/permalink.php?story_fbid=1873395552675558&id=784676961547428
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    "මුල්‍ය නගරයේ ගොඩකිරීම් 50%ක් අවසන්"

    කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගරයේ ප්‍රගතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්චාවක් අද දින(25) මහනගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්‍ය නගර භූමියේදී පැවැත්විණි. ඉන් අනතුරුව වැඩ භුමියේ නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යතුමන් ඇතුළු මාධ්‍යවේදීන් එක්විය.මුල්‍ය නගරයේ ගොඩකිරීම් කටයුතු 50%කින් පමණ මේ වන විට නිමවී ඇති බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

    22688771_1973714786243363_2555453715678962851_n.jpg

    22688031_1973714799576695_2323336793485956262_n.jpg

    22729089_1973714276243414_4294136242714861538_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1973714212910087
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කුඩා වැව් පිළිසකර කිරීම

    - 2015/16 වසරවල කරනු ලැබූ සමීක්ෂණයක් අනුව අලුත්වැඩියා කළ යුතු තත්ත්වයේ පවතින සුළු වාරි කර්මාන්ත 10,497ක් පවතින බව හඳුනාගෙන තිබේ. එම පිළිසකර කිරීම් කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්යමණ්ඩලවල පවතින හිඟය ගැටලුවක් වී තිබේ. මෙයට පිළියමක් ලෙස කඩිනමින් අලුත්වැඩියා කළ යුතු යැයි හඳුනාගෙන ඇති, රුපියල් මිලියන 05කට වඩා පිරිවැයක් දරමින් සිදු කළ යුතු පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය ඉංජිනේරුමය ඇස්තමේන්තු සකස් කිරීම, වැඩබිම් අධීක්ෂණය යනාදී තාක්ෂණික සේවා, ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින්, ඒ සඳහා නියමිත හැකියාවන්, සුදුසුකම් හා අත්දැකීම් ඇති බාහිර ආයතන වෙත පැවරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ක්ෂුද්‍ර සහ ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා 'දිවියට උදානය' වැඩසටහන

    - රෙදිපිළි හා අත්යන්ත්‍ර කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහාත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා කර්මාන්තපුර වැඩිදියුණු කිරීම සඳහාත් 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, අත්යන්ත්‍ර හා ඇඟලුම්, ආහාර නිෂ්පාදන, දැව, හස්ත කර්මාන්ත වැනි අංශවල නියැළී සිටින ගෘහස්ථ නිෂ්පාදකයින් 10,000ක් වාණිජ මට්ටමේ ව්‍යවසායකයින් බවට පරිවර්තනය කිරීමටත්, දැනුම හා නිපුණතා සංවර්ධන වැඩසටහන් මඟින් ව්‍යවසායකයින් 11,000ක් බිහි කිරීම මඟින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 11,000ක් අලුතින් ඇති කිරීමටත් හැකි වන පරිදි 'දිවියට උදානය' නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගත් අමාත්‍ය මණ්ඩලය, රජය විසින් ක්‍රියාත්මක කෙරෙන මේ හා සමාන විවිධ ණය යෝජනා ක්‍රම සමඟ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අනුමැතිය දෙන ලදී.

    කලුඔයේ ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම


    - ගම්පහ දිස්ත්‍රික්කයේ කලුඔය ද්‍රෝණිය අනාගත නාගරික සංවර්ධන කටයුතු සඳහා ඉඩකඩක් පවතින ප්‍රමුඛතා ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එම ද්‍රෝණිය සඳහා වැසිජල අපවහන සහ පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් 2018 - 2022 වසර 05ක කාලය තුළ සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර තිබේ. එම ව්‍යාපෘතිය විදේශාධාර යටතේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දෙන ලදී.

    හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති නාවික තෙල් (MGO) සහ CST ඉන්ධන තෙල් තොග බැහැර කිරීම

    - හම්බන්තොට වරාය සඳහා වන අනුග්‍රාහක ගිවිසුමේ විධිවිධාන පරිදි අදාළ හිස් තෙල් ටැංකි කඩිනමින් ලබා දිය යුතු බැවින් හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13,500ක් වන නාවික තෙල් (MGO) සහ මෙට්‍රික් ටොන් 628ක් වන IFO - 380 දරණ CST ඉන්ධන තොගය ටෙන්ඩර් කැඳවා බැහැර කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සිදු කර ඇති තරගකාරී මිල ගණන් කැදවීම අනුව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි එම ඉන්ධන තොගය ඉන්ටර්ඕෂන් එනර්ජි පෞද්ගලික සමාගම වෙත ඇමරිකානු ඩොලර් 3,220,800ක මුදලකට ලබා දීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඩීසල් ජෙනරේටර් 50ක්, ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ප්‍රවාහනය කොට සවි කිරීම සඳහා වන ටෙන්ඩරය

    - ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ජනනය සිදු කරනු ලැබීමේදී ඇතැම් අවස්ථාවල උද්ගත වන ජනන ඌනතා හේතුවෙන් මුළු පද්ධතියම බිඳ වැටීමට ලක්වන හෙයින් සුළු ඌනතා අවස්ථා මඟහැරවීම සඳහා බහලුම්වල ඇසුරුම් කළ ඩීසල් ජෙනරේටර් යන්ත්‍ර 50ක් මිල දී ගැනීමට එම මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. එසේම ඒ සඳහා අවශ්‍ය බහලුම්වල ඇසුරුම් කළ ට්‍රාන්ස්ෆෝමර් ඒකක 25ක් හා ඩීසල් ඉන්ධන ටැංකි 25ක් ද මිල දී ගැනීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉහත සඳහන් ටෙන්ඩරය M/s Sterling and Wilson Private Ltd., India වෙත ප්‍රදානය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත බලය ලබා දීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම

    - හදිසි අනතුරු හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු රෝගීන් සඳහා පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් 2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු යටතේ ලබා දෙන ලද ප්‍රතිපාදන යොදාගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ පළමුවන අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මේ වන විට එම කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු ද මේ සමඟම ආරම්භ කළ යුතුව ඇත.

    ඒ අනුව, යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරෙහි ඉදි කිරීම් කටයුතු, 'සැලසුම් කර ඉදි කර දීමේ' (Design and Build) පදනම මත, රුපියල් මිලියන 1,359.35ක බදු සහිත මුදලකට, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) හා සෙන්ට්‍රල් ඉංජිනියරින් සර්විසස් ප්‍රයිවට් ලිමිටඩ් (CESL) යන ආයතන වෙත පැවරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'යාපනය දිස්ත්‍රික්කයේ මීසාලෙයි උතුර, තෙන්මාරච්චි' ප්‍රදේශයේ නව කාර්මික විද්‍යාලයක් ස්ථාපිත කිරීම

    - යාපනය දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ගුණාත්මක තත්ත්වයේ වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන එකම ආයතනය යාපනය තාක්ෂණ විද්‍යාලය වේ. මෙහි පාඨමාලා සඳහා වර්ෂයකට අයදුම්පත් 8,000ක් පමණ ලැබෙන නමුත් තාක්ෂණ විද්‍යාලයේ පහසුකම් ප්‍රමාණවත් වන්නේ පුහුණුලාභීන් 1,500කට පමණි.

    මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මීසාලෙයි උතුර, තෙන්මාරච්චි, වලිකාමම් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලයක් ස්ථාපනය කිරීමට යෝජනා වී ඇති අතර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 3 හා 4 මට්ටම්වල වෘත්තීය පුහුණු පාඨමාලා කිහිපයක් එමඟින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 560ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, ඉදිරි දෙවසර තුළ එම කාර්මික විද්‍යාලය ඉදි කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීර‍ක්කොඩි මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම

    - කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය විදේශීය අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එසේ වුවද, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම මත පාතහේවාහැට හා කුණ්ඩසාලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මාන 14ක ජීවත් වන පවුල් 6,000ක පමණ පිරිසක් ආරක්ෂිත පානීය ජල පහසුකම් නොමැති වීම නිසා මුහුණ දී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන සමෘද්ධි ප්‍රතිලාභී හා අඩු ආදායම්ලාභී පවුල් රැසක් ජීවත් වන අනුරගම, පුබුදුගම, මුදුණකඩේ ඇතුළු ගම්මාන 14ක ජනතාවගේ ජල අවශ්‍යතා සපුරා ලීම සඳහා, පොදු සංවර්ධන කටයුතු වෙනුවෙන් ගොඩ නඟා ඇති සමෘද්ධි සංවර්ධන අරමුදලේ මුදල් යොදවා ගනිමින්, කුණ්ඩසාල - හාරගම ජලසම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    Cabinet Decisions 2017-10-24
    Read more:
    http://www.cabinetoffice.gov.lk/cab...icle&id=15&Itemid=49&lang=si&dDate=2017-10-24
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Installation of new radial gates of Rajanganaya reservoir

    22852118_1197102333722536_5254292379141620882_n.jpg

    22728855_1197102707055832_4676838771654121862_n.jpg

    22814330_1197102883722481_7723042660493972430_n.jpg


    Installation of new radial gates in the Rajanganaya reservoir is now taking place. Rajanganaya is a large reservoir built across the Kala Oya. The main concrete dam which the huge steel radial gates are installed is 350 m long. The catchment area of the reservoir is 76,863.60 hectares with total storage capacity of 100.37 million cubic meters.
    Since the reservoir receives water from a main river of the country, Kala Oya and with the large catchment area, almost every year the reservoir fills to its full capacity level. The spill way is a long concrete structure with 30 radial gates. These steel radial gates were installed in 1951 and have not undergone major renovation thereafter. As a result they were corroded and depleted posing serious risk and causing operational inefficiencies.
    The radial gates were operated manually and at serious flood situations in the past the operators faced difficulties in opening them and discharge water to protect the dam.
    Under the DSWRPP AF all 30 radial gates are replaced with automated operation system. Manufacturing and installation is done by two contractors, The Government Factory and Colombo Dockyard Ltd, 15 gates by each. DSWRPP AF invests Rs.196.93 million for radial gate replacement and automation of Rajanganaya and Kaudulla reservoirs.
    Under the phase 1 of the DSWRPP the earthen dam and other structures were renovated and with the completion of this project all structural issues identified in the reservoir will be resolved improving safety and operational efficiency.

    - https://www.facebook.com/damsafety/posts/1197103190389117
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    බේරේ වැව සංවර්ධනයෙන් නිවාස අහිමිවන්නන්ට නව නිවාස

    ජාත්‍යන්තර මූල්‍ය නගරයට සමගාමීව බේරේ වැව ආශ‍්‍රිත ප‍්‍රදේශය සංවර්ධනය වේ. වාණිජ නගරයක් ලෙස දියුණුවන බේරේ වැව අවට ප‍්‍රදේශය ආර්ථිකමය වටිනාකමකින් යුතු ප‍්‍රදේශයක් බවට පත්වේ. ජාත්‍යන්තර මූල්‍ය නගරය, සේවා නගරය සහ බේරේ ඉදිවන වාණිජ නගරය ඒකාබද්ධ වන පුළුල් මාර්ගපද්ධතියක් ද ඉදි කිරීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක මහානගර සංවර්ධන සැලසුමට අනුව බේරේ වැව අවට ප‍්‍රදේශය සංවර්ධනය වේ. මෙම ප‍්‍රදේශය සංවර්ධනය වීමේදී මුහුණ පෑමට සිදුවන ප‍්‍රධාන ගැටළුව වන්නේ අනවසර පදිංචිකරුවන් ය. නැගෙනහිර බේරේ වැවේ බටහිර ඉවුරේ අනවසර නිවාස 500 ක් පමණ දැක ගත හැකියි. ඉන් සැලකිය යුතු නිවාස සංඛ්‍යාවක් බේරේ වැව තුළ ඉදිකර ඇත. මේ පිළිබඳ ඍජු අවධානය යොමු කළ නාගරික සංවර්ධන අධිකාරිය බේරේ වැව සංවර්ධනයේ දී නිවාස අහිමිවන්නන් සඳහා නිවාස ලබාදීමට පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් මිලියන 763 ක ආයෝජනයකින් මාදම්පිටිය හේනමුල්ලෙහි ඉදිකළ මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියරේ දී ද ඔවුනට නිවාස ලබාදීමට නියමිතය. මෙත්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පළමු අදියර 2017 ඔක්තොම්බර් මස 30 වන දින ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා සහ ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

    බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියෙන් නිවාස අහිමි වූවන් සඳහා මෙම ව්‍යාපෘතියෙන් නිවාස හිමිවන අතර නිවාස 218 කින් මෙහි පළමු අදියර සමන්විය. එක් නිවසක් වර්ග අඩි 450 කින් සමන්විතවන අතර, නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුළුතැන් ගෙයක්, සඳළුතලයක් සහ සනීපාරක්‍ෂක පහසුකම්වලින් සමන්විතය.

    නාගරික සංවර්ධන අධිකාරියේ නුහුරු නාගරික ප‍්‍රදේශ සුහුරු නාගරික ප‍්‍රදේශ බවට පත් කිරීම සඳහා කි‍්‍රයාත්මක දිවිසරු පුරවර වැඩසටහන සමගාමීව මෙත්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිවිය. නිවාස ඒකක 218 ක් පළමු අදියර යටතේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර තවත් නිවාස 941 ක් ඉදිකිරීමට නියමිතය.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් දිවිසරු පුරවර ව්‍යාපෘතියට සමගාමීව 2016-2020 දක්වා නිවාස ඒකක 25,000 ක් ඉදිකිරීමට නියමිතය. මේ වන විට නිවාස ඒකක 19,072 ක ඉදිකිරීම් කටයුතු අරඹා ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන 100 කි.


    - http://www.dinamina.lk/2017/10/26/පුවත්/43394/බේරේ-වැව-සංවර්ධනයෙන්-නිවාස-අහිමිවන්නන්ට-නව-නිවාස
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    CPC seeks new energy through over $ 2.4 b in projects

    Comments / 361 Views / Friday, 27 October 2017 00:00

    CPC seeks tax concessions, Govt. collateral on loans for expansion projects
    Discussions with Finance Ministry underway to determine operating style of CPC
    CPC turns around business to earn month-on-month profit from May

    By Chathuri Dissanayake

    The debt-ridden Ceylon Petroleum Corporation (CPC) is seeking tax concessions and Government assistance to finance several expansion projects that could cost as much as $ 2.4 billion, a top official said yesterday.

    The State-owned entity, which owes over Rs. 300 billion to banks due to subsidised sales prices, is seeking Treasury assistance to finance some of its key expansion projects including the Sapugaskanda Oil Refinery expansion to cost $ 2.3 billion. The CPC has lobbied with the Finance Ministry for tax concessions or to assist in securing concessionary loans to finance the project, said CPC Chairman Dammika Ranatunga.

    “We can recover the money invested in about six years’ time. We pay the Government about 40% in taxes so if we get a concession on the taxes we pay on the refinery at least we will be able to pay the loans. If we structure the loans properly, we will be able to pay those loans and also will be able to save a lot of money instead of paying it in six years. If we get a concessionary loan we will be saving enough money to utilise on other products,” Ranatunga told Daily FT.

    The expansion will improve the capacity of the refinery, which can only meet 30% of the country’s demand at present, to 100% by 2025 and is expected to save $ 400 million annually for the CPC once completed. The CPC is considering two options to fuel the much discussed Sapugaskanda expansion project. One is to commission a suitable bidder to build and supply the crude oil needed, he said. The second is to finance the project through a concessionary loan to be repaid within a period of 10-12 years.

    “If we can do a long-term crude supply then it does not put a burden on the Government. If we do the long-term crude supply then we have to decide on a price based on international prices lower than whatever we buy at the time. If they can get it directly from a well, then that cost is also much less, they have an opportunity to work that angle as well.”

    The CPC has already secured three parties interested in the project, Ranatunga said.

    The company is also considering a number of other development projects to improve operations and make long-term savings. Moves are underway to install more pipelines between the Colombo Port and Kolonnawa to reduce transport time leading to savings of $ 5 million per year.

    Further, a new pipeline will link the Kolonnawa and Muthurajawela terminals. The CPC also plans to install a new 90,000-metric ton tank for storing aviation fuel which will then be directly pumped to the BIA terminal via a proposed 4-km-long pipeline connecting Muthurajawela terminal and the airport. According to estimates, the project will save $ 2.54 per metric ton of aviation fuel, enabling BIA to provide fuel at better rates leading to profitability of Rs. 3 billion per year for the CPC.

    Ceylon Petroleum Storage Terminals Ltd. (CPSTL) has also begun the process of evaluating and restructuring 11 Provincial Fuel Depots where revisions will be done in locations depending on emerging economic zones.

    While the CPSTL is able to self-finance their projects, projects proposed by CPC to improve capacity need to be financed through loans or Government funding, Ranatunga said. However, the CPC does not plan to obtain commercial loans at this point in time. Discussions with the Finance Ministry have been focused on the matter as well he said.

    Discussions also focused on the operating model of the CPC and to lobby for possible tax benefits, he said. According to him, the CPC is capable of financing its own expansion projects if it is run as a profit-making business.

    “We have a discussion again on Friday [today] on the matter. The discussion will centre on how the Government should recognise us, whether we are going to be a commercial institute driven by profits or whether we are going to be a national institute which is assisting the Government to help the masses and give their requirement at a concessionary price. Then when we do that obviously we need the Government to step in when we have to borrow.

    At present Rs. 300 billion is due from the Government for supplying fuel to consumers at a subsidised price. Further, Government institutions also owe CPC over Rs. 60 billion in total. CEB has run a bill of Rs. 40 billion with the CPC, while SriLankan Airlines’ unpaid fuel bill is at Rs. 11 billion, Ranatunga revealed. These add to CPC’s own debt of Rs. 300 billion. However, a number of strategic changes in the CPC’s operations have earned the company month-on-month profits since May 2017 amounting to a total of Rs. 11.643 billon in four months.

    “Over the past four months, the Ministry of Petroleum Resources and CPC have enacted a series of changes that have enabled it to make financial gains and the corporation is now preparing for the future,” said Ranatunga.

    Despite the debts the CPC has not lobbied for a price hike with the Government. According to Ranatunga, relevant officials have been apprised of the situation faced by the CPC. However, no request to increase prices has been made.

    “We have not requested the price increase; we have taken into consideration the impact on the people and apprised the Government of the situation. The Government is yet to inform us on their decision. They will do so after discussions with all other relevant institutions. We have to take into consideration that we supply different products to institutions like the CEB as well,” he said.

    - http://www.ft.lk/front-page/CPC-seeks-new-energy-through-over---2-4-b-in-projects/44-642321
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කොළඹ කොටුව සහ බත්තරමුල්ලේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක්

    28 ඔක්තෝබර්, 2017

    තාරක වික්‍රමසේකර
    පුවත්

    මහ නගර සංවර්ධනය යටතේ කොළඹ කොටුව සහ බත්තරමුල්ලේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇතැයි මහ­ානගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු පියවර චාමර්ස් ගැලරි ඉඩමේ ‘Colombo Gate’ ලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදනු ලබන බවත් එම ස්ථානයේ බස් රථ, දුම්රිය, කුලී රථ වාහන හා පෞද්ගලික රථවාහන අන්තර් සම්බන්ධ ස්ථානයක් ආරම්භ කරනු ලබන බවද ඇමැතිවරයා කීය.

    දුම්රිය ස්ථානය අසල ඇති අනෙකුත් සියලු ස්ථාන ඉවත් කරනු ලබන බවත් ගුණසිංහපුර හා බැස්ටියන් මාවත ඇතුළු සියලු බස් රථ පර්යන්ත එක් ස්ථානයක ස්ථාන ගත කරනු ලබන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    මේ ආකාරයෙන්ම බත්තරමුල්ලේද බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉඳි කෙරන අතර එමඟින් සුහුරුපාය, සෙත්සිරිපාය, ඉසුරුපාය කරා එන ජනතාවට බාධාවකින් තොරව තම අවශ්‍යතා ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයිද ඇමැතිවරයා කීය.

    ඊට සමගාමීව කොටුව දුම්රිය ස්ථානය සිට කොල්ලුපිටිය දක්වා හා කොළඹ සිට කඩුවෙල දක්වා දිවෙන සැහැල්ලූ දුම්රිය සේවාවක් ජයිකා ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයිද ඒ මහතා කීය. මේ වන විට රාජගිරිය හා බත්තරමුල්ල අතර ඇති අධික රථ වාහන තදබදයද ඒ අනුව පහව යනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම අධිවේගී මාර්ග පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා බත්තරමුල්ල සිට නව කැලණි පාලම දක්වා අධිවේගී මාර්ගය හා සම්බන්ද විමට ගුවන් මාර්ගයක්ද ඉඳි කරනු ලබන බවත් ඒ හා සමගාමීවම ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ඇතිව කැළණි නව පාලමේ සිට වරාය දෙසට ගුවන් මගින් දිවෙන මහමාර්ගයක් ඉදිකරනු පබන බවද ඒ මහතා කීය. එම මාර්ගය වරාය නගරයේ සිට භූගත මාර්ගයක් මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා සහ 'වෙරළ බඩ මාවත' (මැරයින් ඩ්‍රයිව්) දක්වා දීර්ඝ කෙරේ.


    - http://www.silumina.lk/2017/10/28/පුවත්/කොළඹ-කොටුව-සහ-බත්තරමුල්ලේ-බහුවිධ-ප්‍රවාහන-මධ්‍යස්ථාන-දෙකක්
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    ෂැංග්‍රිලා හෝටලය ගාලුමුවදොරදී නොවැම්බර් 17 විවෘත කෙරේ

    shangrilla.jpg


    28 ඔක්තෝබර්, 2017

    සාගරිකා දිසානායක ජයසිංහ
    සල්පිල

    වර්තමානයේ ආසියා-පැසිපික් කලාපයේ ප්‍රමුඛස්ථානයෙහි වැජඹෙන ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි නවතම ශාඛාව ලබන නොවැම්බර් මස 17 වැනිදා කොළඹ ගාලුමුවදොරදී විවෘත කෙරේ. දැනට ලෝකයේ රටවල් රාශියක ෂැංග්‍රිලා හෝටල් 100ක් ඇති අතර, ගාලුමුවදොර විවෘත වන්නේ එහි 101 වැන්නය.

    හොංකොං සමාගමකට අයත් ෂැංග්‍රිලා හෝටල් ජාලයෙහි පළමුවැන්න 1971දී සිංගප්පූරුවේදී ඇරැඹිණ. ඇ‍.ඩො. මිලියන 100ක ආයෝජනයක් වූ ෂැංග්‍රිලා හම්බන්තොට ව්‍යාපෘතිය 2016 ජනවාරි මාසයේදී හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලය විවෘත ‍කළේය.

    ඇමෙරිකා ඩොලර් මිලියන 500ක ආයෝජනයකින් යුතු ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයේ මහල් 32කි. කාමර 540කින් යුක්තය. එහි සමස්ත කාර්ය මණ්ඩලය 750ක් වන අතර, ප්‍රධාන නිලධාරීන් 15 දෙනකු හැර සෙසු කාර්ය මණ්ඩලයම ශ්‍රී ලාංකිකයන්ගෙන් යුතු ‍වෙතැයි ෂැංග්‍රිලා සමාගමෙහි උපසභාපති සහ සාමාන්‍යාධිකාරි තිමෝති රයිට් මහතා පවසයි.

    අදියර තුනකින් යුතුව ඉදි කෙරෙන කොළඹ ෂැංග්‍රිලා ව්‍යාපෘතියෙහි පළමු අදියර තරු පහේ ෂැංග්‍රිලා හෝටලය වන අතර දෙවැන්න ෂැංග්‍රිලා නිවාස සංකීර්ණය වේ. තෙවැනි අදියර වන ෂැංග්‍රිලා වෙළෙඳ සංකීර්ණය මහල් හතකින් යුතු වන අතර, එය 2019දී නිම කිරීමට නියමිතය. ලොව ප්‍රමුඛ පෙළේ වෙ‍ළඳ සන්නාම සහිත සියලු භාණ්ඩ අලෙවිසල්, ක්‍රීඩාගාර, රථගාල් ඇතුළු කුදු-මහත් පාරිභෝජන භාණ්ඩ සියල්ල මිල දී ගත හැකි අන්තර්ජාතික තලයේ සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස එය ඉදි කෙරේ. සුපිරි සන්නාම සහිත භාණ්ඩ මිල දී ගැනීම සඳහා තායිලන්තය, සිංගප්පූරුව හා චීනය වැනි රටවල් වෙත ඇදී යන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේදීම ඒ අවශ්‍යතාව සපුරාගැනීමට එමඟින් අවස්ථාව උදා වනු ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

    ලොව කවර දේශයකින් වුව තමන් වෙත එන අමුත්තන් හදවතින්ම පිළිගෙන හෘදයංගමව සත්කාර සම්මාන පිරිනැමීම ෂැංග්‍රිලා සත්කාරක සම්ප්‍රදාය වන බව කී රයිට් මහතා ෂැංග්‍රිලා ගාලුමුවදොර හෝටලයේදී ලොව නන් දෙසින් එන අමුත්තන්ට ෂැංග්‍රිලා සම්ප්‍රදායන් රැකගනිමින් සැබෑ ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරක අත්දැකීම් ලබා දීමට කටයුතු කරන බවද පවසයි. සංවර්ධන මාවතේ ඉහළ මධ්‍යම අගයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ශක්ති ප්‍රමාණයෙන් දායක වීමද මෙරට සිය ආයෝජන ව්‍යාපෘති ඇරැඹීමේදී අරමුණු කළ බවද හෙතෙම පවසයි.

    ෂැංග්‍රිලා හෝටල් ජාලය මඟින් මෙරට ජනතාවට ඍජු හා වක්‍ර රැකියා අවස්ථා රාශියක් උදා වන අතර, එමඟින් මෙරට සංචාරක ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයන්ට අන්තර්ජාතික තලයේ පුහුණුව, ඉහළ වැටුප් හා අත්දැකීම් ලබාගැනීමටද අවස්ථාව හිමි වන බවත්, හම්බන්තොට වැනි ග්‍රාමීය ප්‍රදේශයක යටිතල පහසුකම් හා ජනතාවගේ ආර්ථික සංවර්ධනයට මේ ව්‍යපෘති ‍මහඟු උපකාරයක් වන බවත් රයිට් මහතා වැඩිදුරටත් පැවැසීය.


    shangrilla-1.jpg


    - http://www.silumina.lk/2017/10/28/සල්පිල/ෂැංග්‍රිලා-හෝටලය-ගාලුමුවදොරදී-නොවැම්බර්-17-විවෘත-කෙරේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    පානදුර බස් නැවතුම ජනතා අයිතියට

    මහානගර සංවර්ධන සැළසුමට අනුව සංවර්ධනය කරන ලද පානදුර බස් නැවතුම අද දින ජනතා අයිතියට පත් කෙරිණි. රුපියල් මිලියන 76 කින් පානදුර බස් නැවතුම්පොලේ තෙවන අදියර සංවර්ධනය විය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පැවරුණු පානදුර බස් නැවතුම නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන සහ සැළසුම් දායකත්වය යටතේ මෙය ඉදිවිනි. මීට සමගාමීව ගාලවත්ත ආතර් වී දියෙස් නාගරික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භය ද සිදුවේ. මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වැය කරන මුදල රුපියල් මිලියන 50 කි. වාහන නැවතුම් පහසුකම්, විවේකී මධ්‍යස්ථාන, ඇවිදීමේ මංතීරු ආදී පහසුකම්වලින් මෙය සමන්විත වේ.

    22813963_1975003756114466_4839454205410081874_n.jpg

    22788818_1975003749447800_5779612974291406089_n.jpg

    22789152_1975003802781128_2658884617842278840_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=1975002992781209
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    Sri Lanka Government moving fast to expand 1990 ambulance service island wide
    Sun, Oct 29, 2017, 12:04 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.

    Oct 29, Colombo: The Sri Lankan government is moving fast to expand the 1990 Suvasariya ambulance service islandwide with the financial assistance of India, Deputy Minister Dr. Harsha de Silva says.

    He said the government is finalizing arrangements to set up an institution named Suwasariya Foundation by an Act of Parliament in order to expand the 1990 ambulance service island wide.

    "We are now in the final phase of the Act of Parliament to incorporate the 1990 Foundation which will be fully owned by the Government of Sri Lanka and run as an independent entity," the Deputy Minister said in a Facebook post.

    The 1990 free ambulance service currently implemented in the Western and Southern provinces has been a success and the government plans to implement the service in other seven provinces as well.

    The emergency ambulance service was set up with the USD 7 million assistance from the Government of India in July 2016. The first phase of the project included setting up of an emergency response center, deployment of 88 ambulances in the Southern and Western Provinces and recruitment and training of nearly 600 Sri Lankan personnel to implement the project.

    The Cabinet of Ministers earlier this month gave the nod to the government to set up the Suwasariya Foundation by an Act of Parliament in order to expand the 1990 ambulance service island wide.

    Deputy Minister Dr. de Silva said India has granted another USD 15 million to expand the free ambulance service island wide and the 1,300 new staff members will be recruited across the island in the next phase.

    According to Dr. De Silva, the current response time from time of call is less than 13 minutes and 99.6% of calls are answered in the first ring. Since implementation, over 40,000 emergency patients have been transferred to hospitals.

    Deputy Minister said the 1990 Suwaseriya Command and Control Center at Rajagiriya with over 500 staff including Emergency Medical Technicians, Pilots and Emergency Response Officers is perhaps one of the most efficient operations in Sri Lanka.

    - http://www.colombopage.com/archive_17B/Oct29_1509258853CH.php

    Advertisement for 1300 vacancies:

    pg15_3.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    පෝට්‌සිටි හා කොල්ලුපිටිය යාකරන උමං මඟක්‌

    කොළඹ වරාය නගරය (Port City) සහ කොල්ලුපිටිය දුම්රිය ස්‌ථානය යාකෙරෙන කිලෝමීටර් පහකට ආසන්න දිගකින් යුත් උමං මාර්ගයක්‌ ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත.

    එය මෙරට පළමු සහ දිගම උමං මාර්ගය වන අතර වරාය නගරය ආසන්නයේ ඇති චෛත්‍ය මාර්ගයේ සිට පරණ පාර්ලිමේන්තුව, ගෝල්ෆේස්‌, ගෝල්ෆේස්‌ හෝටලය යටින් මෙම මාර්ගය ඉදිකෙරෙන බව මහා නගර සහ බස්‌නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවසීය.

    කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩදී වමට සහ දකුණට ලෙස මාර්ග දෙකකට බෙදෙන බවත් වම් දෙසට මාර්ගය කණු මඟින් වරාය පිවිසුම් මාර්ගය ඔස්‌සේ කොළඹ වරාය නගරය තෙක්‌ පිවිසෙන බවත් එතැන් සිට උමං මාර්ගය ඔස්‌සේ කොල්ලුපිටිය දුම්රිය ස්‌ථානය අසල ඇති මුහුදු මාර්ගය වෙත එය පිවිසෙන බවත් හෙතෙම කියා සිටියේය. එසේම දකුණට හැරෙන මාර්ගය පාර්ලිමේන්තුව දක්‌වා දිවෙන බවත් හෙතෙම කියා සිටියේය.

    වරාය නගර සංවර්ධනය යටතේ මෙම කටයුතු සිදු වන අතර ඒ සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කෙරෙන බවත් හෙතෙම පැවසීය.

    මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ද එය දෙදහස්‌ විස්‌ස වසර වන විට අවසන් කිරීමට නියමිත යෑයි ද හෙතෙම කියා සිටියේය.


    සිරිමන්ත රත්නසේකර


    - http://divaina.com/sunday/index.php/puwath-2/649-2017-10-27-13-19-34
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    China pledges Yuan 2 bn in aid to SL for 2018-2020

    Monday, October 30, 2017 - 01:00

    Indunil Hewage

    z_pi-China.jpg

    A university student, recipient of Huawei’s second global CSR program, receiving her study trip to China package from Economic and Commercial Counsellor Chinese Embassy, Yang Zuoyuan. Minister of Telecommunication and Digital Infrastructure Harin Fernando, Chinese Ambassador, Yi Xianliang and Huawei Sri Lanka CEO Shunli Wang look on. Picture by Sudath Malaweera

    A university student, recipient of Huawei’s second global CSR program, receiving her study trip to China package from Economic and Commercial Counsellor Chinese Embassy, Yang Zuoyuan. Minister of Telecommunication and Digital Infrastructure Harin Fernando

    The Chinese government has pledged Yuan 2 billion in aid to Sri Lanka for the period 2018-2020, said Chinese Ambassador to Sri Lanka Yi Xianliang.

    The Chinese government’s commitment to develop capacity building, finance, technology and innovation spheres in Sri Lanka to give a further fillip to bilateral cooperation between China and Sri Lanka would continue, he said.

    Speaking at second edition of Huawei’s global Corporate Social Responsibility program, ‘Seeds for the Future’, that aims to nurture local ICT talent, last Friday, he highlighted the importance of developing the ICT and telecommunication sectors’ infrastructure in Sri Lanka.

    The Ambassador stressed the need for more investment in the information and telecommunications industry, considering it as a priority area in order to enable digitization and fulfill the set economic goals.

    According to the Ambassador, the Chinese government has disbursed Yuan 1.5 billion in aid to Sri Lanka to supplement various development projects and charities during the period 2014-2017.

    Every year, Huawei Shenzhen, China, invites students across the global to study at the company headquarters and this year too Huawei presents full scholarships to 10 selected Sri Lankan university students for a two-week study trip from November 4 to 18.

    The scholarship winners will also have opportunities to study cutting-edge technologies such as 5G, LTE, and cloud computing, and have hands-on practice at the Huawei headquarters.

    This year too, Huawei, joined hands with the Ministry of Telecommunication and Digital Infrastructure for the launch of this project and Minister Harin Fernando said that ‘Seeds for the Future’ program would support Sri Lanka to be a digitally empowered nation.

    “Last year’s study trip enahnced student’s abilities to adopt to the ICT industry as they learned more about state-of-the-art technologies and skills as well as the innovation needs of the Sri Lankan market,” the Minister said.

    Initiated by Huawei in 2008, the ‘Seeds For the Future’ program seeks to develop local ICT talent, enhance knowledge transfer and promote a greater understanding of an interest in the telecommunications sector.

    Shunli Wang, Chief Executive Officer of Huawei Sri Lanka, also emphasized the need to nurture local ICT talent and expressed hope that the Seeds For the Future program will immensely assist local communities, universities and students and the Sri Lanka ICT industry to a great extent.

    He further highlighted that Sri Lanka needs more bandwidth to realize the government’s ambitious target of building a digital Sri Lanka.

    According to Wang, despite fiber networks and fast mobile networks, Sri Lanka needs more bandwidth and the biggest challenge the country currently faces is the infrastructure.

    - http://www.dailynews.lk/2017/10/30/business/132816/china-pledges-yuan-2-bn-aid-sl-2018-2020