සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    pg09_5.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    විශ්වවිද්‍යාලවලට අලුතින් තාක්ෂණ පීඨ 11ක්
    Friday, ජනවාරි 5, 2018 - 01:00

    සමන්මලී ප්‍රියශාන්ති

    cement.jpg

    ඇමැතිවරයා හා උපකුලපතිවරයා ඇතුළු පිරිස ඉදිකිරීමට යෝජිත නව තාක්ෂණ පීඨයට මුල් ගල තබන අයුරු සහ නව තාක්ෂණික පීඨයට අදාළ සමරු ඵලකය ඇමැතිවරයා විසින් නිරාවරණය කරන අවස්ථාව

    විශ්වවිද්‍යාල වරම් ලබන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලවලට අලුතින් තාක්ෂණ පීඨ 11 ක් හා දෙපාර්තමේන්තු 35 වත්මන් රජය යටතේ ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණු බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

    එම නව පීඨ තුළින් සිසුන් 2000 කට අධික පිරිසකට තාක්ෂණ අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමට හැකියාව ලැබී තිබෙන බවත් එම සංඛ්‍යාව තවත් වසර 5 ක් තුළ දී කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලබන පිරිස ඉක්මවා යනු ඇති බවත් කිරිඇල්ල මහතා කීවේය.

    හෙතෙම මේ බව පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදි කෙරෙන නව තාක්ෂණ පීඨය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (04) එක් වෙමිනි. මෙම තාක්ෂණ පීඨය හෝමාගම පිටිපන ඉදිකෙරේ.

    එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේද පැවැසීය.

    අවශ්‍යතාව අනුව දැනුමින් පරිපුන් උපාධිධාරීන් බිහි කිරීම රජයේ අභිප්‍රාය වී තිබෙනවා. අද විශ්වවිද්‍යාලවලින් පිටවන සමහර දරුවන්ට රැකියා වෙළඳපොළේ රැකියා අවස්ථා නැහැ. රැකියා වෙළඳපොළට සරිලන ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කළ යුතුයි.

    විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සෑම කෙනෙකුටම පහසුකම් සපයන්න රජයට හැකියාවක් නැහැ. ලෝකයේ සෑම රටක්ම රාජ්‍ය විශ්වවිද්‍යාල හා සමගාමීව පෞද්ගලික විශ්වවිද්‍යාලත් දියුණු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉන්දියාව ඒ සඳහා හොඳම උදාහරණයක්. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරමින් වයඹ, රත්නපුර, මොරටුව නව වෛද්‍ය පීඨ තුනක් ඉතාමත් ඉක්මණින් ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. මෙවර උසස් පෙළ සුදුසුකම් අනුව තවත් සිසුන් 150ක් වයඹ සහ රත්නපුර වෛද්‍ය පීඨවලට බඳවා ගන්න අපට හැකියාව ලැබෙනවා.

    නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන අතරම අපි ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලට ආරාධනා කරනවා ලංකාවට එන්න කියලා. ඉන්දියාවේ මනිපාල් විශ්වවිද්‍යාලය වගේ ආයතන දැනටමත් මූලික සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.


    - http://www.dinamina.lk/2018/01/05/පුවත්/46922/විශ්වවිද්‍යාලවලට-අලුතින්-තාක්ෂණ-පීඨ-11ක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113

    බොරුව කියන්ඩ එපා බන් රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙලද???? බලපන්කො උබ දුන්න ලින්ක් එකේ මැප් එක පෙන්නන්නෙ කොහෙද කියල බොරු කියල පච වෙන්ඩ එපා බන්:no::no:
    මුහුද හත් ගවුවක් තියෙල අබුඩ නොගහ ඩිසයින් කරල ඉවර වෙලා හදන දවසට කියපන්කො,රාජගිරිය තියෙන්නෙ පොල්ගහවෙල කියල පච වෙන්ඩ එපා බන්.:confused:

    :lol: ඔය Access engineeringල රාජගිරිය තියෙන තැන දන්නෙත් නැතුවද ඩිසයින් කරන්නෙ???ඔය බන් ටොන් පච කොට් වෙන තැන්,උබත් නිකන් මොඩ චූන් දෙන්ඩ එපා රාජ්ගිරියෙ මොකක් හරි හදනවනම් අපි දන්නෙ නැද්ද ,බොරු දාන්ඩ එපා බොරු,

    :lol::lol::lol:

    pg02_0.jpg
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    :lol: අප්පා R.I.P පොටෝ එඩිට් ඇයි බන් වාහන අනිත් පැත්තට යන්නේ..

    පඩ සෝ එකට බාගෙට හදලා කලින් ඕපන් කරලා වැඩේ රීලා.... අනික එක පැත්තයි තාම යන්න පුලුවන්... ගොන් ජෝක් නොදා හරියට වැඩක් ඉවර කරලා ඕපන් කරන්න කියපන් උබ උක දෙන්න ගිය වෙලාවක
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol: අප්පා R.I.P පොටෝ එඩිට් ඇයි බන් වාහන අනිත් පැත්තට යන්නේ..

    පඩ සෝ එකට බාගෙට හදලා කලින් ඕපන් කරලා වැඩේ රීලා.... අනික එක පැත්තයි තාම යන්න පුලුවන්... ගොන් ජෝක් නොදා හරියට වැඩක් ඉවර කරලා ඕපන් කරන්න කියපන් උබ උක දෙන්න ගිය වෙලාවක

    ude nam patta traffic ekak tibba..
    umba giyada ban oka udin ada?
    tama eka lane ekada yanna puluwan?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol: අප්පා R.I.P පොටෝ එඩිට් ඇයි බන් වාහන අනිත් පැත්තට යන්නේ..

    පඩ සෝ එකට බාගෙට හදලා කලින් ඕපන් කරලා වැඩේ රීලා.... අනික එක පැත්තයි තාම යන්න පුලුවන්... ගොන් ජෝක් නොදා හරියට වැඩක් ඉවර කරලා ඕපන් කරන්න කියපන් උබ උක දෙන්න ගිය වෙලාවක

    :lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ude nam patta traffic ekak tibba..
    umba giyada ban oka udin ada?
    tama eka lane ekada yanna puluwan?

    ඔව්... යන්න දුන්නේ නෑ... :angry: ඔපන් කලාට පස්සෙත්.... තාම යන්න පුලුවන් කොළබ ඉදන් කෝට්ටේ පැත්තට විතරයි.... අනික අද උදේ තාර දැම්මේ.... මැද සෙපරේට් එක හදලත් නෑ තාම... කෝට්ටේ පැත්තේ එන්ට්‍රන්ස් එක ඇදත් එක්ක... පිට රටින් කෑලි ගෙනල්ලත් මුන්ට හදාගන්න බෑ කෙලින්...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව්... යන්න දුන්නේ නෑ... :angry: ඔපන් කලාට පස්සෙත්.... තාම යන්න පුලුවන් කොළබ ඉදන් කෝට්ටේ පැත්තට විතරයි.... අනික අද උදේ තාර දැම්මේ.... මැද සෙපරේට් එක හදලත් නෑ තාම... කෝට්ටේ පැත්තේ එන්ට්‍රන්ස් එක ඇදත් එක්ක... පිට රටින් කෑලි ගෙනල්ලත් මුන්ට හදාගන්න බෑ කෙලින්...

    ape ekek dan gihin awa
    lane 2ma yanna denawalu.
    habai miniha kiwwe nam president college eka patthe idan enakota paalama patan ganna thana adai kiyala..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,324
    113
    Yanjian Group wins Rs. 6 b bid for urban housing units in Thalawathugoda

    Comments / 602 Views / Monday, 8 January 2018 00:52

    • Only two out of seven bidders were in compliance with tender conditions

    By Chathuri Dissianayake


    The Government last week decided to award a 400-unit middle income housing project costing Rs.6 billion to the Yanjian Group.



    The group offered the lower of two successful bids in a National Competitive Bidding process carried out last year, with a variation of 73.12% from engineering estimates, compared to the second bidder Maga Engineering, which was 34% above the state estimate.



    The awarded project is to design, construct and finance 400 middle income housing units in Thalawathugoda. According to Megapolis and Western Development Minister Champika Ranawaka, the project will be financed through proceeds from the pre-sale of housing units, and Government funding is allocated for the project.



    Seven companies responded to the call for bids for the job - China Jiangxi Corporation for International Economic and Technical Corporation (CJIC), CML-MTD Construction Ltd, Nawaloka Construction Company Ltd., Maga Engineering Ltd, China State Construction Engineering Corporation Ltd, Access Engineering Plc and Yanjian Group Ltd..



    However, five bids were rejected by the Technical Evaluation Committee and Standing Cabinet Appointed Procurement Committee due to their non-compliance with the terms and conditions of the bid document.

    - http://www.ft.lk/front-page/Yanjian...ban-housing-units-in-Thalawathugoda/44-646793

    20171229141957281.jpg


    Sri Lanka's Borella 400 middle-income residential project is hosted by the Urban Development Authority (UDA) of Sri Lanka and is the first government residential project to be co-operated by Yanjian Group and the Urban Development Authority (UDA), employing a "Design + Construction + Financing" model, and Sri Lanka City Development Board provides guarantee. The project is located in the capital of Sri Lanka Colombo, with a construction area of 83,963 square meters, a total of four buildings, each building has 32 storeys (including two basements).The total construction cost is 7.799 billion rupees (about 335 million yuan), and the work duration is 1095 days.

    - http://english.yanjian.com.cn/Article/ShowArticle.asp?ArticleID=194
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ape ekek dan gihin awa
    lane 2ma yanna denawalu.
    habai miniha kiwwe nam president college eka patthe idan enakota paalama patan ganna thana adai kiyala..

    ow palame Nations Trust eka lagath adai.... dan lane 2ma open... apahu oka wahai wada iwara karanna :rofl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ මේ අවලම් බැල්ලිගේ පුතා මොන්සොන්.... මොකක්ද යකෝ රාජගිරියට කලේ... දැන් ඕකේ නම වැලිකඩ හOදිය නෙමේ... කැදහැලිය හOදිය කියලා දාපන්.... කාලකන්නි මොන්සොන් ආපහු පාලම් හදලා පච වෙන්න එපා කියපන්...:rofl::rofl::rofl: