සංවර්ධන News

sanford

Member
Jun 2, 2018
390
20
0
Ponilage sanwardene Maha Banku hora kawata passe

s.jpg


source: https://tradingeconomics.com/sri-lanka/business-confidence
 

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ළඟම පාසල - හොඳම පාසල සමාරම්භය හෙට



    සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම තෝරාගන්නා ලද පාසල් සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භකර ඇති %ළඟම පාසල - හොඳම පාසල^ ව්‍යාපෘතියේ සමාරම්භය හෙට(15දා) බණ්ඩාරගම රඹුක්කන මහා විද්‍යාලයෙන් ආරම්භකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

    ළඟම පාසල - හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා පාසල් 7000 ක් සංවර්ධනය කරන අතර, ඒයටතේ පාසල් වෙත ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම,විද්‍යා ගණිත ඊ පුස්තකාල ලබාදීම, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒකක පිහිටුවීම ආදිය සිදුකිරීමට නියමිතය.

    එමෙන්ම මෙම පාසල් තුළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් ඒකකය, ක්‍රීඩා සංකීර්ණ, එළිමහන් රංග පීඨ, ආපන ශාලා, විදුහල්පති නිල නිවාස සහ ගුරු නිවාස ද ඉදිකිරීමට සැලසුම් කර ඇත.

    ළඟම පාසල - හොඳම පාසල ව්‍යාපෘතිය මේවසරේ සිට 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේවසරේ ඒසඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 63,950 ක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.


    - http://www.ada.lk/article/165720/ළඟම-පාසල---හොඳම-පාසල--සමාරම්භය-හෙට

    දැනට කීයක් හැදුවද පොන්න පකයෝ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    වායු බලාගාර 5 ක්

    ද්‍රවීකෘත ස්වාභාවික වායු(LNG) බලාගාර පහක් පමණ දිවයින පුරා ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත්, ඒසම්බන්ධ ප්‍රධාන පර්යන්තය (ටර්මිනලය) කෙරවලපිටියේදී ඉදිකරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා අද ට පැවසීය.

    ඒ අනුව අදාළ පර්යන්තය මේවසරේ ඉදිකරන බවත්, ඉදිරියේදී ද්‍රවීකෘත ස්වාභාවික වායු බලාගාර මෙරට වැඩිවශයෙන් ඉදිකිරීමේ හැකියාව පිළිබඳව සොයාබලන බවත් බටගොඩ මහතා ප්‍රකාශකළේය.

    එමෙන්ම ඉන්දියාව සහ ලංකාව අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධති මාර්ගයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තවදුරටත් ශක්‍යතා අධ්‍යයනය කිරීමේ යෙදී සිටින බවත්, මේවසර අවසන් වනවිට ඒපිළිබඳ අවසන් වාර්තාව සැකසීමට හැකියාව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.


    - http://www.ada.lk/article/166451/වායු-බලාගාර-5-ක්
    උඹේ පුකේ නම් පොනිලගේ බලාගාරේ ගහනව ඇති නේද
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    කොළඹට සැහැල්ලු දුම්රිය සේවාවක්‌

    ශිරාන් රණසිංහ

    කොළඹ නගරයේ මගී ප්‍රවාහනය සඳහා සැහැල්ලු දුම්රිය සේවාවක්‌ (එල්. ආර්. ටී) ආරම්භ කිරීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.

    ලෝකයේ සංවර්ධිත රටවල ප්‍රධාන නගරවල මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක වන අතර මෙමගින් නගරයේ මාර්ග තදබදයටද විසඳුම් ලැබේ.

    ඒ අනුව කොළඹ නගරයේ මගීන්ට ගමන් කළ හැකි මෙම සැහැල්ලු දුම්රිය සේවාව (එල්. ආර්. ටී.) ලබා ගැනීමට අදාළ ගිවිසුම් මෙම වසරේ දී දෙරට අතර අත්සන් තැබීමට නියමිතය.

    මීට අමතරව කොළඹ රථවාහන තදබදයට විසඳුමක්‌ ලෙස කොටුව සිට පෑලියගොඩ හා රාජගිරිය දක්‌වා පියාසර අධිවේගී මාර්ග (Elevated Highway) ව්‍යාපෘති දෙකක්‌ද ජපානයෙන් මෙරටට ලබාදීමට නියමිතව තිබේ.


    - http://www.divaina.com/2016/06/19/news08.html

    දැන් මේක හදල ඉවරද පොන්න වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    වයිෆයි කලාප 1000 ක් බිහිවෙයි!

    දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම වයිෆයි කලාපය බැගින් ස්ථාපිත කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

    ඉදිරි මාස කීපය ඇතුළත රටපුරා වයිෆයි කලාප 1000 ක් ඇතිකිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

    ඒ අනුව ආසියාතික රටවල් අතරින් වැඩිම ප්‍රදේශයක ජනතාවකට නොමිලේ වයිෆයි පහසුකම් ලබාදුන් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

    පින්නවලදී පසුගියදා අභිනවයෙන් විවෘත කෙරුණු ශ්‍රී ලංකාවේ පළමු එළිමහන් සත්ත්වෝද්‍යානයේ මෙරට අසූවැනි නොමිලේ වයිෆයි කලාපය ස්ථාපිත විය.

    පොදු ස්ථානයන්හිදී නොමිලේ ලබා දෙන වයිෆයි පහසුකම් තම ජංගම දුරකථන, ජංගම පරිගණක ඇතුළු උපකරණවල ස්ථාපනය කර ගැනීම සඳහා වන මඟ පෙන්වීම 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමැතීමෙන් දැනගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සදහන් කරයි.


    - http://www.sinhala.srilankamirror.com/news/item/14672-
    wifi-zone

    උඹට පය් කලාපේ නම් හම්බෙනවා ඇති අඩුවක් නැතිව පොන්න ලොල්ල
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    මුලතිව් ඉඩම් මනිද්දී රවිහරන්ගෙන් ගෝරනාඩුවක්‌



    දිනසේන රතුගමගේ

    උතුරු පළාත් සභාවේ ටී. රවිහරන් මන්ත්‍රීවරයා පෙරේදා (01 දා) සවස මුලතිව් පළාතේ දී රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ සමග මත ගැටුමක්‌ ඇති කරගෙන තිබේ.

    මුලතිව් පළාතේ මිනුම් කටයුතු අවසන් කළ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පෙරේදා සවස ඩෝසර් රථයක්‌ මුලතිව් පළාතට පැමිණීමත් සමගම එම ස්‌ථානයට ගිය මන්ත්‍රීවරයා වහාම ඉඩම් ශුද්ධ කිරීම නතර කරන ලෙස නිලධාරීන්ට මරහඬ දී කෑගසමින් යකා නටා තිබේ.

    මහවැලි ජනාවාස ඇතිකොට සිංහල වැසියන් මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පදිංචි කරවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය විරුද්ධ බව රජයට දැනුම් දී තිබියදී මුලතිව් පළාතේ ඉඩම් ශුද්ධ කිරීමට ඉඩදිය නොහැකි බව රවිහරන් මන්ත්‍රීවරයා නිලධාරීන්ට පවසා තිබේ.

    මේ අවස්‌ථාවේදී නිලධාරින් රජයෙන් ඔවුන්ට නිකුත් කොට ඇති ලිපි හා ඉඩම් සංවර්ධනය කිරීම පිණිස ලබාදී ඇති බලපත්‍ර පෙන්වා ඇතත් මන්ත්‍රීවරයා ඔවුන්ට දොස්‌ නඟා තිබේ.

    අවසානයේ දී නිලධාරීන් මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ ඔවුන්ට තවදුරටත් බලපෑම් කරන්නේ නම් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට සිදුවන බවයි. ඒ අවස්‌ථාවේදී මන්ත්‍රීවරයා වාහනයේ නැගී ආපසු ගොස්‌ තිබේ.

    මේ වසරේ පෙබරවාරි මාසයේ දී මුලතිව් වට්‌ටුවාල් ප්‍රදේශයේ දී මුලතිව් ඉඩම් නිලධාරියාට බලපෑම් කොට තර්ජනය කරමින් ඔහුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් රවිහරන් මන්ත්‍රීවරයාට එරෙහිව මුලතිව් අධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් පවතින අතර ඔහු එම නඩුවෙන් ඇප මත මුදාහැර සිටින්නෙකි.

    සෑම මාසයකම අවසන් සිකුරාදා රවිහරන් මන්ත්‍රීවරයා හා සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මුලතිව් අධිකරණයට ගොස්‌ එහි ලේඛකාධිකාරිවරයා ඉදිරියේ අත්සන් තැබිය යුතු වෙයි.





    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    . ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    "වර්තමාන කැබිනට් මණ්ඩලයට පිට කොන්දක් නෑ.. මෙහෙවු කැබිනට් මණ්ඩලයක මං කිසිදා සිට නෑ..- මංගල කැබිනෙට්ටුවේදී කෝපයෙන් කියයි..

    වර්තමාන කැබිනෙට්ටුව පිට කොන්දක් නැති කැබිනෙට්ටුවක් බවත් තමන් කටයුතු කළ කැබිනට් මණ්ඩල අතරින් මෙවැනි කැබිනට් මණ්ඩලයක් දැක නොමැති බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවැති කැබිනට් හමුවේදී පවසා තිබේ.

    දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න මහතා සහ සරත් අමුණුගම මහතා දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව කැබිනට් මණ්ඩලය තුළ දැඩිව කතා කර ඇති අතර ඔවුන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍යවරයා විරෝධය දක්වා ඇත.

    එහිදී මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත්තේ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම මගින් සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩිකිරීමට සිදුවන බවයි. එසේම එය රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් බවත් එසේ වැටුප් වැඩිකිරීමට රජයට මුදල් නොමැති බවත් අමාත්‍යවරයා පවසා ඇත.

    මුදල් අමාත්‍යවරයා‍ගේ අදහස් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකඟතාව ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට එකඟතාව ලබාදී ඇත."
    :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඈ බං මොන්සන්.......


    මෙන්න මේ හුචක්කුව..............බහු කාරිය ප්‍රවාහන මද්යස්තානේ.......

    01a.jpg



    ජනවාරි නේද අරිනවා කිව්වේ....


    http://www.gossip-lanka-news.co/t-sri-lankas-first-multi-model-transport-hub/

    තමා පොල් ගානවද බං................
    අගේට තිබ්බ දෙපැත්තේ කුබුරු ටික නම් ගොඩ කල......
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඈ බං මොන්සන්.......


    මෙන්න මේ හුචක්කුව..............

    01a.jpg



    ජනවාරි නේද අරිනවා කිව්වේ....


    http://www.gossip-lanka-news.co/t-sri-lankas-first-multi-model-transport-hub/

    තමා පොල් ගානවද බං................
    අගේට තිබ්බ දෙපැත්තේ කුබුරු ටික නම් ගොඩ කල......


    අහ්හ් ඒක ඊ ළඟ චන්දෙට
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඩොලර් බිලියන 15ක් (15 Billion) සොරා ගත්තැයි ඇමති මංගලට චෝදනා..

    පිවිතුරු හෙල උරුමය පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

    2015 මාර්තු 14 දින ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන එවකට විදේශ අමාත්‍ය දැන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රාජපක්ෂවරු සොරකම් කළ ඩොලර් බිලියන ගණනක් දැනටමත් සොයා ගෙන තිබෙන බව කියනවා. මේකත් හරියට රාජිත සේනාරත්න ඇමතිතුමා එක සතියට එක බොරුවක් වැඩ සටහන පවත්වන අතරේ කිව්වා ඩොලර් බිලියන 18ක් ඩුබායි බැංකු ගිණුමක තිබෙනවා ඇස් දෙකෙන් දැක්කා වගේ කතාවක්.

    අපි මංගල සමරවීර ඇමතිතුමන්ගෙන් අහන්නේ ඩොලර් බිලියන 15ක් සොයාගෙන තියෙන්නේ 2015 මාර්තු, එනම් අදට වසර තුනයි මාස හතරකට කලින්. නමුත් මේ සොයා ගත් මුදල තවම භාණ්ඩාගාරයට බැර කරලා නෑ. ඒ මුදල තිබුණා නම් වසර දෙකක් විතර විදේශ ණය වාරික ගෙවන්න තිබුණා. නමුත් ඒ මුදලට වුණු දෙයක් නෑ.

    මහින්ද රාජපක්ෂ මහත්තයා සොරකම් කල සල්ලි කියලා ඔවුන් කිව්වත් මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් කිව්වේ නැහැනේ මං ගාව මෙහෙම සල්ලියක් තියෙනවා කියලා. නමුත් මංගල සමරවීර ඇමතිතුමන් කියනවා මේ සල්ලි හොයාගත්තා කියලා. හොරකම් කරපුවා හොරකම් කිරීමේ කම්බ හොරා බවට මංගල සමරවීර ඇමතිතුමා පත්වුනාද?

    එහෙම නම් දැන් රාජ්‍ය දේපල අපහරණයට සහ සොරකම් කිරීමට මංගල සමරවීර ඇමතිතුමා අත්අඩංගුවට ගත යුතුයි. එහෙම නැති නම් රටට බොරු කියනවා වගේම දැන් ජාත්‍යන්තර මාධ්‍ය වලටත් තමන් කියන්නේ බොරු බව එතුමා පිළිගත යුතුයි. කිව්වේ බොරුවක් කියලා පිලි ගත්තේ නැති නම් එතුමා මුදල් වංචාවක් කළ බවට පොලිසියට පැමිණිලි කිරීමට අපට සිදු වෙනවා.
    :)

     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113


    දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

    අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න මහතා සහ සරත් අමුණුගම මහතා දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළව කැබිනට් මණ්ඩලය තුළ දැඩිව කතා කර ඇති අතර ඔවුන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මුදල් අමාත්‍යවරයා විරෝධය දක්වා ඇත.

    එහිදී මංගල සමරවීර මහතා පෙන්වා දී ඇත්තේ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම මගින් සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩිකිරීමට සිදුවන බවයි. එසේම එය රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණයක් බවත් එසේ වැටුප් වැඩිකිරීමට රජයට මුදල් නොමැති බවත් අමාත්‍යවරයා පවසා ඇත.

    මුදල් අමාත්‍යවරයා‍ගේ අදහස් සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකඟතාව ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට එකඟතාව ලබාදී ඇත."
    :)

    Parliament members lage salary wadi karanna witarai salli tiyenne
    He he
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    මෙන්න, කොළඹ වටේ සැහැල්ලු දුම්රිය යන හැටි


    sce-07-24-ti-09-bnj.jpg

    sce-07-24-ti-01-bnj.jpg


    මෙගා පොලිස් ව්‍යාපෘතියේ එක් අංශයක් ලෙස පොදු ප්‍රවාහනය දියුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාවට නැංවේ. ඒ යටතේ වේගවත් මගී ප්‍රවාහන පද්ධතියක් (RTS - Rapid Transit System) හඳුන්වාදීමට නියමිතය. ඊට සහැල්ලු දුම්රිය සේවයක් (LRT - Light Rail Transit) ද අයත් වේ. එම වේගවත් මගී ප්‍රවාහන පද්ධතිය හා සැහැල්ලු දුම්රිය සේවය ඇ.ඩො. බිලියන 3.5 ක පමණ අතිවිශාල මුදලක් වැයවන ව්‍යාපෘතියකි. මෙය නිර්මාණය වන්නේ පැයකට එක් දිශාවකට මගීන් 30,000 ක් ප්‍රවාහනය කළ හැකිවන පරිදිය.

    මීට පෙර මේ සඳහා යෝජනා වී තිබුණේ මොනෝරේල් ව්‍යාපෘතියකි. ඒ වෙනුවට සැහැල්ලු දුම්රිය සේවය (LRT) හඳුන්වාදීමට තීරණය වූයේ වාසිදායක හේතු ගණනාවක් සලකා බලමිනි. පිළියෙල කර ඇති සැලසුම් ඒ අයුරින් සහ එම කාල රාමුවලට අනුව ක්‍රියාවට නැංවුණහොත් අධික මාර්ග තදබදය නිසා අසහනයටත්, පීඩාවටත් පත්නොවී, නිකරුණේ කාලය කා දැමීමෙන් තොරව හා ඉන්ධන සඳහා වැයවන විශාල මුදල ද අවම කර ගනිමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට ඔබ - අප කාටත් හැකිවනු ඇත.

    සැහැල්ලු දුම්රිය සේවාව පිළිබඳ කොළඹ මහා නගර සංවර්ධන ව්‍යාපෘතියේ (මෙගාපොලිස්) ප්‍රවාහන සැලසුම් ඉංජිනේරු ඒ.ඩබ්.එන්. අබේවික්‍රම මෙණෙවිය අප සමඟ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

    පොදු ප්‍රවාහන දියුණු කිරීම සඳහා නුදුරු අනාගතයේදී සැහැල්ලු දුම්රිය සේවා (LRT - Light Raile Transit) හඳුන්වාදීමට කටයුතු කෙරෙනවා. පොදු ප්‍රවාහනය නැංවීමේ මෙගාපොලිස් සැලැස්මට අනුව මාර්ග 7කින් පමණ සැදුම්ලත් ජාලයක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙනවා. එම මාර්ග එකිනෙකට සම්බන්ධයි. එවැනි ජාලයක් මොනෝ රේල් එකෙන් ගොඩනැඟීමේ හැකියාවක් නෑ. නව සැලැස්ම යටතේ කොළඹ නගරය වගේ ම තදාසන්න ප්‍රදේශත් ආවරණය වෙනවා. කොළඹින් බැහැරට යද්දි එය ගමන් කරන්නේ උඩින් නොවේ, පොළව මත. පොළොව මතින් ගමන් කරන නිසා මොනෝ රේල් එකට වඩා වියදම හුඟක් අඩුකරග ගන්න පුලුවන්. LRT එකේදි සමස්ත මෙහෙයුම් වියදම් අවමයි. මේ දුම්රිය ධාවනය වෙන්නෙත් සාමාන්‍ය දුම්රියක් වගේ පීලි 2ක් මතින්. සාමාන්‍ය දුම්රියකට වඩා මේ දුම්රිය හුඟාක් සැහැල්ලුයි. මොනෝරේල් එකේදි මාර්ගයකින් මාර්ගයකට මාරුවන තැන් වගේ ඒවා හදන්න අමාරුයි. මොකද ඒක වෙන්නෙ උඩ, පොළව මතුපිට නෙවේ. අංගණ, ඩිපෝ වගේ ඒවාත් සැලසුම් කරන්න වෙන්නෙ ඉහළ. ඒ කියන්නෙ වියදම අධිකයි. මොනෝරේල් පද්ධතියක් එක‍ටඑක වැටෙන මාර්ග සහිතව දියුණු කිරීමත් අපහසුයි. ලංකාවට යොදාගත හැකි ක්‍රමය කුමක් ද කියල අපි ශක්‍යතා අධ්‍යයනයක් කරලා බැලුවා. එතැනදී අපට පෙනී ගියේ LRT එක තමයි ලංකාවට ගැලපෙන්නෙ කියලා. අදියරෙන් අදියර ක්‍රියාත්මක ජාලගත ව්‍යාපෘතියකට වඩාත් සුදුසු ක්‍රමයත් එයයි.

    මේ ජාලය සැලසුම් කරල තියෙන්නෙ ඒ ගැන හොඳින් හඳුනාගෙන, අධ්‍යයනය කරලා. නාගරික රථවාහන තදබදය වගේ කාරණා සැලකිල්ලට ගැනීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු සෑම තැනක් ම වගේ මේ ජාලයෙන් සම්බන්ධ වෙනවා. පළමු අදියර ක්‍රියාත්ක වෙන්නෙ ග්‍රීන් ලයින් එක. කොළඹ සිට මාලබේ දක්වා යන මාර්ගය සහ කොළඹ වටා යන මාර්ගය තමයි ග්‍රීන්ලයින්එක. (සිතියම බලන්න.) මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියත් ලැබුණා. ඒ අනුව හැකිතාක් ඉක්මනින්, තවත් වසරක් තුළ වගේ මේ කටයුතු ආරම්භ කරන්න පුලුවන් වෙයි. ඒ අදියර වසර 2 - 3 ක් තුළ වගේ නිම කරන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා.


    - http://www.silumina.lk/2016/07/24/_art.asp?fn=af16072415

    දැන් මේක හදල ඉවරද පොන්න වේසිගෙ පුතේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ඈ බං මොන්සන්.......


    මෙන්න මේ හුචක්කුව..............බහු කාරිය ප්‍රවාහන මද්යස්තානේ.......

    01a.jpg



    ජනවාරි නේද අරිනවා කිව්වේ....


    http://www.gossip-lanka-news.co/t-sri-lankas-first-multi-model-transport-hub/

    තමා පොල් ගානවද බං................
    අගේට තිබ්බ දෙපැත්තේ කුබුරු ටික නම් ගොඩ කල......

    wada 95% complete. October withara open karai. puran kumburu UDA eken pawara gena thiyenne (for new city+recreation area)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    අනුරාධපුර දීපානි මහා විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට

    අනුරාධපුර දීපානි මහා විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල අද සිසු අයිතියට පැවරීම ද අද (03) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය. විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් ජනාධිපතිතුමා මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී. නව තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා සිසු දරුවන් සමග සුහද කතා බහක නිරත වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසීය. 1954 දී ප්‍රදේශයේ විහාරස්ථානයක් කේන්ද්‍රකර ගිනිමින් ආරම්භ කළ අනුරාධපුර දීපානි මහා විද්‍යාලය 1957 සැප්තැම්බර් 02 වැනිදා රජයේ පාසලක් බවට පත්විය. අද විද්‍යා, කලා, වාණිජ්‍ය විෂය ධාරාවන්ගෙන් පන්ති පැවැත්වෙන මෙහි සිසු දරුවෝ දහසක් පමණ අධ්‍යාපනය ලබති. ළගම පාසල, හොදම පාසල ව්‍යාපෘතිය යටතේ සිදුකර ඇති මෙහි සංවර්ධන කටයුතු සදහා වැයකර ඇති මුදල රුපියල් දෙකෝටි අසූ පන්ලක්ෂයකි.

    38257307_10156319344681327_7650598293445017600_n.jpg

    38404719_10156319344316327_2038922478373306368_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156319343096327
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ද්‍රව ගෑස් බලාගාරයක් (L.N.G.) කෙරවලපිටියේ

    ගල් අඟුරු බලාගාර වෙනුවට ගෑස් විදුලි බලාගාර ඉදිකිරීමේ වැඩසටහන යටතේ ද්‍රව ගෑස් බලාගාරයක් (L.N.G.) කෙරවලපිටියේ ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

    එය මෙරට ඉදිවන පළමු ද්‍රව ගෑස් බලාගාරයද වේ.

    මේ විදුලි බලාගාරයෙන් මෙගාවොට් 300ක ධාරිතාවක් උත්පාදනය කිරීමට අපේක්ෂිතය.

    යෝජිත බලාගාරය ඉදිකිරීමට රජයේ ආර්ථික කළමනාකාරන කමිටුව විසින් ටෙන්ඩර් කැඳවීමටද තීරණය කර ඇත.

    ඒ අනුව ලබන නොවැම්බරය වන විට මේ සඳහා ටෙන්ඩර් කැඳවීම් සිදුකර සුදුසු ආයෝජකයකු සොයාගන්නා ලෙස අදාළ කමිටුව විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබේ.

    කෙරවලපිටියේ ඉදිවන මේ ද්‍රව ගෑස් බලාගාරයට අමතරව ඉන්දීය ආධාර යටතේ සාම්පූර්හිද, චීන රජයේ වානිජ ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට ද තවත් ද්‍රව ගෑස් බලාගාර දෙකක් ඉදිකිරීමට යෝජනා වී ඇති බව වාර්තා වේ.

    මේවාට අමතරව ගල් අඟුරු හෝ ගෑස් බලාගාරයක් ඉදිකිරීමට ජපානයද සිය කැමැත්ත පලකර ඇතැයි පැවසේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/15256-lng-power-plant-in-kerawalapitiya
    දැන් මේක හදල ඉවරද පොන්න වේසිගෙ පුතේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    wada 95% complete. October withara open karai. puran kumburu UDA eken pawara gena thiyenne (for new city+recreation area)
    අර මම අහපු ඒවටත් උත්තර දීපන් පොන්න වේසිගෙ පුතේ නොදැක්ක වගේ යන්න එපා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    wada 95% complete. October withara open karai. puran kumburu UDA eken pawara gena thiyenne (for new city+recreation area)
    පුරන් කුබුරු........
    කෙප්ප කෙලින්න එපා යකෝ.......
    මම උදේ හව ඔතනින් මිනිහ....
    නිකන් අල්ලේ පල වෙන පච කෙලින්න එපා.......:angry: