සංවර්ධන News

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
බෝම්බ පුපුරුවන ඩෙටනේටර් 5000ක් ඉන්දියාවෙන් ලංකාවට ගේන්න හදද්දි කොටු - ඉන්දියාවෙන් ලංකාවට ඩෙටනේටර් ගෙන්වන්නේ කවුද ?



මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය පුපුරුවා හැරීම සඳහා යොදා ගන්නා ඩෙටනේටර් පන්දහසක් සහිත පෙට්ටි පනහක් රාමේශ්වරම් පොලිසිය විසින් පසුගිය දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පොලිසියට ලැබුණු විශේෂ තොරතුරක් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී රාමේශ්වරම් නගරයේ නිවෙසක පිටුපස සඟවා තිබියදී ශ්‍රී ලංකාවට එවීමට නියමිතව තිබු එම ඩෙටනේටර් පන්දහස අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් හත්දෙනකුද අත්අඩංගුවට ගත් බව රාමේශ්වරම්හි පොලිස් අධිකාරිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරනවා.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් තිදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එම ඩෙටනේටර් තොගය මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන යෑමට සැලසුම් කර තිබූ බවය.
මෙම ඩෙටනේටර් තොගය මිලට ගැනීමට නියමිතව සිටි ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවා කවුද යන්න සහ කුමන අරමුණක් සදහා එම ගැනුම්කරුවන් මෙලෙසින් ඉන්දියාවෙන් පුපුරණ ද්‍රව්‍ය ගෙන්වූවාදැයි තවමත් හෙළිව නැත.
 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
"සිංගප්පූරූ ගිවිසුමෙන් ගවයන්ගේ, ඌරන්ගේ ශුක්‍ර ධාතු ගෙන්වන්න බදු සහන දීලා" සිංගප්පූරූ ගිවිසුම ගැන නොදන්නා කතාවක්!



මාත්‍ය මලීක් සමරවික්‍රම විසින් අත්සන් කළ සිංගප්පූරු වෙළද ගිවිසුම දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙම ගිවිසුම මගින් සිංගප්පූරූවේ මල ද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහ බැහැර කරනා කැලි කසල භාර ගැනීමට පවා ශ්‍රී ලංකාව බැඳි සිටින බව කියවේ. එයට අමතරව ශ්‍රී ලංකාවට අහිතකර කොන්දේසි බොහො ප්‍රමාණයක් මෙම ගිවිසුමේ අඩංගු බව කියවුනි.
මේ අතර ඊයේ දින (02) කොළඹ පැවැති ජන බල සේනා විරෝධතාවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින් මෙම සිංගප්පූරු ගිවිසුවේ අයහපත් ප්‍රතිඵල පිළිබදව අදහස් දැක්වූවා. එහිදි අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ
"ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ගවයන්ගේ හා උෟරන්ගෙන් ශුක්‍ර ධාතු සහ කලල ආනයනය කිරීම සඳහා වූ බදු සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබෙනවා. මේ තුළින් මහජනයාට සෙතක් අත්වන්නේ කෙසේද? කියා ප්‍රශ්න කරනවා." යනුවෙනි.
මේ අතර මෙම සිංගප්පූරූ ගිවිසුමේ ඇති ඇතැම් වගන්ති පිළිබදව මෙම ගිවිසුම් අත්සන් කිරීමට මූලිකත්වය ගත් මලීක් සමරවික්‍රම අමාත්‍යවරයාට හෝ අවබෝදයක් නොමැති බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදින්ගේ සංසදයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ පවසනවා,
 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ජනතාවට බදු බර වැඩි වෙද්දී මැති ඇමතිවරුන්ගේ වැටුප් දෙගුණ වෙයි - මේ මාසයේ සිට ඩබල් වෙන මැති ඇමති වරුන්ගේ අලුත් වැටුප් මෙන්න.



මේ මාසයේ සිට මන්ත‍්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ අනුව මන්ත‍්‍රීවරයෙකුට දැනට හිමිවන මූලික වැටුප වන රුපියල් 54,285 ක මුදල රුපියල් 125,000 දක්වා වැඩි වීමට නියමිතයි.
නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට රුපියල් 63,500ක වැටුපක් මේ වනවිට හිමි වනවා. එය රුපියල් 135,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඇමතිවරයෙකුට සහ රාජ්‍ය ඇමතිවරයෙකුට දැනට හිමි වන රුපියල් 65,000 ක වැටුප රුපියල් 140,000 ක් දක්වා ඉහල දැමීමට නියමිතයි.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ද හිමිවනවා. එක් මන්ත‍්‍රීවරයෙකුට හිමිවන දුරකතන දීමනාව රුපියල් 50,000ක්. රුපියල් 10,000ක ප‍්‍රවාහන දීමනාවක් ද ඔවුන්ට හිමිවන අතර අවමය රුපියල් 30,000ක් වන, දුර ප‍්‍රමාණය අනුව වෙනස් වන ඉන්ධන දීමනාවක් ද එක් මන්ත‍්‍රීවරයෙකුට හිමි වනවා.
මීට අමතරව නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරුන්ට ඔවුන්ගේ අමාත්‍යංශයෙන් දුරකතන පහසුකම් සඳහා ද වෙනම ගෙවීම් කරන බවයි වාර්තා වන්නේ. කොළඹ සිටින නියෝජ්‍ය, රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරයෙකුට අමාත්‍යංශය මගින් අවමය ඉන්ධන ලීටර් 600ක් ද ලබා දෙනවා. කොළඹින් බැහැරව සිටින අයෙකුට හිමිවන ඉන්ධන ප‍්‍රමාණය ලීටර් 700ක්.
2006 වසරේදී පාර්ලිමේන්තුවේදී ගත් තීරණයකට අනුව මෙලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
 

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සබීතාපාය පරදන ගිවිසුමක් ලංවිමෙන්.. මාසෙකට කෝටි 15යි..



මෙරට ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් විදුලි බලාගාරයකින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය මිලට ගැනීම සදහා ගිවිසුමකට එළැඹ තිබේ.
ඒ අනුව මසකට රුපියල් කෝටි 15 බැගින් ගෙවමින් වසර තුනක කාලයක් විදුලිය ලබා ගැනීමට ගිවිසුමක් අත්සන් කර ඇත.
නියමිත ඒකක ගණන ඉක්මවා ලබා ගන්නා සෑම ඒකකයකටම රුපියල් 25-40 අතර මුදලක් ගෙවීමටද ගිවිසුම්ගතව සිටී.
මෙම ගිවිසුමේ විශේෂත්වය වන්නේ විදුලිය ලබා ගත්තද නැතද මාසිකව රුපියල් කෝටි 15 බැගින් ගෙවීමට එකග වීමයි.
මෙම අත්සන් කරන ලද ගිවිසුම විදුලි බල පනතට විරුද්ද යයි සදහන් කරමින් ඒ සම්බන්දයෙන් පරීක්‍ෂා කිරීම සදහා කෝප් කමිටුව විසින් විදුලි බල මණ්ඩල නිලධාරීන් ප‍්‍රශ්න කිරීම සදහා කැදවා ඇත.
 
  • Like
Reactions: agrmrs

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ඉදිකල ගොඩනැගිලි දහයක් සිසු අයිතියට

    කිලිනොච්චි පරිශ්‍රයේ දේශන ශාලා , ශ්‍රවණාගාර , සිසු නේවාසිකාගාර සහ ගුරු නේවාසිකාගාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙදින විවෘත කෙරිණි. රුපියල් මිලියන 500ක වියදමින් මෙම ගොඩනැගිලි ඉදිකෙරිණි.

    image_7aaeaee237.jpg

    image_ebb0238944.jpg


    - http://www.lankadeepa.lk/main_picture/අගමැති-යාපනය-සරසවියේ-ගොඩනැඟිලි-විවෘත-කිරිමට-යයි/11-533958
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රැකියා නැති උපාධිධාරීන් 80,000 පනී.. ඉන්ටවු විතරයි.. රස්සා නෑ.. බාහිර-අභ්‍යන්තර උපාධි බෙදීමකුත් හදයි.



    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
    සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා ලබාදීමේ ජාතික වගකීමෙන් ආණ්ඩුවට ගැලවීමට බැහැ
    මීට වසර තුනකට පෙර නව රැකියා අවස්ථාවන් දසලක්ෂයක් උත්පාදනය කිරීමට දසඅතේ පොරොන්දු වී බලයට ආ මේ වැඩබැරි ආණ්ඩුව අවම තරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසට හෝ රැකියා අයිතිය සුරක්ෂිත කිරීමට අසමත් වී තිබේ. සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා ලබාදීම පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත් සියලු රැකියා විරහිත පිරිස්වලට රජයේ රැකියා හිමි විය.
    එසේ 2004 -2014 දක්වා රජයේ රැකියා ලද උපාධිධාරී සංඛ්‍යාව ලක්ෂ එකහමාරකට අධික ය. එය පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පමණක් නොව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී මෙරට රජය විසින් අනුගමනය කළ යුතු ජාතික ප්‍රතිපත්තිය විය යුතු ය. මේ වැඩබැරි ආණ්ඩුව 2017 අගෝස්තුවේ දී රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා අයදුම්පත් කැඳවීමක් පමණක් සිදු කළ අතර එවිට ලැබුණු අයදුම්පත්‍ර සංඛ්‍යාව 60,000ක් පමණ විය. එහෙත් රැකියා ලැබුණු කිසිවකුත් නොවීය. මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් පිරිස 80,000කට අධික ය.
    රැකියා විරහිත සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීම කෙසේ වෙතත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් අනුගමනය නොකළ කප්පාදුවක් මේ ආණ්ඩුව සිදුකර ඇත. එනම් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් සලකා බාහිර උපාධිධාරීන්ට අසමානව සැලකීම ය. අභ්‍යන්තර උපාධිධාරියකුට සම්මුඛ පරීක්ෂණයේ දී බාහිර උපාධිධාරියෙකුට වඩා ලකුණු 25ක් ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම ය.
    මෙය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් වන අතර සමාන තැනැත්තන්ට අසමානව සැලකීම කි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ අභ්‍යන්තර ශිෂ්‍යයකු ලෙස රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට නොහැකිව රජයේ විශ්වවිද්‍යාලයක බාහිර උපාධියක් හැදෑරූ අයකුට පවා අසමානව සලකා ඇත.
    එපමණක් නොවේ. පක්ෂ භේදයකින් තොරව මෙරට ජනතාව, විශේෂයෙන් නූතන තරුණ පරපුර දැඩිව පිළිකුල් කරන එහෙත් එජාපය හිස මුදුනින් පිළිගත් “දේශපාලන හෙන්චයියන්ට මුල්තැන දීම” අවසානයේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ දී ද සිදුව ඇත. ඒ නිසා අප මේ වැඩබැරි ආණ්ඩුවට දැඩිව අවධාරණය කරන්නේ අභ්‍යන්තර උපාධි – බාහිර උපාධි භේදයක් හැදීම සහ දේශපාලන හිතවත්කම් මත රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම වහා නතර කරන ලෙස ය. සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට කප්පාදුවකින් තොරව රැකියා ලබාදෙන ලෙස ය.
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සතොස සීනිත් සමග යූරියා කලවමේ විකුණයි..



    වව්නියාව, සතොස ශාඛාවේ සේවකියන්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට ‍යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයින්ට විකිණී ඇති බව වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පවසති.
    වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී වරුන් පැවසූවේ වව්නියාව සතොස ශාඛාවෙන් ලබාගත් සීනි තුළ කිසියම් වෙනසක් පැවතීම සම්බන්ධයෙන් පාරිභොගිකයෙකු සිදුකළ පැමිණිල්ලක් මත පරීක්ෂා කිරීමේදී වව්නියාව සතොස ශාඛාවේ විකිණීමට තිබු සීනි උරයක් තුළ යූරියා පොහොර පවතින බවට ඊයේ(02) සවස අනාවරණය වු බවයි.
    වව්නියාව සතොස ශාඛාවෙන් සීනි මිළදිගත් පිරිස් ‍වහාම අදාළ සීනි භාවිතයෙන් ඉවත් කරන ලෙසට වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූහ.
    අදාළ සීනි රැගෙන ගිය පාරිභෝගික ජනතාව යුරියා මිශ්‍ර වි පවතින සීනි කුඩාදරුවන්ට හෝ වැඩිහිටියන්ට ලබාදී ඇත්නම් අදාළ සීනි පරිභෝජනය කළ පිරිස් වහාම රෝහල්ගත වන ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලා සිටිති.
    වවුනියාව සතොස ශාඛාවෙන් ඊයේ දින සීනි ලබාගෙන පරිභෝජනය කළ පිරිස් වෙත වමනය යාම, ක්ලාන්ත ගතියක් ඇතිවිය හැකි බැවින් වහාම ළඟම පිහිටි රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලීම් කරති.
    සතොස ශාඛාවෙන් භාණ්ඩ මිළදිගත් පුද්ගලයෙකු භාණ්ඩ ලබා‍ගෙන අදාළ භාණ්ඩ රැගෙන යාමට උරයක් ඉල්ලා ඇති අවස්ථාවේදී සතොස සේවකයෙකු පවසා ඇත්තේ ගබඩාවේ පවතින උරයක් ලබා‍ගන්නා ලෙසටයි එහිදි පොහොර උරයක අඩක් පැවති පොහොර තොගය සීනි යැයි සිතා සීනි පුරවා තැබු පෙට්ටියට අදාළ පුද්ගලයා පරික්ෂාවකින් තොරව හළා ඇති අතර, පසුව සතොස සේවකයෙකු ඊට උඩින් තවත් සීනි උරයක් හලා ඇති බව මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ.
    අදාළ සීනි පෙට්ටිය තුළ පැවති සීනි පොහොර සමඟ කලවම් කොට සතොස සේවකයින් කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව විකුණා ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසීය.
    පාරිභෝගිකයින් පැමිණ චෝදනා කිරීම සම්බන්ධයෙන් සතොස සේවකයින් වව්නියාව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇති අතර, එහිදි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වු බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මෙහෙයවන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සදහන් කළහ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    HOLIDAY INN COLOMBO AIRPORT by Sofia Hospitality

    imgonline-com-ua-twotoone-238_PJt_Gt_D1s.jpg

    holiday+inn+facade+3d

    HI+3d


    The third hotel property of the Sofia Hospitality Group, the Holiday Inn Colombo Airport, which is located in Katunayake, is managed by the Intercontinental Hotels Group (IHG) that owns the Holiday Inn brand.

    The concept for this 4 star class hotel has been developed by the famous architect Murad Ismail. It has been designed for 200 rooms including 10 suites, 107 King bed rooms, 75 double rooms and 8 rooms specially designed to accommodate differently abled guests. The inhouse facilities include all day dining, outdoor dining, private dining, meeting rooms, a lower roof deck, a swimming pool, a gymnasium and a large banquet hall.

    Situated in Seeduwa, Katunayake, within close proximity to Sri Lanka’s Bandaranaike International Airport, the hotel is perfect for business travelers and transiting visitors. The presence of a banquet hall also makes it an ideal location for events such as wedding receptions.

    The hotel is scheduled to open its doors to visitors in December 2020.


    The property is owned by Sofia Katunayake (Pvt) Ltd, a subsidiary of Sofia Hospitality.

    - https://www.sofiahospitality.com/holiday-inn-colombo-airport
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඇමතිගෙන් බලපෑම්.. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඉල්ලා අස්වෙයි..



    බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
    ඔහුගේ අස්වීමේ ලිපිය මේ වන විටත් අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලබා දී ඇති බව වාර්තා වෙයි.
    ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ ඇමතිවරයාගෙන් එල්ල වූ බලපෑම් මත බවද සදහන්ය.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Sri Lanka’s first international mall ready for grand opening

    5b5f1b07bc23a_2.jpg


    The Mall at Colombo City Centre is currently putting on its final touches before opening its doors next month, a press release stated. Following the early topping out of Colombo City Centre in April 2018, the Mall was fast-tracked for completion in August 2018, and is now set to welcome its first visitors to the country’s first integrated lifestyle destination of its kind.


    This also includes 16 high-end brands that will make their debut in Sri Lanka, along with the country’s first-ever gourmet supermarket and a multitude of other exciting features befitting of the Mall’s futuristic outlook, the release added.


    “We are ringing in a new age of lifestyle for the urban fabric of Colombo,” said Colombo City Centre Anand Sundaram. “The combination of world-class retail, international cuisine, and state-of-the-art entertainment will make the Mall on par with some of the best found around the world, offering an unforgettable experience that the denizens of Sri Lanka’s capital have long deserved.”


    With 200,000 square feet of high-end brands spread over five floors, the Mall at Colombo City Centre will be Sri Lanka’s largest shopping destination. Foreign shopping trips are set to become a phenomenon of the past with the presence of several international names such as Apple, Body Shop, Nike, Swarovski and more available at a convenient location for the residents of Colombo. Several local brands such as Abans, Colombo Jewellery Stores, ODEL and Spa Ceylon will also be present at the Mall, alongside the specialty gourmet supermarket, which will be operated by Cargills Food City.


    On one end of the Mall’s fifth floor, Food Studio, Sri Lanka’s first food atrium, will feature several world cuisines including Indian, Japanese, Portuguese, Singaporean and Sri Lankan, in addition to an island bar that overlooks the historic Beira Lake. The other end will be home to Sri Lanka’s first multiplex cinema by Scope Cinemas, with six screens that use the latest technology and equipment to deliver an international-level experience found nowhere else in Colombo.


    A highly anticipated addition to the capital’s fast-developing skyline, Colombo City Centre is Sri Lanka’s first BOI-approved mixed development project, slated for completion in early 2019. The US$ 180 million joint venture between local retail giant, Abans, and Singapore-based Next Story Group is one of Sri Lanka’s largest foreign direct investments in recent times, and rises 47 storeys above the heart of the city. Honoured as the ‘Most Promising Mixed Use Development’ by CMO Asia, ‘Asia’s Greatest Brand’ by AsiaOne Magazine and ‘Upcoming Mall of the Year’ among several other accolades by the Golden Globe Tigers, Colombo City Centre is a multi award-winning skyscraper dedicated towards transforming Sri Lanka’s capital into a global metropolis with the first integrated lifestyle complex of its kind.


    This includes Sri Lanka’s first international mall with high-end brands, a 700-seat food court and 6-screen multiplex cinema, the upscale NEXT Hotel® with 164 keys, and 192 luxurious residential units designed to offer unmatched views of the city, Beira Lake, and Indian Ocean, the release concluded.

    - http://www.ceylontoday.lk/print-edition/7/print-more/9898
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ෆොන්සේකාගේ ලග සිටි පාතාලයා මත්කුඩු තොගයක් සමගින් අත්අඩංගුවට..:P



    ඇමති සරත් ෆොන්සේකා මහතාගේ සමීපයෙන්ම සිටින බව සදහන් පාතාල සාමාජිකයෙකු යයි චෝදනා එල්ල වන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    මිණුවන්ගොඩදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘පොලිස් අත්තනායක’ නම් පොලිස් සේවයෙන් ඉවත් කල පුද්ගලයෙකි.
    මොහු ලග තිබී හෙරොයින් හා අයිස් නම් මත්ද්‍රව්‍ය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    “පිබිදෙමු පොළොන්නරුව” යන සංවර්ධන වැඩසටහන යටතේ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිය මගින් පොළොන්නරුව, පුත්තූර් කණිෂ්ට විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින්සිසුන්ගේ භාවිතය සඳහා භාර දුන්නේය.

    38181958_2268365573396778_2058408693455650816_n.jpg


    - https://www.facebook.com/RauffHakeemOfficial/posts/2268367563396579?comment_tracking={"tn":"O"}
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පොලිසියේ සහ දේශපාලනයේ අනුහසින් කිරින්දේ අනවසර වැලි ජාවාරමක්



    තිස්ස කිරින්ද දේවාලේගම ප්‍රදේශයේ අනවසර වැලි ජාවාරමක් සිදුවෙන බව වාර්තා වෙනවා. කිරින්ද දේවාලේගම විහාරය පිටුපස වෙරළ තීරය විනාශ කරමින් වැලි කපා රාත්‍රී කාලයේදී ටිපර් රථ යොදාගෙන ප්‍රවාහනය සිදු කෙරෙන අතර එම වැලි ගංගා වැලි සමග මිශ්‍ර කර අලෙවි කරන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
    මෙම ජාවාරම පිටුපස ප්‍රදේශයේ පොලිස් ප්‍රධානින් කිහිප දෙනෙකු සහ ප්‍රාදේශීය දේශපාලකයෙක් සිටින බවයි වාර්තා වෙන්නේ.


    IMG_20180731_105337.jpg

    IMG_20180731_105337.jpg

    IMG_20180731_105628.jpg



    IMG_20180731_105732.jpg



    IMG_20180731_111918.jpg


    IMG_20180731_112220.jpg



    IMG_20180731_113000.jpg
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මේ වසරේ ආර්ථික වර්ධනය 4% දක්වා පහල බසී – මහබැංකු අධිපති කියයි

    Indrajith-coomaraswamy-2326.png




    Indrajith-coomaraswamy-2326.png


    මේ වර්ෂයේ (2018) සමස්‌ත ආර්ථික වර්ධනය සියයට 4 ක්‌ පමණ දක්‌වා අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඊයේ (03 දා) මහ බැංකු මූලස්‌ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
    මේ වසරේ මුලදී සියයට 5 ක පමණ සමස්‌ත ආර්ථික වර්ධනයක්‌ මේ වසර (2018) සඳහා ලැබෙනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබිණි.
    කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 4 ක අගය ඉක්‌මවීමට අපහසු වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.
    පළමු මාස හයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 3.4 කින් පමණක්‌ බවත්, මේ නිසා සියයට 4 ක ආර්ථික වර්ධනයක්‌ ලබා ගැනීම සඳහා වර්ෂයේ දෙවැනි මාස හයේදී සියයට 4.6 ක ආර්ථික වර්ධනයක්‌ ලබාගත යුතු බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.
    මේ අනුව මේ වසරේ (2018) දෙවැනි කාර්තුවේදී දේශීය ආර්ථිකයේ ක්‍රමික වර්ධනයක්‌ අපේක්‍ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කීවේය.
    ශ්‍යාම් නුවන් ගනේවත්ත
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    Sri Lanka’s first international mall ready for grand opening

    5b5f1b07bc23a_2.jpg


    The Mall at Colombo City Centre is currently putting on its final touches before opening its doors next month, a press release stated. Following the early topping out of Colombo City Centre in April 2018, the Mall was fast-tracked for completion in August 2018, and is now set to welcome its first visitors to the country’s first integrated lifestyle destination of its kind.


    This also includes 16 high-end brands that will make their debut in Sri Lanka, along with the country’s first-ever gourmet supermarket and a multitude of other exciting features befitting of the Mall’s futuristic outlook, the release added.


    “We are ringing in a new age of lifestyle for the urban fabric of Colombo,” said Colombo City Centre Anand Sundaram. “The combination of world-class retail, international cuisine, and state-of-the-art entertainment will make the Mall on par with some of the best found around the world, offering an unforgettable experience that the denizens of Sri Lanka’s capital have long deserved.”


    With 200,000 square feet of high-end brands spread over five floors, the Mall at Colombo City Centre will be Sri Lanka’s largest shopping destination. Foreign shopping trips are set to become a phenomenon of the past with the presence of several international names such as Apple, Body Shop, Nike, Swarovski and more available at a convenient location for the residents of Colombo. Several local brands such as Abans, Colombo Jewellery Stores, ODEL and Spa Ceylon will also be present at the Mall, alongside the specialty gourmet supermarket, which will be operated by Cargills Food City.


    On one end of the Mall’s fifth floor, Food Studio, Sri Lanka’s first food atrium, will feature several world cuisines including Indian, Japanese, Portuguese, Singaporean and Sri Lankan, in addition to an island bar that overlooks the historic Beira Lake. The other end will be home to Sri Lanka’s first multiplex cinema by Scope Cinemas, with six screens that use the latest technology and equipment to deliver an international-level experience found nowhere else in Colombo.


    A highly anticipated addition to the capital’s fast-developing skyline, Colombo City Centre is Sri Lanka’s first BOI-approved mixed development project, slated for completion in early 2019. The US$ 180 million joint venture between local retail giant, Abans, and Singapore-based Next Story Group is one of Sri Lanka’s largest foreign direct investments in recent times, and rises 47 storeys above the heart of the city. Honoured as the ‘Most Promising Mixed Use Development’ by CMO Asia, ‘Asia’s Greatest Brand’ by AsiaOne Magazine and ‘Upcoming Mall of the Year’ among several other accolades by the Golden Globe Tigers, Colombo City Centre is a multi award-winning skyscraper dedicated towards transforming Sri Lanka’s capital into a global metropolis with the first integrated lifestyle complex of its kind.


    This includes Sri Lanka’s first international mall with high-end brands, a 700-seat food court and 6-screen multiplex cinema, the upscale NEXT Hotel® with 164 keys, and 192 luxurious residential units designed to offer unmatched views of the city, Beira Lake, and Indian Ocean, the release concluded.

    - http://www.ceylontoday.lk/print-edition/7/print-more/9898


    :love:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    20-acre multimodal transport hub in Pettah

    A multimodal transport hub is to be set up in Pettah and the contract to design it has been given to a French company, a top official said.Megapolis and Western Development Ministry Secretary Nihal Rupasinghe said a French-Government-funded feasibility study would be carried out to identify more than 20 acres of land to set up the project.

    The transport hub would include trains, buses, monorails and an elevated highway.The feasibility study is being carried out by the well known French company AREP which has undertaken several international projects. In addition to the land available in the Central Bus Stand area, he said lands around the the Charmers Granary the land opposite the Fort Railway station, a section of the wholesale market area would also be required for the project.

    The Secretary said the ministry hoped the study could be completed by the end of the year and the project launched early next year. Bids would be called for Public Private partnership (PPP).
    Project Director P.M.T.H. Kaushal Fernando said one of the main aims was to reduce traffic congestion which was expected to rise with the development of the Port City and other projects.
    There would be new parking areas at Mutwal for public transport. A container park would be set up at Peliyagoda.

    - http://www.sundaytimes.lk/180805/news/20-acre-multimodal-transport-hub-in-pettah-305504.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    Garbage projects coming on stream to help ease disposal issues

    Amid piles of garbage on the streets with no proper disposal sites, a few solid waste management projects are expected to start operations by the end of next year.

    The most talked about solid waste management project, the sanitary landfill in Arawakkalu, Puttalam, will commence construction this month and the Megapolis and Western Development Ministry anticipates that operations will begin by November next year.

    The scope of the landfill is said to cover garbage collected by the Colombo Municipal Council, and some local councils in Colombo suburbs, Wanathamulla and Puttalam.

    “Plans for transporting garbage by train have been proposed and now it’s in the stage of implementation,’’ Jayavilal Fernando, project director of solid waste management project of the Megapolis and Western Development Ministry said.

    He added, that two trains will function every day and each will carry 600 tonnes of garbage.

    “People have a common misconception that sanitary landfills are likely to turn out to be dumping sites and fear the birth of another Meethotamulla. We don’t want another Meethotamulla either,’’ he emphasised.

    According to Mr Fernando, the technology used in sanitary landfills are safe as the cells will have protective liners and garbage will be deposited in them, instead of creating piles of garbage.

    Meanwhile, the waste-to-energy project which is a private public partnership project, will be set up in Karadiyana and Kerawalapitiya. The project is a joint-venture between a private company and the waste management authority.

    The Central Environmental Authority has initiated a project to construct sanitary landfills in four districts — Jaffna, Polonnaruwa, Anuradhapura and Galle on land of 20 to 25 acres.

    “Tenders will be called by the end of this year following which construction will commence and the landfills will start operations by 2020. This is a Korean- funded project,’’ CEA’s director solid waste management Sarojini Jayasekara said.

    According to Ms Jayasekara, the landfills were initially to come up in Kalutara, Kandy, Anuradhapura and Galle. However, due to public protests and regional political interference in Kalutara the project had to be shifted to Polonnaruwa and the land selected in Kandy was declared as a high-risk landslide area after feasibility studies. Hence Polonnaruwa district was chosen for the project.

    The first long-term project by the CEA was initiated by constructing a sanitary landfill in Dompe. This pilot project began due to emergency needs to dispose garbage using a land of one hectare. Although the project was ready for operation in 2009, the landfill started functioning officially only in 2015 due to public protests in the area.

    “We were able to convince the people in Dompe that the new technology used for garbage disposal is not going to be the conventional garbage dumping where mountains of garbage pile up and encouraged a large number of public participation for the project,’’ she said.

    She suggested that each district must have at least one sanitary landfill.

    “The biggest challenge we are faced with is trying to find proper land that would ideally suit a sanitary landfill,’’ she said.

    According to Ms Jayasekara, the land must be a high land and not a low land, marshy lands are not recommended, the area should not be a residential area, and the access roads leading to the land should be accessible.

    Meanwhile, small-scale sanitary landfills will be initiated in Kataragama, Ratnapura and Ampara.

    A senior official of the Colombo Municipal Council said that it is important to change the attitude of the people as there is a lack of community participation and public support.

    “Some people have still not got used to segregating garbage, especially those living in underserved settlements in Colombo north and Colombo central,’’ she said.
    Meanwhile, the CMC is faced with illegal garbage dumping in Maligawatte, Maligakanda, Kotahena, Dematagoda and Wanathamulla.

    “We have informed the Environment Police as people throw garbage at night. The CMC is hoping to fix CCTV cameras in these areas,’’ he said.

    About 375 metric tonnes of bio-degradable waste and 175 metric tonnes of non-degradable waste is transported by CMC vehicles every day.

    “CMC vehicles are used and the CMC is also hiring vehicles. This time we have allocated a considerable amount from the budget to purchase vehicles,’’ she said.
    - http://www.sundaytimes.lk/180805/ne...ream-to-help-ease-disposal-issues-305406.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,327
    113
    බොරලැස්ගමුව වැව සංවර්ධනයට රුපියල් මිලියන 321 ක්.

    මහරගම සංවර්ධනයට උප ව්‍යාපෘති 135 ක් ආරම්භ කර ඇති බවත්, එම ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාවට ලබාදෙන බවත්, මහනගර ඇමති චම්පික රණවක මැතිතුමා පැවසීය. තවද මහරගම සංවර්ධන සැලසුම පියවරෙන් පියවර කි‍්‍රයාත්මක කරන බවත්, ඒ යටතේ නාවින්නේ ඉදිවෙන බස්නැවතුම ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර මහරගම නගර මධ්‍යයේ ඉදිවන වාහන නැවතුම් අංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින බව ද පැවසීය. නාවින්න සහ කොට්ටාව කේන්ද්‍ර කර ගනිමින් වාණිජ මධ්‍යස්ථාන නුදුරේදීම ඉදිකරන බවද මහනගර අමාත්‍ය චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය. ඒ බොරලැස්ගමුව වැව සංවර්ධනය ආරම්භ කිරීමේ අවස්ථාවේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. රුපියල් මිලියන 321 ක ආයෝජනයකින් වැව සංවර්ධනය වන අතර ඇවිදින මංතීරුව, භූමි අලංකරණය, විදී ලාම්පු පද්ධතිය, නිරීක්‍ෂණ පියස, කි.මි. 2.4 ක් වටා ගල් වැටිය බැඳීම, වැව් කණ්ඩිය ප‍්‍රවේශ මග පුළුල් කිරීම, කාණු පද්ධතිය විධිමත් කිරීම මේ යටතේ සිදු කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවයි.


    38507157_2150107771937396_4411932492559286272_n.jpg

    38637415_2150107155270791_2124718972711469056_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2150105271937646