සංවර්ධන News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මේවා පෙන්නේ නෑ වික්කාමසිංහගේ බෝයිෆ්රෙන් ගොන්සොන්ට. මොනෝ රේල් දාන්න කතාව මුගේ තියෙන කොච්චි ටිකවත් දුවාගන්න බෑ. තව ගූ කාපං 2020 වෙනකම් :lol:

    :lol::lol::lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    :shocked:-BREAKING NEWS -:shocked:

    "නිල අනුග්‍රහය - "සන්හිදියාව රජයමු "-අගමැති කාර්යාලය"

    "ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    මෙන්න දැන් ලැබුණු පුවතක් .:)
    [FONT=Malithi_Web]කයිට්‌ස්‌ ළිංවලින් ජලය ගැනීම නාවික හමුදාවට තහනම් කරයි
    [/FONT]
    [FONT=Malithi_Web]
    කයිට්‌ස්‌ ප්‍රා. සභාව යෝජනාවක්‌ සම්මත කර ගනී

    කීර්ති වර්ණකුලසූරිය

    well135.jpg
    කයිට්‌ස්‌ දූපතේ ළිංවලින් නාවික හමුදාවට ජලය ලබාගැනීම තහනම් කරමින් කයිට්‌ස්‌ ප්‍රාදේශීය සභාව යෝජනාවක්‌ සම්මත කර ඇත.

    මේ යෝජනාව කයිට්‌ස්‌ දූපතේ නාවික බලධාරීන් වෙතද යවා තිබෙන අතර කයිට්‌ස්‌හි මන්කුලි ප්‍රදේශයේ ළිංවලින් ජලය ලබාගැනීම නතර කළ යුතු බව එම තහනම් නියෝගයේ දක්‌වා ඇත.

    මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ කයිට්‌ස්‌ ප්‍රාදේශීය සභාවට ස්‌වභාවික ළිංවලින් ජලය ලබාගැනීම ගැන නියෝග නිකුත් කිරීමට බලයක්‌ නැති බවයි.[/FONT]
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Port City land reclamation to conclude by June next year

    2018-08-09


    The land reclamation of Colombo Port City (CPC) is scheduled to be completed by June next year as the land filling is nearing 90 percent completion while the breakwater construction is expected to restart in September-October this year, following the monsoon season.


    Addressing KMPG Sri Lanka’s launch of the first international real estate market report this week, CHEC Port City Colombo (Pvt.) Ltd Chief Sales and Marketing Officer Liang Thow Ming said, “The work has been progressing on land filling but not on the breakwater construction because of the monsoon. We will restart the work on the breakwater in the September-October period.”


    He also revealed that phase one of the city infrastructure constructions commenced last month, which included the work of the International Financial Centre (IFC) and Marina; their infrastructure construction work is scheduled for completion by end-2020.

    Speaking to Mirror Business, CPC Project Director Nihal Fernando said that the sales gallery of CPC would officially be launched in October.


    He noted that the 74 developable sites in CPC are currently being promoted to potential investors by CHEC Port City Colombo (Pvt.) Ltd.


    Under phase one, 58 hectares of saleable land, out of 269 hectares of the reclaimed land, are expected to come into the market.


    The IFC is expected to be launched in 2023, while the beach, central park and Marina are scheduled be launched in 2021.


    KPMG noted that an oversupply in Sri Lanka’s real estate market from CPC developments is unlikely as the supply to be added to the real estate market in a phased out manner. KPMG also expects that the CPC developments will enhance the land prices in the Colombo Business District area.


    Ming was confident that CPC would be able to attract high-net individuals in the region, who are within the reach of 3.5-hour flight.


    CHEC Port City Colombo (Pvt.) Ltd has already invested US $ 1.4 billion in land reclamation in the port city and is expected to attract investments worth US $ 13 billion for real estate development. The CPC project is expected to be completed by 2041.


    CHEC Port City Colombo (Pvt.) Ltd, a wholly-owned subsidiary of China Harbour Engineering Company (CHEC), is the developer set up to undertake all master planning, land reclamation and infrastructure work for the project. CHEC is part of China Communication Construction Company Limited. (NF)

    - http://www.dailymirror.lk/article/P...ion-to-conclude-by-June-next-year-153789.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    min_kaber.jpg


    මාර්ග සංවර්ධන අධිකාරියෙන් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා නව වැඩපිළිවෙළක් සැකසීමට, රජයේ අවධානය යොමුවී තිබෙනවා.

    අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව කියා සිටියේ, ව්‍යාපෘති රැසක ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වෙමින්. මෙහි දී මධ්‍යම, දක්ෂිණ හා රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.

    කැලණි ගඟ හරහා ඉදිකෙරෙන නව කැලණි පාලම හා බදුල්ල චෙන්කලාඩි මාර්ගය සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ජාවට බදුන් කෙරුණා. අමාත්‍යවරයා කියා සිටියේ, මහාමාර්ග, අධිවේගී හා ග්‍රාමීය මාර්ග ඇතුළු පාලම් ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනමින් සිදුකරන ලෙසයි.


    - http://www.rupavahininews.lk/index....d-development-authority-to-launch-new-program
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :shocked:-BREAKING NEWS -:shocked:

    "නිල අනුග්‍රහය - "සන්හිදියාව රජයමු "-අගමැති කාර්යාලය"

    "ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    මෙන්න දැන් ලැබුණු පුවතක් .:)
    [FONT=Malithi_Web]කයිට්‌ස්‌ ළිංවලින් ජලය ගැනීම නාවික හමුදාවට තහනම් කරයි
    [/FONT]
    [FONT=Malithi_Web]
    කයිට්‌ස්‌ ප්‍රා. සභාව යෝජනාවක්‌ සම්මත කර ගනී

    කීර්ති වර්ණකුලසූරිය

    well135.jpg
    කයිට්‌ස්‌ දූපතේ ළිංවලින් නාවික හමුදාවට ජලය ලබාගැනීම තහනම් කරමින් කයිට්‌ස්‌ ප්‍රාදේශීය සභාව යෝජනාවක්‌ සම්මත කර ඇත.

    මේ යෝජනාව කයිට්‌ස්‌ දූපතේ නාවික බලධාරීන් වෙතද යවා තිබෙන අතර කයිට්‌ස්‌හි මන්කුලි ප්‍රදේශයේ ළිංවලින් ජලය ලබාගැනීම නතර කළ යුතු බව එම තහනම් නියෝගයේ දක්‌වා ඇත.

    මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ කයිට්‌ස්‌ ප්‍රාදේශීය සභාවට ස්‌වභාවික ළිංවලින් ජලය ලබාගැනීම ගැන නියෝග නිකුත් කිරීමට බලයක්‌ නැති බවයි.[/FONT]

    hutte anduwa..
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේ ත්‍රෙඩ් එකට ඇත්තටම ඇවිල්ල උඔලා සංවර්ධන නිවුස් බලනවද ? :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    නිල අනුග්‍රහය - "සන්හිදියාව රජයමු "-අගමැති කාර්යාලය"

    "ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    මෙන්න දැන් ලැබුණු පුවතක් .:)

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

    ඒ අනුව octane 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින්ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල්කින් ද ඉහළ යාමට නියමිතය.

    රජය විසින් හඳුන්වා දුන්න ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කීරීම සිදු කර ඇත.

    octane 92 වර්ගයේ පෙට්‍රල් සහ සාමාන්‍ය ඩීසල්වල මිල වෙනසක් සිදු නොවෙයි.

    කෙසේ වෙතත් ගිය මාසයට වඩා තෙල් මිල මේ මාසයේ සැලකිය යුතු මට්ටමින් පහත බැස සිටි තිබියදී මිල සූත්‍රය අනුව මෙරට ඉන්ධන මිල පහළ ගොස් නැත.


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    නාගරික සංවර්ධන අධිකාරිය මගින් කි‍්‍රයාත්මක කරනු ලබන හල්ලොලූව නගර සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 35 ක වියදමින් ඉදිකෙරෙන හල්ලොලූව බස්නැවතුම්පලෙහි ඉදිකිරීම් ආරම්භ කිරීම

    38856422_2156420124639494_7962061784083333120_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2156419964639510
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    නිල අනුග්‍රහය - "සන්හිදියාව රජයමු "-අගමැති කාර්යාලය"

    "ඔබ මේ එක්ව සිටින්නේ යහපාලන සංවර්ධන News සමගින් :)

    මෙන්න දැන් ලැබුණු පුවතක් .:)

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

    ඒ අනුව octane 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින්ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල්කින් ද ඉහළ යාමට නියමිතය.

    රජය විසින් හඳුන්වා දුන්න ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කීරීම සිදු කර ඇත.

    octane 92 වර්ගයේ පෙට්‍රල් සහ සාමාන්‍ය ඩීසල්වල මිල වෙනසක් සිදු නොවෙයි.

    කෙසේ වෙතත් ගිය මාසයට වඩා තෙල් මිල මේ මාසයේ සැලකිය යුතු මට්ටමින් පහත බැස සිටි තිබියදී මිල සූත්‍රය අනුව මෙරට ඉන්ධන මිල පහළ ගොස් නැත.



    bump
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    China, Sri Lanka discuss possibility of bullet train

    By Editor on June 14, 2017

    Bullet-train.jpg


    Colombo, June 14 (newsin.asia) – Sri Lanka and China have discussed the possibility of launching bullet trains in the Indian Ocean island which would tremendously cut the travelling time from the south to the north of Sri Lanka, China’s Ambassador to Sri Lanka, Yi Xianliang said here Wednesday.

    Yi said China had launched bullet trains in its own country and a travelling time of around 3 hours between cities had been cut to around 48 minutes.

    He said he had held discussions on this regard with Sri Lanka’s President Maithripala Sirisena where suggestions had been made to launch a bullet train between capital Colombo to Trincomalee in the east, and from Jaffna in the north to Hambantota in the south.

    Yi however said such projects would need funding and would take time.

    Stressing that Sri Lanka was a big island with more than a 20 million population, more than 65,000 square km of territory and more than 560,000 square kilometers of water, Yi said there was much that Sri Lanka could produce and do to strengthen its position.

    For starters he said Sri Lanka must put in place its basic industrial system because without this the country could not attract FDIs.
    “You use so much foreign currency to buy what you can produce. I think this is why the Chinese leaders have suggested to Sri Lanka to set up their own industrial system,” Yi said.
    With this in mind, Yi said China and Sri Lanka launched the economic zone in Hambantota, southern Sri Lanka, last year which will provide Sri Lanka a platform to create its own industrial hub.
    Yi added that many other countries who had similar industrial zones, had strengthened their economies and attracted FDIs.
    He further explained that in order to attract FDIs, Sri Lanka must also maintain a stable and consistent policy and a friendly mechanism for FDIs.
    “This is most important for any country,” he said. “Last year I met with many Chinese CEOs and they would like to bring in FDIs to Sri Lanka. However Sri Lanka must have stability and consistency of its policies.”
    Emphasizing on the China, Sri Lanka relations, Yi said China has always put Sri Lanka on an important position among its neighbourhood diplomacy.
    With no hidden agendas, Yi said China and Sri Lanka had helped each other in difficult times and China would continue to assist and support the island country.
    He further said economically, the Chinese government encourages Chinese companies and banks, private or national to have FDI in other countries who need the investments.
    In investments,last year, China gave out 138 billion dollars worth of FDI to other countries. If Sri Lanka could get even one percent it means 1.3 billion, Yi said.
    However he said trade between China and Sri Lanka was right now unbalanced and more should be done to promote trade between the two countries.
    He further stressed that Sri Lanka needed to do more to attract Chinese tourists as more Chinese were now traveling the world.
    Yi said last year more than 130 million Chinese people traveled to other countries and if Sri Lanka can attract at least 1 percent then it would mean 1 million Chinese tourists to the island country.

    - https://newsin.asia/china-sri-lanka-discuss-possibility-bullet-train/


    puke bulat yanawa athi thoge
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    හුරුබුහුටි ලස්සන කොල්ලන් තායිලන්තයෙන් ගෙන්වයි.. ගිවිසුමකුත් ගහයි.. කාගේ උවමනාවටද…

    ලස්සන පිරිමි ළමයින් තායිලන්තයේ සිට වීසා නැතිව මෙරටට ගෙන්වීමට නීති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

    වීසා නැතිව තායිලන්තයේ සිටි මෙරටට පිරිස් ගෙන්වීමට ගිවිසුමක් අත්සන් තැබීමට සූදානම් වන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.