සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ලංකාවේ දුම්රිය සේවයට අලුතෙන් එක්වන දුම්රියන් මෙන්න

    දුම්රිය සේවාව සඳහා ලබන වසරේදී ඉන්දියාවෙන් ද්විත්ව බලවේග කට්ටල 05ක්,එන්ජින් 09ක්,දුම්රියමැදිරි 160ක් සහ තෙල් ටැංකි 30ක් ලැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.

    මීට අමතරව උඩරට මාර්ගය සඳහා චීනයෙන් බලවේග කට්ටල 09ක් සහ ඇමෙරිකාවෙන් එන්ජින් 12ක් ලැබීමට නියමිත බවත්, මෙම දුම්රිය එන්ජින් මැදිරි බලවේග කට්ටල ලැබුණු පසු අදාළ මාර්ගවලට යොදවන බවත් ඔහු සඳහන් කළේය.

    මෙහිදී කැලණිවැලි මාර්ගය සඳහා අලුතින් දුම්රියක් යෙදවීමට කටයුතු කරන බවත්, මේ දිනවල ලංකාවට රැගෙනවිත් තිබෙන දුම්රිය ධාවනයට එක්කරන ප්‍රදේශ තවමත් තීරණය කර නොමැති අතර,එය ඉන්දියාවෙන් ලැබී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.


    - http://www.ada.lk/breaking_news/ලංකාවේ-දුම්රිය-සේවයට-අලුතෙන්-එක්වන-දුම්රියන්-මෙන්න/11-343282
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විදුලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022දී අවසන්

    12 Dec, 2018 | 9:40 AM

    COLOMBO (News 1st) – කණු මතින් දිවෙන මෙරට ප්‍රථම විද්‍යුත් දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට කොට්ටාව මාලපල්ල දක්වා ඉදි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
    කැලණි වැලි දුම්රිය මාර්ගය වැටී ඇති ප්‍රදේශය ඔස්සේ එය ඉදි කෙරෙනු ඇති.

    දැනට කැබිනට් අනුමැතිය ලැබී ඇති මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2022 වසරේදී අවසන් කිරීමට නියමිතයි.

    ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත වැය කරන මුදල අමෙරිකානු ඩොලර් බිලියනයක්.

    දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ද්විත්ව මාර්ගයක් ලෙස ඉදි කෙරෙන මෙම මාර්ගයේ සෑම විනාඩි 05 කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

    පළමු අදියරේ ඉදිකරීම් සඳහා ඒ ආශ්‍රිතව පදිංචි පවුල් 1000 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කර විකල්ප ස්ථානවල පදිංචි කිරීමට නියමිත වනු ඇති.

    මෙම විද්‍යුත් දුම්රිය මාර්ගයේ දෙවැනි අදියර කොට්ටාවේ සිට පාදුක්ක දක්වාත් තෙවැනි අදියර පාදුක්කේ සිට අවිස්සාවේල්ල දක්වාත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.

    මෙම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නේ සාමාන්‍ය මගී ජනතාවගෙන් 10% ක් පමණයි.

    විද්‍යුත් දුම්රිය මාර්ගය ඉදි කිරීමෙන් පසු එම මාර්ගයේ දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව 60% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය.


    - https://www.newsfirst.lk/sinhala/2018/12/12/කණු-මතින්-දිවෙන-මෙරට-ප්‍ර/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    RS 19 BN CHALMERS GRANARY DEVELOPMENT TO KICK OFF IN JUNE 2019

    Friday, December 14, 2018 - 01:00

    The ambitious Rs 19 billion Chalmers Granary Project will kick off in June 2019.

    “There are four consortia of investors, comprising two Singaporeans, a Korean and a Britisher who have expressed interest in the project and they have asked for an extension of time to submit their bids till end January due to the prevailing political impasse but the project is definitely on, Urban Development Authority Director General Sumedha Ratnayake told Daily News Business yesterday. He said that all four consortia of investors have been told to submit their bids and they have the options of either going in for apartment complexes, office complexes or an assortment of hotels, the UDA DG said. Asked why no local consortium was in the fray, Ratnayake explained that the magnitude of the investment was perceived to be excessive for the average local conglomerate.

    Ratnayake said that the already submitted bids had been submitted to the Cabinet Appointed Tender Board(CATB) and it was the CATB which provided the extension of time to the four bidders till January 2019 due to the prevailing political backdrop. The evaluations will be done and the winning bidder will be able to kick start the project(s) by June 2019, he explained.


    He said that the investors will have the discretion of comingout withtheir proposals so long as they complied and conformed to the planning regulations. They have to come out with a 50% Bond Coverage, he said.

    He explained that the investors would be given the option of a multitude of alternatives. One would be to purchase the land outright at the Government Valuer’s valuation which was Rs. 19 billion and proceed with the project(s) of their choice. The second would be to come into a joint venture with the UDA in the form of a joint stock company where the investors own a parcel of the shares. The third option would be for the investor to construct complexes to match the Rs. 19 Billion value of the land.

    The project proposals will be evaluated by the Technical Evaluation Committee and marks will be given for the proposals, he said.

    - http://www.dailynews.lk/2018/12/14/...n-chalmers-granary-development-kick-june-2019
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Central Expressway Project Section - 2: Meerigama to Kurunegala.

    IMG-ac5f47143178ff50eef3db6c1aa94a46-V.jpg

    Picture26.jpg

    Picture27.jpg