සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    51520561_2278867089036160_4037889215294341120_o.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ADB Funded Integrated Road Investment Program (iROAD 1)
    Progress Report: 18-01-2019

    Link: http://www.iroad.rda.gov.lk/iroad/downloads/15488213090.pdf

    Under the iRoad Program 1, around 3,100 km of rural roads in Southern, Sabaragamuwa, Central, North Central, North Western Provinces and Kalutara district in Western province will be improved / rehabilitated and maintained for three years through 42 civil works contracts.

    More info:
    http://www.iroad.rda.gov.lk/iroad/
    https://iroadinfo.rda.gov.lk/

    ADB Funded Second Integrated Road Investment Program (iROAD 2)
    Progress Report: 18-01-2019

    Link: http://www.iroad.rda.gov.lk/iroad/downloads/15488216360.pdf

    Under the iRoad Program 2, around 3750 km of rural roads in Eastern, Northern, Western and Uva province will be improved / rehabilitated and maintained for three years through 53 civil works contracts.

    More info:
    http://www.iroad.rda.gov.lk/iroad_ii/
    https://iroadinfo.rda.gov.lk/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය සිසු අයිතියට පත් කෙරේ...
    කුරුණෑගල මගුරුඔයවත්තේ අභිනවයෙන් ඉදිකරන ලද විශ්වෝදා විද්‍යාලය නිල වශයෙන් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මඟපෙන්වීමෙන්, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මැතිතුමන්ගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා

    ශ්‍රී ලංකාවේ ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක අතරට එක්ව ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා වන සිසු ජනගහණය ද සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා අතර එම ඉල්ලුම සපුරාලීමට පවත්නා පාසල් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මගුරුඔයවත්ත ප්‍රදේශයේ මෙම පාසල ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

    නගරාසන්නයේ පිහිටා ඇති පහසුකම් සහිත පාසල් අතළොස්සක් වෙත දරුවන් ඇතුළත් කරගැනීම වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ රට පුරා නොවිසඳී පවත්නා අර්බුදයට සාධාරණවූත්, ප්‍රායෝගික වූත් විසඳුමක් ලෙස, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක අතර කුරුණෑගල මගුරුඔයවත්තේ හෙට සිට සිසු අයිතියට පත්වන විශ්වෝදා විද්‍යාලය ද එම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පාසලක්.

    වඩාත් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලු පාසල් පහසුකම් සහිත පාසල් බවට පත්කිරීම වෙනුවෙන් ඉතිහාසයේ එදාමෙදාතුර ක්‍රියාවට නැංවෙන විශාලත ම සංවර්ධන වැඩසටහන වන්නේ ළගම පාසල හොදම පාසල වැඩසටහනයි. මේ යටතේ දැනට පවත්නා පාසල් භෞතික හා මානව සම්පත්වලින් සංවර්ධනය කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ජනඝණත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පහසුකම් සපිරි ජාතික පාසල් අලුතින් ඉදිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. විශ්වෝදා විද්‍යාලය ඒ යටතේ අභිනවයෙන් ඉදිකෙරුණු පළමු අංග සම්පූර්ණ පාසලයි.

    ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා වඩාත් හිතකාමී පරිසරයක ඉදිකර ඇති විශ්වෝදා විද්‍යාලය, අංගසම්පූර්ණ සහ අති නවීන පන්ති කාමර සෞන්දර්ය ඒකක, භාෂාගාර, විද්‍යාගාර, පරිගණකාගාර, සුහුරු පන්ති කාමර (Smart Class Room) ශ්‍රවණාගාර, ගෘහස්ථ ක්‍රීඩාගාර,පිහිනුම් තටාක, විදුහල්පති හා ගුරු නිවාස, ආපන ශාලා, ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි.

    කුරුණෑගල මගුරුඔය වත්තේ අක්කර 05ක භූමියක ඉදි කර ඇති මෙම විද්‍යාලය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන1000ක් වන අතර, මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක වන මෙම පාසලේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    51849590_10157233435794060_1315755122231345152_n.jpg

    51712180_10157233439829060_8044467796878295040_n.jpg

    52407846_10157233439994060_3109114619277344768_n.jpg

    51943273_10157233434984060_4901703813938806784_n.jpg

    51727761_10157233439489060_4230761232891641856_n.jpg

    51810456_10157233440169060_8109228082566529024_n.jpg

    51723341_10157233435999060_1306411627037327360_n.jpg

    51791340_10157233433819060_779927384773099520_n.jpg


    - https://www.facebook.com/akilavirajk/posts/10157233449009060
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    රෝහල් 13කට කෝටි 1,600ක් වෙන්කෙරේ

    දිවයිනේ රෝහල් 13ක් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 1,600ක් වෙන්කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඊයේ (11) රිකිල්ලගස්කඩ රෝහලේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
    රිකිල්ලගස්කඩ රෝහලේ අංග සම්පූර්ණ ශල්‍යාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ඒ සඳහා රුපියල් මිලියන 105ක් වැය කෙරේ.

    චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයින පුරා තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණූ කිරීමේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

    ඒ අනුව රිකිල්ලගස්කඩ මුලික රෝහලේ දෙමහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදු කෙරිනි.


    - https://runews.lk/news/item/2400-16000-millions-rupees-for-13-hospitals
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Rs 26,000 millions for Rajarata, Sri Jayawardenapura, Kelaniya and Sabaragamuwa universities.

    ADB, UNIVERSITIES SIGN AGREEMENTS totaling $ 145 mn

    z_Bus03-ADB.jpg

    Dr. B.A. Karunaratne, VC, Rajarata University, Prof. Sampath Amarathunga, VC, University of Sri Jayawardenapura, Sri Widowati, ADB Country Director in Sri Lanka, Prof. D.M. Semasinghe, VC, University of Kelaniya, Prof. Sunil Santha, VC, Sabaragamuwa University


    The Asian Development Bank (ADB) and four Sri Lankan universities yesterday signed project agreements totaling $145 million under the ADB funded Science and Technology Human Resources Development project to foster science and technology in Sri Lanka’s higher education.

    “To achieve higher incomes and better standards of living, the Sri Lankan government aims to transform the country to a knowledge-based economy by 2025, with education playing a key role,” said Sri Widowati, ADB Country Director in Sri Lanka.



    “To this end, the project will help nurture a new breed of technology-oriented graduates equipped with skills and entrepreneurial spirit for the economy.” Widowati signed the project agreements on behalf of ADB while Vice Chancellors Prof. Sampath Amaratunge, Prof. D.M. Semasinghe, Dr. B. A. Karunarathna, and Prof. M. Sunil Shantha signed for the University of Sri Jayawardenapura, University of Kelaniya, Rajarata University and Sabaragamuwa University, respectively.

    Sri Lanka’s education system is facing several challenges in delivering quality learning relevant to the labor market, particularly in science, technology, and engineering subjects.

    Higher education opportunities as a whole are limited, with the gross enrollment rate at less than 19%—much less than the 50% average for upper middle-income countries. Moreover, less than 20% of graduates are from science and engineering subjects.

    Although more than 60% of undergraduates in Sri Lanka are female students, they overwhelmingly (about 82%) concentrate on liberal arts and social studies where unemployment is highest.

    Encouraging more women to take technology disciplines will increase women’s career opportunities in technical areas where wages are high.

    A lack of investment, laboratory facilities, researchers, and qualified academic staff are holding back the quality of teaching, learning, and research.

    The project will construct faculty buildings following green building standards, ensuring they are climate proofed, well equipped with laboratories, and offer flexible spaces for different kinds of research and learning as well as facilities that help integrate female students and staff.


    - http://www.dailynews.lk/2019/02/14/business/177492/adb-universities-sign-agreements-totaling-145-mn
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Neville Fernando Hospital to continue to function as a government teaching hospital


    The cabinet of ministers have approved a proposal to continue the functions of the Neville Fernando Teaching Hospital as a government teaching hospital.

    The proposal was put forward by Minister of Health (Dr.) Rajitha Senaratne during Tuesday's cabinet meeting.

    Accordingly, the Neville Fernando Teaching Hospital would function as the Colombo East Teaching Hospital in parallel to the Colombo East Base Hospital commonly known as the Mulleriyawa Hospital.


    - http://www.sundaytimes.lk/article/1...-to-function-as-a-government-teaching-hospita
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    ජාතික රෝහලට පෙට් ස්කෑනරයක්

    රුපියල් කෝටි 400ක පමණ වියදමින් පෙට් ස්කෑනර් යන්ත්‍රය සහිත ඒකකයේ වැඩ කටයුතු කොළඹ ජාතික රෝහලේ ඊයේ(14) ආරම්භ කෙරිණ.

    ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ සෞඛ්‍ය ඇමැතිවරයාගේ මැදිහත්වීම මත මෙහි කටයුතු ආරම්භ කිරීමට හැකිවූ බව ප්‍රකාශ කළ වෛද්‍යවරුන් මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රය සඳහා අවශ්‍ය කරන ඖෂධය ඒ අනුව ගෙන්වා ගත් බව ද පැවසීය. අදාළ ඖෂධය ඉන්දියාවේ චෙන්නායි සිට ගෙන ආ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ යන්ත්‍රය මගින් පිළිකාවක මූලික අවස්ථාවක්, ඇට මිදුලුවක තිබෙන පිළිකා ගැටිත්තක් පවා සොයාගත හැකි බව කී වෛද්‍යවරුන් අනෙකුත් රෝගී තත්ත්වයන්ද ඉතා සියුම්ව සොයා ගත හැකි බව පැවසීය.

    මහරගම රෝහලේ ද මේ වන විට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් සවිකර ඇති අතර ජාතික රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය ජනතා අයිතියට පත්කරන දෙවන පෙට් ස්කෑනර් යන්ත්‍රය බව ද වෛද්‍යවරුන් ප්‍රකාශ කළේය.

    ඒ අනුව මෙරට ජනතාවට ‍මෙම පෙට් ස්කැනර් යන්ත්‍රය මගින් විශාල සේවාවක් ලබා ගත හැකි වනු ඇති බවද පැවසූ වෛද්‍යවරුන් පෙට් ස්කැනර් පරීක්ෂාවක් පෞද්ගලික අංශයෙන් කර ගන්නවා නම් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය බවද පැවසීය.

    මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 30-40ක් වුවද පරීක්ෂාවට ලක් කළ හැකි බව පැවසූ වෛද්‍යවරුන් ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති පෙට් ස්කැනර් යන්ත්‍රයේ සේවාව මෙරට රෝගීන්ට නොමිලේ ලබාගත හැකි යයිද ප්‍රකාශ කළේය.


    - http://www.dinamina.lk/2019/02/15/පුවත්/68960/ජාතික-රෝහලට-පෙට්-ස්කෑනරයක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    Hutch and BOI in supplementary agreement with $ 115 m investment

    The Board of Investment of Sri Lanka signed a Supplementary Agreement with Hutchison Telecommunications Lanka Ltd. on 11 February.

    Hutchison Telecommunications Lanka Ltd. Chief Executive Officer Thirukumar Nadarasa, and Board of Investment of Sri Lanka Chairman Hemasiri Fernando signed the Agreement. BOI Director General Champika Malalgoda was present at the signing ceremony at BOI Head Office, Colombo. Hutchison Telecommunications Lanka Ltd. has been operating in Sri Lanka for over two decades and is a subsidiary of C K Hutchison of Hong Kong, which is a Fortune 500 Company based in Hong Kong.

    Strengthening its network position, Hutchison Lanka recently merged with Etisalat Lanka Limited and will operate under the new brand name Hutch.

    Speaking of the Company’s expansion, Nadarasa stated: “By integrating the two networks, the combined business will provide Sri Lankan customers with a major boost in both rural and urban network coverage, and a renewed commitment in offering superior communication services to all customers.”


    More: http://www.ft.lk/front-page/Hutch-a...y-agreement-with---115-m-investment/44-672933