සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තබ්බෝව පානීය ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

    52974025_1685683121534707_1971233561860112384_n.jpg


    - https://www.facebook.com/wajiraabey...hkCYaylnEj-6jcO9L-e2mZStMCpUEPZ09k&__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් රුපියල් ලක්ෂ 560ක වියදමින් ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අවස්ථාව

    52417128_1685694958200190_6909788117889187840_n.jpg

    52532885_1685695711533448_8978235837837737984_n.jpg

    52588102_1685696114866741_6620635264366673920_n.jpg

    52788341_1685696368200049_6263018003625934848_n.jpg

    53050754_1685696998199986_377092107044651008_n.jpg


    - https://www.facebook.com/wajiraabey/posts/1685703224866030
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බුද්ධි අංශය කොටින්ට පාවා දුන් මිලේනියම් සිටි පාවාදීමේ වැරදිකරුවන්ට තනතුරු වරප්‍රසාද දීලා !


    ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අපකීර්තිමත්ම පාවාදීම ලෙස හැඳින්වෙන්නේ මිලේනියම් සිටි පාවාදීමයි.

    අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස ක්‍රමයේ නිවාස කිහිපයක රැඳි සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ඉඩ දීම හරහා මෙම පාවාදීම සිදුව තිබුනා.

    එම බුද්ධි අංශ සාමාජිකයන්ගේ තොරතුරු ප්‍රසිද්ධ වීමත් සමග මෙම බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමටද කොටි ත්‍රස්තවාදීන් ක්‍රියා කළා. මෙම පාවා දීම සදහා ආරක්ෂක අංශයන්හිම ඇතැම් නිළධාරීන් සම්බන්ධව සිටින බවටද හෙළිවුනා.

    මෙම මිලේනියම් සිටි මහා පාවාදීම හමුවේ එවකට පැවැති ජනාධිපති කොමිසමක්‌ මගින් වරදකරුවන් කර ඉදිරිපත් කළ නිර්දේශ අනුව යුද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස ඉවත් කළ හමුදා නිලධාරින් කණ්‌ඩායමක්‌ යළි සේවයේ පිහිටුවා විශ්‍රාම ගැන්වීමට යුද හමුදාව පියවර ගෙන තිබෙන බවට වාර්තා වේ.

    මෙහිදී සේවයෙන් පහ කර සිටි ඇතැම් හමුදා නිලධාරීන්ට හිඟ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් ලක්‌ෂ ගණනින් මුදල් ලබාදීමට ද යුද හමුදාව කටයුතු කර තිබෙන බවට සදහන්.

    එවකට යුද හමුදා බුද්ධි බළකායේ අණදෙන නිලධාරිව සිටි කර්නල්වරයකු හා යුද හමුදා පොලිසියේ රාජකාරි කළ උසස්‌ නිලධාරියකු ඇතුළු හමුදා සාමාජිකයන් පිරිසකට මෙම වරප්‍රසාදය හිමි වී තිබේ.

    මෙම පිරිස සේවයේ පිහිටුවා විශ්‍රාම ගැන්වීමේදී එදා සිට අද දක්‌වා කාලය තුළ ඔවුන්ට හිමි උසස්‌වීම් පවා ලබාදී විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙනවා.

    මිලේනියම් සිටි පාවා දීමට සම්බන්ධ හමුදා නිලධාරීන් යළි සේවයේ පිහිටුවා මෙලෙස විශ්‍රාම ගැන්වීමේදී එක්‌ නිලධාරියකුට විදේශ තානාපති සේවයේ ඉහළ ධුරයක්‌ ලබාදීමටද රජය පියවර ගෙන තිබෙන බවට සදහන්.

    පසුගිය 2002 වසරේදී සිදුවූ මෙම “මිල්නියම් සිටි” මහා පාවාදීම හේතුවෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන් මෙන්ම ඔත්තුකරුවන් රාශියක්‌ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කිරීම හේතුවෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයට අදාළ ජනාධිපති කොමිසම පත් කරනු ලැබීය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ekatath wesige puthalage moonu dala. National id cqrd ekatath ohommama dammanam hari awajathaka balige puththu

    හැඳුනුම් පතට ත් රනිල්ගේ මුණ දාමු

    52729386_10156517234579130_8605502963684737024_n.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා රුපියල් ලක්ෂ 636ක වියදමින් ඉදිකරන ලද නව තෙමහල් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්කළ අවස්ථාව.

    52778942_1685706894865663_2806533889806303232_n.jpg

    52889910_1685706934865659_520068802369552384_n.jpg



    - https://www.facebook.com/wajiraabey/posts/1685708878198798
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    බ/ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු අභිනව පරිපාලන ගොඩනැගිල්ල, පුස්තකාලය සහ ආපන ශාලාව සිසු අයිතියට පත්කිරීම අද දින (22) ගරු හරීන් ප්‍රනාන්දු මැතිතුමා සුරතින් විවෘත කරන ලදි

    52565944_2740502009309648_6181662346558046208_n.jpg

    52482077_2740502049309644_6996633524845412352_n.jpg

    52638730_2740502535976262_3740259548028469248_n.jpg

    52671534_2740502769309572_8441186517191229440_n.jpg

    52462729_2740503059309543_8192606991353380864_n.jpg

    52654454_2740503345976181_7095258377827123200_n.jpg


    - https://www.facebook.com/mpharin.fernando/posts/2740504285976087
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටා 2020


    රටෙහි අධ්‍යාපනය ගැන තරුණ තරුණියන් වශයෙන් ඔබේ නිරීක්ෂණ සහ යෝජනා ගැන මට ඉමහත් පැහැදීමක් ඇති විය. අධ්‍යාපනයේ මුඛ්‍ය පර්මාර්ථය විය යුත්තේ දරුවකුගේ කුසලතා සහ නිපුණතා කුඩා කලම හඳුනාගෙන ඒවා දියුණු කරමින් පුද්ගල සහ චරිත සංවර්ධනය කිරීමයි. පුද්ගලයෙකු සතුව සැඟව සිටින සමතා කුඩා කලදීම ඉස්මතු කර රටෙහි සංවර්ධනයට ඵලදායි ලෙස දායක කර ගැනිමට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කල යුතුය.

    I was impressed with the observations and suggestions shared by the Youth on Education of Sri Lanka.The foremost objective in Education is to identify the aptitude and skills of a child and grow them while developing their personality and character.
    Education should be reformed to spot the hidden talent and brilliance during childhood and nuture them to be utilised productively for the development of the country.
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ගෝටා 2020


    රටෙහි අධ්‍යාපනය ගැන තරුණ තරුණියන් වශයෙන් ඔබේ නිරීක්ෂණ සහ යෝජනා ගැන මට ඉමහත් පැහැදීමක් ඇති විය. අධ්‍යාපනයේ මුඛ්‍ය පර්මාර්ථය විය යුත්තේ දරුවකුගේ කුසලතා සහ නිපුණතා කුඩා කලම හඳුනාගෙන ඒවා දියුණු කරමින් පුද්ගල සහ චරිත සංවර්ධනය කිරීමයි. පුද්ගලයෙකු සතුව සැඟව සිටින සමතා කුඩා කලදීම ඉස්මතු කර රටෙහි සංවර්ධනයට ඵලදායි ලෙස දායක කර ගැනිමට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කල යුතුය.

    I was impressed with the observations and suggestions shared by the Youth on Education of Sri Lanka.The foremost objective in Education is to identify the aptitude and skills of a child and grow them while developing their personality and character.
    Education should be reformed to spot the hidden talent and brilliance during childhood and nuture them to be utilised productively for the development of the country.
    bp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    ආනමඩුව දිසා රෝහල මුලික රෝහලක් බවට පත් කිරීම සහ රුපියල් මිලියන 10 ක වියදමින් ඉදිකෙරන ඖෂධ ගබඩාවට මුල්ගල් තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමා,මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිනි.

    52769397_2290290917919080_4601325956014014464_n.jpg


    - https://www.facebook.com/media/set/?set=a.2290290314585807
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    ආනමඩුවේ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම

    රුපියල් මිලියන125.4 ක වියදමකින් කඩ කාමර 630කින් සමන්විත ආනමඩුවේ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පැවරූ අවස්ථාව

    52769444_2290355621245943_3219352264963522560_n.jpg

    52595727_2290355651245940_3779973143519559680_n.jpg


    - https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2290355454579293&__tn__=-UCH-R