සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Colombo Commercial City & Capital City Development Plans 2019 - 2030

    53489158_2173009852738274_3996062036332118016_n.jpg

    - https://citydpuda2030.wixsite.com/developmentplans
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    කන්කසන්තුරේ වරාය සංවර්ධනයට සිමෙන්ති සංස්ථාවේ අක්කර 15 ක ඉඩම් පවරයි

    KKS.jpg

    March, 11, 2019

    කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ඉන්දියානු රජයේ සහාය සහිතව සලසා ගැනීම පිණිස වන ගිවිසුමකට අත්සන් තබා ඇති අතර එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ඉඩම් පවරා ගත යුතුව තිබේ.

    ඒ අනුව, ඒ සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 15කින් පමණ සමන්විත ඉඩම් පවරා ගැනීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ ඇත.

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත එකී අක්කර 15ක භූමිය ප්‍රමාණය පවරා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://biz.adaderana.lk/කන්කසන්තුරේ-වරාය-සංවර්ධන/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    ඩොලර් මිලියන 10 ක ආයෝජනයකින් එළි දකින බණ්ඩාරගම Flexicare වෛද්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබේ

    Flexicare-Groundbraking-ceremony-2.jpg

    එක්සත් රාජධානියේ Flexicare සමූහයේ පූර්ණ අයිතිය සහිත Flexicare Lanka (Pvt) Ltd සමාගම බණ්ඩාරගම තුළ නවීනතම නවීන පහසුකම් සහිත නවීන පහසුකම් රැසක් ස්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් වන අතර එහි ආයෝජන ආයෝජක පුවරුව වන ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් ශ්‍රී ලංකාවේ අනුමත වයාපෘතියකි.

    සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලි බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහභාගීත්වයෙන් Flexicare Lanka (Pvt) Ltd වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ආයතනයේ මුල්ගල් තබා වැඩ ඇරඹීමේ කටයුතු අද (11) කුඹුක පාර, රයිගම, බණ්ඩාරගම යන ස්ථානයේ දී ආරම්භ විණි.

    ශ්‍රී ලංකාවේ නිපදවන නිෂ්පාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් අපනයනය කිරීමේ අරමුණෙන් වෛද්‍ය උපකරණ සහ උපාංග සඳහා අංගසම්පූර්ණ පහසුකම් සලසන ප්‍රථම අවස්ථාව මෙය වේ. නිෂ්පාදනයෙන් 90% කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබන අතර නිෂ්පාදන භූමියේ පූර්ණ වාණිජකරණය තුළ සේවකයින් 600 කට රැකියා සැපයීම රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ඒමට කටයුතු කරනු ලබන බව සමාගම කියා සිටී. නිෂ්පාදන සඳහා දේශීය බෙදා හැරීම ටෙක්නොමඩික්ස් ඉන්ටර්නැෂනල් ප්රයිවට් ලිමිටඩ් හරහා කළමනාකරණය කරනු ලැබේ.

    - http://biz.adaderana.lk/ඩොලර්-මිලියන-10-ක-ආයෝජනයක/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    12 MATERNAL HOSPITALS ARE IN THE OFFING

    Minister RajithaSenaratne says that steps have been taken to provide a quality health service to the general public with modern facilities. The Minister made this statement participating at a function at Padaviya hospital.

    The minister was addressing the opening ceremony of the four-storey ward complex at the Padaviya Base Hospital. The Minister further noted that kidney transplantations has become an ordinary surgery in Sri Lanka with the improvement of health infrastructure in the government sector.

    He also said that 12 maternity hospitals are being constructed island wide. In addition to that 06 cancer hospitals will also be constructed. The Minister pointed out that a hospital is in the offing to accommodate individuals who were injured in the war. The Chinese Government has financed 471 million rupees for the new building of the Padaviya hospital.

    - http://www.itnnews.lk/en/2019/03/09/107270/
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    Pre bid visit for the contract package of ICB-2A (A Tunnel from Konduruwawa to Padikaramaduwa) of the Upper Elehara Canal Project held on 7th and 8th of March 2019.
    About 20 interested bidders participated on this coaction. The programme started up at the conference hall of the Dambulla Divisional Secretory Office. , The site visit taken place to Mahameegaswewa , Northern site of the proposed tunnel portal and the following day visited to Konduruwawa the Southern portal of the proposed tunnel. This is the longest irrigation tunnel in south Asia region which is 27.5km long.

    53911487_1134192893407074_4519823282215583744_n.jpg

    53767712_1134193390073691_3132130966764519424_n.jpg

    53570276_1134193106740386_7750052388647469056_n.jpg

    - https://www.facebook.com/MWSIP/posts/1134194423406921?__tn__=C-R
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    “ලඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ හල්කදවිල මහ විද්‍යාලයේ ඉදි කරන ලද දෙමහල් තාක්ෂණික සහ උපදේශන සේවා මධස්ථානය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ සිදු කෙරිනි.

    53646092_10156555892144130_8620833699123953664_n.jpg

    54417726_10156555894049130_2209780533720776704_n.jpg

    53458158_10156555891554130_3651818960153739264_n.jpg

    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156555898019130
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,326
    113
    FRENCH TYRE GIANT Michelin to commence operations in Sri Lanka

    z_pi-FRENCH.jpg

    MICHELIN officials with BOI Chairman Hemasiri Fernando, Director General Champika Malalgoda and officials

    A delegation from Michelin, the French tyre manufacturing giant met with the BOI Chairman Hemasiri Fernando and Champika Malalgoda, Director General of the BOI.

    By acquiring Camso Lodestar the leader in the manufacture of solid rubber tyres in the country and a BOI enterprise, Michelin are now established in the island and will set to start their operations through that Company.

    Mergers and acquisitions form the single largest component of Foreign Direct Investment globally and they are more common in developed economies where well established enterprises are attractive to potential investors.

    Eric Le Corre, Group Director Public Affairs of the Michelin group stated:” we have closed the deal with Camso and we are now a very significant player in Sri Lanka. It is also important to note that our incoming CEO has visited Sri Lanka and appreciates the importance that this country will play in Michelin’s future operations”

    “Let me further state that the Michelin group is the second largest tyre manufacturer in the world and is best known for having invented the detachable tire. Our group is present in 17 countries and our total staff strength is approximately 114,000. In Asia we are very strong in countries like Thailand, China and India and now Sri Lanka”

    Le Corre added that Sri Lanka is good in areas such as labour standards, which is very important to Western European consumers who place a considerable importance to high ethical standards of manufacture.

    Hemasiri Fernando, Chairman of the BOI assured the Michelin delegation that the BOI will fast-track the process and make every effort to ensure that Michelin’s operation will be smooth.

    - http://www.dailynews.lk/2019/03/13/...-giant-michelin-commence-operations-sri-lanka
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ඉන්ධන මිල සූත‍්‍රය අනුව මෙම මිල ඉහල දැමීම සිදු කල බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    ඒ අනුව මෙතෙක් රුපියල් 129ක් වූ ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරට රුපියල් 132 දක්වා රුපියල් 03කින් ඉහල දමා ඇති අතර මෙතෙක් රුපියල් 152ක් වූ ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 159 දක්වා රුපියල් 07කින් ඉහල දමා ඇත.

    මෙතෙක් රුපියල් 103ක් වූ ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 104 දක්වා රුපියලකින්ද මෙතෙක් රුපියල් 126ක් වූ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134 දක්වා රුපියල් 08කින්ද ඉහල දමා ඇත.

    අපිත් බලාගෙන ඉන්නේ හිරිකොතේ උන් ගමට එනකන් .....උබෙයි, උබේ අම්මගෙයි පුකත් හිරිවැටිලා නේ ඇත්තේ monson .දෙන්නම වරෙන්.... හිරි ඇරලා යවන්න...
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Colombo Commercial City & Capital City Development Plans 2019 - 2030

    53489158_2173009852738274_3996062036332118016_n.jpg

    - https://citydpuda2030.wixsite.com/developmentplans

    ane machan pin sidda wei! kolamba sangwardanaya karanna issella kolamba thiyena three wheel tikai takaran bus tikai ain karawaganna bari weida ? minissu takaran bus wala salmon tin wage pack wala yanakota sangwadanayak gana katha karala wadak thiyenawada ?mulinma podu prawahana sewaya hadala imu neda ? anika 2030 wenakota monawa weida kiyala kiyanna bahane. mechchara kal api nam dakke kaiwaru gahana eka witharane! hadanawa nam hadalama pennanna one. kaiwaruwen nam wadak naha. dakkane volkswagen factory ekata wechcha de.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    FRENCH TYRE GIANT Michelin to commence operations in Sri Lanka

    z_pi-FRENCH.jpg

    MICHELIN officials with BOI Chairman Hemasiri Fernando, Director General Champika Malalgoda and officials

    A delegation from Michelin, the French tyre manufacturing giant met with the BOI Chairman Hemasiri Fernando and Champika Malalgoda, Director General of the BOI.

    By acquiring Camso Lodestar the leader in the manufacture of solid rubber tyres in the country and a BOI enterprise, Michelin are now established in the island and will set to start their operations through that Company.

    Mergers and acquisitions form the single largest component of Foreign Direct Investment globally and they are more common in developed economies where well established enterprises are attractive to potential investors.

    Eric Le Corre, Group Director Public Affairs of the Michelin group stated:” we have closed the deal with Camso and we are now a very significant player in Sri Lanka. It is also important to note that our incoming CEO has visited Sri Lanka and appreciates the importance that this country will play in Michelin’s future operations”

    “Let me further state that the Michelin group is the second largest tyre manufacturer in the world and is best known for having invented the detachable tire. Our group is present in 17 countries and our total staff strength is approximately 114,000. In Asia we are very strong in countries like Thailand, China and India and now Sri Lanka”

    Le Corre added that Sri Lanka is good in areas such as labour standards, which is very important to Western European consumers who place a considerable importance to high ethical standards of manufacture.

    Hemasiri Fernando, Chairman of the BOI assured the Michelin delegation that the BOI will fast-track the process and make every effort to ensure that Michelin’s operation will be smooth.

    - http://www.dailynews.lk/2019/03/13/...-giant-michelin-commence-operations-sri-lanka

    Fantastic! :love:

    "By acquiring Camso Lodestar the leader in the manufacture of solid rubber tyres in the country and a BOI enterprise" Can you elaborate more?