සංවර්ධන News

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Meke kattiyak set wela wedak nathi post danawa. ewa block karana hati kiyanna.

    ඒ දාන අයව block කරලා දාන්න මෙයා...ඔයාගේ ප්‍රජාතන්ත්‍ර වාදී නිදහස අහිමි වෙන්න දෙන්න එපා
     
    • Like
    Reactions: jcj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    53894621_263461417876989_6199660020464877568_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    Meke kattiyak set wela wedak nathi post danawa. ewa block karana hati kiyanna.



    සිරාවට බං,මටත් ඕනේ ඔය වැඩකට නැති, ඇහැට පේන්න වත් නැති සංවර්ධනයක් ගැන ගල් පැලෙන බොරු බේගල් ගෙනත් මේකේ අතඅරින එකාව බ්ලොක් කරන්න..

    :angry::angry::angry::angry::angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ubala me tread eka kadappal karannadaguwata wedak ne gotabayawath mahindage ekekawath or ranilwath ranil ge ekekwath anurawath anurage ekekwath me para dinanne ne nikan mahansi wenna epa yako. ubala rate sandwaradanaya moka karath ekata irisiya karanwane. ubala me rate haturoda? ane yako pala tholathochiwela meratatin ubalata ochara kahanawanam
     
    Last edited:
    • Like
    Reactions: skymicro

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    විදුලි බිඳවැටීම් තවදුරටත් සිදුවිය හැකියි
    2019-03-19

    නොරොච්චෝලේ ලක් විජය ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත‍්‍රයේ පරීක්‍ෂණ කටයුතු අවසන් කළද ඇතැම් ප‍්‍රදේශවලට තවදුරටත් විදුලිය විසන්ධි විය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

    එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන සඳහන් කළේ "තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටුණු නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ මේ වන විට පරීක්ෂණ අවසන් වෙලා දෝෂය නිවරැදි කිරීම සිදු වෙලා තියෙනවා. ඒ අනුව පරීක්ෂණ මට්ටමින් විදුලි ජනනය සඳහා දෙවන යන්ත්‍රය සූදානම් කිරීමේ කටයුතුයි මේ වන විට සිදු වන්නේ. අද දහවල් කාලය වෙන විට මෙම යන්ත්‍රයත් විදුලි ජනනය සඳහා පද්ධතියට එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉහළ විදුලි ඉල්ලුමත් ජලවිදුලිය නිෂ්පාදනය වීම සීමා වීමත් දෙවන ජනන යන්ත්‍රයේ ඇති තත්ත්වයත් මත පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා සිදු කරන්න වෙයි. ඒ නිසා සමහර ප්‍රදේශවල විදුලි සැපයුම ඉදිරියේදී බිඳ වැටෙන්න පුළුවන්." යනුවෙනි.

    sg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    යහපාලන ජනාධිපති, අගමැති ප්‍රමුඛ වැඩබැරි කැබිනට් නඩය ඔබව ආලෝකයෙන් අඳුරට ඇද දැමූ හැටි තේරුම් ගන්න. විදුලි බලය අපනයනය කිරීමට පවා හැකියාව තිබුනු රටක් මෙම තත්වයට ඇද දැමූ හැටි අවබෝධ කරගන්න



    54436268_2207189609304507_3625164328690253824_n.jpg



    වැඩ බැරි පාන්ඩුව

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ubala me tread eka kadappal karannadaguwata wedak ne gotabayawath mahindage ekekawath or ranilwath ranil ge ekekwath anurawath anurage ekekwath me para dinanne ne nikan mahansi wenna epa yako. ubala rate sandwaradanaya moka karath ekata irisiya karanwane. ubala me rate haturoda? ane yako pala tholathochiwela meratatin ubalata ochara kahanawanam

    ඉතින් ඇයි උඹ කලබල වෙන්නේ...එහෙම වෙන්නේ නැත්නම් උඹට ප්‍රශ්නයක් නැහැනේ...
    යන්න වස්තුව පුක නොදී....