යහපාලනේ ආයිබෝං... යහපාලනේ.........


රෙජිස්ට්‍රාර් ජනරාල් ෙදෙපාර්තමේන්තුෙවේ ෙසේවාවන් නව්‍යකරණයට
දිවයින පුරා දහම් පාසල් ගොඩනැගිලි 200ක් ඉදිකිරීමේ "සිසු දහම් සෙවන" වැඩසටහනට සමගාමීව අද දින දහම් පාසල් ගොඩනැගිලි තුනකට මුල්ගල තැබේ.
ත්‍රිපිටකාරූඪ ශ්‍රී සද්ධර්ම ලෝක උරුමයක් ලෙස චිරාත් කාලයක් සුරක්ෂා කරනුවස් 2019 මාර්තු මස 16 සිට 23 දක්වා ප්‍රකාශිත "ත්‍රිපිටකාභිවන්දනා සතිය සමරනු වස්! දහම් අධ්‍යාපනය ලබාදීමට ප්‍රමානවත් පරිදි ගොඩනැගිළි නොමැති ආර්ථික දුෂ්කරතා ඇති සර්ව ආගමික සිද්ධස්තාන වල දහම් පාසල් නගාසිටුවීමේ "සිසු දහම් සෙවන" දිවයින පුරා දහම් පාසල් ගොඩනැගිලි 200ක් ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව අද දින දහම් පාසල් ගොඩනැගිලි තුනකට මුල්ගල තැබේ.
"හදවත් යා කෙරෙන රන් මාවත් " රුපියල් කෝටි 3000 කට අධික වියදමින් රටපුරා මාර්ග 200ක් සංවර්ධනය කිරීමේ ජාතික මහෝත්සවයේ සමාරම්භක උත්සවය...
කොච්චිකඩේ නව පාලම ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාව
ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ නාරම්මල පොල්ගහයාය අස්-ශිරාජ් මුස්ලිම් මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සිදුවුණා.
ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ කඩහපොල ධර්ම විජය මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) සිදුවුණා. දඹදෙණිය එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක රූකාන්ත ගුණතිලක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.
ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ රතනාලංකාර මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) සිදුවුණා.
ළඟ ම පාසල හොඳ ම පාසල ව්‍යාපෘතිය යටතේ බෝයවලාන මහා විද්‍යාලයේ ඉදි කළ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම
කිලිනොච්චිය ජාතික ක්‍රීඩා සංකීර්ණය විදුලි සංදේශ,විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ඇරයුමෙන් ලක් මවට ගෞරවයක් ගෙන දුන් ප්‍රවීන දැල්පන්දු ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් මෙනවියගේ සුරතින් අද දින විවෘත කරන ලදි.