සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    "ළගම පාසල - හොදම පාසල" වැඩසටහන යටතේ දිඹුලාගල කාශ්‍යප විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට

    "ළගම පාසල - හොදම පාසල" වැඩසටහන යටතේ දිඹුලාගල කාශ්‍යප විද්‍යාලයේ ඉදිකෙරුණු තෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරීම ද අද (21) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

    53628809_10156842366831327_9061848921126469632_n.jpg

    54518083_10156842366021327_2087792978499207168_n.jpg

    54525081_10156842366101327_7416591514333085696_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156842365926327&__tn__=-UC-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල හා තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට
    සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල හා තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිණි.

    පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිසුන්ට අධ්‍යාපන කටයුතු සඳහා වඩා හිතකර පරිසරයක් ලබාදෙමින් විද්‍යාලයේ සියලු පංති කාමර ප්‍රතිසංස්කරණයට පියවර ගැනිණි.

    54414083_10156842713476327_6501980251579482112_n.jpg

    54524770_10156842713541327_9092417315768631296_n.jpg

    53926357_10156842713036327_3644156691253035008_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10156842712871327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    ඉදිරි වසර 02 තුල ඖෂධ ආනයනය නතර කරන බව සුව ඇමැති පවසයි.

    ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට එක්වන ලෙසට සමාගම් වලට ආරාධනා.

    ඉදිරි වසර 02 තුල ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරිම නතර කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මේ පිළිබද ඖෂධ වාණිජ මණ්ඩලයට දැනුම් දුන් බවත්, ඖෂධ නිෂ්පාදනය සදහා එක්වන ලෙස ඖෂධ වාණිජ මණ්ඩලයේ සාමාජික සමාගම් වලට ආරාධනා කළ බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් මත ජා-ඇල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ඖෂධ කර්මාන්ත ශාලාවකට අද (22) පෙරවරුවේ මුල්ගල් තබමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. “මෙල්වා” සමූහ ව්‍යාපාරයේ “මෙල්වා ෆාමා” පෞද්ගලික සමාගම මගින් මෙම කර්මාන්ත ශාලාව ඉදිකරනු කරනු ලබයි. මෙමගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 300 කට රැකියා අවස්ථා හිමිවෙයි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ශ්‍රී ලංකාවේදී ම ඖෂධ නිෂ්පාදනය සදහා මම ආරම්භ කළ වැඩසටහනට අනුව ඉදිකරන 08 වන ඖෂධ කර්මාන්ත ශාලාව මෙය වෙනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ඖෂධ මිල නියාමනය, ඖෂධ ආනයනය හා බෙදාහැරීම රජය සතුවීම සහ ඖෂධ නිෂ්පාදනය යන කරුණු 03 ම මේ වනවිට අපි ඉටු කර තිබෙනවා. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත්තත්, අපේ රට පිළිගත්තේ නැහැ. 1971 වසරේ මෙම ඖෂධ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළත්, වත්මන් රජය බලයට පත්වන තුරු එය ක්‍රියාත්මක වූයේ නැහැ. හැබැයි ප්‍රතිපත්තිය ගැන කථා කරමින් සිටියා. විවිධ බලපෑම් මත ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූයේ නැහැ. දේශපාලන බලපෑම් මෙන්ම මුදල් බලපෑම් ද ඊට එල්ල වුනා. ඖෂධ මිල නියාමනය කරන විට ගුණාත්මක ඖෂධ දේශීය වෙළෙදපොලෙන් ඉවත් වන බවට ඇතැමුන් කරුණු ඉදිරිපත් කළා. මේ වන විට ඖෂධ 73 ක මිල නියාමනය කරන ඇති අතර, තවත් ඖෂධ වර්ග 27 ක මිල ඉදිරියේ දී නියාමනය කිරීමට නියමිතයි. ගුණාත්මක ඖෂධ අලෙවිය සියයට 600 කින් ඉහළ ගොස් තිබෙනවා. සමාගම් වලට දැවැන්ත ලාභ නැති වුනත් ඖෂධ අලෙවිය වැඩි වී තිබෙනවා. මේ නිසා ඖෂධ ලබාගන්නා ජනතාවට රුපියල් බිලියන 4.4 ක ලාභයක් ලැබී තිබෙනවා.

    54798490_10156576840209130_3467925137897029632_n.jpg

    54434954_10156576838709130_3117536758087024640_n.jpg

    54462629_10156576838654130_3614181362874974208_n.jpg


    - https://www.facebook.com/Dr.RajithaSenaratne/posts/10156576842889130?__tn__=C-R
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Capitol TwinPeaks at the forefront of real estate trust, hosts Topping-Up ceremony, 6 months ahead of schedule

    image_ad35f1c13f.jpg


    Capitol TwinPeaks, the flagship residential venture of the Sanken Group located on the Beira lakefront in Colombo 2, held a private Topping-Up ceremony at its 50th-storey rooftop, on 15 March. The globally adhered-to tradition marks the completion of its project superstructure whilst felicitating all stakeholders involved in the projects progression, an astounding six months ahead of schedule.

    The project, which broke ground in November 2016, has exceeded expectations in terms of delivery timelines and international interest. With the remarkable progress of the project, Sanken continues to be at the forefront of construction and real estate in Sri Lanka, reaffirming the trust of local and international investors in Sri Lanka as a destination for worthy real estate investment.


    More:
    http://www.ft.lk/propertyconstructi...mony--6-months-ahead-of-schedule/10516-675087
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,519
    28,325
    113
    Sri Lanka signs agreement for single largest project loan of US$ 989 million from EXIM Bank of China

    Concessional Loan of US$ 989 million from the EXIM Bank of China for Central Expressway Project - Section 1 from Kadawatha to Meerigama

    DSC-8421-1441-x-581.jpg


    Government of Sri Lanka has accorded high importance to the development of infrastructure including expressway network with inter-connectivity as it will directly contribute to the economic growth and will have indirect effects in raising the productivity and efficiency in different economic sectors. To complement the existing expressway network, Central Expressway Project (CEP) has been initiated with a purpose of linking Colombo with Kandy and Kurunagala.

    Section 1 of the CEP will start from Kadawatha where four expressways, namely Outer Circular Highway (OCH) II, OCH III and Colombo-Katunayaka Expressway and the Central Expressway link through the Kadawatha interchange. This will create an uninterrupted connectivity from Hambanthota to Katunayaka or Hambanthota to Kandy linking several provinces and economically important ports, airports and commercial cities. This proposed highway will improve the inter regional connectivity and efficiency of the entire expressway network.

    Accordingly, strengthening the financial cooperation between the Government of Sri Lanka and the People’s Republic of China in the field of the infrastructure development of Sri Lanka, the Export- Import Bank of China (EXIM Bank) has agreed to provide a concessional loan amounting to US$ 989 million covering 85% of the contract price, for the Central Expressway Project - Section 1 from Kadawatha to Meerigama. The total estimated cost of the project is US$ 1,164 million. Furthermore, this loan is the single largest loan approved by the EXIM Bank for Sri Lanka.

    Since, the implementation of the Section 2 of the Central Expressway has already been commenced with the financial assistance of local commercial banks, this loan facility from China EXIM Bank will facilitate the speedy implementation of Kadawatha –Meerigama section ensuring the connectivity of the expressway network up to Kurunagala.

    Accordingly, the loan agreement was signed on 22nd March 2019 by Dr. R H S Samarathunga, Secretary, Ministry of Finance on behalf of the Government of Sri Lanka and H E Cheng Xueyuan, Ambassador of the People’s Republic of China, Embassy of China in Sri Lanka on behalf of the Export – Import (EXIM) Bank of China at the Ministry of Finance, Colombo 01.

    - http://www.erd.gov.lk/index.php?opt...20&catid=29:press-releases&lang=en&Itemid=226

    :lol::lol::lol:
    chinaranil2.jpg
     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63


    රෝසිගෙ කක්කුස්ස අළුත්වැඩියා කරන්න මිලියන ගානක් වෙනකරල තිබ්බෙ...
    මණ්දපෝෂණේ වගේන රෝසි නෝනගෙ පුක..