doller went down by 4 rupees. probably because people not importing vehicles
රුපියලේ අවප‍්‍රමාණය නිසා 2015 -2017 විදෙස් ණය රු.බි. 626 කින් ඉහලට.. 2018 දී රු.බි. 800 ක වැඩි වීමක්..
රුපියල අවප‍්‍රමාණය වීම නිසා මෙරට විදේශ ණය 2015 සිට 2017 නොවැම්බර් අතරතුර රුපියල් බිලියන 626 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.
ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේදී උදය ගම්මන්පිල මහතා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව අනාවරණය කළේය.
2015 සිට 2017 නොවැම්බර් අතරතුර මෙලෙස විදේශ ණය ප‍්‍රමාණය ඉහළ ගොස් ඇත. ඒ අනුව ඩොලර් බිලියන 4 කට අධික පාඩුවක් රුපියල අවප්‍රමාණ වීමෙන් එම දෙවසර තුල සිදුවී ඇත.
2015 ජනවාරි 01 වනදා ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රු . 133.37 ක් වූ අතර එය රු. 22.07 කින් කින් අවප්‍රමාණ වෙමින් 2017 දෙසැම්බර් 31 වන විට රු. 155.44 ක් ලෙස වාර්තා විය.
කෙසේ වෙතත් වසරක් තුල සිදුවූ වැඩිම අවප්‍රමාණ වීම 2018 වසරේ සිදුවූ අතර ඩොලරය රු. 155.44 සිට රු. 184.69 රු. 29.25 කින් අවප්‍රමාණ විය. ඒ අනුව 2015 – 2017 ට වඩා වැඩි ප්‍රමාණයකින් 2018 වසරේ රුපියල අවප්‍රමාණ වීමෙන් විදෙස් ණය ප්‍රමාණය ඉහල ගොස් ඇත.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා සඳහන් කලේ රුපියල අවප්‍රමාණ වීමෙන් 2018 වසරේ පමණක් රුපියල් බිලියන 800 කට අධික ප්‍රමාණයකින් විදෙස් ණය ප්‍රමාණය ඉහල ගිය බවයි. ඒ අනුව 2018 වසරේදී එය ඩොලර් බිලියන 4.5 කට අධිකය.
කෙසේ වෙතත් රුපියලේ අවප්‍රමාණ වීම විදෙස් ණය කෙරෙහි බල නොපාන බව ආචාර්ය හර්ශ ද සිල්වා මින් පෙර සඳහන් කලේය. නමුත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරන් වික්‍රමරත්න මහතාගේ ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ එය එසේ නොවන බවත් 2015 වසරේ සිට 2018 වසර දක්වා රුපියල අවප්‍රමාණ වීම නිසා ඩොලර් බිලියන 10 කට ආසන්න ප්‍රමාණයකින් විදෙස් ණය ඉහල ගොස් ඇති බවයි.
මෙම මුදල ඉතිරි කල හැකිව තිබුණි නම් නොරොච්චෝලේ වැනි බලාගාර 6 ක් ද හම්බන්තොට වැනි වරායවල් 8 ක්ද ඉදිකිරීමට ප්‍රමාණවත් මුදලක් ලෙස සැලකිය හැකිය...
source: http://sri.news/archives/1973?utm_c...iM_5IuZdOKoL4B6xrOQbhqLj15187sMMuxfvopUMv6lz8
"කවුදෝ මන්දා එකෙක් පහුගිය දොහොක කිවුවා නේද රැපියල අවප්‍රමාණය වෙන එක අපේ රටට හොදයි කියලා... දන්න කෙනෙක් කියන්න බලන්න කවුද කියලා ඒ බුද්ධිමතා..."'
lagadi chandayak na neda??
Chandeta ready wenawa, aluth kunuharapa, liyala, copy karagena thiyaganna oni, chande lan wenakota tuk tuk gala copy paste karanna.
දැන් 1000 ක් 2000 ක් බෝඩ් උස්සන් පාරට බැස්සම වගකීම වෙන උන්ගෙ කරේ ගහල මාරු වෙනව.. සිංහ නාද බලු කෙඳිරිලි
![]()

