meena me wesige putha penta ba .amathi kan aran katha karan hati blahako minisunta .nuwarata kisima wadak kale na .mun mokata innwada man da. highway eka ehen hadaganta ba .gon wesige puthek .. munta chande dena ponnoyoth innwa ne![]()

මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගම්පහ දී ඉදිකිරීමට යෝජිත 09 වන සහ 10 ඖෂධ, සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිතා කරන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ සිදු කෙරිනි.
දේශීය පෞද්ගලික සමාගම් දෙකක් වන Lanka Diagnostics (pvt) Ltd සහ Greenthru Safety Mediacare (pvt) Ltd ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලා මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 300 කට රැකියා අවස්ථා හිමිවෙයි. Lanka Diagnostics (pvt) Ltd සමාගම පැරසිටමෝල් ඖෂධ වර්ගයක් නිෂ්පාදනය කරන අතර, ඒ සදහා වූ ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් වෙයි. Greenthru Safety Mediacare (pvt) Ltd සමාගම විසින් සිරින්ජර ඇතුලු රාසායනාගාර සදහා භාවිතා කරනු ලබන ප්ලාස්ටික් උපාංග නිෂ්පාදනය කරනු ලබයි. ඒ සදහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 05 ක් වෙයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමග වසර 15 ක කාලයක් ඒකාබද්ධව ඖෂධ, සිරින්ජර සහ රසායනාගාර සදහා භාවිත කරන ප්ලාස්ටිස් උපාංග නිෂ්පාදනය කරයි. ජාත්‍යන්තර තලයට හා නවීන විද්‍යාගාරානුකූලව එම ඖෂධ නිෂ්පාදනය කිරිමට නියමිතය.
Construction Progress Package C As at End March 2019
රංගල්ලෙපොල (Ch 57+000
km) සිට හිරිපිටිවල (Ch 62+330 km) දක්වා සහ දෙවටගෙදර (Ch 63+950 km) සිට මඩිතියවෙල (Ch 69+500 km) දක්වා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් කටයුතු 46+800 km)දක්වා කොටසේ සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් 2019 මාර්තු අග වන විට ප්‍රගතිය.
කොන්ත්‍රාත්කරු -KDAW-NEM-E&C බද්ධ ව්‍යාපාරය
සින්දුව අහපල්ලා!
![]()
looooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooool
Central Expressway Project Section II: Construction Progress Package D As at End of March 2019
මඩිතියවල (Ch 69+500 km)
සිට කුරුණෑගල (Ch 78+000 km)දක්වා කොටසේ ඉදිකිරීම් ප්‍රගතිය 2019 මාර්තු මාසය අවසානය වන විට.
කොන්ත්‍රාත්කරු MAGA, CML-MTD,VVK-HOVAEL බද්ධ ව්‍යාපාරය
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මහානගර සංවර්ධන සැළැස්මට අනුව නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘සුඛිතපුරවර’සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන හා නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය හා සැළසුම් දායකත්වය යටතේ හෝමාගම නගර සංවර්ධන සැළැස්මට සමගාමීව රුපියල් මිලියන 19 ක වියදමින් ඉදිකරන ලද ‘හෝමාගම නාගරික උද්‍යානය ජනතා අයිතියට පත්කිරීම අද (02) දින මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරුණි. නගරයේ යටිතල පහසුකම් නැංවීම, ප්‍රවාහන පද්ධතිය පුළුල් කිරීමේ වැඩසටහන් ආරම්භ වී තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය නගරයේ තදබදය අවම කරනුවස් නගර මධ්‍යයයේ ස්ථාපිතව තිබූ බස්නැවතුම්පල වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම හේතුවෙන්, පැරණි බස්නැවතුම්පළ භූමිය නාගරික උද්‍යානයක් බවට පත්කිරීමට අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමාගේ උපදෙස් අනුව මුලපිරිණ. ඒ අනුව, විවේකී ස්ථානයක් සනීපාරක්ෂක පහසුකම් සහිතව ජනතාවට නිදහසේ ගත කිරීමට මෙම නාගරික උද්‍යානය නිර්මාණය කර ඇත. මෙයට සමගාමීව රුපියල් මිලියන 713ක වියදමින් හෝමාගම තාක්ෂණ නගර නව පිවිසුම් මාර්ගයට මුල්ගල තැබීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අමාත්‍ය චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරු ඇතුළු ජනතා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක සුඛිත පුරවර වැඩසටහන් මගින් හෝමාගම බලප්‍රදේශයේ නාගරික උද්‍යානයට අමතරව තවත් ව්‍යාපෘති 147ක් ක්‍රියාත්මක කොට ඇති අතර, ආයෝජනය රුපියල් මිලියන138 කි.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ, මහානගර සංවර්ධන සැළැස්මට අනුව නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන හා නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය සහ සැලසුම් දායකත්වය යටතේ මහරගම සංවර්ධන සැලැස්මට සමගාමීව ඉදිකරන ලද බහුමහල් රථවාහන නැවතුම අංගනය අද(02) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරුණු අවස්ථාවට එක් වෙමිනි. රුපියල් මිලියන 364 ක වියදමින් ඉදිකරන ලද මෙම වාහන නැවතුම් අංගනය මහල් 6 කින් සමන්විත වන අතර වාහන 189 ක් ගාල් කිරීමේ පහසුකම් ඇත.
ඉදිවෙමින් පවතින නව කම්කරු අමාත්‍යංශයේ "මෙහෙවර පියස"