සංවර්ධන News

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    :(:(:(

    ගූන්පී මානසිකත්වය හරියටම පෙන්නුවේ සදුන් බුවා.බෝම්බ ගහන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් මේකේ නැටුවේ මහින්ද හොරා මහින්ද හොරා කියලා.සිරිකොත අස්සේ ලැගගෙන මඩගහන සෙට් එකම ඔය වගේ පාදඩ බල්ලෝ ටිකක්. උන්ට මහින්දට කෙල වෙනවා නන් රටට හෙන ගැහුවත් කමක් නෑ.
    මුන්ට ඕන සන්වර්ධනයක් නෑ.රටේ සාරය උරා බොන කින්තුල්ලෝ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,351
    8,487
    113
    රූකඩ රාජ්ජේ

    45
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    ඔය තියෙන්නේ සංවර්ධන නිව්ස්
    වැලි දාලා ඇරලා තියෙන්නේ චන්ද දායකයන්ට
    තව කොහොමද යුද්දේ එහෙම තිබ්බා නම්
    හුරතල් කර කර ඉදලා තමා ප්‍රභාකරනුත් ඔය තත්වෙට අවේ
     
    • Like
    Reactions: sithija.h

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    සංවර්ධනය විශිෂ්ටයි
    සහජීවනය විශිෂ්ටයි
    ආර්ථිකය විශිෂ්ටයි
    ජාතික ආරක්ෂාව අති විශිෂ්ටයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    1983 - Black July - UNP in power
    1989 - JVP Riots - UNP in power
    2018 - Digana - UNP in power
    2019 - Easter Attacks - UNP in power
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,351
    8,487
    113
    රූකඩ රාජ්ජේ
    ඔය තියෙන්නේ සංවර්ධන නිව්ස්
    වැලි දාලා ඇරලා තියෙන්නේ චන්ද දායකයන්ට
    තව කොහොමද යුද්දේ එහෙම තිබ්බා නම්
    හුරතල් කර කර ඉදලා තමා ප්‍රභාකරනුත් ඔය තත්වෙට අවේ

    hfjh
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ap89ol.jpg

    සංවර්ධනේ:eek:
     
    • Like
    Reactions: sithija.h