සංවර්ධන News

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    බෝම්බ බයට හැංගිලා ඉදලා තොපිට දැන් ද kandy හයිවේ එක මතක් උනේ? දැන් kandy හයිවේ එක හදලා ඉවරයි..........අම්බෝ මේ ආණ්ඩුව නම් පට්ට......මහින්දට වඩා තුන්ගුණයක් වේගෙන් රට සංවර්ධනය කරනවා...බෝම්බ ගැහුවා කියලා වගේ වගක් නෑ.....මැරුණු උන්ට අපේ අගමැති හුටුමාගේ සාක්කුවෙන් වන්දි දීලා වැඩේ ඉවරයක් කරා.....දැන් මැරුණු උන් මැරුණා කියලා ජීවත් වෙලා ඉන්න උන් පට්ට හැපී එකේ ජීවත් වෙනවා .......මොකක්දෝ මගුලක් කොරනවා කිව්වා සංචාරකයොත් ආයේ ගෙන්වන්න ... සංවර්ධනේ එලෙසමයි....ඒ නිසා උබේ චන්දෙ දීපන් ඊලග පාරත් හාමුටම.......

    ​

    අර තෙමාගෙන ආපු අක්කත් කීවේ ඕකමයි....නොතෙමී යන්න කාර් එකක් ගන්න ඕනනම් මේ පාරත් හාමුටම දෙන්න කියල... හයි වේ එක හැදුනම ගමනත් ලේසිනේ නේද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,613
    8,847
    113
    රූකඩ රාජ්ජේ
    අර තෙමාගෙන ආපු අක්කත් කීවේ ඕකමයි....නොතෙමී යන්න කාර් එකක් ගන්න ඕනනම් මේ පාරත් හාමුටම දෙන්න කියල... හයි වේ එක හැදුනම ගමනත් ලේසිනේ නේද?

    ලේසියි...පහසුයි... ​
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,559
    1,365
    113
    Rathnapure

    බෝම්බ බයට හැංගිලා ඉදලා තොපිට දැන් ද kandy හයිවේ එක මතක් උනේ? දැන් kandy හයිවේ එක හදලා ඉවරයි..........අම්බෝ මේ ආණ්ඩුව නම් පට්ට......මහින්දට වඩා තුන්ගුණයක් වේගෙන් රට සංවර්ධනය කරනවා...බෝම්බ ගැහුවා කියලා වගේ වගක් නෑ.....මැරුණු උන්ට අපේ අගමැති හුටුමාගේ සාක්කුවෙන් වන්දි දීලා වැඩේ ඉවරයක් කරා.....දැන් මැරුණු උන් මැරුණා කියලා ජීවත් වෙලා ඉන්න උන් පට්ට හැපී එකේ ජීවත් වෙනවා .......මොකක්දෝ මගුලක් කොරනවා කිව්වා සංචාරකයොත් ආයේ ගෙන්වන්න ... සංවර්ධනේ එලෙසමයි....ඒ නිසා උබේ චන්දෙ දීපන් ඊලග පාරත් හාමුටම.......

    ​
    :D:D:D
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,856
    3,874
    113
    USA
    වෙන රටක් එහෙම නම් ඉතින් මේ වගේ දෙයක් උනානම් අය ගන්ඩ දෙයක් නැ
    අගමැතිතුමාගේ තීක්ෂණ බුද්ධිය හින්දා රටේ සංවර්ධනයට එක දැනුනෙවත් නැ
    ඔය 400ක් 500ක් මරුවා කියලා එතුමාගේ සංවර්ධනය නවත්වන්ඩ හම්බෙන්නැ
    එහෙම හිතන අයට සොරි තමා
    ඕවා ඉතින් සංවර්ධනය බලන් ඉන්ඩ බැරි ඉරිසියාකාරයින්ගේ වැඩ
    reputation_neg.gif
    සංවර්ධන News 05-06-2019 04:33 PM Rata diyunu wenawa balagenainna bati sakkiliyo thaamath innawa.thopi wage un boobekata wath ahuwenne na

    ඉතින් දෙයියෝ මම වැරද්දක් කිව්වද මගේ රේප් කපලා තියන්නේ මම කිව්වේ රනිල් සර්ගේ හොදනේ
    :lol::lol::lol:
    PS: මම රේප් ටික No limit එකට දීලා ඇදුම් ගන්ඩ හිටියේ
    :sorry::sorry::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,186
    2
    55,049
    113
    තිරසර සංවර්ධනේ බයියන්ට තේරෙන්නෙ නැති හැටි. නේද මොන්සොන්?

    මහින්දගෙ කාලෙ වගේ බෝම්බ පිපිරුවාම සංවර්දනේ නවත්තයි කියල හිතාගෙන ඇති.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,105
    29,056
    113

    මොකක්ද බං මු හැදුවේ තියෙන ටිකත් නැතිකරා ඇරෙන්න... මූ මැරෙන්න කලින් අපි මැරෙයිද කියලා ෂුවර් නෑ දැනටත්....

    ​

    :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මොකක්ද බං මු හැදුවේ තියෙන ටිකත් නැතිකරා ඇරෙන්න... මූ මැරෙන්න කලින් අපි මැරෙයිද කියලා ෂුවර් නෑ දැනටත්....

    ​

    මල පන්නගන්න එපා බන්...මට දැන් මුගේ වැරදි කියල එපා වෙලා....monson කාරයත් පෙන්න නැහැනේ ....වෙනසක් තියෙන්නේ එපයි
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,703
    1
    6,374
    113
    මල පන්නගන්න එපා බන්...මට දැන් මුගේ වැරදි කියල එපා වෙලා....monson කාරයත් පෙන්න නැහැනේ ....වෙනසක් තියෙන්නේ එපයි

    :lol::lol::lol::lol: